ෂක ලක බූම් බූම් යනුවෙන් හැඳින්වනු ලබන්නේ ප්‍රථමයෙන් නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. අනතුරුව 2001 වර්ෂයේ සිට මෙම කතාමාලාව ඉන්දියාවේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වීම සිදු විය. මෙම රූපවාහිනී කතාමාලාව ළමුන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. ඒ නිසාම මෙම කතාමාලාව නාළිකාව ඔස්සේ කිහිප වරක්ම විකාශය කොට තිබේ. මෙහි කථාංග 150ක් දක්වා වූ කතාමාලාව ඔස්සේ නැරඹිය හැක. මෙම රූපවාහිනී කතාමාලාවේ රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ සහ ලින්ඩා මබුසෝ විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඩේරියන් අමෝස් විසින් වන අතර එය නිර්මාණය කරන ලද්දේ ටෙන්-ස්පීඩ් ටීවී ඉන්ඩියා ආයතනය විසිනි. ආසන්න වශයෙන් මිනිත්තු 24කින් යුත් කථාංග 491කින් සමන්විත වූ මෙම රූපවාහිනී කතාමාලාව 2002 වර්ෂයේ අගෝස්තු 19 වන දින සිට 2004 ඔක්තෝබර් 10 දින දක්වා විකාශය විය. මෙය කථා වාර හතරකින් සමන්විත විය. මෙහි ප්‍රධාන චරිතය වන සංජුගේ චරිතය නිරූපණය කරන්නේ නැමැති ළමා නළුවා විසිනි.
ෂක ලක බූම් බූම් | |
---|---|
තැනුවේ | ටෙන්-ස්පීඩ් ටීවී ඉන්ඩියා |
අධ්‍යක්ෂණය කලේ | ලින්ඩා මබුසෝ |
රඟපෑම | චරිත නිරූපණය බලන්න |
ඇරඹුම් තේමාව | "ෂක ලක බූම් බූම්" |
සම්භව රට | ඉන්දියාව |
කථාවාර සංඛ්‍යාව | 4 |
කථාංග ගණන | 491 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ඩේරියන් අමෝස් |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 24 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | () |
මුල් ධාවනය | 19 අගෝස්තු 2002 – 10 ඔක්තෝබර් 2004 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම රූපවාහිනී කතාමාලාව මායා පැන්සල යන තේමාව ඔස්සේ විකාශය වූයේ ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාව ඔස්සේ ය.
කථාපුවත
මෙම රූපවාහිනී කතාමාලාවේ කථා පුවත ගෙතී ඇත්තේ එහි ප්‍රධාන චරිතය වන සංජු () වටා ය. ඔහුට මායා පැන්සලක් හමුවන අතර එම පැන්සල භාවිතයෙන් අඳිනු ලබන ඕනෑම දෙයක් සැබෑ දේ බවට පත් වේ. කථාව තවදුරටත් ගලා යාමේ දී කථා වාර හතරක් පුරාවට මායා පැන්සලේ හැකියා සහ ඒ හා සම්බන්ධ අත්දැකීම් නිරූපණය කෙරේ. සංජු හා ඔහුගේ මිතුරන් හට මායා පැන්සල පසුපස හඹා එන ටයිගර් නැමැත්තාගේ විවිධ තර්ජනවලට මුහුණදීමට සිදුවන අතර ඔවුන් එම බාධක ජය ගන්නට සමත් වේ. මායා පැන්සල ආධාර කර ගනිමින් ඔවුන් නොයෙකුත් වීර ක්‍රියාවන්හි නියැළෙන අයුරු තවදුරටත් මෙමගින් නිරූපණය කෙරේ.
චරිත නිරූපණය
- , සංජු ලෙස
- , ෂාන් ලෙස
- හංසිකා මොට්වානි, කරුණා ලෙස
- සායිනී රාජ්, රිතූ ලෙස
- , සංජනා ලෙස
- ආද්නන් ජප්, ජග්ගු ලෙස
- , ටිටෝ ලෙස
- නිඛිල් යාදව්, පර්තෝ/පොයිසන් ලෙස
- /, වැඩිමහල් සංජු/සැන්ඩ්රෝස් ලෙස
- , ෆෘටි ලෙස
- , සංජුගේ මව ලෙස
- , ජුම්රු ලෙස
- , ලලිතා ලෙස
- , කරන් ලෙස
- ජෙනිෆර් විංගට්, පීයා ලෙස
- , සිම්පල් (හිටපු) / ජය රාණි ලෙස
- , සනී ලෙස
- , සිම්පල් ලෙස
- , ෂෝට් ලෙග් ලෙස
- , ක්‍රිස්ටල් ලෙස
- , ටයිගර් ලෙස
- , මෝනු ලෙස
- ජගේශ් මුකාති, මංගු ලෙස
- , කර්නල් කේ.කේ. හෙවත් කේ.කේ. අංකල් ලෙස
- , විදුහල්පති ලෙස
- , ඉන්ස්පෙක්ටර් අභිනව් ලෙස
- , චන්දු ලෙස
අන්තර්ජාතික විකාශය
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කවන ලද මෙම කතාමාලාව මායා පැන්සල යන නාමය ඔස්සේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වූයේ 2016 වර්ෂයේ සිට ය. කුඩා ළමුන් අතර අතිශය ජනප්‍රිය වූ මෙම කතාමාලාව සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල ප.ව. 5.30ට විකාශය කෙරේ. එම කතාමාලාවේම නැවත විකාශයක් සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන විකාශය කෙරේ.
ආශ්‍රේයයන්
- . Hindu-Businessline-Stories. 16 October 2000
- An Interview with Sameer Kulkarni. IndianTelevision. 15 November 2001
- . The Sunday Tribune. 11 August 2002
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෂක ලක බ ම බ ම යන ව න හ ඳ න වන ලබන න ප රථමය න න ළ ක ව ඔස ස ව ක ශය ව ඉන ද ය න ර පව හ න කත ම ල වක අනත ර ව 2001 වර ෂය ස ට ම ම කත ම ල ව ඉන ද ය ව ස ට ර ප ලස න ළ ක ව ඔස ස ව ක ශය ව ම ස ද ව ය ම ම ර පව හ න කත ම ල ව ළම න අතර අත ශය න ජනප ර යත වයට පත ව ය ඒ න ස ම ම ම කත ම ල ව න ළ ක ව ඔස ස ක හ ප වරක ම ව ක ශය ක ට ත බ ම හ කථ ග 150ක දක ව ව කත ම ල ව ඔස ස න රඹ ය හ ක ම ම ර පව හ න කත ම ල ව රචනය සහ අධ යක ෂණය ස ද කරන ලද ද සහ ල න ඩ මබ ස ව ස න ම ය න ෂ ප දනය කරන ලද ද ඩ ර යන අ ම ස ව ස න වන අතර එය න ර ම ණය කරන ලද ද ට න ස ප ඩ ට ව ඉන ඩ ය ආයතනය ව ස න ආසන න වශය න ම න ත ත 24ක න ය ත කථ ග 491ක න සමන ව ත ව ම ම ර පව හ න කත ම ල ව 2002 වර ෂය අග ස ත 19 වන ද න ස ට 2004 ඔක ත බර 10 ද න දක ව ව ක ශය ව ය ම ය කථ ව ර හතරක න සමන ව ත ව ය ම හ ප රධ න චර තය වන ස ජ ග චර තය න ර පණය කරන න න ම ත ළම නළ ව ව ස න ෂක ලක බ ම බ ම ත න ව ට න ස ප ඩ ට ව ඉන ඩ ය අධ යක ෂණය කල ල න ඩ මබ ස රඟප මචර ත න ර පණය බලන නඇරඹ ම ත ම ව ෂක ලක බ ම බ ම සම භව රටඉන ද ය වකථ ව ර ස ඛ ය ව4කථ ග ගණන491න ෂ ප දනයන ෂ ප දක ය ඩ ර යන අම ස ධ වන ක ලයආසන න ම න ත ත 24ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය ම ල ධ වනය19 අග ස ත 2002 10 ඔක ත බර 2004බ හ ර සබ ඳ ව බ අඩව ය ශ ර ල ක ව ත ළ ස හල බස න හඬක ව ම ම ර පව හ න කත ම ල ව ම ය ප න සල යන ත ම ව ඔස ස ව ක ශය ව ය ස වර ණව හ න ර පව හ න න ළ ක ව ඔස ස ය කථ ප වතම ම ර පව හ න කත ම ල ව කථ ප වත ග ත ඇත ත එහ ප රධ න චර තය වන ස ජ වට ය ඔහ ට ම ය ප න සලක හම වන අතර එම ප න සල භ ව තය න අඳ න ලබන ඕන ම ද යක ස බ ද බවට පත ව කථ ව තවද රටත ගල ය ම ද කථ ව ර හතරක ප ර වට ම ය ප න සල හ ක ය සහ ඒ හ සම බන ධ අත ද ක ම න ර පණය ක ර ස ජ හ ඔහ ග ම ත රන හට ම ය ප න සල පස පස හඹ එන ටය ගර න ම ත ත ග ව ව ධ තර ජනවලට ම හ ණද මට ස ද වන අතර ඔව න එම බ ධක ජය ගන නට සමත ව ම ය ප න සල ආධ ර කර ගන ම න ඔව න න ය ක ත ව ර ක ර ය වන හ න ය ළ න අය ර තවද රටත ම මග න න ර පණය ක ර චර ත න ර පණය ස ජ ල ස ෂ න ල ස හ ස ක ම ට ව න කර ණ ල ස ස ය න ර ජ ර ත ල ස ස ජන ල ස ආද නන ජප ජග ග ල ස ට ට ල ස න ඛ ල ය දව පර ත ප ය සන ල ස ව ඩ මහල ස ජ ස න ඩ ර ස ල ස ෆ ට ල ස ස ජ ග මව ල ස ජ ම ර ල ස ලල ත ල ස කරන ල ස ජ න ෆර ව ගට ප ය ල ස ස ම පල හ ටප ජය ර ණ ල ස සන ල ස ස ම පල ල ස ෂ ට ල ග ල ස ක ර ස ටල ල ස ටය ගර ල ස ම න ල ස ජග ශ ම ක ත ම ග ල ස කර නල ක ක හ වත ක ක අ කල ල ස ව ද හල පත ල ස ඉන ස ප ක ටර අභ නව ල ස චන ද ල සඅන තර ජ ත ක ව ක ශයශ ර ල ක ව ත ළ ස හල බස න හඬ කවන ලද ම ම කත ම ල ව ම ය ප න සල යන න මය ඔස ස ස වර ණව හ න න ළ ක ව න ව ක ශය ව ය 2016 වර ෂය ස ට ය ක ඩ ළම න අතර අත ශය ජනප ර ය ව ම ම කත ම ල ව සඳ ද ස ට ස ක ර ද දක ව ද නවල ප ව 5 30ට ව ක ශය ක ර එම කත ම ල ව ම න වත ව ක ශයක ස නස ර ද සහ ඉර ද ද නවල උද සන ව ක ශය ක ර ආශ ර යයන Hindu Businessline Stories 16 October 2000 An Interview with Sameer Kulkarni IndianTelevision 15 November 2001 The Sunday Tribune 11 August 2002