රියෝ ද ජැනෙයිරෝ (; පෘතුගීසි උච්චාරණය: ;River of January), හෝ රියෝ (Rio) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ බ්‍රසීලයේ දෙවන වැඩිම ජනගහණයක් සහිත නගරයයි. එය ඇමෙරිකා මහද්වීප තුළ හයවන වැඩිම ජනගහණයක් සහිත නගරය ද වෙයි. රියෝ ද ජැනෙයිරෝ, එනමින්ම හැඳින්වෙන රියෝ ද ජැනෙයිරෝ ජනපදයේ අගනුවරයි. එම ජනපදය බ්‍රසීලයේ තෙවන වැඩිම ජනගහණයක් සහිත ජනපදය වෙයි. රියෝ නගරයේ කොටසක් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වශයෙන් නම්කොට ඇත. එය හැඳින්වෙන්නේ "රියෝ ද ජැනෙයිරෝ: කඳුකරය සහ මුහුද අතර කැරියෝකා භූ දර්ශන" නමිනි. යුනෙස්කෝව විසින් එහි සංස්කෘතික වැදගත්කම සළකා 2012 ජුලි 1 දින ලෝක උරුම ලැයිස්තුවට එක් කරන ලදී.
රියෝ ද ජැනෙයිරෝ | |
---|---|
Município do Rio de Janeiro Municipality of Rio de Janeiro | |
ඉහළ සිට, වමේ සිට දකුණට: , Botafogo's බොක්ක, රියෝ නගර මධ්‍යය, , සහ හි පුළුල් දර්ශනයක් සිට | |
අපනාමය(න්): Cidade Maravilhosa (විශ්මයජනක නගරය) Princesa Maravilhosa (විශ්මයජනක කුමරිය) | |
රියෝ ද ජැනෙයිරෝ (ජනපදය) තුළ පිහිටීම | |
Country | බ්‍රසීලය |
ගිනිකොණ | |
Founded | 1 මාර්තු 1565 |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | එදුවාර්දෝ පේස් ( (2009–present)) |
සරිය | |
• | |
• පුරවර | 4,557 කිමී2 (1,759.6 සතරැස් සැත) |
උන්නතාංශය | from 0 to 1,020 මී (from 0 to 3,349 අඩි) |
ජනගහණය(2014) | |
• | 6,453,682 |
• අනුස්ථිතිය | |
• ඝණත්වය | 5,377/කිමී2 (13,930/වර්ග සැත) |
• | 11,616,000 |
• පුරවර | 12,090,607 (2nd) |
වේලා කලාප | () |
• ගිම්හානය () | () |
Postal Code | 20000-000 |
+55 21 | |
වෙබ් අඩවිය | Rio de Janeiro, RJ |
Type: | Cultural |
Criteria: | vi |
Designated: | 2012 (36th ) |
Reference No. | 1100 |
State Party: | Brazil |
: |
රියෝ නගරය පිහිටුවන ලද්දේ පෘතුගීසි ජාතිකයින් විසින් 1565 වසරේ දී ය. එවකට එය පෘතුගීසි අධිරාජ්‍යයට අයත් විය. 1889 සිට 1960 දක්වා එය බ්‍රසීල ජනරජයේ අගනගරය විය. 1960 දී නගරය, බ්‍රසීලයේ අගනුවර බවට පත් කරන ලදී.
බ්‍රසීලයේ දෙවන විශාලතම නාගරික GDP අගය සහිත නගරය වන්නේ රියෝ ද ජැනෙයිරෝ වන අතර, 2008 වසරේදී ඇස්තමේන්තුගත බ්‍රසීලියානු රියාල් බිලියන 343 (IBGE, 2008) (ආසන්න වශයෙන් US$ බිලියන 201) ක අගයක් වාර්තා කරමින් ලෝකයෙන්ම 30 වන විශාලතම නාගරික GDP අගය සහිත නගරය බවට පත් විය. බ්‍රසීලියානු තෙල්, පතල් සහ ජනසන්නිවේදන සමාගම් වල මූලස්ථානය වන්නේ රියෝ නගරයයි. එමෙන්ම විශ්ව විද්‍යාල සහ ආයතන රැසක්ම පිහිටා ඇත්තේ රියෝ නගරයේයි.
රියෝ නගරය දක්ෂිණ අර්ධගෝලයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත නගර අතුරින් එකක් වෙයි. එහි සැණකෙළි, සම්බා නර්තන, bossa nova (බ්‍රසීලියානු සංගීත ආකාරයක්) සහ බාරා ඩා ටිජුකා (Barra da Tijuca), කොපකැබනා (Copacabana), ඉපනේමා (Ipanema) සහ ලෙබ්ලොන් (Leblon) වැනි දර්ශනීය balneario වෙරළ තීරයන් නිසා එය ප්‍රසිද්ධියට පත් වී ඇත. තවද කොර්කොවාඩෝ (Corcovado) කඳු මුදුනෙහි පිහිටා ඇති, නව ලෝක පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇති ක්රයිස්ට් ද රෙඩීමර් (Christ the Redeemer) ප්‍රතිමාව, එමෙන්ම කේබල් කාර් සහිත සර්ගාලෝෆ් කන්ද, Sambodromo ලෙස හැඳින්වෙන කානිවල් සමයේ පෙරහැර සඳහා භාවිතයට ගැනෙන වීදිය සහ ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණයක් වන මරකානා ක්‍රීඩාංගණය ආදිය රියෝ නගරයේ සුප්‍රසිද්ධ භූ ස්මාරක වෙයි.
2016 ගිම්හාන ඔලිම්පික් සහ 2016 ගිම්හාන පැරාලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරනු ලබන්නේ රියෝ ද ජැනෙයිරෝවයි. දකුණු ඇමෙරිකානු රටක මෙන්ම පෘතුගීසි භාෂාව කතා කරනු ලබන රටක ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ පළමු වරටයි. එමෙන්ම දක්ෂිණ අර්ධගෝලයේ නගරයක ඔලිම්පික් උළෙල පවත්වනු ලබන තෙවන අවස්ථාව ද මෙය වෙයි. 1950 සහ 2014 FIFA ලෝක කුසලාන අවසාන මහා තරග, 2013 Confederations cup සහ XV පෑන් ඇමරිකන් ක්‍රීඩා උළෙල මරකානා ක්‍රීඩාංගණයේ පවත්වා ඇත.
- "2013 population estimates. Brazilian Institute of Geography and Statistics (IBGE) (1 July 2013)" (PDF). Ibge.gov.br. සම්ප්‍රවේශය 22 July 2014.
- It is pronounced in the variety of spoken in Rio de Janeiro according to Larousse Concise Dictionary: Portuguese-English, 2008, p. 339. Vowel reduction at /a ~ ɐ/ was added as it is the most often used speech pattern in vernacular, colloquial and educated colloquial modes of speech. is possibly the way most Brazilians, and particularly most [cariocas] Error: {{Lang}}: text has italic markup (), would actually pronounce it. The pronunciation is: .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ය ද ජ න ය ර ˈ r iː oʊ d i ʒ e ˈ n ɛer oʊ ʔ d eɪ ʒ e ʔ ʔ d e dʒ e ʔ ප ත ග ස උච ච රණය ˈʁi u dʒi ʒɐˈnejɾu River of January හ ර ය Rio ල ස ක ට ය න හ ඳ න ව න න බ රස ලය ද වන ව ඩ ම ජනගහණයක සහ ත නගරයය එය ඇම ර ක මහද ව ප ත ළ හයවන ව ඩ ම ජනගහණයක සහ ත නගරය ද ව ය ර ය ද ජ න ය ර එනම න ම හ ඳ න ව න ර ය ද ජ න ය ර ජනපදය අගන වරය එම ජනපදය බ රස ලය ත වන ව ඩ ම ජනගහණයක සහ ත ජනපදය ව ය ර ය නගරය ක ටසක ය න ස ක ල ක උර ම අඩව යක වශය න නම ක ට ඇත එය හ ඳ න ව න න ර ය ද ජ න ය ර කඳ කරය සහ ම හ ද අතර ක ර ය ක භ දර ශන නම න ය න ස ක ව ව ස න එහ ස ස ක ත ක ව දගත කම සළක 2012 ජ ල 1 ද න ල ක උර ම ල ය ස ත වට එක කරන ලද ර ය ද ජ න ය ර Municipio do Rio de Janeiro Municipality of Rio de Janeiroඉහළ ස ට වම ස ට දක ණට Botafogo s බ ක ක ර ය නගර මධ යය සහ හ ප ළ ල දර ශනයක ස ටධජයCoat of armsඅපන මය න Cidade Maravilhosa ව ශ මයජනක නගරය Princesa Maravilhosa ව ශ මයජනක ක මර ය ර ය ද ජ න ය ර ජනපදය ත ළ ප හ ට මCountry බ රස ලයග න ක ණFounded1 ම ර ත 1565ආණ ඩ ව පර ප ලනය නගර ධ පත එද ව ර ද ප ස 2009 present සර ය ප රවර4 557 ක ම 2 1 759 6 සතර ස ස ත උන නත ශයfrom 0 to 1 020 ම from 0 to 3 349 අඩ ජනගහණය 2014 6 453 682 අන ස ථ ත ය ඝණත වය5 377 ක ම 2 13 930 වර ග ස ත 11 616 000 ප රවර12 090 607 2nd ව ල කල ප ග ම හ නය Postal Code20000 000 55 21ව බ අඩව යRio de Janeiro RJUNESCO World Heritage SiteType CulturalCriteria viDesignated 2012 36th Reference No 1100State Party Brazil ර ය නගරය ප හ ට වන ලද ද ප ත ග ස ජ ත කය න ව ස න 1565 වසර ද ය එවකට එය ප ත ග ස අධ ර ජ යයට අයත ව ය 1889 ස ට 1960 දක ව එය බ රස ල ජනරජය අගනගරය ව ය 1960 ද නගරය බ රස ලය අගන වර බවට පත කරන ලද බ රස ලය ද වන ව ශ ලතම න ගර ක GDP අගය සහ ත නගරය වන න ර ය ද ජ න ය ර වන අතර 2008 වසර ද ඇස තම න ත ගත බ රස ල ය න ර ය ල බ ල යන 343 IBGE 2008 ආසන න වශය න US බ ල යන 201 ක අගයක ව ර ත කරම න ල කය න ම 30 වන ව ශ ලතම න ගර ක GDP අගය සහ ත නගරය බවට පත ව ය බ රස ල ය න ත ල පතල සහ ජනසන න ව දන සම ගම වල ම ලස ථ නය වන න ර ය නගරයය එම න ම ව ශ ව ව ද ය ල සහ ආයතන ර සක ම ප හ ට ඇත ත ර ය නගරය ය ර ය නගරය දක ෂ ණ අර ධග ලය ව ඩ ම ස ච රක ආකර ෂණයක සහ ත නගර අත ර න එකක ව ය එහ ස ණක ළ සම බ නර තන bossa nova බ රස ල ය න ස ග ත ආක රයක සහ බ ර ඩ ට ජ ක Barra da Tijuca ක පක බන Copacabana ඉපන ම Ipanema සහ ල බ ල න Leblon ව න දර ශන ය balneario ව රළ ත රයන න ස එය ප රස ද ධ යට පත ව ඇත තවද ක ර ක ව ඩ Corcovado කඳ ම ද න හ ප හ ට ඇත නව ල ක ප ද ම හත න එකක ල ස නම කර ඇත ක රය ස ට ද ර ඩ මර Christ the Redeemer ප රත ම ව එම න ම ක බල ක ර සහ ත සර ග ල ෆ කන ද Sambodromo ල ස හ ඳ න ව න ක න වල සමය ප රහ ර සඳහ භ ව තයට ග න න ව ද ය සහ ල ව ව ශ ලතම ප පන ද ක ර ඩ ගණයක වන මරක න ක ර ඩ ගණය ආද ය ර ය නගරය ස ප රස ද ධ භ ස ම රක ව ය 2016 ග ම හ න ඔල ම ප ක සහ 2016 ග ම හ න ප ර ල ම ප ක උළ ල සඳහ සත ක රකත වය දරන ලබන න ර ය ද ජ න ය ර වය දක ණ ඇම ර ක න රටක ම න ම ප ත ග ස භ ෂ ව කත කරන ලබන රටක ඔල ම ප ක උළ ල ප ව ත ව න න පළම වරටය එම න ම දක ෂ ණ අර ධග ලය නගරයක ඔල ම ප ක උළ ල පවත වන ලබන ත වන අවස ථ ව ද ම ය ව ය 1950 සහ 2014 FIFA ල ක ක සල න අවස න මහ තරග 2013 Confederations cup සහ XV ප න ඇමර කන ක ර ඩ උළ ල මරක න ක ර ඩ ගණය පවත ව ඇත 2013 population estimates Brazilian Institute of Geography and Statistics IBGE 1 July 2013 PDF Ibge gov br සම ප රව ශය 22 July 2014 It is pronounced ˈʁi u dʒi ʒaˈnejɾu in the variety of spoken in Rio de Janeiro according to Larousse Concise Dictionary Portuguese English 2008 p 339 Vowel reduction at a ɐ was added as it is the most often used speech pattern in vernacular colloquial and educated colloquial modes of speech ˈʁi u dʑi ʑeˈnejɾu is possibly the way most Brazilians and particularly most cariocas Error Lang text has italic markup help would actually pronounce it The pronunciation is ˈʁi u dɨ ʒɐˈnɐjɾu