ජුබිලි අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල නගර සීමාව තුළ ඉදිකොට තිබෙයි.
ඉදිකිරීම
1887 වර්ෂයේ යෙදී තුබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණගේ රාජ්යප්රාප්තියේ 50 වන සංවත්සරය සැමරීම උදෙසා මෙම අම්බලම ඉදිකරන ලදී.
එකලදී මෙම අම්බලම, කෑගල්ල ඒජන්තවරයා බැහැදැකීමට පැමිණි රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනිවරු ආදී නිලධාරීන්ට සිය නිලඇඳුමින් සැරසීම සඳහා ස්ථානයක් වශයෙන් ප්‍රයෝජනවත් වූ බව සඳහන් වෙයි.
භාවිතය
කෑගල්ල නගර සභාව යටතේ පාලනය වන කෑගල්ල ජුබිලි අම්බලම වර්තමානයේදී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.[]
මේවාද බලන්න
මූලාශ්‍ර
- . ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ බ ල අම බලම ශ ර ල ක ව ද කගත හ ක ඓත හ ස ක වශය න ව දගත අම බලම අත ර න එකක එය ක ගල ල නගර ස ම ව ත ළ ඉද ක ට ත බ ය ඉද ක ර ම1887 වර ෂය ය ද ත බ එ ගලන තය ව ක ට ර ය මහ ර ජ ණග ර ජ යප ර ප ත ය 50 වන ස වත සරය ස මර ම උද ස ම ම අම බලම ඉද කරන ලද එකලද ම ම අම බලම ක ගල ල ඒජන තවරය බ හ ද ක මට ප ම ණ රට මහත වර ක ර ළවර ගම ම ල ද න වර ආද න ලධ ර න ට ස ය න ලඇඳ ම න ස රස ම සඳහ ස ථ නයක වශය න ප රය ජනවත ව බව සඳහන ව ය භ ව තයක ගල ල නගර සභ ව යටත ප ලනය වන ක ගල ල ජ බ ල අම බලම වර තම නය ද ආය ර ව ද ව ද ය මධ යස ථ නයක ල ස පවත ව ග න යන ල බ තහව ර කර න ම ත ම ව ද බලන නජ බ ල කණ වම ල ශ ර ල ක ද ප 15 ජනව ර 2012 2014 03 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 ම ය 2014