අනන්ත වසුදේව දේවාලය යනු ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්ත අගනුවර වන හි පිහිටි හින්දු දේවාලයකි. මෙය විෂ්ණු දෙවියන්ගේ වන ක්රිෂ්ණ දෙවියන්ට කැපකොට ඇත. දහතුන්වන සියවසේ ඉදි කරන ලද මෙම දේවාලයෙහි ක්රිෂ්ණ, සහ ගේ සම්පූර්ණ මූර්ති වන්දනාවට පාත්‍ර වේ. පෙන සතක් ඇති නාගයකු සෙවණේ සිටගෙන සිටින සිටගෙන සිටියි. සිය දෑතෙහි මැණික් බඳුනක් සහ නෙළුමක් දරා සිටින අතර, ඇගේ වම් පාදය තවත් මැණික් බඳුනක් මත තබාගෙන සිටියි. මෙහි ක්රිෂ්ණ , , සහ යක් දරා සිටියි. මෙම දේවාලය ගේ දියණිය වූ චන්ද්‍රිකා දේවීගේ සමයයට, එනම් භානුදේව රජ සමයට අයත් යැයි කාල නිර්ණය කොට ඇත.
අනන්ත වසුදේව දේවාලය | |
---|---|
ଅନନ୍ତ ବାସୁଦେବ ମନ୍ଦିର | |
අනන්ත වසුදේව දේවාලය | |
ඔඩිෂාව තුළ පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′26.18″N 85°50′8.81″E / 20.2406056°N 85.8357806°Eඛණ්ඩාංක: 20°14′26.18″N 85°50′8.81″E / 20.2406056°N 85.8357806°E |
හින්දු ආගම | |
දේවතාවා | අනන්ත වසුදේව (ක්රිෂ්ණ) |
දිස්ත්‍රික්කය | |
ජනපදය | ඔඩිෂා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | 13වන සියවස |
පුරාවෘත්තය
ක්‍රි.ව. 13වන සියවසේ අනන්ත වසුදේව මහා දේවාලය ඉදිකිරීමට ප්‍රථම මෙම ස්ථානයේ විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වූ දේවස්ථානයක් පැවි බැව් පෙනේ. පසුව 13වන සියවසේ දී, නැගෙනහිර ගංග රාජවංශයේ චන්ද්‍රිකා රැජින විසින් මෙම ස්ථානයේ නව දෙවොලක්, එනම් අනන්ත වසුදේව දේවාලය ඉදිකොට ඇත. මෙම විෂ්ණු ප්‍රතිමාව තැන්පත් කළ පැරණි දෙවොලක් ද තිබෙන්නට ඇත. තෙක් සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කළ වරුන් විසින් 17වන සියවසේ පසු කාලයේ හි විෂ්ණු දේවාලය අලුත් වැඩියා කොට ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
ස්වරූපය අතින් මෙම දේවාලය ට සමානත්වයක් පෙන්වයි. නමුත් මෙහි (විෂ්ණු දෙවියන්හා සම්බන්ධ) ප්‍රතිමා දක්නට ලැබේ. මෙ දේවාලයේ ලිංගරාජ් දේවාලයට බෙහෙවින්ම සමාන අයුරින් අන්වායාම කුඩා තීරුවක් දක්නට ලැබේ. නමුත් ලිංගරාජ් දේවාලයෙහි සහ මෙහි එක් අන්වායාම තීරුවක් සාදන සංඛ්‍යාවෙහි වෙනසක් ඇත. මෙහි නම් එකක් තීරුවක ශිඛර තුනක් දක්නට ලැබේ. බාහිර බිත්තිවල පිහිටි කැටයම්, ඒවායේ ලක්ෂණ අතින් භුබනේස්වර්හි අනෙක් දේවාලවලින් වෙනස් වේ. දේවාල බිත්තියෙහි වූ බොහෝ කාන්තා රූ අතිශයින් විසිතුරු කොට ඇති නිසා ඒවායේ ස්වාභාවිකත්වය ගිලිහී ඇත.
පූරි ජගන්නාත් දේවාලයෙන් වෙනස් වන අයුරු
මෙන් නොව මෙම දේවාලයෙහි යේ පිහිටි දේව ප්‍රතිමා සම්පූර්ණ ව්‍යූහයකින් යුක්ත ය. මෙහි ශ්රීමූර්ති (දේව ප්‍රතිමා) නිර්මාණය කොට ඇත්තේ පූරිහි දෙවොලේ මෙන් දැවයෙන් නොව කළු ග්‍රැනයිට් පාෂාණයෙනි. මෙම දේවාලය සඳහා නගරය එම නම ලැබුවේ චක්‍ර ක්ෂේත්‍ර (වෘත්තාකාර ප්‍රදේශය) ලෙස වන අතර, හි එය ශංඛ ක්ෂේත්‍ර (වක් වූ ප්‍රදේශය) ලෙසයි.
ගැලරිය
- බින්දුසාගර් සිට අනන්ත වසුදේව දේවාලය දිස්වන අයුරු
- අනන්ත වසුදේව දේවාලය 1869දී
- අනන්ත වසුදේව දේවාලයේ මහාප්රසාද
ආශ්‍රේයයන්
- Ghurye, G.S. (2005). Rajput Architecture. Popular Prakashan. p. 91. ISBN .
- Tāntric art of Orissa .P.126.Jitāmitra Prasāda Siṃhadeba.
- Hinduism and the Religious Arts .p.149. Heather Elgood
- Rajput Architecture .p.126.G.S. Ghurye
- World heritage monuments and related edifices in India P.186.ʻAlī Jāvīd, Tabassum Javeed.
බාහිර සබැඳි
- අනන්ත වසුදේව දේවාලය භුබනේස්වර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අනන ත වස ද ව ද ව ලය යන ඉන ද ය ව ඔඩ ෂ ප ර න ත අගන වර වන හ ප හ ට හ න ද ද ව ලයක ම ය ව ෂ ණ ද ව යන ග වන ක ර ෂ ණ ද ව යන ට ක පක ට ඇත දහත න වන ස යවස ඉද කරන ලද ම ම ද ව ලය හ ක ර ෂ ණ සහ ග සම ප ර ණ ම ර ත වන දන වට ප ත ර ව ප න සතක ඇත න ගයක ස වණ ස ටග න ස ට න ස ටග න ස ට ය ස ය ද ත හ ම ණ ක බඳ නක සහ න ළ මක දර ස ට න අතර ඇග වම ප දය තවත ම ණ ක බඳ නක මත තබ ග න ස ට ය ම හ ක ර ෂ ණ සහ යක දර ස ට ය ම ම ද ව ලය ග ද යණ ය ව චන ද ර ක ද ව ග සමයයට එනම භ න ද ව රජ සමයට අයත ය ය ක ල න ර ණය ක ට ඇත අනන ත වස ද ව ද ව ලයଅନନ ତ ବ ସ ଦ ବ ମନ ଦ ରඅනන ත වස ද ව ද ව ලයඔඩ ෂ ව ත ළ ප හ ට මම ල ක ත රත ර ප හ ට මභ ග ල ය ඛණ ඩ ක20 14 26 18 N 85 50 8 81 E 20 2406056 N 85 8357806 E 20 2406056 85 8357806 ඛණ ඩ ක 20 14 26 18 N 85 50 8 81 E 20 2406056 N 85 8357806 E 20 2406056 85 8357806හ න ද ආගමද වත ව අනන ත වස ද ව ක ර ෂ ණ ද ස ත ර ක කයජනපදයඔඩ ෂ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරසම ප ර ණ ක ර ණ 13වන ස යවසප ර ව ත තයක ර ව 13වන ස යවස අනන ත වස ද ව මහ ද ව ලය ඉද ක ර මට ප රථම ම ම ස ථ නය ව ෂ ණ ද ව යන ට ප ජ ප ව ත ව ද වස ථ නයක ප ව බ ව ප න පස ව 13වන ස යවස ද න ග නහ ර ග ග ර ජව ශය චන ද ර ක ර ජ න ව ස න ම ම ස ථ නය නව ද ව ලක එනම අනන ත වස ද ව ද ව ලය ඉද ක ට ඇත ම ම ව ෂ ණ ප රත ම ව ත න පත කළ ප රණ ද ව ලක ද ත බ න නට ඇත ත ක ස ය අධ ර ජ යය ව ය ප ත කළ වර න ව ස න 17වන ස යවස පස ක ලය හ ව ෂ ණ ද ව ලය අල ත ව ඩ ය ක ට ඇත ග හන ර ම ණ ශ ල පයස වර පය අත න ම ම ද ව ලය ට සම නත වයක ප න වය නම ත ම හ ව ෂ ණ ද ව යන හ සම බන ධ ප රත ම දක නට ල බ ම ද ව ලය ල ගර ජ ද ව ලයට බ හ ව න ම සම න අය ර න අන ව ය ම ක ඩ ත ර වක දක නට ල බ නම ත ල ගර ජ ද ව ලය හ සහ ම හ එක අන ව ය ම ත ර වක ස දන ස ඛ ය ව හ ව නසක ඇත ම හ නම එකක ත ර වක ශ ඛර ත නක දක නට ල බ බ හ ර බ ත ත වල ප හ ට ක ටයම ඒව ය ලක ෂණ අත න භ බන ස වර හ අන ක ද ව ලවල න ව නස ව ද ව ල බ ත ත ය හ ව බ හ ක න ත ර අත ශය න ව ස ත ර ක ට ඇත න ස ඒව ය ස ව භ ව කත වය ග ල හ ඇත ප ර ජගන න ත ද ව ලය න ව නස වන අය ර ම න න ව ම ම ද ව ලය හ ය ප හ ට ද ව ප රත ම සම ප ර ණ ව ය හයක න ය ක ත ය ම හ ශ ර ම ර ත ද ව ප රත ම න ර ම ණය ක ට ඇත ත ප ර හ ද ව ල ම න ද වය න න ව කළ ග ර නය ට ප ෂ ණය න ම ම ද ව ලය සඳහ නගරය එම නම ල බ ව චක ර ක ෂ ත ර ව ත ත ක ර ප රද ශය ල ස වන අතර හ එය ශ ඛ ක ෂ ත ර වක ව ප රද ශය ල සය ග ලර යබ න ද ස ගර ස ට අනන ත වස ද ව ද ව ලය ද ස වන අය ර අනන ත වස ද ව ද ව ලය 1869ද අනන ත වස ද ව ද ව ලය මහ ප රස දආශ ර යයන අනන ත වස ද ව ද ව ලය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Ghurye G S 2005 Rajput Architecture Popular Prakashan p 91 ISBN 81 7154 446 0 Tantric art of Orissa P 126 Jitamitra Prasada Siṃhadeba Hinduism and the Religious Arts p 149 Heather Elgood Rajput Architecture p 126 G S Ghurye World heritage monuments and related edifices in IndiaP 186 ʻAli Javid Tabassum Javeed බ හ ර සබ ඳ අනන ත වස ද ව ද ව ලය භ බන ස වර