පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාර්ශවය, අන්‍යෝන්‍ය එකඟතා බලවතුන්, හෝ මිත්‍ර බලවතුන් යනු, , එක්සත් රාජධානිය, රුසියාව, ඉතාලිය, , සහ එක්සත් ජනපදය යන රටවල නායකත්වයෙන් යුතුවූ වන අතර , , ඕටමන් අධිරාජ්‍යය, , සහ ඒවායේ යටත් විජිත යන්නෙන් සමන්විතවූ මධ්‍ය බලවතුන්ට එරෙහිව පළමුවන ලෝක යුද්ධයෙහිදී (1914–1918) සටන් වැදුණි.
1914–1918 | |||||||||||||||||||||||||||
මිත්‍ර පාර්ශවය කොළ පැහැයෙන්; මධ්‍ය බලවතුන් තැඹිලි පැහැයෙන් ප්‍රධාන මිත්‍ර බලවතුන්: වෙනත් මිත්‍ර රාජ්‍යයන්:
| |||||||||||||||||||||||||||
තත්ත්වය | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ඓතිහාසික යුගය | පළමුවන ලෝක යුද්ධය | ||||||||||||||||||||||||||
• ස්ථාපිත කළේ | 1914 | ||||||||||||||||||||||||||
• Disestablished | 1918 | ||||||||||||||||||||||||||
|
20 වෙනි ශතවර්ෂයේ පළමු දශකය අවසන් වනවිට යුරෝපයේ ප්‍රධාන බලවතුන් කණ්ඩායම් දෙකකට බෙදී තිබුණි. ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ රුසියාව ඇතුලත් Triple Entente නම් සන්ධානය එක් කණ්ඩායමක් විය. අනෙක් කණ්ඩායම වූ Triple Alliance නම් සන්ධානයට මුලින් ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියාව සහ ඉතාලිය ඇතුලත් වුවද, 1914 යුද්ධය ආරම්භ වනවිට ඉතාලිය මධ්‍යස්ථව සිටියේය. යුද්ධය අතරතුරදි මෙම පාර්ශව දෙකට තවත් රටවල්ද එකතු විය. ඒ අනුව 1914 ජපානය ද, 1915 ඉතාලිය ද Triple Entente සමග එකතු විය. මීට අමතරව මිත්‍ර පාර්ශවයේ රටවල් විසින් අත්පත් කරගෙන තිබූ අනෙක් රටවල්ද Triple Entente සන්ධානයට අයත් විය. උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය ඉන්දියාව (ඉන්දියාව, මියන්මාරය, බංග්ලාදේශය සහ පාකිස්ථානය), ඉන්දුචීන සංගමය (ප්‍රංශ යටත්විජිත වූ ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමය) සහ ජපාන කොරියාව (ජපානය විසින් අත්පත් කරගත් උතුරු සහ දකුණු කොරියාව) දැක්විය හැකිය.
මූලාශ්‍ර
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පළම වන ල ක ය ද ධය හ ම ත ර ප ර ශවය අන ය න ය එකඟත බලවත න හ ම ත ර බලවත න යන එක සත ර ජධ න ය ර ස ය ව ඉත ල ය සහ එක සත ජනපදය යන රටවල න යකත වය න ය ත ව වන අතර ඕටමන අධ ර ජ යය සහ ඒව ය යටත ව ජ ත යන න න සමන ව තව මධ ය බලවත න ට එර හ ව පළම වන ල ක ය ද ධය හ ද 1914 1918 සටන ව ද ණ 1914 1918ම ත ර ප ර ශවය ක ළ ප හ ය න මධ ය බලවත න ත ඹ ල ප හ ය න ප රධ න ම ත ර බලවත න එක සත ර ජධ න ය ර ස ය ව ඉත ල ය එක සත ජනපද ව නත ම ත ර ර ජ යයන 1914 ක නඩ ව ඕස ට ර ල ය ව බ ල ජ යම 1915 1916 1917 බ රස ලය1918 ආර ම න ය වතත ත වයඓත හ ස ක ය ගයපළම වන ල ක ය ද ධය ස ථ ප ත කළ 1914 Disestablished1918ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය Major European diplomatic alignments shortly before the war 20 ව න ශතවර ෂය පළම දශකය අවසන වනව ට ය ර පය ප රධ න බලවත න කණ ඩ යම ද කකට බ ද ත බ ණ ප ර ශය බ ර ත න යය සහ ර ස ය ව ඇත ලත Triple Entente නම සන ධ නය එක කණ ඩ යමක ව ය අන ක කණ ඩ යම ව Triple Alliance නම සන ධ නයට ම ල න ජර මන ය ඔස ට ර ය හ ග ර ය ව සහ ඉත ල ය ඇත ලත ව වද 1914 ය ද ධය ආරම භ වනව ට ඉත ල ය මධ යස ථව ස ට ය ය ය ද ධය අතරත රද ම ම ප ර ශව ද කට තවත රටවල ද එකත ව ය ඒ අන ව 1914 ජප නය ද 1915 ඉත ල ය ද Triple Entente සමග එකත ව ය ම ට අමතරව ම ත ර ප ර ශවය රටවල ව ස න අත පත කරග න ත බ අන ක රටවල ද Triple Entente සන ධ නයට අයත ව ය උද හරණ ල ස බ ර ත න ය ඉන ද ය ව ඉන ද ය ව ම යන ම රය බ ග ල ද ශය සහ ප ක ස ථ නය ඉන ද ච න ස ගමය ප ර ශ යටත ව ජ ත ව ල ඕසය ක ම බ ජය සහ ව යට න මය සහ ජප න ක ර ය ව ජප නය ව ස න අත පත කරගත උත ර සහ දක ණ ක ර ය ව ද ක ව ය හ ක ය ම ල ශ රඋප ට ද ක ව ම ද ෂය lower alpha නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group lower alpha gt ට ග ස ය ගත න හ ක ව ය