ඇල්ප්ස් ( ප්‍රංශ: ඇල්ප්; ජර්මන්: ඇල්ප්න්; ඉතාලි: අල්පි; : Alps; : අල්පෙ) යනු, සම්පූර්ණයෙන්ම යුරෝපයෙහි පිහිටි උසම සහ වඩාත් පුළුල් ලෙස විහිදුනු පද්ධතිය වන අතර, ඇල්පයින රටවල් අටක් එනම් (බටහිරෙහි සිට නැගෙනහිරට) ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, මොනාකෝ, , ඔස්ට්‍රියාව, ජර්මනිය, සහ ස්ලෝවේනියාව ඔස්සේ දළ වශයෙන් 1,200 කිලෝමීටර (750 සැත) දුරක් විහිදෙයි.
ඇල්ප්ස් | |
---|---|
ඇල්ප්ස් කඳුවැටියෙහි උසම කන්ද වන වෙතින් දිස්වන අයුරු | |
නම | |
ස්වදේශීය නාමය | [[[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]]: ලෙස් ඇල්ප්, ජර්මන්: ඇල්ප්න්, ඉතාලි: අල්පි, : අල්පෙ] Error: {{Native name}}: missing language tag () (language?) |
Geography | |
Countries |
ඉතිහාසය
ප්රාග්ඓතිහාසික යුගයෙහි සිට ක්‍රිස්තියානි යුගය දක්වා
10,000 පමණ වසර ගණනකට පෙර, පසුව අයිස් දියවීමත් සමගම, අපර ප්‍රජාවන්, විල් තෙර සහ ලෙන් පද්ධති තුල ස්ථානගත වූහ. ග්රෝනොබ්ල අසල අසබඩ ගල්ලෙන් තුල, මානව ජනාවාසකරණය පිළිබඳ සාක්ෂි හමුවී ඇත; ඔස්ට්‍රියාවෙහි ආශ්රිත සංස්කෘතිය පෙන්නුම් කරන්නේ, නිවාස වියළිව තබා ගැනීම සඳහා ඒවා කණු මත තනා තිබුණු බවයි. ප්‍රංශයෙහි සහ ඉතාලියෙහි ඇල්පයින් ප්‍රදේශ තුල, උඩු අතට සිටවූ ශිලාවන් සොයාගෙන ඇත. වසර 5000 ගණනකට වඩා පැරැණිය; මෙම අඩවියෙහි සිත්තම් සහ කැටයම් 200,000 ගණනකට වඩා හඳුනාගෙන ඇත.
1991 වසරෙහිදී අර්ට්සි නම් අයිස්මිනිසා යනුවෙන් හැඳින්වෙන, දේහයක මමියක්, පා ගමනෙහි යෙදෙන්නන් විසින් ග්ලැසියරය මතදී සොයා ගන්නා ලදි. ඔහුගේ ඇඳුම් සහ බඩු බාහිරාදිය පෙන්නුම් කලේ ඔහු ඇල්පයින් කෘෂිකාර්මික ප්‍රජාවක ජීවත්වූවෙක් බව වන අතර ඔහුගේ මරණය සිදුවී තිබූ ස්ථානය සහ ආකාරය – ඔහුගේ උරහිසෙහි තිබී ඊතලයක් සොයාගැනිණි – ඉඟි කලේ ඔහු තැනින් තැනට ගමන් කල අයෙකු බවයි. අර්ට්සිගේ විශ්ලේෂණය කිරීමේදී, ඔහු K1 අයත් බවක් පෙනී ගියත්, එම උපශාඛාවෙහි නවීන ශාඛා තුනෙන් එකක් හෝ වෙත වර්ගීකරණය කිරීමට නොහැකි විය. මෙම නව උපශාඛාව තාවකාලික ලෙසින් K1ö යනුවෙන් නම් කරන ලද්දේ අර්ට්සි සඳහා ඉංග්‍රීසි වදන වූ Ötzi අනුව යමිනි.
ගෝත්‍ර ස්විට්සර්ලන්තයෙහි පදිංචි වූයේ ක්‍රිපූ 1500 සහ 1000 අතරතුරදීය.
සටහන්
- කෝකසස් කඳු උසින් වැඩි සහ, යූරල් කඳු පංතිය දිගින් වැඩි වුවද, ඒ දෙකම භාගික වශයෙන් ආසියාවෙහි පිහිටයි.
ආශ්රිත
- "ඇල්ප්ස්". ද හචින්සන් අනබ්‍රිජ්ඩ් එන්සයික්ලොෆීඩියා විත් ඇට්ලස් ඇන්ඩ් වෙදර් ගයිඩ්. ඇබිංටන්, එක්සත් රාජධානිය: හෙලිකන්. 2014.
{{}}
: Unknown parameter|subscription=
ignored () - බියෙටී, (2006), 25
- බියෙටී, (2006), 21
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇල ප ස ප ර ශ ඇල ප ජර මන ඇල ප න ඉත ල අල ප Alps අල ප යන සම ප ර ණය න ම ය ර පය හ ප හ ට උසම සහ වඩ ත ප ළ ල ල ස ව හ ද න පද ධත ය වන අතර ඇල පය න රටවල අටක එනම බටහ ර හ ස ට න ග නහ රට ප ර ශය ස ව ට සර ලන තය ඉත ල ය ම න ක ඔස ට ර ය ව ජර මන ය සහ ස ල ව න ය ව ඔස ස දළ වශය න 1 200 ක ල ම ටර 750 ස ත ද රක ව හ ද ය ඇල ප ස ඇල ප ස කඳ ව ට ය හ උසම කන ද වන ව ත න ද ස වන අය ර නමස වද ශ ය න මය ප ර ශ භ ෂ ව ප ර ශ ල ස ඇල ප ජර මන ඇල ප න ඉත ල අල ප අල ප Error Native name missing language tag help language GeographyCountriesList ඔස ට ර ය වප ර ශයජර මන යඉත ල යම න ක ස ල ව න ය වස ව ට සර ලන තයඉත හ සයප රධ න ල ප ය ප ර ග ඓත හ ස ක ය ගය හ ස ට ක ර ස ත ය න ය ගය දක ව ඉත ල ය හ ව ත න ප ර ග ඓත හ ස ක 10 000 පමණ වසර ගණනකට ප ර පස ව අය ස ද යව මත සමගම අපර ප රජ වන ව ල ත ර සහ ල න පද ධත ත ල ස ථ නගත ව හ ග ර න බ ල අසල අසබඩ ගල ල න ත ල ම නව ජන ව සකරණය ප ළ බඳ ස ක ෂ හම ව ඇත ඔස ට ර ය ව හ ආශ ර ත ස ස ක ත ය ප න න ම කරන න න ව ස ව යළ ව තබ ග න ම සඳහ ඒව කණ මත තන ත බ ණ බවය ප ර ශය හ සහ ඉත ල ය හ ඇල පය න ප රද ශ ත ල උඩ අතට ස ටව ශ ල වන ස ය ග න ඇත වසර 5000 ගණනකට වඩ ප ර ණ ය ම ම අඩව ය හ ස ත තම සහ ක ටයම 200 000 ගණනකට වඩ හඳ න ග න ඇත 1991 වසර හ ද අර ට ස නම අය ස ම න ස යන ව න හ ඳ න ව න ද හයක මම යක ප ගමන හ ය ද න නන ව ස න ග ල ස යරය මතද ස ය ගන න ලද ඔහ ග ඇඳ ම සහ බඩ බ හ ර ද ය ප න න ම කල ඔහ ඇල පය න ක ෂ ක ර ම ක ප රජ වක ජ වත ව ව ක බව වන අතර ඔහ ග මරණය ස ද ව ත බ ස ථ නය සහ ආක රය ඔහ ග උරහ ස හ ත බ ඊතලයක ස ය ග න ණ ඉඟ කල ඔහ ත න න ත නට ගමන කල අය ක බවය අර ට ස ග ව ශ ල ෂණය ක ර ම ද ඔහ K1 අයත බවක ප න ග යත එම උපශ ඛ ව හ නව න ශ ඛ ත න න එකක හ ව ත වර ග කරණය ක ර මට න හ ක ව ය ම ම නව උපශ ඛ ව ත වක ල ක ල ස න K1o යන ව න නම කරන ලද ද අර ට ස සඳහ ඉ ග ර ස වදන ව Otzi අන ව යම න ග ත ර ස ව ට සර ලන තය හ පද ච ව ය ක ර ප 1500 සහ 1000 අතරත රද ය සටහන ක කසස කඳ උස න ව ඩ සහ ය රල කඳ ප ත ය ද ග න ව ඩ ව වද ඒ ද කම භ ග ක වශය න ආස ය ව හ ප හ ටය ආශ ර ත ඇල ප ස ද හච න සන අනබ ර ජ ඩ එන සය ක ල ෆ ඩ ය ව ත ඇට ලස ඇන ඩ ව දර ගය ඩ ඇබ ටන එක සත ර ජධ න ය හ ල කන 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite encyclopedia title ස ක ල ල Cite encyclopedia cite encyclopedia a Unknown parameter subscription ignored help බ ය ට 2006 25 බ ය ට 2006 21