බ්‍රහස්පතිගේ සය (6) වැනි චන්ද්‍රයා වන යුරෝපා ක්‍රි.ව. 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදී. (නමුත් සමහරුන් දරනා මතය වනුයේ ගැලීලියෝ ගෙන් ස්වාධීනව (Simon Marius ) විසින් මෙම උප ග්‍රහයා සොයා ගන්නා ලද බවයි) යුරෝපා චන්ද්‍රයාට එම නම ලැබී ඇත්තේ පොලිතීෂියානු මාත්යා කථාවල පැවතෙන වංශවත් කාන්තාවකගේ නමිනි. ඇය සියුස් (Zeus ) විසින් ආලය කරනු ලැබූ ක්‍රීට් (Crete) හි රැජිණ බවට පත්වූ බව පැවසේ.
Europa's trailing hemisphere, as seen by the Galileo spacecraft. The prominent crater in the lower right is . Darker regions are areas where Europa's primarily water ice surface has a higher mineral content. | |||||||||
සොයාගැනීම | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | ගැලිලි, ගැලීලියෝ | ||||||||
සොයාගත් දිනය | ජනවාරි 7, 1610 | ||||||||
නිලනාමයන් | |||||||||
විකල්ප නම් | ජුපිටර් II | ||||||||
යුරෝපානු | |||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||
ජනවාරි 8, 2004 | |||||||||
පරිදුරාන්තිකය | 664 862 කිමී | ||||||||
විදුරාන්තිකය | 676 938 කිමී | ||||||||
මධ්‍යන්‍යය කක්ෂ අරය | 670 900 කිමී | ||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.009 | ||||||||
කක්ෂීය කාලාවර්තය | 3.551 181 දි | ||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 13.740 කිමී/තත් | ||||||||
ආනතිය | 0.470° (බ්‍රහස්පතිගේ සමකයට සාපේක්ෂව) | ||||||||
මෙහි චන්ද්‍රිකාවකි | බ්‍රහස්පති | ||||||||
භෞතික ගුණාංග | |||||||||
මධ්‍යන්‍යය අරය | 1569 km (0.245 Earths) | ||||||||
3.09×107 (0.061 Earths) | |||||||||
1.593×1010 (0.015 Earths) | |||||||||
ස්කන්ධය | 4.80×1022 kg (0.008 Earths) | ||||||||
මධ්‍යන්‍යය | 3.01 / | ||||||||
1.314 (0.134 g) | |||||||||
මිදුම් ප්‍රවේගය | 2.025 km/s | ||||||||
ආක්ෂක ආනතිය | 0.1° | ||||||||
0.67 ± 0.03 | |||||||||
| |||||||||
දෘශ්‍ය විශාලත්වය | 5.29 () | ||||||||
වායුගෝලය | |||||||||
පෘෂ්ඨීය පීඩනය | 0.1 (10-12) | ||||||||
ගැලීලියානු චන්ද්‍රයින් අතරින් කුඩාම චන්ද්‍රයා වන්නේ යුරෝපා චන්ද්‍රයායි. කි.මි. 3000 කට මදක් වැඩි විෂ්කම්භයකින් යුතු යුරෝපා පෘථිවියේ චන්ද්‍රයාට වඩා කුඩා වන්නේ ස්වල්ප වශවයනි. සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතර සයවැනියට විශාල මෙය එයට වඩා කුඩා සියළුම උපග්‍රහයන්ගේ ස්ක්ධවල එකතුවටත් වඩා වැඩි ස්කන්ධයක් දරයි. මෙහි හරය සිලිකේට් පාෂාන වලින් සහ යකඩ වලින් සමන්විත වේ. යුරෝපාහි තුනීවායු ගෝලයේ මූලික සංඝටකය ඹක්සිජන්වේ. අයිස් වලින් සැදි යුරෝපාහි මතුපිට පෘෂ්ඨය සෞරග්‍රහ මණ්ඩලය තුල දක්නට ලැබේන සුමටම පෘෂ්ඨයන්ගෙන් එකක් ලෙස සැලකේ. ආවාටයන්ගෙන් දුලබ වූ මෙම නැවුම් මතුපිට පෘෂ්ඨය පැළුම් නිසා වයිරම් වැටුණු ස්වභාවයක් උසුලයි. මෙම නැවුම් සහ සුමුදු බව නිසාම මෙම පෘෂ්ඨයට යටින් ජලයෙන් සෑදුණු මුහුදක් පවතින බවට උපකල්පනයක් පවතී. උදම් මගින් ජනනය වූ තාප ශක්තිය මෙම මුහුද ද්‍රව තත්වයෙන් පවත්වා ගැනීමට හේතුවේ. මෙය පිටසක්වළ ජීවයට වාසස්ථානයක් වීමටද ඉඩ ඇත.
2007 වසර වන විටත් ආසන්නයෙන් පියඹා යෑමේ මෙහෙයුම් වලට පමණක් (only fly by mission) යුරෝපා ලක් වී ඇත. යුරෝපාහි ඇති කුතුහලය දනවන ලක්ෂණ පරීක්ෂණ බොහෝ ප්‍රමාණයකට මඟ පාදා ඇත.ගැලිලීයෝ මෙහෙයුම් මගින් යුරෝපා පිළිබඳව වත්මන් දත්ත බොහොමයක් අනාවරණය කෙරුනු අතර 2005 දී අවලංගු වු ජුපිටර් අයිස් මූන් එබ්ටර් (Jupiter Icy moon Orbiter) මෙහෙයුම් යුරෝපා , ගැනිමේඩ් හා කැලිසටෝ යන චන්ද්‍රයින් පාදක කරගත් එකක් විය. පිටසක්වල ජීවය පිලිබඳ උපකල්පනය මෙම චන්ද්‍රයාට විශේෂිත ස්ථානයක් හිමිකර දී ඇති අතර අනාගත මෙහෙයුම් වලදී විශේෂ නවාතැන් පලක් බවට යුරෝපා චන්ද්‍රයා පත් කර ඇත.
මූලාශ්‍ර
- Blue, Jennifer (9 November 2009). "Planet and Satellite Names and Discoverers". USGS.
- Calculated on the basis of other parameters
- "Overview of Europa Facts". NASA. සම්ප්‍රවේශය 2007-12-27.
- "JPL HORIZONS solar system data and ephemeris computation service". Solar System Dynamics. NASA, Jet Propulsion Laboratory. සම්ප්‍රවේශය 2007-08-10.
- Using the mean radius
- See Geissler et al. (1998) in orbit section for evidence of non-synchronous orbit.
- Bills, Bruce G. (2005). "Free and forced obliquities of the Galilean satellites of Jupiter". Icarus. 175: 233–247. doi:10.1016/j.icarus.2004.10.028.
- Yeomans, Donald K. (2006-07-13). "Planetary Satellite Physical Parameters". JPL Solar System Dynamics. සම්ප්‍රවේශය 2007-11-05.
- McFadden, Lucy-Ann; Weissman, Paul; and Johnson, Torrence (2007). The Encyclopedia of the Solar System. Elsevier. p. 432. ISBN .
{{}}
: CS1 maint: multiple names: authors list () - McGrath (2009). "Atmosphere of Europa". In Pappalardo, Robert T.; McKinnon, William B.; and Khurana, Krishan K. (ed.). Europa. University of Arizona Press. ISBN .
{{}}
: CS1 maint: multiple names: editors list ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රහස පත ග සය 6 ව න චන ද රය වන ය ර ප ක ර ව 1610 ද ග ල ල ය ග ල ල ව ස න ස ය ගන න ලද නම ත සමහර න දරන මතය වන ය ග ල ල ය ග න ස ව ධ නව Simon Marius ව ස න ම ම උප ග රහය ස ය ගන න ලද බවය ය ර ප චන ද රය ට එම නම ල බ ඇත ත ප ල ත ෂ ය න ම ත ය කථ වල ප වත න ව ශවත ක න ත වකග නම න ඇය ස ය ස Zeus ව ස න ආලය කරන ල බ ක ර ට Crete හ ර ජ ණ බවට පත ව බව ප වස ය ර ප Europa s trailing hemisphere as seen by the Galileo spacecraft The prominent crater in the lower right is Darker regions are areas where Europa s primarily water ice surface has a higher mineral content ස ය ග න මස ය ගත ත න ත ත ග ල ල ග ල ල ය ස ය ගත ද නයජනව ර 7 1610න ලන මයන ව කල ප නම ජ ප ටර IIය ර ප න කක ෂ ය ලක ෂණජනව ර 8 2004පර ද ර න ත කය664 862 ක ම ව ද ර න ත කය676 938 ක ම මධ යන යය කක ෂ අරය670 900 ක ම උත ක න ද ර යත වය0 009කක ෂ ය ක ල වර තය3 551 181 ද ස ම න යය කක ෂ ය ව ගය13 740 ක ම තත ආනත ය0 470 බ රහස පත ග සමකයට ස ප ක ෂව ම හ චන ද ර ක වක බ රහස පත භ ත ක ග ණ ගමධ යන යය අරය1569 km 0 245 Earths 3 09 107 0 061 Earths 1 593 1010 0 015 Earths ස කන ධය4 80 1022 kg 0 008 Earths මධ යන යය3 01 1 314 0 134 g ම ද ම ප රව ගය2 025 km sආක ෂක ආනත ය0 1 0 67 0 03ප ෂ ඨ ය උෂ ණත වය අවම මධ යන යය උපර මSurface 50 K 102 K 125 Kද ශ ය ව ශ ලත වය5 29 ව ය ග ලයප ෂ ඨ ය ප ඩනය0 1 10 12 ග ල ල ය න චන ද රය න අතර න ක ඩ ම චන ද රය වන න ය ර ප චන ද රය ය ක ම 3000 කට මදක ව ඩ ව ෂ කම භයක න ය ත ය ර ප ප ථ ව ය චන ද රය ට වඩ ක ඩ වන න ස වල ප වශවයන ස රග රහ මණ ඩලය චන ද රය න අතර සයව න යට ව ශ ල ම ය එයට වඩ ක ඩ ස යළ ම උපග රහයන ග ස ක ධවල එකත වටත වඩ ව ඩ ස කන ධයක දරය ම හ හරය ස ල ක ට ප ෂ න වල න සහ යකඩ වල න සමන ව ත ව ය ර ප හ ත න ව ය ග ලය ම ල ක ස ඝටකය ඹක ස ජන ව අය ස වල න ස ද ය ර ප හ මත ප ට ප ෂ ඨය ස රග රහ මණ ඩලය ත ල දක නට ල බ න ස මටම ප ෂ ඨයන ග න එකක ල ස ස ලක ආව ටයන ග න ද ලබ ව ම ම න ව ම මත ප ට ප ෂ ඨය ප ළ ම න ස වය රම ව ට ණ ස වභ වයක උස ලය ම ම න ව ම සහ ස ම ද බව න ස ම ම ම ප ෂ ඨයට යට න ජලය න ස ද ණ ම හ දක පවත න බවට උපකල පනයක පවත උදම මග න ජනනය ව ත ප ශක ත ය ම ම ම හ ද ද රව තත වය න පවත ව ග න මට හ ත ව ම ය ප ටසක වළ ජ වයට ව සස ථ නයක ව මටද ඉඩ ඇත 2007 වසර වන ව ටත ආසන නය න ප යඹ ය ම ම හ ය ම වලට පමණක only fly by mission ය ර ප ලක ව ඇත ය ර ප හ ඇත ක ත හලය දනවන ලක ෂණ පර ක ෂණ බ හ ප රම ණයකට මඟ ප ද ඇත ග ල ල ය ම හ ය ම මග න ය ර ප ප ළ බඳව වත මන දත ත බ හ මයක අන වරණය ක ර න අතර 2005 ද අවල ග ව ජ ප ටර අය ස ම න එබ ටර Jupiter Icy moon Orbiter ම හ ය ම ය ර ප ග න ම ඩ හ ක ල සට යන චන ද රය න ප දක කරගත එකක ව ය ප ටසක වල ජ වය ප ල බඳ උපකල පනය ම ම චන ද රය ට ව ශ ෂ ත ස ථ නයක හ ම කර ද ඇත අතර අන ගත ම හ ය ම වලද ව ශ ෂ නව ත න පලක බවට ය ර ප චන ද රය පත කර ඇත ම ල ශ රBlue Jennifer 9 November 2009 Planet and Satellite Names and Discoverers USGS Calculated on the basis of other parameters Overview of Europa Facts NASA සම ප රව ශය 2007 12 27 JPL HORIZONS solar system data and ephemeris computation service Solar System Dynamics NASA Jet Propulsion Laboratory සම ප රව ශය 2007 08 10 Using the mean radius See Geissler et al 1998 in orbit section for evidence of non synchronous orbit Bills Bruce G 2005 Free and forced obliquities of the Galilean satellites of Jupiter Icarus 175 233 247 doi 10 1016 j icarus 2004 10 028 Yeomans Donald K 2006 07 13 Planetary Satellite Physical Parameters JPL Solar System Dynamics සම ප රව ශය 2007 11 05 McFadden Lucy Ann Weissman Paul and Johnson Torrence 2007 The Encyclopedia of the Solar System Elsevier p 432 ISBN 0 12 226805 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names authors list link McGrath 2009 Atmosphere of Europa In Pappalardo Robert T McKinnon William B and Khurana Krishan K ed Europa University of Arizona Press ISBN 0 816 52844 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names editors list link