ලිඛිත ඉතිහාසය
අංග වැසියන් ගැන මුලින්ම පැහැදිලි ව සදහන් වන්නේ (V.22.14) හිදී , සහ මුජාවාත වරුන් හා සමග වන අතර, පෙනෙන ආකාරයට ඔවුන් සියල්ල නීච ලෙසින් ගර්භා කොට සැලකූවන් වූහ.
ග්රන්ථ අනුව අංග වැසියන්ගේ, , වංග වැසියන්ගේ, පුන්ද්‍ර වැසියන්ගේ (හෝ - සමහරක් කොටස් වර්තමානයේ නැගෙනහිර බිහාරයේ, බටහිර බෙංගාලයේ සහ බංග්ලාදේශයේ අයත් වෙති), විදර්භ වැසියන්ගේ, සහ -වාසීන්ගේ ජනපද පිහිටා තිබුනේ පූර්ව-දක්ෂිණ කොට්ඨාශයෙහිය.
අංග රාජධානියෙහි මුල් රජවරුන් කිහිප දෙනෙකු පිළිබඳවද මහා ග්රන්ථ දක්වා සිටියි. මහාගෝවින්ද සුත්තන්ත හි අංග රාජධානියෙහි ධතරත්ත රජ ගැන සඳහන් කරයි. ජෛන ග්රන්ථ අතර ධාධිවාහන සඳහන් වන්නේ අංග රාජධානියේ පාලකයා ලෙසිනි. මහා ග්රන්ථ සහ හරිවංශය ඔහු දක්වන්නේ රාජධානියේ අපිනාමික ස්ථාපකයා වන අංග ගේ ප්රත්රයා සහ අනන්තර අනුප්‍රාප්තිකයා ලෙසිනි. ජනශ්රැතිය ප්‍රකාර ඔහු ජීවත්වූයේ ක්‍රිස්තු යුගයට පෙර හයවන සියවසෙහි මුල් භාගයෙහිදීය.
ජෛන ප්‍රජනනයේ අංගා වරැන් හා වංගා වරැන් ආර්යය මනුෂ්‍යයන්ගේ මුල්ම කණ්ඩයමට වර්ග කරයි. මහා භාරකයට අනුව අංගා පිහිටා තිබුණෙත් දළ වශයෙන් බගාපු, බිහාරයේ මොන්ගිර් සහ බෙන්ගාලයේ ඇතැම් ප්‍රදේශ වලය. චම්පා නදිය මගධ වල බටහිර මායිමත් අංගා වල නැගෙනහිර මායිමත් වෙන්කරන ලදි. අංගා වල උතුරැ මායිම වුයේ ද ගංගා නදියයි. කලින් මාලිනි ලෙස හදුන්වන ලද එහි අගනගරය වූ චම්පා චම්පා නදිය හා ගංගා නදිය හමුවන ස්ථානයට නුදුරින් ගංගා නදියේ දකුණු ඉවුරේ පිහිටා තිබුණි. එය ආදි කාලීන ඉන්දියාවේ තිබූ ශක්තිමත් ම හා ප්‍රධාන නගර 6 න් එකක් විය. එය වෙළද වා වානිජ කටයුතු සදහා ප්‍රධාන මධ්‍යස්ථානයක් වු අතර එහි වෙළන්දන් ඈත පිහිටි ස්වර්ණභූමියට යාත්‍රා කරන ලදි. බිම්බිසාර රාජ්‍යය යටතේ අංග, මගධ රාජ්‍යයේ කොටසක් විය.
ආශ්රිත
- The 55.12; V.D. I.9.4; the 56.16-18
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න ල ඛ ත ඉත හ සයඅ ග ව ස යන ග න ම ල න ම ප හ ද ල ව සදහන වන න V 22 14 හ ද සහ ම ජ ව ත වර න හ සමග වන අතර ප න න ආක රයට ඔව න ස යල ල න ච ල ස න ගර භ ක ට ස ලක වන ව හ ග රන ථ අන ව අ ග ව ස යන ග ව ග ව ස යන ග ප න ද ර ව ස යන ග හ සමහරක ක ටස වර තම නය න ග නහ ර බ හ රය බටහ ර බ ග ලය සහ බ ග ල ද ශය අයත ව ත ව දර භ ව ස යන ග සහ ව ස න ග ජනපද ප හ ට ත බ න ප ර ව දක ෂ ණ ක ට ඨ ශය හ ය අ ග ර ජධ න ය හ ම ල රජවර න ක හ ප ද න ක ප ළ බඳවද මහ ග රන ථ දක ව ස ට ය මහ ග ව න ද ස ත තන ත හ අ ග ර ජධ න ය හ ධතරත ත රජ ග න සඳහන කරය ජ න ග රන ථ අතර ධ ධ ව හන සඳහන වන න අ ග ර ජධ න ය ප ලකය ල ස න මහ ග රන ථ සහ හර ව ශය ඔහ දක වන න ර ජධ න ය අප න ම ක ස ථ පකය වන අ ග ග ප රත රය සහ අනන තර අන ප ර ප ත කය ල ස න ජනශ ර ත ය ප රක ර ඔහ ජ වත ව ය ක ර ස ත ය ගයට ප ර හයවන ස යවස හ ම ල භ ගය හ ද ය ජ න ප රජනනය අ ග වර න හ ව ග වර න ආර යය මන ෂ යයන ග ම ල ම කණ ඩයමට වර ග කරය මහ භ රකයට අන ව අ ග ප හ ට ත බ ණ ත දළ වශය න බග ප බ හ රය ම න ග ර සහ බ න ග ලය ඇත ම ප ර ද ශ වලය චම ප නද ය මගධ වල බටහ ර ම ය මත අ ග වල න ග නහ ර ම ය මත ව න කරන ලද අ ග වල උත ර ම ය ම ව ය ද ග ග නද යය කල න ම ල න ල ස හද න වන ලද එහ අගනගරය ව චම ප චම ප නද ය හ ග ග නද ය හම වන ස ථ නයට න ද ර න ග ග නද ය දක ණ ඉව ර ප හ ට ත බ ණ එය ආද ක ල න ඉන ද ය ව ත බ ශක ත මත ම හ ප රධ න නගර 6 න එකක ව ය එය ව ළද ව ව න ජ කටය ත සදහ ප රධ න මධ යස ථ නයක ව අතර එහ ව ළන දන ඈත ප හ ට ස වර ණභ ම යට ය ත ර කරන ලද බ ම බ ස ර ර ජ යය යටත අ ග මගධ ර ජ යය ක ටසක ව ය ආශ ර තThe 55 12 V D I 9 4 the 56 16 18