අනුර ප්‍රියදර්ශන යාපා (ඉංග්‍රීසි: Anura Priyadharshana Yapa) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්ත්‍රික්කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු පරිසර අමාත්යත්යවරයාය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයායි.
ගරු අනුර ප්‍රියදර්ශන යාපා | |
---|---|
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්ත්‍රික්කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 18 ජනවාරි 1959 කුරුනෑගල |
ජාතිය | ශ්‍රී ලාංකික |
කොළඹ නාලන්දා විද්‍යාලය | |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | නීතිඥ |
ජීවන සටහන්
1994 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන මෙතුමා 1997 වර්ෂයේ දී ජනමාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තේරීපත් විය. 2001 වර්ෂයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඔහු 2004 වර්ෂයේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2005 වර්ෂයේ දී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා සහ රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරට පත්විය. 2010 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එතුමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබූ අතර වර්තමානයේ දී ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබේ.
අනුර ප්‍රියදර්ශන යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ගම්පහ බණ්ඩරනායක විද්‍යාලයේ
සිසුවෙකි.
අමාත්‍යාංශ
තැපැල්, විදුලිසංදේශ හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය 1997 - 2000
ජනමාධ්‍ය අමාත්‍ය 2000 - 2001
වැවිලි කර්මාන්ත අමාත්‍ය 2004 - 2005
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය 2005 - 2010
ආයෝජන හා ප්‍රවර්ධන අමාත්‍ය 2010 - 2011
පරිසර අමාත්‍ය 2011 - 2013
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය 2013 - 2015
ආපදා කළමනාකරණ අමාත්‍ය 2015 - 2017
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ර ප ර යදර ශන ය ප ඉ ග ර ස Anura Priyadharshana Yapa ගර ප ර ල ම න ත මන ත ර ක ර න ගල ද ස ත ර ක කය හ ටප ගර ආපද කළමණ කරණ අම ත ය ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය හ ටප පර සර අම ත යත යවරය ය ඔහ ශ ර ල ක න දහස පක ෂ මහ ල කම වරය ය ගර ප ම අන ර ප ර යදර ශන ය ප ගර ප ර ල ම න ත මන ත ර ක ර න ගල ද ස ත ර ක කය හ ටප ගර ආපද කළමණ කරණ අම ත යප ද ගල ක ත රත ර උපත18 ජනව ර 1959 ක ර න ගලජ ත යශ ර ල ක කක ළඹ න ලන ද ව ද ය ලයර ක ය වද ශප ලනයව ත ත යන ත ඥජ වන සටහන 1994 මහ ම ත වරණය න ප ර ල ම න ත වට ත ර පත වන ම ත ම 1997 වර ෂය ද ජනම ධ ය ත ප ල හ ව ද ල ස ද ශ න ය ජ ය අම ත යවරය වශය න ත ර පත ව ය 2001 වර ෂය ද අධ ය පන සහ උසස අධ ය පන න ය ජ ය අම ත යවරය වශය න පත ව ඔහ 2004 වර ෂය ප ද ජන එක සත ප රම ණ රජය ව ව ල කර ම න ත ක බ නට අම ත යවරය වශය න කටය ත කළ ය 2005 වර ෂය ද ජනම ධ ය හ ත රත ර අම ත යවරය සහ රජය ක බ නට ප රක ශක තනත රට පත ව ය 2010 ම ත වරණය න ජයග රහණය කළ එත ම පර සර අම ත යවරය වශය න කටය ත කරන ල බ අතර වර තම නය ද ඛන ජත ල කර ම න ත අම ත යවරය වශය න කටය ත කරන ල බ අන ර ප ර යදර ශන ය ප ක ළඹ න ලන ද ව ද ය ලයය හ ගම පහ බණ ඩරන යක ව ද ය ලය ස ස ව ක අම ත ය ශත ප ල ව ද ල ස ද ශ හ ජනම ධ ය ර ජ ය අම ත ය 1997 2000 ජනම ධ ය අම ත ය 2000 2001 ව ව ල කර ම න ත අම ත ය 2004 2005 ත රත ර හ සන න ව දන ත ක ෂණ අම ත ය 2005 2010 ආය ජන හ ප රවර ධන අම ත ය 2010 2011 පර සර අම ත ය 2011 2013 ඛන ජ ත ල සම පත ස වර ධන අම ත ය 2013 2015 ආපද කළමන කරණ අම ත ය 2015 2017