රාවන් යනුවෙන් හැඳින්වෙන්නේ 2006 නොවැම්බර් 18 සිට 2008 නොවැම්බර් 16 දක්වා නාළිකාවෙන් විකාශය වූ ඉන්දියානු මිත්‍යාමය මාලා නාට්‍යයකි. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ රාමායණයේ ප්‍රධාන එදිරිවාදී චරිතය වන රාවණාගේ කථාපුවතයි.
රාවන් | |
---|---|
රාවන්හි ප්‍රවර්ධන දසුනක් | |
තැනුවේ | |
රචනය කලේ | චන්දන් එන්. සිං |
අධ්‍යක්ෂණය කලේ | |
ඇරඹුම් තේමාව | රාවන් |
සම්භව රට | ඉන්දියාව |
කථාවාර සංඛ්‍යාව | 3 |
කථාංග ගණන | 105 |
නිෂ්පාදනය | |
ධාවන කාලය | මිනිත්තු 52 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | (), |
මුල් ධාවනය | 2006 නොවැම්බර් 18 – 2008 නොවැම්බර් 16 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
චරිත නිරූපණය
- - දශාණන් රාවණ්
- - යොවුන් දශාණන් රාවණ්
- - යොවුන් විභීෂණ
- - (දශාණන්, කුම්භකරණ, විභීෂණ, චන්ද්රනඛාගේ මවයි. මහාඍෂි විශ්රවාස්ගේ භාර්යාවයි)
- - (මාල්යවන්ගේ සොහොයුරායි)
- - (සුමාලිගේ වැඩිමහල් සොයුරායි)
- - (සුමාලිගේ පුත්‍රයා)
- - අකම්පන (සුමාලිගේ පුත්‍රයා)
- - ධූම්රාක්ෂ් (සුමාලිගේ පුත්‍රයා)
- - (මණ්ඩෝදරීගේ පියායි)
- / රශමි දේසායි - (ලංකාපුරයේ රැජිනයි. දශාණන් රාවණ්ගේ භාර්යාවයි)
- - (මරේඡ් සහ සුබාහුගේ මෑණියන් ය)
- - (අයෝධ්‍යාවේ රජ)
- - ශ්‍රී රාම (විෂ්ණුගේ අවතාරයකි/සීතාවගේ සැමියායි)
- චිරාග් රුයා - ළමා රාම
- - (ශ්‍රී රාම සහ භාරතගේ සොහොයුරායි. ශතෘඝ්නගේ නිවුන් සොහොයුරායි)
- - ජනක්නන්දිනී සීතා (ශ්‍රී රාමගේ භාර්යාවයි)
- - (ශ්‍රී රාමගේ මෑණියන් ය)
- - හනුමාන්
- - මහිෂ්මතී රජ කර්තවීර්ය සහස්ත්රාර්ජුන්/ (ද්විත්ව රංගනය)
- - පාතාලෝක් රාජ් මහීරවන් (අහීරවන්ගේ සොහොයුරායි/දශාණන් රාවන්ගේ ඥාති සොහොයුරායි)
- - බලු (සුග්‍රීවගේ නිවුන් සොහොයුරා සහ දේවරාජ් ඉන්ද්‍රගේ පුත්‍රයායි)
- - මහාඍෂි ගෞතම්/මහාඍෂි අගස්ත්‍ය (ද්විත්ව රංගනය)
- - කුවේර (රාවන්ගේ වැඩිමහල් සොහොයුරායි)
- - මනෝරමා (රාවණගේ දෙවන බිසවගේ හොඳම යෙහෙළියයි)
- රතන් රාජ්පුත්/දිව්‍යා ද්විවේදී - චන්ද්රනඛා (දශාණන් රාවන්ගේ සොහොයුරියයි)
- - ශ්‍රීහරි විෂ්ණු
- - ඍෂි විශ්රව (දශාණන් රාවන්, කුම්භකර්ණ, විභීෂණ සහ චන්ද්රනඛාගේ පියායි)
- - ගුරු වාශිෂ්ඨ
- - කුම්භකර්ණ
- -
අන්තර්ජාතික විකාශය
- ඉන්දුනීසියාව තුළ මෙම නාට්‍යය ඔස්සේ විකාශය විය.
- ශ්‍රී ලංකාව තුළ මෙම කතාමාලාව "රාවණ ලංකේශ්වර" යන තේමාව යටතේ ඔස්සේ විකාශය විය.
- තායිලන්තය තුළ නාළිකාව ඔස්සේ මෙම නාමයෙන්ම විකාශය විය. (තායි: ทศกัณฐ์)
ආශ්‍රේයයන්
- "Zee TV enters new genre with 'Ravan' on Saturdays at 9". Indiantelevision.com. 16 November 2006.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය 2007-07-24 at the Wayback Machine
- රාවන් සී ටීවී යූඑස්ඒ තුළ[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර වන යන ව න හ ඳ න ව න න 2006 න ව ම බර 18 ස ට 2008 න ව ම බර 16 දක ව න ළ ක ව න ව ක ශය ව ඉන ද ය න ම ත ය මය ම ල න ට යයක ම සඳහ ප දක ක ටග න ඇත ත ර ම යණය ප රධ න එද ර ව ද චර තය වන ර වණ ග කථ ප වතය ර වන ර වන හ ප රවර ධන දස නක ත න ව රචනය කල චන දන එන ස අධ යක ෂණය කල ඇරඹ ම ත ම වර වන සම භව රටඉන ද ය වකථ ව ර ස ඛ ය ව3කථ ග ගණන105න ෂ ප දනයධ වන ක ලයම න ත ත 52ප රච රණයම ල න ල ක වර ප ආක ත ය ම ල ධ වනය2006 න ව ම බර 18 2008 න ව ම බර 16බ හ ර සබ ඳ ව බ අඩව යචර ත න ර පණය දශ ණන ර වණ ය ව න දශ ණන ර වණ ය ව න ව භ ෂණ දශ ණන ක ම භකරණ ව භ ෂණ චන ද රනඛ ග මවය මහ ඍෂ ව ශ රව ස ග භ ර ය වය ම ල යවන ග ස හ ය ර ය ස ම ල ග ව ඩ මහල ස ය ර ය ස ම ල ග ප ත රය අකම පන ස ම ල ග ප ත රය ධ ම ර ක ෂ ස ම ල ග ප ත රය මණ ඩ දර ග ප ය ය රශම ද ස ය ල ක ප රය ර ජ නය දශ ණන ර වණ ග භ ර ය වය මර ඡ සහ ස බ හ ග ම ණ යන ය අය ධ ය ව රජ ශ ර ර ම ව ෂ ණ ග අවත රයක ස ත වග ස ම ය ය ච ර ග ර ය ළම ර ම ශ ර ර ම සහ භ රතග ස හ ය ර ය ශත ඝ නග න ව න ස හ ය ර ය ජනක නන ද න ස ත ශ ර ර මග භ ර ය වය ශ ර ර මග ම ණ යන ය හන ම න මහ ෂ මත රජ කර තව ර ය සහස ත ර ර ජ න ද ව ත ව ර ගනය ප ත ල ක ර ජ මහ රවන අහ රවන ග ස හ ය ර ය දශ ණන ර වන ග ඥ ත ස හ ය ර ය බල ස ග ර වග න ව න ස හ ය ර සහ ද වර ජ ඉන ද රග ප ත රය ය මහ ඍෂ ග තම මහ ඍෂ අගස ත ය ද ව ත ව ර ගනය ක ව ර ර වන ග ව ඩ මහල ස හ ය ර ය මන රම ර වණග ද වන බ සවග හ ඳම ය හ ළ යය රතන ර ජ ප ත ද ව ය ද ව ව ද චන ද රනඛ දශ ණන ර වන ග ස හ ය ර යය ශ ර හර ව ෂ ණ ඍෂ ව ශ රව දශ ණන ර වන ක ම භකර ණ ව භ ෂණ සහ චන ද රනඛ ග ප ය ය ග ර ව ශ ෂ ඨ ක ම භකර ණ අන තර ජ ත ක ව ක ශය ඉන ද න ස ය ව ත ළ ම ම න ට යය ඔස ස ව ක ශය ව ය ශ ර ල ක ව ත ළ ම ම කත ම ල ව ර වණ ල ක ශ වර යන ත ම ව යටත ඔස ස ව ක ශය ව ය ත ය ලන තය ත ළ න ළ ක ව ඔස ස ම ම න මය න ම ව ක ශය ව ය ත ය thsknth ආශ ර යයන Zee TV enters new genre with Ravan on Saturdays at 9 Indiantelevision com 16 November 2006 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2007 07 24 at the Wayback Machine ර වන ස ට ව ය එස ඒ ත ළ permanent dead link