දුනුතිලක මුදියන්සේලාගේ රේණුකා මැණිකේ හේරත්, සාමාන්‍යයෙන් රේණුකා හේරත් (උපත 1945 සැප්තැම්බර් 7 - 2017 මාර්තු 13), ශ්‍රී ලංකාවේ ප්රමුඛ දේශපාලනඥයෙකු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ඇය සෞඛ්‍ය අමාත්‍යවරිය වූවාය. රේණුකා හේරත් මිය යන විට මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකාව විය.
ගරු රේණුකා හේරත් | |
---|---|
Renuka Herath ரேணுகா ஹேரத் | |
තනතුර දරමින් 2006–2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 7 සැප්තැම්බර් 1945 වැවකලේ, |
විපත | 13 March 2017 | (වයස 71)
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පෙරමුණ |
කලත්‍රයා | විමල් සිසිර බණ්ඩාර රණවීර |
දරුවන් | |
වාසස්ථාන(ය) | වැවකලේ, |
පදියපැලැල්ල කනිෂ්ඨ විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය | |
රැකියාව | |
ඇය සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන කාලය තුළ, සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ විශාල දියුණුවක් සිදු වූ අතරම, සෞඛ්‍ය සේවා අංශයේ කිසිදු වැඩ වර්ජනවලට මහජනතාව අපහසුතාවට පත් කිරීමට ඉඩ නොදුන් කාලයකි. ඇය 2017 දී මිය යන තුරුම දේශපාලනයේ ක්‍රියාකාරීව සිටියාය
ජනතාවගේ යුක්තිය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිර්භීතම නිර්භීත දේශපාලන නායිකාවක් ලෙස ඇය අදටත් ප්‍රසිද්ධය.
වෘත්තීය
රේණුකා හේරත් UNP සාමාජිකාවක් වූ අතර 1977 දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇගේ උපන් ගම වන වලපනේ ආසනයෙන් තරඟ කර දේශපාලනයට පැමිණියාය. ඇය සිය පළමු මැතිවරණය ජයගෙන දිස්ත්‍රික් අමාත්‍යවරියක් වූවාය.
1988 දී ඇය සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස පත් කරන ලදී. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඇය සෞඛ්‍ය හා කාන්තා කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. වලපනේ සහ නුවරඑළිය ප්‍රදේශවල යටිතල පහසුකම් සහ රාජ්‍ය සේවා අංශයේ විශාල දියුණුවක් සහ ජීවන තත්ත්වය නඟාසිටුවීම ඇයගේ නිල කාලය තුළ සිදු විය.
යොමු කිරීම්
- (PDF). Sri Lanka Department of Elections. 4 March 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2011.
- "CENTRAL PROVINCE COUNCIL| PROSPEROUS MEDARATA MARCHES FORWARD WITH DIGNITY " (PDF). cs.cp.gov.lk. සම්ප්‍රවේශය 2021-03-06.
- "The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Issued by Hon. Renuka Herath" (PDF). Ministry of Health of Sri Lanka.
- "Central Provincial Council opposition leader Renuka Herath passes away". Sirasa News First. 13 March 2017.
- "Hon. (Mrs.) Renuka Herath, M.P. Parliament of Sri Lanka". Parliament of Sri Lanka.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද න ත ලක ම ද යන ස ල ග ර ණ ක ම ණ ක හ රත ස ම න යය න ර ණ ක හ රත උපත 1945 ස ප ත ම බර 7 2017 ම ර ත 13 ශ ර ල ක ව ප රම ඛ ද ශප ලනඥය ක සහ ශ ර ල ක ප ර ල ම න ත මන ත ර වර යක රණස හ ප ර මද ස ජන ධ පත වරය යටත ඇය ස ඛ ය අම ත යවර ය ව ව ය ර ණ ක හ රත ම ය යන ව ට මධ යම පළ ත සභ ව ව පක ෂ න ය ක ව ව ය ගර ප ර ල ම න ත මන ත ර ර ණ ක හ රත Renuka Herath ர ண க ஹ ரத තනත ර දරම න 2006 2010ප ද ගල ක ත රත ර උපත7 ස ප ත ම බර 1945 1945 09 07 ව වකල ව පත13 March 2017 2017 03 13 වයස 71 ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයඑක සත ජ ත ක පක ෂයව නත ද ශප ලන සබ ඳ ය එක සත ජ ත ක ප රම ණකලත රය ව මල ස ස ර බණ ඩ ර රණව රදර වන ව සස ථ න ය ව වකල පද යප ල ල ල කන ෂ ඨ ව ද ය ලය ප රමඩ ල ල මධ ය මහ ව ද ය ලයර ක ය ව ඇය ස ඛ ය අම ත යවර ය ල ස කටය ත කරන ක ලය ත ළ ස ඛ ය ස ව ක ෂ ත රය ව ශ ල ද ය ණ වක ස ද ව අතරම ස ඛ ය ස ව අ ශය ක ස ද ව ඩ වර ජනවලට මහජනත ව අපහස ත වට පත ක ර මට ඉඩ න ද න ක ලයක ඇය 2017 ද ම ය යන ත ර ම ද ශප ලනය ක ර ය ක ර ව ස ට ය ය ජනත වග ය ක ත ය සහ අය ත ව ස කම ව න ව න සටන කළ න ර භ තම න ර භ ත ද ශප ලන න ය ක වක ල ස ඇය අදටත ප රස ද ධය ව ත ත යර ණ ක හ රත UNP ස ම ජ ක වක ව අතර 1977 ද න වරඑළ ය ද ස ත ර ක කය ඇග උපන ගම වන වලපන ආසනය න තරඟ කර ද ශප ලනයට ප ම ණ ය ය ඇය ස ය පළම ම ත වරණය ජයග න ද ස ත ර ක අම ත යවර යක ව ව ය 1988 ද ඇය ස ස ක ත ක කටය ත න ය ජ ය ඇමත ල ස පත කරන ලද රණස හ ප ර මද ස ජන ධ පත වරය ග ප ලන සමය ද ඇය ස ඛ ය හ ක න ත කටය ත අම ත යවර ය ල ස කටය ත කළ ය වලපන සහ න වරඑළ ය ප රද ශවල යට තල පහස කම සහ ර ජ ය ස ව අ ශය ව ශ ල ද ය ණ වක සහ ජ වන තත ත වය නඟ ස ට ව ම ඇයග න ල ක ලය ත ළ ස ද ව ය ය ම ක ර ම PDF Sri Lanka Department of Elections 4 March 2010 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 August 2011 CENTRAL PROVINCE COUNCIL PROSPEROUS MEDARATA MARCHES FORWARD WITH DIGNITY PDF cs cp gov lk සම ප රව ශය 2021 03 06 The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Issued by Hon Renuka Herath PDF Ministry of Health of Sri Lanka Central Provincial Council opposition leader Renuka Herath passes away Sirasa News First 13 March 2017 Hon Mrs Renuka Herath M P Parliament of Sri Lanka Parliament of Sri Lanka