වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල [] වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට (මෙගාවොට් 210) දායකත්වය සපයයි[]. 1978 දී ඉදිකිරීම් කටයුතු ඇරඹූ මෙය 1985 අප්‍රේල් මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
වික්ටෝරියා වේල්ල | |
---|---|
වික්ටෝරියා වේල්ල (2011 දී) | |
වික්ටෝරියා වේල්ල Sri Lanka තුල පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
තත්වය | ක්‍රියාත්මක |
ඉදිකිරීම ඇරඹුවේ | 1978 අගෝස්තු 14 |
වේල්ල සහ වාන් දොරටු | |
වාන් දොරටු ධාරිතාවය | 8,200 m3/s (289,580 cu ft/s) |
ඉතිහාසය
වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි. කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය. 1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් දි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනිටුහන් කෙරිණි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය.
වේල්ල සහ විදුලි බලාගාරය
වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙන අතර, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ.
වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කොටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කොටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.
වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොරටු 8කින් සමන්විත වෙයි. මෙම වාන් දොරටු ජල මට්ටම ඉහළ යාමේදී ස්වයංක්‍රීයව විවෘත වේ. මෙම වාන් දොරටු නිර්මාණය (වැසීම සඳහා පමණක් බලය යොදවන) වෙතින් යන සම්මානය දිනා ගන්නා ලදී. වාන් දොරටු 8 හි සම්පුර්ණ සඵල පළල මීටර 100ක් වන අතර එය ඝනමීටර 8200ක උපරිම ජලය මුදා හැරීමකට සහය දක්වයි. මීට අමතරව පහත් මට්ටමින් වාන් දොරටු 2ක් වේල්ලේ පදනමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පිටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරයි.
ගැලරිය
- වික්ටෝරියා වේල්ලේ විදුලි බලාගාරය
- වික්ටෝරියා වේල්ල
- වික්ටෝරියා වේල්ල මුදුන
- වික්ටෝරියා වේල්ල වාන් දොරටු
- වික්ටෝරියා වේල්ල
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "Mahaweli Projects & Programme 1983" (PDF). USAID. සම්ප්‍රවේශය 1 May 2011.
- "Victoria Dam" (English බසින්). Mahaweli Authority of Sri Lanka. සම්ප්‍රවේශය 25 April 2011.
{{}}
: CS1 maint: unrecognized language () - "Victoria Dam and Hydro Electric project". Central Engineering Consultant Bureau. සම්ප්‍රවේශය 28 October 2012.
- "Victoria Project: Sri Lanka" (PDF). UK Department for International Development. සම්ප්‍රවේශය 1 May 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක ට ර ය ව ල ල මහව ල ග ග ව ඉහළ ක ටස ක ල ම ටර 209 ත ල ද ණ ය නගරයට ක ල ම ටර 6ක ද ර න ප හ ට ද ආර ක ක ව ල ලක ම ය ව ක ට ර ය ජල ශය ව න ව න ඉද කර ඇත ව ල ල ඉද ක ර ම ප රධ න අරම ණ ව ය ව ර සම ප දනය සහ ජල ව ද ල ය න පදව මය ව ක ට ර ය ව ල ල ශ ර ල ක ව උසම ව ල ල තහව ර කර න ම ත වන අතර එය ශ ර ල ක ව ව ශ ලතම ජල ව ද ල බල ග රයට ම ග ව ට 210 ද යකත වය සපයය තහව ර කර න ම ත 1978 ද ඉද ක ර ම කටය ත ඇරඹ ම ය 1985 අප ර ල මස එවකට ශ ර ල ක ජන ධ පත ජ ආර ජයවර ධන ව ස න උත සව ක රය න ව ව ත කරන ලද ව ක ට ර ය ව ල ලව ක ට ර ය ව ල ල 2011 ද ව ක ට ර ය ව ල ල Sri Lanka ත ල ප හ ට මරටශ ර ල ක වතත වයක ර ය ත මකඉද ක ර ම ඇරඹ ව 1978 අග ස ත 14ව ල ල සහ ව න ද රට ව න ද රට ධ ර ත වය8 200 m3 s 289 580 cu ft s ඉත හ සයව ක ට ර ය ව ල ල කඩ නම මහව ල ස වර ධන ව ඩසටහන යටත Accelerated Mahaweli Development Programme AMDP ඉද කරන ලද ම ම ව ය ප ත ය වසර ගණන වක ස ලස ම අද යර ත බ ණ අතර 1977 ද රට ප ව ත ආර ථ ක ද ෂ කරත ස ලක ල ලට ග න කඩ නම ව ඩසටහනක ල ස ක ර ය ත මක කරන ලද හ ක ටය ර 365 000 ක භ ම ප රද ශයකට ව ර සම ප දනය ක ර ම හ ම ග ව ට 600ක ව ද ල ය න පදව ම ව න ව න ම හ ස ලස ම න ර ම ණය කර ත බ ණ ක නඩ ව Huntings Technical Services ආයතනය සහ එක සත ජ ත න ග ස වර ධන ව ඩසටහන ආහ ර හ ක ෂ ක ර ම ක ස ව ධ නය කණ ඩ යමක ව ස න එක ව කරන ලද අධ යයනයක න අනත ර ව ව ක ට ර ය ව ල ල 1964 ද ම ල වරට ය ජන ව ය 1978 අග ස ත මස 14 වන ද න හ ටප ජන ධ පත ජ ආර ජයවර ධන මහත ව ස න ව ක ට ර ය ව ල ල ඉද ක ර ම කටය ත ආරම භ කරන ලද අතර 1980 ද එහ ප රධ න ව ය හයන ද ක ර ම ක ර ය වට න වන ලද එය සම ප ර ණය න න ම ක ර ම 1985 අප ර ල මස 12 ද න උත සව ක රය න සන ට හන ක ර ණ ව ල ල හ උමග ඉද ක ර ම බ ර ත න ය බද ධ ව ය ප රයක ව බ ල ෆ ර බ ය ට සහ එඩ මන ඩ නට ල Balfour Beatty amp Edmond Nuttal ව ස න ස ද කරන ලද අතර ව ද ල බල ග රය ඉද ක ර ම ක ස ට න සම හය ව ස න ස ද කරන ලද ව ය ප ත ය උපද ශක ඉ ජ න ර වන ල ස ශ ර මත ඇල ක ස න ඩර ග බ සහ හව ල කර ව කටය ත කළහ ව ල ල ඉද ක ර ම හ ත ව න ඇස තම න ත ගත ප රම ණය ම න ස ව ග ණයක 30 000 ජනක යක න වත පද ච ක ර මට ස ද ව ය ව ල ල සහ ව ද ල බල ග රයව ක ට ර ය ව ල ල ම ටර 122ක උස න ද ම ටර 520ක ද ගක න ද ම ටර 6ක පළල න හ ම ටර 25ක පළල පදනමක න ද ය ක ත ව ය ම ම ව ල ල ම ර ගය න ව ක ට ර ය ජල ශය න ර ම ණය කරන ලද අතර එම ජල ශය වර ග ක ල ම ටර 22 7ක මත ප ට ප රද ශයක ප ත ර ත බ න අතර ඝන ම ටර 722 000 000ක ජල ධ ර ත වයක න හ වර ග ක ල ම ටර 1869ක ජල ධ රක ප රද ශයක න සමන ව ත ව ව ල ල න එන ව ක ට ර ය ජල ශය ජලය ම ටර 5646ක ද ග න ය ත උමඟක හරහ ව ද ල බල ග රය ව ත ග නයන ල බ එහ ම ටර 6 2ක බ ග න ව ශ කම භය සහ ත ක ට ද රවල penstocks 3ක පවත න අතර ම ම ක ට ද රවල ම ටර 190ක ශ ද ධ ජල ප ඩනයක න ර ම ණය කර ටර බය න 3 කට ම ග ව ට 70ක හ ක ල ව ට 12 5ක ජලය න ක ත කරන ල බ ම ම ටර බය න වලට ව ර ෂ කව ග ග ව ට ප ය 780ක දක ව ව ද ල ය න පදව ම හ ක ය ව පවත ව ක ට ර ය ව ල ල එකක ම ටර 12 5ක පළල න හ ම ටර 6 5ක ද ග න ය ත ව න ද ර ට 8ක න සමන ව ත ව ය ම ම ව න ද ර ට ජල මට ටම ඉහළ ය ම ද ස වය ක ර යව ව ව ත ව ම ම ව න ද ර ට න ර ම ණය ව ස ම සඳහ පමණක බලය ය දවන ව ත න යන සම ම නය ද න ගන න ලද ව න ද ර ට 8 හ සම ප ර ණ සඵල පළල ම ටර 100ක වන අතර එය ඝනම ටර 8200ක උපර ම ජලය ම ද හ ර මකට සහය දක වය ම ට අමතරව පහත මට ටම න ව න ද ර ට 2ක ව ල ල පදනම ප හ ට ත බ න අතර ඒව ව ල ල ප ට පස එකත වන ර න මඩ ඉවත ක ර ම සඳහ භ ව ත කරය ව ක ට ර ය ව ල ල සහ ජල ශය හ ත පස දර ශනයක ග ලර යව ක ට ර ය ව ල ල ව ද ල බල ග රය ව ක ට ර ය ව ල ල ව ක ට ර ය ව ල ල ම ද න ව ක ට ර ය ව ල ල ව න ද රට ව ක ට ර ය ව ල ලආශ ර ත ල ප ව ක ට ර ය ජල ශය ශ ර ල ක ව ග ග න ම වල යම ල ශ ර Mahaweli Projects amp Programme 1983 PDF USAID සම ප රව ශය 1 May 2011 Victoria Dam English බස න Mahaweli Authority of Sri Lanka සම ප රව ශය 25 April 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Victoria Dam and Hydro Electric project Central Engineering Consultant Bureau සම ප රව ශය 28 October 2012 Victoria Project Sri Lanka PDF UK Department for International Development සම ප රව ශය 1 May 2011