බිමාරාන් කරඬුව හෙවත් බිමාරාන් ධාතු කරඬුව ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර අසල හි ස්තූප අං.2න් හමුවූ බෞද්ධ පුරාවස්තු ඇතුළත් කුඩා රන් කි.
බිමාරාන් කරඬුව | |
---|---|
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බිමාරාන් කරඬුව; මෙහි (වමේ) සහ (දකුණේ) පිරිවරා සිටින් බුදුන් වහන්සේගේ රුව දැක්වේ. | |
මාධ්‍යය | මැණික් ඔබ්බවන ලද රත්රන් |
ප්‍රමාණය | උස 6.7 cm, විෂ්කම්භය 6.6 cm |
නිර්මාණය වූයේ | ක්‍රි.ව. 1වන සියවස |
වර්තමාන පිහිටුම | බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන් |
ලියාපදිංචිය | OA 1900.2-9.1 |
අනාවරණය
1833 සහ 1838 අතර කාලයේ ඇෆ්ගනිස්ථානයෙන් පුරාවිද්‍යාඥ විසින් මෙය සොයාගන්නා විට, මෙම කරඬුව තුළ රජ ගේ කාසි ඇතළත් විය. මෑතක දී සීනියර් විසින් සිදුකළ පර්යේෂණවල දී IIවන ඒසස් න්ම රජකු ජීවත්ව සිට නොමැති බව හෙළිවීමත් සමග මෙම සොයාගැනීම් යුගයට අයත් යැයි සලකන ලදී. වඩාත් මෑතක දී (2015) සිදුකළ පර්යේෂණවලින් මෙම කාසි ඉන්දු-සිතියානු රජකු වූ හෝ ඔහුගේ පුත් ගේ සමයයට අයත් යැයි යෝජනා විය. ඔහු විසින් ඒසස්ගේ වම් භාවිතයෙන් මරණාපරව කාසි නිකුත් කොට ඇත.
කාසි මත පදනම්ව බිමාරාන් කරඬුව ඇතැම්විට ක්‍රි.ව.0-15 (), සාමාන්‍යයෙන් ක්‍රි.ව. 50-60 (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය), හෝ කලාත්මක ලක්ෂණ සලකා ඇතැම්විට පසුකාලීන (ක්‍රි.ව. 2වන සියවස) යුගයකට අයත් යැයි විවිධ අයුරින් කාලනිර්ණය කෙරේ. මෙය වර්තමානයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ එකතුවේ තබා ඇත. මෙම අනන්‍ය කලාකෘතියේ දිනනිර්ණය දිශානතිය සහ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරෙහි තීරණාත්මක වේ. එහි ඇති වැඩිදියුණු වූ ප්‍රතිමා ලක්ෂණ හේතුවෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය මෙයට මඳ කාලයකට පෙර සිදුවන්නට ඇතැයි සිතිය හැක.
විස්තරය
මෙම කරඬුව බඳුන් සිහි ගන්වන කුඩා බහාලුමකි. මෙය හමුවන විට පියනක් දක්නට නොලැබිණි. මෙහි පත්ළේ නෙළුම් මල් මෝස්තර දක්නට ලැබේ.
මෙම කරඬුවෙහි බුදුන් වහන්සේගේ රුව ස්වරූපයෙන් දැක්වේ. (ප්‍රතිවර්ත විලාසයෙන්, ග්‍රීක බැඳි කේශකලාපය, උඩු රැවුල, යතාර්ථවාදී නිරූපණය) බුදුන් වහන්සේගේ රුව දෙපස ගෘහනිර්මාණ ශෛලියෙන් යුත් අරුක්කු සහිත විමානවල ඉන්දියානු දේවතාවුන් වන සහ රූ දක්නට ලැබේ. මෙහි අධි-උන්නත ස්වරූපයෙන් යුත් කැටයම්වල රූප අටක් (ඉන් දෙකක් බුදුන්-බ්‍රහ්ම-ඉන්ද්‍ර ලෙස හඳුනාගෙන ඇත. එසේම බැතිමතුන් හෝ බෝධිසත්ත්වයින් දෙදෙනකු ද වේ) සහ වලින් ගෙන්වූ රතු මැණික් පේළි දෙකක් ද වේ.
ග්‍රීවාභරණ, අත් පළඳනා, වළලු සහ රශ්මි මාලාවන් මත පදනම්ව මෙහි දැක්වෙන බැතිමතුන් දෙදෙනා නිරූපිත රූ බෝධිසත්ත්ව රූ යැයි විශ්වාස කෙරේ. ඔවුහු වන්දනාමාන ඉරියව්වෙන් යුතුව දෑත් පිහිටුවාගෙන සිටිති.
මෙම කරඬුව රන්-තලි කැටයම්වලින් යුක්ත අතර, එය ඉතා කුඩා ය. අහි උස 7 cm (අඟල් 2.75) පමණ වේ. මෙය ගන්ධාරයේ අග්‍රකෘතියක් ලෙස සැලකේ.
බුද්ධ රූපය: විරළ රුවකි
බුදුන් වහන්සේගේ රුව පසෙකට සක්මන් කරන අයුරින් නිරූපිත ය. උන් වහන්සේගේ දකුණු හස්තය අභය මුද්‍රාවෙන් යුතු ය. වම් හස්තය ඉණෙහි තබාගෙන ඇත. ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ චීවරය සිටගත් සෙසු බුද්ධ ප්‍රතිමා (බලන්න ) හා සැසඳීමේ දී ඉතා සැහැල්ලු ය. එය වඩාත් සැහැල්ලු අයුරින් සිරුරට ඇලී ඇත. මේවා භික්ෂූන්ගේ වස්ත්‍රයෙහි පළමු ස්තර දෙක වන සහ නිරූපණය වේ යැයි සිතිය හැක. මීට අමතරව බරැති පිටත වස්ත්‍රයක් වන දණෙන් පහළට ඇද වැටේ. බුදුන් වහන්සේගේ චීවරය දකුණු සහ වම් හස්තයට ඉහළින් නැවී ඇත. (සම්භාව්‍ය බුද්ධ රූපවල එය වමතෙහි දරා සිටිනු දැක්වේ) එය වැනි සළුවක ආකාරය ගනියි. බුදුන් වහන්සේගේ ශිර්ෂයෙහි දක්නට ලැබෙන අතර, හිස වටා සරල රශ්මි මාලාවක් දැකගත හැක. මෙවැනි ලක්ෂණ (ඉරියව් සහ වස්ත්‍ර) දුර්ලභ අතර, මෙවැනි රූ ගේ (ක්‍රි.ව. 150 පමණ),හමුවේ. එම කාසිවල "" යන අභිලේඛනය සහිත අතර, , "බුද්ධ" යන අභිලේඛනය සහිත ඔහුගේ කාසිවල බුද්ධ රූපය බරැති පිටත ලෝගුවක් හැඳසිටිනු දැක්වේ. මෙම ඉරියව්ව ගන්ධාර බුද්ධ සහ බෝධිසත්තව ප්රතිමාවල දක්නට ලැබෙන නමුත්, මෙහි බෝධිසත්ත්ව රූ ඉන්දියානු යක් සහ රාජකීය ජටාවක් හැඳිසිටිනු නිරූපිත ය.
ස්ටීටයිට් බහාලුම
බිමාරාන් කරඬුව තැන්පත් කොට තිබුණේ මංජුසාවක ය. එහි අභිලේඛනයෙහි සඳහන් වූයේ මෙහි බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කොට ඇති බවකි. 19වන සියවසේ දී එය විවෘත කරනු ලැබූ විට මංජුසාව තුළ කිසිදු හඳුනාගත හැකි ධාතුවක් නොවී ය. නමුත් ඒ වෙනුවට පිළිස්සූ මුතු, වටිනා සහ අර්ධ-වටිනා පාෂාණයෙන් නිමකළ පබළු සහ රජුගේ කාසි හතරක් දක්නට ලැබිණි.
මංජුසාවෙහි ලියා ඇති අභිලේඛනය පහත පරිදි වේ[2]:
- බහාලුමේ ප්‍රධාන බඳ:
- "ශිවරක්ෂිත මුම්ජාවම්දාපුත්රස දනමුහේ නියදිදේ භගවාත ශරීරේහි සර්වබුධාන පූයේ"
- "මුන්ජාවම්දගේ පුත් ශිවරක්ෂිතගේ පූජනීය ත්‍යාගය; සියලු බුදුන් වහන්සේලා වෙත ගෞරවයෙන් භාග්‍යවතුන්ගේ ධාතූන් වෙනුවෙන් පූජාකරන ලදී" (පරිවර්තනය ෆස්මන් විසිනි)
- බහාලුමේ පියන:
- "ශිවරක්ෂිත මුම්ජාවම්දාපුත්රස දනමුහේ භගවාත ශරීරේහි"
- "මුන්ජාවම්දගේ පුත් ශිවරක්ෂිතගේ ත්‍යාගයයි; භාග්‍යවතුන්ගේ ධාතූන් වෙනුවෙන් පූජාකරන ලදී"
කාසිවල දිනනිර්ණය
ඒසස් II
කරඬුව තුළ තිබී ගේ කාසි හමුවීම හේතුවෙන් පුරාවිද්‍යාත්මකව මෙම කරඬුව ක්‍රි.පූ. 30 සිට ක්‍රි.පූ. 10 දක්වා වූ කාලයට අය්ත යැයි යෝජනා වී ඇත. IIවන ඒසස් විසින් තමන් පෙර ආක්‍රමණය කළ පෙදෙස්වලින් කලාකරුවන් රැගෙන විත් ස්තූපයට පූජා පවත්වන්නට ඇත. මෙම කාසි බොහෝ ගෙවීගොස් නැත. ඉන් අදහස් වන්නේ මේවා නිර්මාණය කොට මඳ කලකට පසුව පූජාකෙරුණු බවයි. මථුරා සිංහ කුළුණු ශීර්ෂය හේතුවෙන් ඉන්දු-සිතියානුවන් නිසැකවම බුදු දහම හා සම්බන්ධව සිටි බව හඳුනාගෙන තිබිණි. එවැනි දිනයක් හේතුවෙන් මෙම කරඬුව බුදුන් වහන්සේ නිරූපිත ආදිම හඳුනාගත් නිරූපණය වනු ඇත:
- "ගන්ධාරයේ කලාව තුළ, ආසන්න වශයෙන් දිනනිර්ණය කළ පළමු හඳුනාගත් සිටි බුද්ධ රුව වන බිමාරාන් කරඬුවේ රුව විශේෂඥයින් විසින් ඉන්දු-සිතියානු යුගයට, වඩාත්ම නිශ්චිතව කිවහොත් යුගයට අයත් යැයි සලකනු ලබයි" (ක්‍රිස්ටීන් සැච්ස්, "De l'Indus à l'Oxus").
කෙසේනමුත්, මෙම කාසිවල ඇති සමහර ලක්ෂණ ඒසස්ගේ කාසිවල දක්නට නොලැබේ: පසුපස පිහිටි රුව, රජුහට පසු මුහුණතෙහි අභිලේඛනයෙහි ලබා දී ඇති ධ්රාමික පදවි නාමය සහ පසුකාලීන සිතියානු රජ විසින් භාවිතා කළ සංකේත භාවිතා කොට තිබීම එවැනි ලක්ෂණ වේ.
ඛාරාහොස්තෙස්
2015දී විසින් සිදුකළ පසුකාලීන අධ්‍යයනවල දී සලකා ඇත්තේ ඉහත කාසි හෝ ඔහුගේ පුත් විසින් නිකුත් කළ ඒවා බවයි. බිමාරාන් කරඬුවෙහි ඇති බොහෝ ලක්ෂණ IIවන ඒසස්ගේ අනුප්‍රාප්තිකයකු වූ (ක්‍රි.පූ. 10–ක්‍රි.ව. 10) නිකුත් කළ කාසි සමග ගැළපේ. ඔහු බොහෝ කාසි IIවන ඒසස්ගේ නාමයෙන් නිකුත් කොට ඇත.
බිමාරාන් කාසියෙන් හමුවූ කාසි සතර එකම වර්ගයේ ඒවා වේ: බාල රිදියෙන් කළ ඒසස්ගේ නාමය සඳහන් චතුර්ඩ්රැමා කාසියකි. එහි ඉදිරිපස අසු පිට සිටින රජු සිය දකුණු හස්තය ඔසවාගෙන සිටින අයුරුත්, වක්රාකාර ග්‍රීක ආදර්ශ පාඨයක් සහ ත්‍රිපත්‍රික රාජවංශික ලාංඡනයක් දැකගත හැක. එම ආදර්ශ පාඨය කැඩීගිය ග්‍රීක බසින් WEIΛON WEOΛΛWN (එය ΒΑΣΙΛΕΩΣ ΒΑΣΙΛΕΩΝ යන්නයි) එනම් "රජුන්ගේ රජ " ලෙස සඳහන්ව ඇත. කාසියේ පසුපස සමෘද්ධශෘංගයක් දරා සිටින දේවතාවිය සමග ආදර්ශ පාඨයක් දැක්වේ. එම පාඨය මහාරාජස මහාතාස ධ්රාමකිස රාජාතිරාජස ආයස "යේ අනුගාමික මහා රජ, රජුන්ගේ රජ " ලෙස වේ.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නිකුත් කළ සමීප ඡායාරූවල[5] දිස්වන්නේ එම කාසිවල ඒසස්ගේ නාමය සහිත නමුත්, ඒවායේ "ත්‍රිපත්‍රික" සංකේතයක් දක්නට ලැබෙන බවයි. සිය කාසිවල නිතරම ඒසස්ගේ නාමය යෙදූ ඛාරාහොස්තෙස්ගේ කාසිවල ද මෙමලක්ෂණය දැකගත හැක. මේ අනුව බිමාරාන් කාසිවල කාසි වර්ගය ද ඛාරාහොස්තෙස්ගේ ප්‍රධාන කාසිවලට (අසරුවා සහ ටයිචි ප්‍රභේදයේ) සමාන බැව් පෙනේ.
Tමෑතක දී පාකිස්ථානයේ හි ෂින්කොට්වලින් හමුවූ බෞද්ධ රිදී කරඬුවක ද ඛාරාහොස්තෙස්ගේ නාමය සඳහන් වේ. මේ අනුව යෝජනා වී ඇත්තේ ඛාරාහොස්තෙස් ද බිමාරාන් කරඬුවට සමාන බෞද්ධ පූජාවන් සිදුකොට ඇති බවයි.
මේ අනුව බිමාරාන් කරඬුව ඛාරාහොස්තෙස් (ක්‍රි.පූ. 10 – ක්‍රි.ව. 10) රාජ්‍ය සමයේ, බොහෝවිට මුල් කාලයේ නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැක. කරඬුවට ඇතුළත් කරන විටත්, කාසි ගෙවී නොතිබීම මෙයට හේතු වශයෙන් දැක්වේ. මේ අනුව බිමාරාන් කරඬුව ක්‍රි.පූ. 10 හෝ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයට අයත් යැයි සිතීමට සිදුවේ.
කුජුල කැඩ්ෆයිසිස්
පාලක සිය කාසි අතුරින් එක් ප්‍රභේදයක ("සම්මානනීය හිස සහ හිඳගත් රජු" ප්‍රභේදයේ) ඛාරාහොස්තෙස්ගේ ත්‍රිපත්‍රික ලාංඡනයට සමාන ලාංඡනයක් භාවිතා කොට ඇත. මේ නිසා බිමාරාන් කරඬුවේ කාසි මෙම යුගයට, එනම් ක්‍රි.ව. 60ට පමණ අයත් යැයි යෝජනාවක් ඉදිරිපත් විය. කෙසේනමුත් මෙම කාසිය බිමාරාන් කරඬුවේ කාසි ("අසරුවා සහ ටයිචි" ප්‍රභේදයේ) සමග නොසැසඳේ. කුජුල කැඩ්ෆයිසිස් විසින් ඒසස් ගේ නාමය සහිත සිතියානු-ආරේ කාසි නිකුත්කළ බවට වාර්තා නැත.
ත්‍රිපත්‍රික සංකේතය වෙනත් කිසිදු පාලකයකුගෙන් (ඛාරාහොස්තෙස්ගේ පුත් ගෙන් හැර) හමුවී නැත. මේ නිසා 2015දී ජෝ ක්රීබ් සිය අධ්‍යයනයේ දී නිගමනය කළාක් මෙන් එය ගේ හෝ ඔහුගේ පුත්‍රයාගේ සමයට අයත් යැයි පමණක් සිතිය හැක.
බිමාරාන් කරඬුවේ දින නිර්ණය
බුද්ධ රූපය පළමු වරට දක්නට ලැබෙන දිනය පිළිබඳ නොයෙකුත් මතභේද පවතියි.
සිතන්නේ බිමාරාන් කරඬුව නිර්මාණය වූයේ ක්‍රි.ව. 1-15 පමණ බව ය. මේ ඕනෑම මතයකින් කියැවෙන්නේ එය ක්‍රි.ව. 60ට පෙර නිමවූ බවයි. මෙය කාසිවලට දිය හැකි උපරිම දිනයයි.බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (ජෝසෆ් ඊ. හෝටන්ග් ගැලරිය) ප්‍රදර්ශනයට තබා ඇති බිමාරාන් කරඬුව ක්‍රි.ව. 60ට අයත් යැයි එහි දක්වා ඇත.
ඇතැමුන් මෙම කරඬුව එහි ශෛලිමය අනුමාන සලකා ක්‍රි.ව. 2වන සියවස වැනි පසු කාලයට අයත් යැයි පවසා ඇත. සුසෑන් හන්ටිංටන් මේ පිළිබඳ මෙසේ ලුහුඬින් දක්වයි:
- "ඇෆ්ගනිස්ථානයේ බිමාරාන්වලින් හමුවූ සුප්‍රකට රන් සහ රතු කැට කරඬුව අවිවාදිත විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රි.පූ. පළමු සිවසේ පමණ නිර්මාණය වූ බවට යෝජනා වී තිබුණත්, සාමාන්‍යයෙන් එය ක්‍රි.ව. දෙවන සියවසට අයත් යැයි ද යෝජනා වී ඇත. කරඬුවට ලබා දී ඇති මුලාකාලීන දිනයන්වලට විරුද්ධව ඉදිරිපත් වී ඇති කරුණ නම් ක්‍රිස්තු වර්ෂයේ මුල් සියවස් වන තෙක්ම බුද්ධ රූ කලාව බෞද්ධ කලා සමාහාරයට හඳුන්වා දී නොතිබීමයි. එම නිසා බුදුන්ගේ රුව සහිත ඕනෑම කලා කෘතියක් සාපේක්ෂව පසු කාලයකට අයත් විය යුතු ය." (S. L. Huntington, Art Journal, Vol. 49 No. 4 Winter.1990, pp.401-408)
මෙම මතවාදයන්ට මූලබීජය වී ඇත්තේ ක්‍රි.ව. 1වන සියවස පඹන හෝ ඉන් පසුව වනතෙක්ම බුදුන් වහන්සේගේ පළමු නිරූපණයන් සාමාන්‍යයෙන් හමුනොවූ බවට වන පිළිගැනීමයි. මෙය IIවන ඒසස්ගේ පාලන සමයෙන් වසර පනහේ සිට සියයක් දක්වා කාලයකට පසුව පාලන සමයේ සිදු විය. බිමාරාන් කරඬුවේ දියුණු බුද්ධ ප්‍රතිමා ලක්ෂණ දක්නට ලැබෙන හෙයින් මෙය ක්‍රිස්තු වර්ෂයේ ආරම්භක සමයේ ඉදිවන්නට ඇතැයි යෝජනා වී ඇත. එසේවුව ද ක්‍රි.පූ. 1වන සියවස තරම් පැරණි කාලයේ බුදුන් වහන්සේගේ රුවේ ආදිතම නිරූපණයන් බිහිවූවා වන්නට ද ඉහළ සම්භාවිතාවක් ඇත.
ව්‍යංගාර්ථය
කරඬුව වැඩිදියුණු වූ ශෛලියකින් යුතුව විදග්ධ ප්‍රතිමා කලාවක් (බ්‍රහ්ම සහ ඉන්ද්‍ර සහායකයින් ලෙස දක්වා තිබීම, බෝධිසත්ත්ව රූප) ප්‍රදර්ශනය කරන හෙයින්, යෝජනා වන්නේ බිමාරාන් කරඬුව තැන්පත් කළ කාලයේ (ක්‍රි.පූ. 10 - ක්‍රි.ව. 10) බුදුන්ගේ රුව නිරූපණය තවත් ඈතට විහිදී ගිය බවයි. මෙය ක්‍රි.පූ. 1වන සියවසේ ගේ පාලන සමයයට අයත් විය හැක. අවසන් ඉන්දු-ග්‍රීක රජවරුන් වූ සහ ක්‍රි.ව. 20 තෙක් පාලනය කොට ඇත. මෙම මතය අනුව, ක්‍රි.පූ. 1වන සියවස වනවිටත් ඉන්දු-ග්‍රීක රජවරුන්ගේ අනුග්‍රහය යටතේ ග්‍රීක-බෞද්ධ කලාව වැජඹෙමින් පැවතී ඇත. මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ සහ අන්‍යයන් විසිනි. නමුත් මෙයට පක්ෂව ඇත්තේ පුරාවිද්‍යා සාක්ෂි අල්ප වූ ප්රමාණයකි.
ශෛලිය අතින් සැලකූ විට, කරඬුව (වටිනා පාෂාණ ඇල්ලූ රත්රන්) සිතියානු කලාව සමග අතිශයින් ගැළපේත උදාහරණයක් වශයෙන් උතුරු ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යා භූමියෙන් හමුවූ වස්තූන් දැක්විය හැක. ටිල්ල්යා ටෙපේ වස්තූන් ද ක්‍රි.පූ. 1වන සියවසට කාලනිර්ණය කෙරේ. එහි බුදුන් වහන්සේගේ ආදිතම නිරූපණයන් යැයි සැලකිය හැකි වැනි කෞතුක වස්තූන් හමුවේ.
බිමාරාන් කරඬුව සහ කණිෂ්ක කරඬුව අතර කිසියම් සමානත්වයක් ඇත. නමුත් කණිෂ්ක කරඬුව ක්‍රි.ව. 127 අයත් යැයි ආරක්ෂිතව කාලනිර්ණය කොට ඇත.
වෙනත් දර්ශන
- බැතිමතකු, බොහෝවිට බෝධිසත්ත්වයකු නිරූපිත බිමාරාන් කරඬුවේ වෙනත් මුහුණතක
- බුදුන් වහන්සේගේ රුවෙහි සමීප දසුනක්
- බුදුන් වහන්සේගේ රුවෙහි සමීප දසුනක් (වෙනත් කෝණයකින්)
- බ්‍රහ්ම රුවේ සමීප දසුනක්
- ඉන්ද්‍ර රුවෙහි සමීප දසුනක්
- හංස රූ
- බෝධිසත්ත්ව රුවෙහි සමීප දසුනක් ( බලන්න).
මේවාත් බලන්න
පාදක සටහන්
- Senior (2008), pp. 25-27.
- DATING AND LOCATING MUJATRIA AND THE TWO KHARAHOSTES by Joe Cribb, 2015, p.27 et sig
- British Museum Highlights
- "The crossroads of Asia", edited by Ellizabeth Errington and , The ancient India and Iran Trust, 1992, , p.189-190
- A memoir on the buildings called topes. In Ariana Antiqua: A descriptive account of the antiquities and coins of Afghanistan, [1]
- The Crossroads of Asia, p.188
- The Crossroads of Asia, Elizabeth Errington, Ancient India and Iran Trust, Fitzwilliam Museum, Ancient India and Iran Trust, 1992, p.16
- The Crossroads of Asia, Elizabeth Errington, Ancient India and Iran Trust, Fitzwilliam Museum, Ancient India and Iran Trust, 1992, p.188
- Grifterrec on Indo-Scythians
- Richard Salomon, "An Inscribed Silver Buddhist Reliquary of the Time of King Kharaosta and Prince Indravarman", Journal of the American Oriental Society, Vol. 116, No. 3 (July - September 1996), pp. 418-452
- Grifterrec Coins
- DATING AND LOCATING MUJATRIA AND THE TWO KHARAHOSTES by Joe Cribb, 2015, p.27-35
- Fussman, 1986, p.71, quoted in The Crossroads of Asia, p.192
- The Crossroads of Asia, p.192
- (S. L. Huntington, Art Journal, Vol. 49 No. 4 Winter.1990, pp.401-408)
ආශ්‍රේයයන්
- De l'Indus à l'Oxus, Archéologie de l'Asie Centrale, Osmund Bopearachchi, Christine Sachs,
- The Greeks in Bactria and India, W.W. Tarn, Cambridge University Press.
- Monnaies Gréco-Bactriennes et Indo-Grecques, Catalogue Raisonné, Osmund Bopearachchi, 1991, Bibliothèque Nationale de France, .
- Susan L. Huntington (with contributions by John C. Huntington), Art of Ancient India (Tokyo and New York: John Weatherhill, 1985).
- Senior, R. C, (2008). "The Final Nail in the Coffin of Azes II." Journal of the Oriental Numismatic Society 197 (2008),
pp. 25–27.
- "The Bimaran casket", Reginald Le May, The Burlington Magazine, 482 (1943), p. 116-123.
සටහන්
- ^ බිමාරාන් ස්ටීටයිට් බඳුනේ අභිලේඛනය 2017-08-14 at the Wayback Machine
බාහිර සබැඳි
- Bimaran casket හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වස්තුවක් පිළිබඳ වේ. වස්තුවේ යොමු අංකය 1900,0209.1 (බිමාරාන් කරඬුව).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ම ර න කරඬ ව හ වත බ ම ර න ධ ත කරඬ ව ල ස හ ඳ න ව න න න ග නහ ර අසල හ ස ත ප අ 2න හම ව බ ද ධ ප ර වස ත ඇත ළත ක ඩ රන ක බ ම ර න කරඬ වබ ර ත න ය ක ත ක ග රය ප රදර ශනයට තබ ඇත බ ම ර න කරඬ ව ම හ වම සහ දක ණ ප ර වර ස ට න බ ද න වහන ස ග ර ව ද ක ව ම ධ යයම ණ ක ඔබ බවන ලද රත රන ප රම ණයඋස 6 7 cm ව ෂ කම භය 6 6 cmන ර ම ණය ව ය ක ර ව 1වන ස යවසවර තම න ප හ ට මබ ර ත න ය ක ත ක ග රය ලන ඩන ල ය පද ච යOA 1900 2 9 1අන වරණයක න ම කටය ත වල ද ම ම කරඬ ව ස ය ග න ණ හ ස ත ප අ 2 ස ත වම ව ස න 1833 සහ 1838 අතර ක ලය ඇෆ ගන ස ථ නය න ප ර ව ද ය ඥ ව ස න ම ය ස ය ගන න ව ට ම ම කරඬ ව ත ළ රජ ග ක ස ඇතළත ව ය ම තක ද ස න යර ව ස න ස ද කළ පර ය ෂණවල ද IIවන ඒසස න ම රජක ජ වත ව ස ට න ම ත බව හ ළ ව මත සමග ම ම ස ය ග න ම ය ගයට අයත ය ය සලකන ලද වඩ ත ම තක ද 2015 ස ද කළ පර ය ෂණවල න ම ම ක ස ඉන ද ස ත ය න රජක ව හ ඔහ ග ප ත ග සමයයට අයත ය ය ය ජන ව ය ඔහ ව ස න ඒසස ග වම භ ව තය න මරණ පරව ක ස න ක ත ක ට ඇත ක ස මත පදනම ව බ ම ර න කරඬ ව ඇත ම ව ට ක ර ව 0 15 ස ම න යය න ක ර ව 50 60 බ ර ත න ය ක ත ක ග රය හ කල ත මක ලක ෂණ සලක ඇත ම ව ට පස ක ල න ක ර ව 2වන ස යවස ය ගයකට අයත ය ය ව ව ධ අය ර න ක ලන ර ණය ක ර ම ය වර තම නය බ ර ත න ය ක ත ක ග රය එකත ව තබ ඇත ම ම අනන ය කල ක ත ය ද නන ර ණය ද ශ නත ය සහ බ ද ධ ප රත ම න ර ම ණය ක ර හ ත රණ ත මක ව එහ ඇත ව ඩ ද ය ණ ව ප රත ම ලක ෂණ හ ත ව න බ ද ධ ප රත ම න ර ම ණය ම යට මඳ ක ලයකට ප ර ස ද වන නට ඇත ය ස ත ය හ ක ව ස තරයබ ද ධ ර පය හ සම ප දස නක ම හ ද ර ලභ ම ද ර වක සහ ස හ ල ල වස ත රය ද කගත හ ක ම ම කරඬ ව බඳ න ස හ ගන වන ක ඩ බහ ල මක ම ය හම වන ව ට ප යනක දක නට න ල බ ණ ම හ පත ළ න ළ ම මල ම ස තර දක නට ල බ ම ම කරඬ ව හ බ ද න වහන ස ග ර ව ස වර පය න ද ක ව ප රත වර ත ව ල සය න ග ර ක බ ඳ ක ශකල පය උඩ ර ව ල යත ර ථව ද න ර පණය බ ද න වහන ස ග ර ව ද පස ග හන ර ම ණ ශ ල ය න ය ත අර ක ක සහ ත ව ම නවල ඉන ද ය න ද වත ව න වන සහ ර දක නට ල බ ම හ අධ උන නත ස වර පය න ය ත ක ටයම වල ර ප අටක ඉන ද කක බ ද න බ රහ ම ඉන ද ර ල ස හඳ න ග න ඇත එස ම බ ත මත න හ බ ධ සත ත වය න ද ද නක ද ව සහ වල න ග න ව රත ම ණ ක ප ළ ද කක ද ව ග ර ව භරණ අත පළඳන වළල සහ රශ ම ම ල වන මත පදනම ව ම හ ද ක ව න බ ත මත න ද ද න න ර ප ත ර බ ධ සත ත ව ර ය ය ව ශ ව ස ක ර ඔව හ වන දන ම න ඉර යව ව න ය ත ව ද ත ප හ ට ව ග න ස ට ත ම ම කරඬ ව රන තල ක ටයම වල න ය ක ත අතර එය ඉත ක ඩ ය අහ උස 7 cm අඟල 2 75 පමණ ව ම ය ගන ධ රය අග රක ත යක ල ස ස ලක බ ද ධ ර පය ව රළ ර වක බ ද න වහන ස ග ර ව පස කට සක මන කරන අය ර න න ර ප ත ය උන වහන ස ග දක ණ හස තය අභය ම ද ර ව න ය ත ය වම හස තය ඉණ හ තබ ග න ඇත ශ ක යම ණ බ ද න වහන ස ග ච වරය ස ටගත ස ස බ ද ධ ප රත ම බලන න හ ස සඳ ම ද ඉත ස හ ල ල ය එය වඩ ත ස හ ල ල අය ර න ස ර රට ඇල ඇත ම ව භ ක ෂ න ග වස ත රය හ පළම ස තර ද ක වන සහ න ර පණය ව ය ය ස ත ය හ ක ම ට අමතරව බර ත ප ටත වස ත රයක වන දණ න පහළට ඇද ව ට බ ද න වහන ස ග ච වරය දක ණ සහ වම හස තයට ඉහළ න න ව ඇත සම භ ව ය බ ද ධ ර පවල එය වමත හ දර ස ට න ද ක ව එය ව න සළ වක ආක රය ගන ය බ ද න වහන ස ග ශ ර ෂය හ දක නට ල බ න අතර හ ස වට සරල රශ ම ම ල වක ද කගත හ ක ම ව න ලක ෂණ ඉර යව සහ වස ත ර ද ර ලභ අතර ම ව න ර ග ක ර ව 150 පමණ හම ව එම ක ස වල යන අභ ල ඛනය සහ ත අතර බ ද ධ යන අභ ල ඛනය සහ ත ඔහ ග ක ස වල බ ද ධ ර පය බර ත ප ටත ල ග වක හ ඳස ට න ද ක ව ම ම ඉර යව ව ගන ධ ර බ ද ධ සහ බ ධ සත තව ප රත ම වල දක නට ල බ න නම ත ම හ බ ධ සත ත ව ර ඉන ද ය න යක සහ ර ජක ය ජට වක හ ඳ ස ට න න ර ප ත ය බ ම ර න කරඬ ව ස ත වම ව ස න සමස ත දර ශනය කරඬ ව අර ධයක ප තල ප න ම සහ පත ළ න ර ප ත ය ස ට ටය ට බහ ල මබ ම ර න කරඬ ව ත න පත ක ට ත බ ස ට ටය ට ම ජ ස ව බ ම ර න කරඬ ව ත න පත ක ට ත බ ණ ම ජ ස වක ය එහ අභ ල ඛනය හ සඳහන ව ය ම හ බ ද න වහන ස ග ධ ත න ත න පත ක ට ඇත බවක 19වන ස යවස ද එය ව ව ත කරන ල බ ව ට ම ජ ස ව ත ළ ක ස ද හඳ න ගත හ ක ධ ත වක න ව ය නම ත ඒ ව න වට ප ළ ස ස ම ත වට න සහ අර ධ වට න ප ෂ ණය න න මකළ පබළ සහ රජ ග ක ස හතරක දක නට ල බ ණ ම ජ ස ව හ ල ය ඇත අභ ල ඛනය පහත පර ද ව 2 බහ ල ම ප රධ න බඳ ශ වරක ෂ ත ම ම ජ වම ද ප ත රස දනම හ න යද ද භගව ත ශර ර හ සර වබ ධ න ප ය ම න ජ වම දග ප ත ශ වරක ෂ තග ප ජන ය ත ය ගය ස යල බ ද න වහන ස ල ව ත ග රවය න භ ග යවත න ග ධ ත න ව න ව න ප ජ කරන ලද පර වර තනය ෆස මන ව ස න බහ ල ම ප යන ශ වරක ෂ ත ම ම ජ වම ද ප ත රස දනම හ භගව ත ශර ර හ ම න ජ වම දග ප ත ශ වරක ෂ තග ත ය ගයය භ ග යවත න ග ධ ත න ව න ව න ප ජ කරන ලද ක ස වල ද නන ර ණයඒසස II බ ම ර න කරඬ ව ත ළ න හම ව රජ ග ක ස බ ම ර න කරඬ ව න හම ව ක ස යක ස ත වම ව ස න ඉද ර ධ වනය හ ය ද න BASILEWS BASILEWN AZOY රජ න ග රජ සඳහ ය ද න ග ර ක ආදර ශ ප ඨය ව කරණයක WEILON WEOLLWN IOCAAC සහ රජ ග හ සට පස පස න බ ද ධ ස ක තය ය ද ඇත අය ර පස වමත න සම ද ධශ ගයක දර ස ට න දක ණත ඔසව ගත නගර ද වත ව යග ර ව ආදර ශ ප ඨයක වන මහ ර ජස මහ ත ස ධ රමක ස ර ජ ත ර ජස ආයස ය අන ග ම ක මහ රජ රජ න ග රජ කරඬ ව ත ළ ත බ ග ක ස හම ව ම හ ත ව න ප ර ව ද ය ත මකව ම ම කරඬ ව ක ර ප 30 ස ට ක ර ප 10 දක ව ව ක ලයට අය ත ය ය ය ජන ව ඇත IIවන ඒසස ව ස න තමන ප ර ආක රමණය කළ ප ද ස වල න කල කර වන ර ග න ව ත ස ත පයට ප ජ පවත වන නට ඇත ම ම ක ස බ හ ග ව ග ස න ත ඉන අදහස වන න ම ව න ර ම ණය ක ට මඳ කලකට පස ව ප ජ ක ර ණ බවය මථ ර ස හ ක ළ ණ ශ ර ෂය හ ත ව න ඉන ද ස ත ය න වන න ස කවම බ ද දහම හ සම බන ධව ස ට බව හඳ න ග න ත බ ණ එව න ද නයක හ ත ව න ම ම කරඬ ව බ ද න වහන ස න ර ප ත ආද ම හඳ න ගත න ර පණය වන ඇත ගන ධ රය කල ව ත ළ ආසන න වශය න ද නන ර ණය කළ පළම හඳ න ගත ස ට බ ද ධ ර ව වන බ ම ර න කරඬ ව ර ව ව ශ ෂඥය න ව ස න ඉන ද ස ත ය න ය ගයට වඩ ත ම න ශ ච තව ක වහ ත ය ගයට අයත ය ය සලකන ලබය ක ර ස ට න ස ච ස De l Indus a l Oxus ක ස නම ත ම ම ක ස වල ඇත සමහර ලක ෂණ ඒසස ග ක ස වල දක නට න ල බ පස පස ප හ ට ර ව රජ හට පස ම හ ණත හ අභ ල ඛ නය හ ලබ ද ඇත ධ ර ම ක පදව න මය සහ පස ක ල න ස ත ය න රජ ව ස න භ ව ත කළ ස ක ත භ ව ත ක ට ත බ ම එව න ලක ෂණ ව ඛ ර හ ස ත ස ග න මය න ය ත ග ක ස යක ඉද ර අස පදවන BASILEWS BASILEWN AZOY රජ න ග රජ යන න සඳහ ය ද න ග ර ක ප ඨය ව කරණයක WEILON WEOLLWN IOCAAC රජ ග හ ස පස පස ඇත බ ද ධ ස ක තය පස වමත න සම ද ධශ ගයක දර සහ දක ණත ඔසව ග න ස ට න ද වත ව ය ආදර ශ ප ඨය මහ ර ජස මහ තස ධ ර මක ස ර ජ ත ර ජස ආයස ය අන ග ම ක මහ රජ රජ න ග රජ 2015ද ව ස න ස ද කළ පස ක ල න අධ යයනවල ද සලක ඇත ත ඉහත ක ස හ ඔහ ග ප ත ව ස න න ක ත කළ ඒව බවය බ ම ර න කරඬ ව හ ඇත බ හ ලක ෂණ IIවන ඒසස ග අන ප ර ප ත කයක ව ක ර ප 10 ක ර ව 10 න ක ත කළ ක ස සමග ග ළප ඔහ බ හ ක ස IIවන ඒසස ග න මය න න ක ත ක ට ඇත බ ම ර න ක ස ය න හම ව ක ස සතර එකම වර ගය ඒව ව බ ල ර ද ය න කළ ඒසස ග න මය සඳහන චත ර ඩ ර ම ක ස යක එහ ඉද ර පස අස ප ට ස ට න රජ ස ය දක ණ හස තය ඔසව ග න ස ට න අය ර ත වක ර ක ර ග ර ක ආදර ශ ප ඨයක සහ ත ර පත ර ක ර ජව ශ ක ල ඡනයක ද කගත හ ක එම ආදර ශ ප ඨය ක ඩ ග ය ග ර ක බස න WEILON WEOLLWN එය BASILEWS BASILEWN යන නය එනම රජ න ග රජ ල ස සඳහන ව ඇත ක ස ය පස පස සම ද ධශ ගයක දර ස ට න ද වත ව ය සමග ආදර ශ ප ඨයක ද ක ව එම ප ඨය මහ ර ජස මහ ත ස ධ ර මක ස ර ජ ත ර ජස ආයස ය අන ග ම ක මහ රජ රජ න ග රජ ල ස ව ග ර ජව ශ ක සලක ණ වම පස ප න ත රය බ ම ර න කරඬ ව ක ස වල ර ජව ශ ක සලක ණ අශ වය ඉද ර පස බ ර ත න ය ක ත ක ග රය 3 දක ණ පස ප න ත රය ග ක ස යක ර ජව ශ ක සලක ණ 4 බ ම ර න කරඬ ව ක ස වල වර ගය සහ ර ජව ශ ක සලක ණ ඛ ර හ ස ත ස ග ක ස වලට සම න ය බ ර ත න ය ක ත ක ග රය න ක ත කළ සම ප ඡ ය ර වල 5 ද ස වන න එම ක ස වල ඒසස ග න මය සහ ත නම ත ඒව ය ත ර පත ර ක ස ක තයක දක නට ල බ න බවය ස ය ක ස වල න තරම ඒසස ග න මය ය ද ඛ ර හ ස ත ස ග ක ස වල ද ම මලක ෂණය ද කගත හ ක ම අන ව බ ම ර න ක ස වල ක ස වර ගය ද ඛ ර හ ස ත ස ග ප රධ න ක ස වලට අසර ව සහ ටය ච ප රභ දය සම න බ ව ප න Tම තක ද ප ක ස ථ නය හ ෂ න ක ට වල න හම ව බ ද ධ ර ද කරඬ වක ද ඛ ර හ ස ත ස ග න මය සඳහන ව ම අන ව ය ජන ව ඇත ත ඛ ර හ ස ත ස ද බ ම ර න කරඬ වට සම න බ ද ධ ප ජ වන ස ද ක ට ඇත බවය ම අන ව බ ම ර න කරඬ ව ඛ ර හ ස ත ස ක ර ප 10 ක ර ව 10 ර ජ ය සමය බ හ ව ට ම ල ක ලය න ර ම ණය වන නට ඇත ය ස ත ය හ ක කරඬ වට ඇත ළත කරන ව ටත ක ස ග ව න ත බ ම ම යට හ ත වශය න ද ක ව ම අන ව බ ම ර න කරඬ ව ක ර ප 10 හ ක ර ස ත වර ෂය ආරම භයට අයත ය ය ස ත මට ස ද ව ක ජ ල ක ඩ ෆය ස ස ග ත ර පත ර ක ල ඡනයට සම න සලක ණක සහ ත ග ද ර ලභ ගණය ක ස යක පස පස ම හ ණත බලන න ම ව ය ක ස ප රභ දය සම ම නන ය හ ස සහ හ ඳගත රජ ප රභ දය බ ම ර න ක ස වල න බ හ ව න ව නස ය ක ජ ලග ක ස වල ඇත එකම සම නත වය නම ස ක තය ඇත ළත ව මය ප ලක ස ය ක ස අත ර න එක ප රභ දයක සම ම නන ය හ ස සහ හ ඳගත රජ ප රභ දය ඛ ර හ ස ත ස ග ත ර පත ර ක ල ඡනයට සම න ල ඡනයක භ ව ත ක ට ඇත ම න ස බ ම ර න කරඬ ව ක ස ම ම ය ගයට එනම ක ර ව 60ට පමණ අයත ය ය ය ජන වක ඉද ර පත ව ය ක ස නම ත ම ම ක ස ය බ ම ර න කරඬ ව ක ස අසර ව සහ ටය ච ප රභ දය සමග න ස ස ඳ ක ජ ල ක ඩ ෆය ස ස ව ස න ඒසස ග න මය සහ ත ස ත ය න ආර ක ස න ක ත කළ බවට ව ර ත න ත ත ර පත ර ක ස ක තය ව නත ක ස ද ප ලකයක ග න ඛ ර හ ස ත ස ග ප ත ග න හ ර හම ව න ත ම න ස 2015ද ජ ක ර බ ස ය අධ යයනය ද න ගමනය කළ ක ම න එය ග හ ඔහ ග ප ත රය ග සමයට අයත ය ය පමණක ස ත ය හ ක බ ම ර න කරඬ ව ද න න ර ණයබ ද ධ ර පය පළම වරට දක නට ල බ න ද නය ප ළ බඳ න ය ක ත මතභ ද පවත ය ස තන න බ ම ර න කරඬ ව න ර ම ණය ව ය ක ර ව 1 15 පමණ බව ය ම ඕන ම මතයක න ක ය ව න න එය ක ර ව 60ට ප ර න මව බවය ම ය ක ස වලට ද ය හ ක උපර ම ද නයය බ ර ත න ය ක ත ක ග රය ජ සෆ ඊ හ ටන ග ග ලර ය ප රදර ශනයට තබ ඇත බ ම ර න කරඬ ව ක ර ව 60ට අයත ය ය එහ දක ව ඇත ඇත ම න ම ම කරඬ ව එහ ශ ල මය අන ම න සලක ක ර ව 2වන ස යවස ව න පස ක ලයට අයත ය ය පවස ඇත ස ස න හන ට ටන ම ප ළ බඳ ම ස ල හ ඬ න දක වය ඇෆ ගන ස ථ නය බ ම ර න වල න හම ව ස ප රකට රන සහ රත ක ට කරඬ ව අව ව ද ත ව ද ය ත මක ස ක ෂ අන ව ක ර ප පළම ස වස පමණ න ර ම ණය ව බවට ය ජන ව ත බ ණත ස ම න යය න එය ක ර ව ද වන ස යවසට අයත ය ය ද ය ජන ව ඇත කරඬ වට ලබ ද ඇත ම ල ක ල න ද නයන වලට ව ර ද ධව ඉද ර පත ව ඇත කර ණ නම ක ර ස ත වර ෂය ම ල ස යවස වන ත ක ම බ ද ධ ර කල ව බ ද ධ කල සම හ රයට හඳ න ව ද න ත බ මය එම න ස බ ද න ග ර ව සහ ත ඕන ම කල ක ත යක ස ප ක ෂව පස ක ලයකට අයත ව ය ය ත ය S L Huntington Art Journal Vol 49 No 4 Winter 1990 pp 401 408 ම ම මතව දයන ට ම ලබ ජය ව ඇත ත ක ර ව 1වන ස යවස පඹන හ ඉන පස ව වනත ක ම බ ද න වහන ස ග පළම න ර පණයන ස ම න යය න හම න ව බවට වන ප ළ ග න මය ම ය IIවන ඒසස ග ප ලන සමය න වසර පනහ ස ට ස යයක දක ව ක ලයකට පස ව ප ලන සමය ස ද ව ය බ ම ර න කරඬ ව ද ය ණ බ ද ධ ප රත ම ලක ෂණ දක නට ල බ න හ ය න ම ය ක ර ස ත වර ෂය ආරම භක සමය ඉද වන නට ඇත ය ය ජන ව ඇත එස ව ව ද ක ර ප 1වන ස යවස තරම ප රණ ක ලය බ ද න වහන ස ග ර ව ආද තම න ර පණයන බ හ ව ව වන නට ද ඉහළ සම භ ව ත වක ඇත ව ය ග ර ථයම ල ක ල න බ ද ධ ර කල වට වම පස ක ර ප 90 85 පමණ ව න රජවර න ග ක ස අයත ව ම හ ස ය ස ද ව යන ද වඟනග ම ර ගය න ජයග රහණය මල වඩමක ට ලබ ද ය එස ම දක ණ ක ර ප 1 ක ර ව 1වන ස යවස පමණ ද ම යට උද හරණයක කරඬ ව ව ඩ ද ය ණ ව ශ ල යක න ය ත ව ව දග ධ ප රත ම කල වක බ රහ ම සහ ඉන ද ර සහ යකය න ල ස දක ව ත බ ම බ ධ සත ත ව ර ප ප රදර ශනය කරන හ ය න ය ජන වන න බ ම ර න කරඬ ව ත න පත කළ ක ලය ක ර ප 10 ක ර ව 10 බ ද න ග ර ව න ර පණය තවත ඈතට ව හ ද ග ය බවය ම ය ක ර ප 1වන ස යවස ග ප ලන සමයයට අයත ව ය හ ක අවසන ඉන ද ග ර ක රජවර න ව සහ ක ර ව 20 ත ක ප ලනය ක ට ඇත ම ම මතය අන ව ක ර ප 1වන ස යවස වනව ටත ඉන ද ග ර ක රජවර න ග අන ග රහය යටත ග ර ක බ ද ධ කල ව ව ජඹ ම න ප වත ඇත ම ම මතය ම ල න ම ඉද ර පත කරන ලද ද සහ අන යයන ව ස න නම ත ම යට පක ෂව ඇත ත ප ර ව ද ය ස ක ෂ අල ප ව ප රම ණයක ශ ල ය අත න ස ලක ව ට කරඬ ව වට න ප ෂ ණ ඇල ල රත රන ස ත ය න කල ව සමග අත ශය න ග ළප ත උද හරණයක වශය න උත ර ඇෆ ගන ස ථ නය ප ර ව ද ය භ ම ය න හම ව වස ත න ද ක ව ය හ ක ට ල ල ය ට ප වස ත න ද ක ර ප 1වන ස යවසට ක ලන ර ණය ක ර එහ බ ද න වහන ස ග ආද තම න ර පණයන ය ය ස ලක ය හ ක ව න ක ත ක වස ත න හම ව බ ම ර න කරඬ ව සහ කණ ෂ ක කරඬ ව අතර ක ස යම සම නත වයක ඇත නම ත කණ ෂ ක කරඬ ව ක ර ව 127 අයත ය ය ආරක ෂ තව ක ලන ර ණය ක ට ඇත ව නත දර ශනබ ත මතක බ හ ව ට බ ධ සත ත වයක න ර ප ත බ ම ර න කරඬ ව ව නත ම හ ණතක බ ද න වහන ස ග ර ව හ සම ප දස නක බ ද න වහන ස ග ර ව හ සම ප දස නක ව නත ක ණයක න බ රහ ම ර ව සම ප දස නක ඉන ද ර ර ව හ සම ප දස නක හ ස ර බ ධ සත ත ව ර ව හ සම ප දස නක බලන න ම ව ත බලන නබ ම ර න කරඬ ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත කණ ෂ ක කරඬ වප දක සටහන Senior 2008 pp 25 27 DATING AND LOCATING MUJATRIA AND THE TWO KHARAHOSTES by Joe Cribb 2015 p 27 et sig British Museum Highlights The crossroads of Asia edited by Ellizabeth Errington and The ancient India and Iran Trust 1992 ISBN 0951839918 p 189 190 A memoir on the buildings called topes In Ariana Antiqua A descriptive account of the antiquities and coins of Afghanistan 1 The Crossroads of Asia p 188 The Crossroads of Asia Elizabeth Errington Ancient India and Iran Trust Fitzwilliam Museum Ancient India and Iran Trust 1992 p 16 The Crossroads of Asia Elizabeth Errington Ancient India and Iran Trust Fitzwilliam Museum Ancient India and Iran Trust 1992 p 188 Grifterrec on Indo Scythians Richard Salomon An Inscribed Silver Buddhist Reliquary of the Time of King Kharaosta and Prince Indravarman Journal of the American Oriental Society Vol 116 No 3 July September 1996 pp 418 452 Grifterrec Coins DATING AND LOCATING MUJATRIA AND THE TWO KHARAHOSTES by Joe Cribb 2015 p 27 35 Fussman 1986 p 71 quoted in The Crossroads of Asia p 192 The Crossroads of Asia p 192 S L Huntington Art Journal Vol 49 No 4 Winter 1990 pp 401 408 ආශ ර යයන De l Indus a l Oxus Archeologie de l Asie Centrale Osmund Bopearachchi Christine Sachs ISBN 2 9516679 2 2 The Greeks in Bactria and India W W Tarn Cambridge University Press Monnaies Greco Bactriennes et Indo Grecques Catalogue Raisonne Osmund Bopearachchi 1991 Bibliotheque Nationale de France ISBN 2 7177 1825 7 Susan L Huntington with contributions by John C Huntington Art of Ancient India Tokyo and New York John Weatherhill 1985 Senior R C 2008 The Final Nail in the Coffin of Azes II Journal of the Oriental Numismatic Society 197 2008 pp 25 27 The Bimaran casket Reginald Le May The Burlington Magazine 482 1943 p 116 123 සටහන බ ම ර න ස ට ටය ට බඳ න අභ ල ඛනය 2017 08 14 at the Wayback Machineබ හ ර සබ ඳ Bimaran casket හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇතම ම ල ප ය බ ර ත න ය ක ත ක ග රය ඇත වස ත වක ප ළ බඳ ව වස ත ව ය ම අ කය 1900 0209 1 බ ම ර න කරඬ ව