ජයි ශ්‍රී ක්‍රිෂ්ණා (සිංහල: ජය ශ්‍රී ක්‍රිෂ්ණා) යනු සාගර් පික්චර්ස් වෙතින් නිෂ්පාදිත ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය 2008 ජූලි 21 සිට 2009 සැප්තැම්බර් 15 දක්වා කලර්ස් නාළිකාවෙන් හින්දි බසින් විකාශය විය. මෙහි දෙමළ හඬකැවූ ප්‍රභේදය ඔස්සේ 2009 අප්‍රේල් 20 සිට 2010 ජූනි 14 තෙක් විකාශය විය.
ජයි ශ්‍රී ක්‍රිෂ්ණා | |
---|---|
ජයි ශ්‍රී ක්‍රිෂ්ණා තේමා පාඨය | |
තැනුවේ | සාගර් පික්චර්ස් |
රඟපෑම | |
ඇරඹුම් තේමාව | ජයි ශ්‍රී ක්‍රිෂ්ණා ජයි ශ්‍රී... |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි දෙමළ |
කථාවාර සංඛ්‍යාව | 01 |
කථාංග ගණන | 285 |
නිෂ්පාදනය | |
ධාවන කාලය | මිනිත්තු 20 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී, , , |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 21 ජූලි 2008 | – 15 සැප්තැම්බර් 2009
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
නළු මෙහි ක්‍රිෂ්ණාගේ චරිතය නිරූපණය කරයි. මෙය ගේ සාර්ථක වැඩසටහනක් වූ ශ්‍රී ක්රිෂ්ණාහි ප්‍රතිනිර්මාණයකි. මෙය මෙහෙයවන ලද්දේ සාගර් පික්චර්ස්හි මෝති සාගර් විසිනි. මේ සඳහා මහාභාරතය, , සහ පාදක කොටගෙන ඇත. නාළිකාව මගින් මෙය එක්ස්ත රාජධානියේ ද විකාශය කරන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙහි දෙමළ හඬකැවූ ප්‍රභේදය සිංහල උපසිරැසි සමගින් ශක්ති ටීවී නාළිකාව ඔස්සේ විකාශය විය.
කථා පුවත
ජයි ශ්‍රී ක්‍රිෂ්ණා මගින් විෂ්ණු දෙවියන්ගේ ක්රිෂ්ණ පිළිබඳ නිරූපණය වේ. මෙමගින් ඉන්දියාවේ ගෝඛුල්, මථුරා, හස්තිනාපුර සහ ද්වාරකා යන නගර පසුබිම් වී ඇත. ක්‍රිෂ්ණාගේ උපතේ සිට ඔහුගේ ළමා විය, යොවුන් විය වැනි අවස්ථාවන්හි කථාපුවත් හෙවත් ලීලාවන් ද, මථුරාවේ සහ වේ කුමරුන් ලෙස සිටි අවධි ද නිරූපණය කෙරේ.
මඛාන් චෝර් (මෝරු සොරා) ලෙස ප්රචගිත ක්‍රිෂ්ණා සහ සුදාම අතර සදාකාලික මිත්‍රත්වයක් පැවතිණි. තවද, ක්‍රිෂ්ණා විසින් පුතානා රාක්ෂ රැජින සහ විෂ සහිත කාලිය නාගයා දමනය කළේ ය. තවත් රසවත් කථා පුවතක් වන්නේ ක්‍රිෂ්ණා කුඩා දරුවකුව සිටි කාලයේ ඔහුගේ හදාගත් මව වූ යශෝධා ඔහුගේ මුඛය තුළින් සම්පූර්ණ විශ්වයම දැක තිබීමයි.
නව යොවුන් වියේ දී ඔහු සහ රාධා අතර දිව්‍යමය සම්බන්ධතාවයක් පැවතිණි. සමග ඔහු සිදුකළ නර්තනය ලෙස ප්‍රකට විය. පසුව, ඔහු වැඩුණු මිනිසකු බවට පත්වීමත් සමග මෙම කතාමාලාව තුළින් ඔහු සිය දුෂ්ට මාමණ්ඩිය වූ විනාශ කළ අයුරු නිරූපණය වේ. (නමුත් පුරාවෘත්තවල සඳහන් වන්නේ ක්‍රිෂ්ණා සිය මාමණ්ඩියව මරාදමන විට ඔහු වයස අවුරුදු 12ක පමණ ලාබාල දරුවකු බවයි)
කුමරකු බවට පත්වීමත් සමග, ක්‍රිෂ්ණා , සත්‍යභාමා සහ සමග විවාහ වේ. එසේම ක්‍රිෂ්ණා විසින් නරකාසුර නම් රාක්ෂයාගේ සිරභාරයේ සිටි තරුණියන් 16,100 දෙනකුව ද විවාහ කර ගනු ලබයි. ඔහු මෙය සිදු කරන්නේ ඔවුන්ගේ ගෞරවය රැක ගැනීමටයි. ක්‍රිෂ්ණාගේ භාර්යාවන් විෂ්ණු දෙවියන්ගේ බිසව වන ලක්ෂ්මී දේවියගේ විවිධ ස්වරූපයන් යැයි විශ්වාස කෙරේ.
එසේම කතාමාලාව මගින් ක්‍රිෂ්ණා විසින් ගේ මස්සිනා වූ අයුරුත්, අර්ජුනගේ හොඳම මිතුරා වූ අයුරුත් නිරූපිත ය. ද්‍රෞපදීට සොහොයුරකු බඳුවූ ඔහු, මහා දූ කෙළියේ දී අසාධාරණ ලෙසින් පාණ්ඩවයන්ගේ දේපළ සමග ඇයව දිනාගත් කෞරවයන්ගේ අඩන්තේට්ටම්වලින් ඇයව මුදා ගනියි. මහා යුද්ධයට පෙර ඔහු ඥානය අර්ජුනට ලබා දෙයි.
කතාමාලාව මගින් තවදුරටත් ක්‍රිෂ්ණා පරිපූර්ණ පුත්‍රයකු, ස්වාමි පුරුෂයකු, සොහොයුරකු, මිතුරකු, රජකු සහ පෙම්වතකු ලෙස නිරූපණය කොට ඇත. මෙමගින් ක්‍රිෂ්ණාගේ යෞවන විය තෙක් සිදුවීම් දක්නට ලැබේ.
චරිත නිරූපණය
නළුවා/නිළිය | චරිතය |
---|---|
ක්‍රිෂ්ණා | |
ක්‍රිෂ්ණා (ළමා) | |
ක්‍රිෂ්ණා (ළමා) | |
රාධා (ළමා) | |
ක්‍රිෂ්ණා (ලාබාල) | |
ආදිති සජ්වාන් | යශෝධා / නන්ද්රාණිජී |
නන්ද / නන්ද්ර /නන්ද්රයිජී | |
පාර්වතී දේවිය | |
සෞරභ් රාජ් ජයින් | විෂ්ණු දෙවියන් |
රාධා රාණි | |
නිතින් ප්රාභාත් | බල්රාම් |
රාජ් ප්‍රේමි | කංස / කොංෂෝ (බෙංගාලි) |
යෝගේෂ් මහාජාන් මරාඨි | වසුදේව ජී |
කේෂණී (කංසගේ භාර්යාව) | |
මහාඍෂි ගර්ග |
නිෂ්පාදක කණ්ඩායම
කාර්යය | නම |
---|---|
නිෂ්පාදක/අධ්‍යක්ෂක | අම්රිත් සාගර්, මෝති සාගර් |
කථාව, තිරරචනය සහ පර්යේෂණය | මීනාක්ෂි සාගර් රිසර්ච් ටීම් |
සංගීතය | මිථිලේෂ් ෂර්මා |
පද | ක්‍රිෂ්ණා භාරද්වාජ් |
සංස්කාරක | විකාශ් ජා |
වස්ත්‍ර | ශිලා සාගර් |
රංගන අධ්‍යක්ෂක | |
සිනෙමාරූපණය | නිඛිල් සිංහා |
කලා අධ්‍යක්ෂණය | චොක්කස් භාරද්වාජ් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජය ශ ර ක ර ෂ ණ ස හල ජය ශ ර ක ර ෂ ණ යන ස ගර ප ක චර ස ව ත න න ෂ ප ද ත ඉන ද ය න ර පව හ න කත ම ල වක ම ය 2008 ජ ල 21 ස ට 2009 ස ප ත ම බර 15 දක ව කලර ස න ළ ක ව න හ න ද බස න ව ක ශය ව ය ම හ ද මළ හඬක ව ප රභ දය ඔස ස 2009 අප ර ල 20 ස ට 2010 ජ න 14 ත ක ව ක ශය ව ය ජය ශ ර ක ර ෂ ණ ජය ශ ර ක ර ෂ ණ ත ම ප ඨයත න ව ස ගර ප ක චර ස රඟප මඇරඹ ම ත ම වජය ශ ර ක ර ෂ ණ ජය ශ ර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද ද මළකථ ව ර ස ඛ ය ව01කථ ග ගණන285න ෂ ප දනයධ වන ක ලයම න ත ත 20ප රච රණයම ල න ල ක වකලර ස ට ව ර ප ආක ත ය HDTV ම ල ධ වනය21 ජ ල 2008 2008 07 21 15 ස ප ත ම බර 2009 2009 09 15 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය නළ ම හ ක ර ෂ ණ ග චර තය න ර පණය කරය ම ය ග ස ර ථක ව ඩසටහනක ව ශ ර ක ර ෂ ණ හ ප රත න ර ම ණයක ම ය ම හ යවන ලද ද ස ගර ප ක චර ස හ ම ත ස ගර ව ස න ම සඳහ මහ භ රතය සහ ප දක ක ටග න ඇත න ළ ක ව මග න ම ය එක ස ත ර ජධ න ය ද ව ක ශය කරන ලද ශ ර ල ක ව ත ළ ම හ ද මළ හඬක ව ප රභ දය ස හල උපස ර ස සමග න ශක ත ට ව න ළ ක ව ඔස ස ව ක ශය ව ය කථ ප වතජය ශ ර ක ර ෂ ණ මග න ව ෂ ණ ද ව යන ග ක ර ෂ ණ ප ළ බඳ න ර පණය ව ම මග න ඉන ද ය ව ග ඛ ල මථ ර හස ත න ප ර සහ ද ව රක යන නගර පස බ ම ව ඇත ක ර ෂ ණ ග උපත ස ට ඔහ ග ළම ව ය ය ව න ව ය ව න අවස ථ වන හ කථ ප වත හ වත ල ල වන ද මථ ර ව සහ ව ක මර න ල ස ස ට අවධ ද න ර පණය ක ර මඛ න ච ර ම ර ස ර ල ස ප රචග ත ක ර ෂ ණ සහ ස ද ම අතර සද ක ල ක ම ත රත වයක ප වත ණ තවද ක ර ෂ ණ ව ස න ප ත න ර ක ෂ ර ජ න සහ ව ෂ සහ ත ක ල ය න ගය දමනය කළ ය තවත රසවත කථ ප වතක වන න ක ර ෂ ණ ක ඩ දර වක ව ස ට ක ලය ඔහ ග හද ගත මව ව යශ ධ ඔහ ග ම ඛය ත ළ න සම ප ර ණ ව ශ වයම ද ක ත බ මය නව ය ව න ව ය ද ඔහ සහ ර ධ අතර ද ව යමය සම බන ධත වයක ප වත ණ සමග ඔහ ස ද කළ නර තනය ල ස ප රකට ව ය පස ව ඔහ ව ඩ ණ ම න සක බවට පත ව මත සමග ම ම කත ම ල ව ත ළ න ඔහ ස ය ද ෂ ට ම මණ ඩ ය ව ව න ශ කළ අය ර න ර පණය ව නම ත ප ර ව ත තවල සඳහන වන න ක ර ෂ ණ ස ය ම මණ ඩ යව මර දමන ව ට ඔහ වයස අව ර ද 12ක පමණ ල බ ල දර වක බවය ක මරක බවට පත ව මත සමග ක ර ෂ ණ සත යභ ම සහ සමග ව ව හ ව එස ම ක ර ෂ ණ ව ස න නරක ස ර නම ර ක ෂය ග ස රභ රය ස ට තර ණ යන 16 100 ද නක ව ද ව ව හ කර ගන ලබය ඔහ ම ය ස ද කරන න ඔව න ග ග රවය ර ක ග න මටය ක ර ෂ ණ ග භ ර ය වන ව ෂ ණ ද ව යන ග බ සව වන ලක ෂ ම ද ව යග ව ව ධ ස වර පයන ය ය ව ශ ව ස ක ර එස ම කත ම ල ව මග න ක ර ෂ ණ ව ස න ග මස ස න ව අය ර ත අර ජ නග හ ඳම ම ත ර ව අය ර ත න ර ප ත ය ද ර පද ට ස හ ය රක බඳ ව ඔහ මහ ද ක ළ ය ද අස ධ රණ ල ස න ප ණ ඩවයන ග ද පළ සමග ඇයව ද න ගත ක රවයන ග අඩන ත ට ටම වල න ඇයව ම ද ගන ය මහ ය ද ධයට ප ර ඔහ ඥ නය අර ජ නට ලබ ද ය කත ම ල ව මග න තවද රටත ක ර ෂ ණ පර ප ර ණ ප ත රයක ස ව ම ප ර ෂයක ස හ ය රක ම ත රක රජක සහ ප ම වතක ල ස න ර පණය ක ට ඇත ම මග න ක ර ෂ ණ ග ය වන ව ය ත ක ස ද ව ම දක නට ල බ චර ත න ර පණයනළ ව න ළ ය චර තයක ර ෂ ණ ක ර ෂ ණ ළම ක ර ෂ ණ ළම ර ධ ළම ක ර ෂ ණ ල බ ල ආද ත සජ ව න යශ ධ නන ද ර ණ ජ නන ද නන ද ර නන ද රය ජ ප ර වත ද ව යස රභ ර ජ ජය න ව ෂ ණ ද ව යන ර ධ ර ණ න ත න ප ර භ ත බල ර ම ර ජ ප ර ම ක ස ක ෂ බ ග ල ය ග ෂ මහ ජ න මර ඨ වස ද ව ජ ක ෂණ ක සග භ ර ය ව මහ ඍෂ ගර ගන ෂ ප දක කණ ඩ යමක ර යය නමන ෂ ප දක අධ යක ෂක අම ර ත ස ගර ම ත ස ගර කථ ව ත රරචනය සහ පර ය ෂණය ම න ක ෂ ස ගර ර සර ච ට ම ස ග තය ම ථ ල ෂ ෂර ම පද ක ර ෂ ණ භ රද ව ජ ස ස ක රක ව ක ශ ජ වස ත ර ශ ල ස ගර ර ගන අධ යක ෂකස න ම ර පණය න ඛ ල ස හ කල අධ යක ෂණය ච ක කස භ රද ව ජ