පින්නවල එළිමහන් සත්වෝද්‍යානය (පින්නවල සතුන් වත්ත) ශ්‍රී ලංකාවේ පින්නවල ඉදිකරනු ලැබූ එළිමහන් සත්වෝද්‍යානයකි. මහින්ද රාජපක්ෂ රජය සමයේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණ ඇතිව පින්නවල අලි අනාථාගාරය ට ආසන්නව,පින්නවල 'ඉපැරණි අපේ ගම' තේමා උද්‍යානය ඉදිරිපිට මෙය පිහිටුවන ලදී. 2015 අප්‍රියෙල් 17 වන දින විවෘත කරනු ලැබූ සත්වෝද්‍යානය මෙරට ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පසුව ඉදිකල දෙවන සත්වෝද්‍යානයද වේ.
විවෘත කල දිනය | 17 අප්‍රියෙල් 2015 |
---|---|
පිහිටීම | පින්නවල, |
ඛණ්ඩාංක | 7°18′2″N 80°23′18″E / 7.30056°N 80.38833°Eඛණ්ඩාංක: 7°18′2″N 80°23′18″E / 7.30056°N 80.38833°E |
වපසරිය | අක්කර 44 |
ප්‍රධාන ප්‍රදර්ශන | ක්ෂීරපායින්, පක්ෂීන් |
දිවි අරණ
“දිවි අරණ” පින්නවල සත්වෝද්‍යානයේ ප්‍රධාන ප්‍රදර්ශන මධ්‍යස්ථානයයි. අක්කර දෙකක වපසරියකින් සමන්විත මෙම අරණ දිවියන්ට ස්වභාවික හැසිරීම් රටවන් පවත්වාගැනීමට තරම් රිසි වූ වාස භූමියකි. ලංකාව බහුල වශයෙන් අර්ධ ඝන වනාන්තර වලින් සමන්විත වන බැවින් යාල සහ විල්පත්තු වනයෙන් හි නිරන්තරයෙන් දිවියන් හඳුනාගත හැකි ය. මේ නිසාම“ දිවි අරණේ” නැරඹුම් වේදිකා “යාල” සහ “විල්පත්තු” වශයෙන් නම් කර ඇත.
ලංකාවේ දිවියා යනු ලංකාවට අවේණිකව වූ උපවිශේෂයකි. මොවුන් IUCN ආයතන මඟින් තර්ජනයට ලක්ව ඇති ජීවීන් විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ගහනය අඩුවීම සඳහා දිවි මිනිස් ගැටුමට අමතරව දිවියන්ගේ සම සහ දත් විවිධ වාණිජ අරමුණ හා මිත්‍යා විශ්වාසයන්ට නතුවෙමින් දඩයම් කරුවන්ගේ ගොදුරුවීමත් වනගහනය අඩුවීමත් යන කරුණු මත තීරණය වී ඇත. ලංකාවේ දිවියන් සංඛ්‍යාවෙන් 250 පමණ වන අතර සම දුඹුරු පැහැති කහ පැහැයට හුරුය. ඒ මත කළු පුල්ලි රටාවකින් සමන්විතය. නළල පුල්ලි පළදනාවක හැඩය ගනී. මෙය ඉන්දියානු දිවියාට සමාන බවක් දක්වයි. ශ්‍රී ලංකා දිවියා ප්‍රබල විලෝපිකයෙකුවේ. බළලුන්සේ දිවියාද උගේ ආහාරය සොයාගැනීමේදී කුඩා ක්රෂිපායින්, කුරුල්ලන්, උරගයින් මෙන්ම ගෝනුන් හා මුවන් වැනි විශාල සතුන්ද දඩයම් කරගනියි. වියලි කළාපයේ දිවියන්ගේ බහුලතම ආහාරය වනුයේ ගෝන මුවන්ය.
පින්නවල සත්වෝද්‍යානයේ “දිවි අරණ” දිවියන් හය දෙනෙකුට වාසභූමිය සපයන අතර ඉන් හතර දෙනෙකුම පිරිමි සතුන්වේ. “රාජු”, “වීරා”, “ලොකූ”, සහ “පණ්ඩු”, පුරුෂාධි පත්‍යය පවත්වන අතර භූමි හෙවත් “කැලෑකෙල්ල”, හා “නාමලී” යන දිවි ධේනුවන් සිය ආධිපත්‍යයෙන් “දිවි අරණ”ම රාජධානියක් කොටගෙන ඇත.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප න නවල එළ මහන සත ව ද ය නය ප න නවල සත න වත ත ශ ර ල ක ව ප න නවල ඉද කරන ල බ එළ මහන සත ව ද ය නයක මහ න ද ර ජපක ෂ රජය සමය ස ච රක ආකර ෂණය ලබ ග න ම අරම ණ ඇත ව ප න නවල අල අන ථ ග රය ට ආසන නව ප න නවල ඉප රණ අප ගම ත ම උද ය නය ඉද ර ප ට ම ය ප හ ට වන ලද 2015 අප ර ය ල 17 වන ද න ව ව ත කරන ල බ සත ව ද ය නය ම රට ප රථම එළ මහන සත ව ද ය නය සහ ද හ වල ජ ත ක සත ව ද ය නයට පස ව ඉද කල ද වන සත ව ද ය නයද ව ප න නවල එළ මහන සත ව ද ය නයව ව ත කල ද නය17 අප ර ය ල 2015ප හ ට මප න නවල ඛණ ඩ ක7 18 2 N 80 23 18 E 7 30056 N 80 38833 E 7 30056 80 38833 ඛණ ඩ ක 7 18 2 N 80 23 18 E 7 30056 N 80 38833 E 7 30056 80 38833වපසර යඅක කර 44ප රධ න ප රදර ශනක ෂ රප ය න පක ෂ න ද ව අරණ ද ව අරණ ප න නවල සත ව ද ය නය ප රධ න ප රදර ශන මධ යස ථ නයය අක කර ද කක වපසර යක න සමන ව ත ම ම අරණ ද ව යන ට ස වභ ව ක හ ස ර ම රටවන පවත ව ග න මට තරම ර ස ව ව ස භ ම යක ල ක ව බහ ල වශය න අර ධ ඝන වන න තර වල න සමන ව ත වන බ ව න ය ල සහ ව ල පත ත වනය න හ න රන තරය න ද ව යන හඳ න ගත හ ක ය ම න ස ම ද ව අරණ න රඹ ම ව ද ක ය ල සහ ව ල පත ත වශය න නම කර ඇත ල ක ව ද ව ය යන ල ක වට අව ණ කව ව උපව ශ ෂයක ම ව න IUCN ආයතන මඟ න තර ජනයට ලක ව ඇත ජ ව න ව ශ ෂයක ල ස හඳ න ග න ඇත අතර ඔව න ග ගහනය අඩ ව ම සඳහ ද ව ම න ස ග ට මට අමතරව ද ව යන ග සම සහ දත ව ව ධ ව ණ ජ අරම ණ හ ම ත ය ව ශ ව සයන ට නත ව ම න දඩයම කර වන ග ග ද ර ව මත වනගහනය අඩ ව මත යන කර ණ මත ත රණය ව ඇත ල ක ව ද ව යන ස ඛ ය ව න 250 පමණ වන අතර සම ද ඹ ර ප හ ත කහ ප හ යට හ ර ය ඒ මත කළ ප ල ල රට වක න සමන ව තය නළල ප ල ල පළදන වක හ ඩය ගන ම ය ඉන ද ය න ද ව ය ට සම න බවක දක වය ශ ර ල ක ද ව ය ප රබල ව ල ප කය ක ව බළල න ස ද ව ය ද උග ආහ රය ස ය ග න ම ද ක ඩ ක රෂ ප ය න ක ර ල ලන උරගය න ම න ම ග න න හ ම වන ව න ව ශ ල සත න ද දඩයම කරගන ය ව යල කළ පය ද ව යන ග බහ ලතම ආහ රය වන ය ග න ම වන ය ප න නවල සත ව ද ය නය ද ව අරණ ද ව යන හය ද න ක ට ව සභ ම ය සපයන අතර ඉන හතර ද න ක ම ප ර ම සත න ව ර ජ ව ර ල ක සහ පණ ඩ ප ර ෂ ධ පත යය පවත වන අතර භ ම හ වත ක ල ක ල ල හ න මල යන ද ව ධ න වන ස ය ආධ පත යය න ද ව අරණ ම ර ජධ න යක ක ටග න ඇත ආශ ර තhttp www news lk news business item 7160 opening of pinnawala open air zoo on april 17 http dailynews lk q local pinnawala open air zoo opening today