මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මහ මග ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති පානීය ජල බඳුන පිංතාලිය/පැන්තාලිය නම් වේ. මෙලෙස මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පැන් කළයක් තැබීම සහ එය හිස්වූවිට නැවත පිරිසිදු ජලය පුරවා තැබීම හා පැන් ගැනීමට භාජනයක් හා බීම පිණිස තවත් භාජනයක් තැබීම උසස් පින්කමක් ලෙස, එකල පැරණි ජනයා විශ්වාස කළහ.
පැන්තාලියෙන් පැන් ලබාගැනීම සඳහා පැන්ළුව (කෙණෙස්ස) පවතී. හැන්දක් වැනි ව්‍යුහයක් වන එය, පැන්තාලියෙන් පරෙස්සමට පැන් ලබා ගැනීම උදෙසා භාවිතා කරයි. විවිධ දෑ යොදාගනිමින් පැන් ලබාගැනීම නිසා පැන්තාලියෙහි වූ ජලය අපිරිසිදු වීම, මෙම පැන්ළුව මගින් අවම කරයි.
මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පානීය ජල බඳුනක් තැබීමේ මෙම වටිනා සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයෙහි දැකගත හැකිවෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "දහම් සිතුවිල්ල - කලෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ". ධර්මවිජය පදනම. 2012. සම්ප්‍රවේශය 2014 ජුනි 3.
{{}}
: Check date values in:|accessdate=
() - "අත පැන් වත්කොට මත්පැන් බීම". සිළුමිණ. 2014 පෙබරවාරි 16. සම්ප්‍රවේශය 2014 ජුනි 3.
{{}}
:|first=
missing|last=
(); Check date values in:|accessdate=
and|date=
() - "ජලය ගැන දෙසූ බුදු වදන්". බුදුසරණ අන්තර්ජාල කලාපය. 2008 සැප්තැම්බර් 14. සම්ප්‍රවේශය 2014 ජුනි 3.
{{}}
:|first=
missing|last=
(); Check date values in:|accessdate=
and|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න මහ මග ගමන කරන මග න ග ප න පවස ස ස ඳ ව ග න ම ප ණ ස ම ර ගය අසල තබ ඇත ප න ය ජල බඳ න ප ත ල ය ප න ත ල ය නම ව ම ල ස මහ මග යන එන නන ග ප ප සය ස ස ඳව ගන ප ණ ස ප න කළයක ත බ ම සහ එය හ ස ව ව ට න වත ප ර ස ද ජලය ප රව ත බ ම හ ප න ග න මට භ ජනයක හ බ ම ප ණ ස තවත භ ජනයක ත බ ම උසස ප න කමක ල ස එකල ප රණ ජනය ව ශ ව ස කළහ ව හ රස ථ නයක ව ප රණ ප ත ල යක ප න ත ල ය න ප න ලබ ග න ම සඳහ ප න ළ ව ක ණ ස ස පවත හ න දක ව න ව ය හයක වන එය ප න ත ල ය න පර ස සමට ප න ලබ ග න ම උද ස භ ව ත කරය ව ව ධ ද ය ද ගන ම න ප න ලබ ග න ම න ස ප න ත ල ය හ ව ජලය අප ර ස ද ව ම ම ම ප න ළ ව මග න අවම කරය මහ මග යන එන නන ග ප ප සය ස ස ඳව ගන ප ණ ස ප න ය ජල බඳ නක ත බ ම ම ම වට න ස ස ක ත ය ශ ර ල ක ව සහ ම යන ම රය හ ද කගත හ ක ව ය ම ව ද බලන නඅම බලමම ල ශ ර දහම ස ත ව ල ල කල ක න ම න සත බව ල බ ගන න ධර මව ජය පදනම 2012 සම ප රව ශය 2014 ජ න 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help අත ප න වත ක ට මත ප න බ ම ස ළ ම ණ 2014 ප බරව ර 16 සම ප රව ශය 2014 ජ න 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help Check date values in accessdate and date help ජලය ග න ද ස බ ද වදන බ ද සරණ අන තර ජ ල කල පය 2008 ස ප ත ම බර 14 සම ප රව ශය 2014 ජ න 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help Check date values in accessdate and date help