2016 ගිම්හාන පැරාලිම්පික් යනු අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන අන්තර්ජාතික බහු-ක්‍රීඩා තරගාවලියකි. එය 15 වන ගිම්හාන පැරාලිම්පික් තරගාවලියයි. 2016 සැප්තැම්බර් මස 7 සිට 18 දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි දී තරගාවලිය පැවැත්වෙනු ඇත. හෝ දකුණු ඇමෙරිකානු රටක පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර දක්ෂිණ අර්ධ ගෝලයේ රටක - වලට පසු - පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාවද වෙයි. පැරා ඔරු පැදීම සහ යන ක්‍රීඩා යුගලය මෙම තරගාවලියට අළුතින් එක් වීමට නියමිතය.
XV Paralympic Games | |||
---|---|---|---|
The Official Paralympic emblem/logo was launched on 26 November 2011. | |||
සත්කාරක නගරය | රියෝ ද ජැනෙයිරෝ, බ්‍රසීලය | ||
තේමාව | A new world (පෘතුගීසි: Um mundo novo) | ||
ජාතින් සහභාගී වන | 176 | ||
සහභාගී වන ක්‍රීඩකයන් | 4500 | ||
ඉසව් | 528 ක්, ක්‍රීඩා 23 කින් | ||
සමාරම්භක උත්සවය | 7 සැප්තැම්බර් | ||
අවසන් දින උත්සවය | 18 සැප්තැම්බර් | ||
පැරාලිම්පික් ක්‍රීඩාගාරය | |||
ගිම්හාන: | |||
| |||
ශීත ඍතු: | |||
|
අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අතර 2001 වසරේදී ඇතිකරගත් එකඟතාවයකට අනුව ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය සපයනු ලබන නගරය විසින්ම එම වසරේ ගිම්හාන පැරාලිම්පික් තරගාවලිය සඳහා ද සත්කාරකත්වය සපයනු ලබයි. මේ අනුව 2009 ඔක්තෝබර් 2 දින හි පැවති 121 වන IOC සැසිවාරයේදී, 2016 ගිම්හාන ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි වල සත්කාරකත්වය සඳහා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරා ගන්නා ලදී.
2016 ගිම්හාන පැරාලිම්පික් උලෙළට සහභාගීවන රටවල්
සහභාගීවන ජාතික පැරාලිම්පික් කමිටු |
---|
|
- "Rio 2016 Paralympic Games Emblem To Be Revealed". Paralympic.org. 2011-11-24. සම්ප්‍රවේශය 2016-05-15.
- "Rio 2016 vende ingressos dos Jogos Paralímpicos para colégios e grupos". Globo.com. 2016-08-20.
- "Olympic News - Latest News on the Rio 2016 Olympics". සම්ප්‍රවේශය 24 August 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2016 ග ම හ න ප ර ල ම ප ක යන අන තර ජ ත ක ප ර ල ම ප ක කම ට ව අධ ක ෂණය යටත ආබ ධ ත ක ර ඩක ක ර ඩ ක වන ව න ව න ප ව ත ව න අන තර ජ ත ක බහ ක ර ඩ තරග වල යක එය 15 වන ග ම හ න ප ර ල ම ප ක තරග වල යය 2016 ස ප ත ම බර මස 7 ස ට 18 දක ව බ රස ලය ර ය ද ජ න ය ර හ ද තරග වල ය ප ව ත ව න ඇත හ දක ණ ඇම ර ක න රටක ප ර ල ම ප ක තරග වල යක ප ව ත ව න ප රථම අවස ථ ව ම ය වන අතර දක ෂ ණ අර ධ ග ලය රටක වලට පස ප ර ල ම ප ක තරග වල යක ප ව ත ව න ද ව න අවස ථ වද ව ය ප ර ඔර ප ද ම සහ යන ක ර ඩ ය ගලය ම ම තරග වල යට අළ ත න එක ව මට න යම තය XV Paralympic GamesThe Official Paralympic emblem logo was launched on 26 November 2011 සත ක රක නගරයර ය ද ජ න ය ර බ රස ලයත ම වA new world ප ත ග ස Um mundo novo ජ ත න සහභ ග වන176සහභ ග වන ක ර ඩකයන 4500ඉසව 528 ක ක ර ඩ 23 ක න සම රම භක උත සවය7 ස ප ත ම බර අවසන ද න උත සවය18 ස ප ත ම බර ප ර ල ම ප ක ක ර ඩ ග රයග ම හ න lt ලන ඩන 2012 gt ශ ත ඍත lt gt අන තර ජ ත ක ප ර ල ම ප ක කම ට ව සහ අන තර ජ ත ක ඔල ම ප ක කම ට ව අතර 2001 වසර ද ඇත කරගත එකඟත වයකට අන ව ග ම හ න ඔල ම ප ක තරග වල ය සඳහ සත ක රකත වය සපයන ලබන නගරය ව ස න ම එම වසර ග ම හ න ප ර ල ම ප ක තරග වල ය සඳහ ද සත ක රකත වය සපයන ලබය ම අන ව 2009 ඔක ත බර 2 ද න හ ප වත 121 වන IOC ස ස ව රය ද 2016 ග ම හ න ඔල ම ප ක සහ ප ර ල ම ප ක තරග වල වල සත ක රකත වය සඳහ බ රස ලය ර ය ද ජ න ය ර නගරය ත ර ගන න ලද 2016 ග ම හ න ප ර ල ම ප ක උල ළට සහභ ග වන රටවල සහභ ග වන ජ ත ක ප ර ල ම ප ක කම ට 1 60 4 84 2 1 177 27 25 2 20 29 1 2 14 1 285 7 1 1 1 1 153 2 1 15 308 39 1 1 3 19 22 2 37 21 2 2 5 45 1 6 5 1 2 26 123 1 1 5 155 3 264 60 1 1 1 2 24 43 5 19 9 2 110 14 44 33 101 5 3 132 10 11 9 6 3 1 11 2 3 13 1 1 2 1 1 19 2 1 2 71 2 8 2 26 1 2 10 2 120 31 3 2 23 2 25 2 1 1 2 2 6 5 90 37 4 3 12 13 2 1 4 2 16 1 1 13 28 8 1 44 82 113 9 1 58 24 2 13 1 1 45 2 1 2 3 31 81 2 1 168 18 279 4 32 23 11 1 5 Rio 2016 Paralympic Games Emblem To Be Revealed Paralympic org 2011 11 24 සම ප රව ශය 2016 05 15 Rio 2016 vende ingressos dos Jogos Paralimpicos para colegios e grupos Globo com 2016 08 20 Olympic News Latest News on the Rio 2016 Olympics සම ප රව ශය 24 August 2016