කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි.
කිර්ගිස්තානු සමූහාණ්ඩුව
| |
---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය: Кыргыз Республикасынын Мамлекеттик Гимни (Kyrgyz) "" | |
Location of Kyrgyzstan (dark green) | |
අගනුවර සහ විශාලතම නගරය | 42°52′N 74°36′E / 42.867°N 74.600°E |
නිල භාෂා(ව) | (national/state) • (official) |
Spoken languages | |
(2021) |
|
ආගම |
|
Kyrgyz, Kyrgyzstani | |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
from and Russia | |
• | 840 |
• | 27 November 1917 |
• | 5 December 1936 |
• USSR | 31 August 1991 |
• | 21 December 1991 |
• | 26 December 1991 |
• එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීම | 2 මාර්තු 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 199,951 km2 (77,202 sq mi) (85th) |
• ජලය (%) | 3.6 |
ජනගහණය | |
• 2020 ඇස්තමේන්තුව | 6,729,363 () |
• 2009 ජන සංගණනය | 5,362,800 |
• ඝණත්වය | 27.4/km2 (71.0/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $37.79 billion (134th) |
• ඒක පුද්ගල | $5,562 () |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.02 billion (151th) |
• ඒක පුද්ගල | $1,327 () |
ගිනි (2018) | 27.7 පහළ |
මාසද (2019) | 0.697 මධ්‍යම · 120th |
ව්‍යවහාර මුදල | (c) () |
වේලා කලාපය | UTC+6 () |
දකුණින් | |
ඇමතුම් කේතය | |
මූලාශ්‍ර
- "Kyrgyzstan's Constitution of 2010 with Amendments through 2016" (PDF). Constitute Project. සම්ප්‍රවේශය 2 September 2020.
- "Основные итоги естественного движения населения январе-августе 2020г". stat.kg.
- http://www.stat.kg/en/opendata/category/312/.
{{}}
: Missing or empty|title=
() - "History of Central Asia". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 12 March 2021.
- "World Economic Outlook Database, April 2022". IMF.org. International Monetary Fund. April 2022. සම්ප්‍රවේශය April 19, 2022.
- "GINI index (World Bank estimate) - Kyrgyz Republic". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 22 March 2020.
- Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN . සම්ප්‍රවේශය 16 December 2020.