2010 අයිසීසී ලෝක විස්සයි20 යනු තුන්වන අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය වන අතර එය 2010 අප්‍රේල් 30 සහ මැයි 16 අතර බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරඟාවලියකි. එහි ජය හිමිවූයේ අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තයයි. තරගාවලියේ වීරයා ලෙස කෙවින් පීටර්සන් නම් කෙරිණි.
වි20 අයිසීසී පිරිමි ලෝක කුසලානය 2010 | |
---|---|
කාලය | 2010 අප්‍රේල් 30 – 2010 මැයි 16 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | බටහිර ඉන්දීය කොදෙව් |
ශූරයන් | එංගලන්තය (1 වන වරට) |
අනුශූරයන් | ඕස්ට්‍රේලියාව |
සහභාගීත්වය | 12 |
තරඟ | 27 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (302) |
වැඩිම කඩුලු | (14) |
නිල වෙබ් අඩවිය | aus2022.t20worldcup.com/ |
← 2021 → |
2007 වසරේ ආරම්භ වී වසර දෙකකට වරක් මෙම තරගාවලිය පැවැත්වුවත්, 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී ශූරයන්ගේ කුසලාන එක්දින ජාත්‍යන්තර තරගාවලිය, 2008 වසරේ පාකිස්තානයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරක්ෂාව හේතුවෙන් කල්දැමීම හේතුවෙන් විස්සයි20 ක්‍රමයට සංශෝධනය විය. මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ දින දර්ශනය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තිබුනා.
මෙම අයිසීසී ලෝක විස්සයි20 ලෝක කුසලානය පැවතියේ අවසන් තරගයෙන් මාස 10කට පසුවයි. පෙර පරිදිම, තරඟාවලියට කණ්ඩායම් 12 ක් ඇතුළත් විය. ඒ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් වශයෙනි.. බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය, ගයනාවේ ප්‍රොවිඩන්ස් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය සහ ශාන්ත ලුසියා හි ග්‍රොස් අයිලට් හි බියුස්ජෝර් ක්‍රීඩාංගනය හි මෙම සම්පූර්ණ තරගවලිය පවත්වන ලදී.. මෙම තරඟාවලියට සමගාමීව කාන්තා තරඟාවලිය සංවිධානය කර තිබූ අතර පිරිමි අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ දෙකට පෙර කාන්තා තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ පැවැත්විය.
මෙම තරඟයේදී ඇෆ්ගනිස්ථානය ප්‍රධාන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට ප්‍රථම වරට පෙනී සිටි අතර, ඔවුන් අනුබද්ධ සාමාජිකත්වය (Affiliate member) පමණක් හිමිකරගෙන සිටි අතර පසුව ප්‍රධාන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වූ එකම අනුබද්ධ සාමාජිකයා බවට පත් වූ බැවින් එය වඩාත් කැපී පෙනෙන විය. .
සුදුසුකම් ලැබීමේ තරග
අයිසීසී ලෝක විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරඟය ඇෆ්ගනිස්ථානය විසින් ජයග්‍රහණය කරන ලද අතර ඔවුන් අවසන් තරඟයේදී අයර්ලන්තය කඩුලු 8 කින් පරාජය කළ අතර දෙපිලම 2010 අයිසීසී ලෝක විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්හ. ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලැබූ පළමු ප්‍රධාන තරගාවලිය මෙය වූ අතර ප්රමුඛ පෙළේ කණ්ඩායම් වන නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය මෙවර සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
ක්‍රීඩාංගණ
සියලුම තරඟ පහත ක්‍රීඩාංගණ තුනේදී පැවැත්විණි.
ග්‍රෝස් අයිලට්, ශාන්ත ලුසියා | බ්‍රිජ්ටවුන්, බාර්බඩෝස් | ප්‍රොවිඩන්ස්, ගයනාව |
---|---|---|
බියුසේජෝර් ක්‍රීඩාංගණය ධාරිතාව:20,000 | කෙන්සිංටන් ඕවල් ධාරිතාව: 28,000 | ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය ධාරිතාව: 15,000 |
නීති රීති
කණ්ඩායම් අදියරේදී සහ සුපිරි අටේදී කණ්ඩායම්වලට පහත පරිදි ලකුණු ප්රදානය කෙරේ.
ප්‍රතිඵලය | ප්‍රසාද ලකුණු |
---|---|
ජය | |
සම/වි.නැ | |
පරාජ |
සම තත්ත්වයකදී (එනම් කණ්ඩායම් දෙකම ඔවුන්ගේ අදාළ ඉනිම අවසානයේ එකම ලකුණු සංඛ්‍යාවක් ලබා ගනී), සුපිරි ඕවරයකින් ජයග්‍රාහකයා තීරණය කරයි. මෙය තරඟාවලියේ සෑම අදියරකටම අදාළ වේ.
එක් එක් කණ්ඩායම තුළ (කාණ්ඩ සහ සුපිරි අට අදියර දෙකෙහිම), කණ්ඩායම් පහත සඳහන් නිර්ණායක මත පදනම්ව එකිනෙකාට එරෙහිව ශ්‍රේණිගත කරනු ලැබේ.
- වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව
- සමාන නම්, වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව
- තවමත් සමාන නම්, ඉහළ ශුද්ධ ලකුණු අනුපාතය
- තවමත් සමාන නම්, අඩුම පන්දු යැවීමේ ප්‍රහාරක අනුපාතය
- තවමත් සමාන නම්, එකිනෙක හා තරග වැදුනු තරගයේ ප්‍රතිඵලය.
කාණ්ඩ
කණ්ඩායම් සියල්ල බෙදා ඇති කාණ්ඩ 2009 ජූලි 4 දින ප්‍රකාශයට පත් කරන ලදී. ආරම්භක කාණ්ඩ හතරේ ආකෘතිය 2009 තරඟාවලියේ භාවිතා කළ ආකාරයටම වේ. 2009 තරගාවලියේ ශ්‍රේණිගතකිරීම් වරහන් තුල වේ.
ඒ කාණ්ඩය
| බී කාණ්ඩය
| සී කාණ්ඩය
| ඩී කාණ්ඩය
|
සටහන්
- 2010 අයිසීසී ලෝක විස්සයි20 සුදුසුකම් ලැබීමේ තරගය හරහා ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය සුදුසුකම් ලබා ඇත.
- සිම්බාබ්වේ 2009 තරඟයෙන් ඉවත් වූ බැවින්, 2010 තරඟය සඳහා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
- අයර්ලන්තය 2009 තරගයේ සුපිරි අට අදියරට ළඟා වූ විට, ඔවුන් ටෙස්ට් ක්‍රීඩා කරන රටක් නම් ඔවුන් අටවැනි ශ්‍රේණිගත කිරීම වනු ඇත. ඒ නිසා අටවැනි ශ්‍රේණිගත කිරීමක් තරගයෙන් අතුරුදන්ව ඇත.
සංචිත
පුහුණු තරග
කාණ්ඩ අධියර
ඒ කාණ්ඩය
ස්ථා | ශ්‍රේණි | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | A2 | ඕස්ට්‍රේලියාව (10) | 2 | 2 | 0 | 0 | 4 | 1.525 |
2 | A1 | පකිස්තානය (1) | 2 | 1 | 1 | 0 | 2 | -0.325 |
3 | බංග්ලාදේශය (9) | 2 | 0 | 2 | 0 | 0 | -1.200 |
2010 මැයි 1 13:30 ලකුණු පුවරුව |
එ | ||
73 (46) ෂකීබ් අල් හසන් 2/27 (ඕවර 4) | 65 (49) 3/29 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 02 13:30 ලකුණු පුවරුව |
එ | ||
81 (49) 3/23 (ඕවර 4) | 41 (31) 3/20 (ඕවර 4) |
2010 මැයි 05 13:00 ලකුණු පුවරුව |
එ | ||
47* (29) ෂකීබ් අල් හසන් 2/24 (ඕවර 4) | ෂකීබ් අල් හසන් 28 (28) 4/18 (ඕවර 4) |
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
බී කාණ්ඩය
ස්ථා | ශ්‍රේණි | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | B2 | නවසීලන්තය(5) | 2 | 2 | 0 | 0 | 4 | 0.428 |
2 | B1 | ශ්‍රී ලංකාව (2) | 2 | 1 | 1 | 0 | 2 | 0.355 |
3 | සිම්බාබ්වේ | 2 | 0 | 2 | 0 | 0 | -1.595 |
2010 අප්‍රේල් 30 13:00 ලකුණු පුවරුව |
එ | ||
මහේල ජයවර්ධන 81 (51) 2/35 (ඕවර 4) | 42 (27) මුත්තයියා මුරලිදරන් 2/25 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 3 09:30 ලකුණු පුවරුව |
එ | ||
මහේල ජයවර්ධන 100 (64) 2/31 (ඕවර 4) | 12* (13) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ ඉනිම ඕවර 5කට සීමා විය. ඩ/ලු/ස් ක්‍රමය අනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 44ක්.
- මහේල ජයවර්ධන විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ සිවුවැනියා, අයිසීසී විස්සයි20 ලෝක කුසලානයේ තෙවැනියා සහ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
- මෙම තරඟයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.
2010 මැයි 4 09:30 ලකුණු පුවරුව |
එ | ||
21 (14) 3/5 (ඕවර 2) | 22* (26) 1/21 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් නවසීලන්ත ඉනිම ඕවර 8.1කට සීමා විය. ඩ/ලු/ස් ක්‍රමය අනුව ඔවුන්ගේ ඉලක්කය ලකුණු 30ක් විය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
සී කාණ්ඩය
ස්ථා | ශ්‍රේණි | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | C2 | ඉන්දියාව (7) | 2 | 2 | 0 | 0 | 4 | 1.495 |
2 | C1 | දකුණු අප්‍රිකාව (3) | 2 | 1 | 1 | 0 | 2 | 1.125 |
3 | ඇෆ්ගනිස්තානය (9) | 2 | 0 | 2 | 0 | 0 | -2.446 |
2010 මැයි 1 09:30 ලකුණු පුවරුව |
එ | ||
50 (48) 3/19 (ඕවර 4) | 48 (46) 1/8 (ඕවර 3) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
2010 මැයි 2 09:30 ලකුණු පුවරුව |
එ | ||
101 (60) 2/48 (ඕවර 4) | 73 (54) යූසුෆ් පතාන් 2/42 (ඕවර 4) |
2010 මැයි 5 17:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
34 (33) 3/21 (ඕවර 4) | 23 (25) 4/20 (ඕවර 3) |
- ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඩී කාණ්ඩය
ස්ථා | ශ්‍රේණි | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | D1 | බටහිර ඉන්දීය කොදෙව් (4) | 2 | 2 | 0 | 0 | 4 | 2.780 |
2 | D2 | එංගලන්තය (6) | 2 | 0 | 1 | 1 | 1 | -0.452 |
3 | අයර්ලන්තය | 2 | 0 | 1 | 1 | 1 | -3.500 |
2010 අප්‍රේල් 30 17:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
30 (17) 3/16 (ඕවර 4) | 17 (34) 3/8 (ඕවර 3.4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 3 13:30 ලකුණු පුවරුව |
එ | ||
55 (35) 2/22 (ඕවර 4) | ක්‍රිස් ගේල් 25 (12) 2/24 (ඕවර 2) |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඩ/ලු/ස් ක්‍රමය අනුව ඔවුන්ගේ ඉලක්කය ඕවර 6 කදී ලකුණු 60ක් විය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
2010 මැයි 4 13:30 ලකුණු පුවරුව |
එ | ||
45 (37) 2/22 (ඕවර 3) | 9* (5) 1/9 (ඕවර 1.3) |
- කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් අයර්ලන්ත ඉනිම ඕවර 3.3කට සීමා වූ අතර ඒ හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
සුපිරි 8
සුපිරි 8 අධියර සමන්විත වන්නේ කාණ්ඩ අදියරේ සෑම කාණ්ඩයකින්ම හොඳම කණ්ඩායම් දෙකෙනි. සුපිරි 8 වටය කාණ්ඩ දෙකකට බෙදා ඇත, එනම් "ඊ" සහ "එෆ්" ලෙසය. "ඊ" කාණ්ඩය, "ඒ" සහ "සී" හි ඉහළම ශ්‍රේණිගත සහ "බී" සහ "ඩී" හි දෙවන ශ්‍රේණිගත කණ්ඩායම්ද, "එෆ්" කාණ්ඩය, "බී" සහ "ඩී" හි ඉහළම ශ්‍රේණිගත සහ "ඒ" සහ "සී" හි දෙවන ශ්‍රේණිගත කණ්ඩායම්ද, අයත් විය.
කාණ්ඩ අධියරේ තරග ප්‍රතිඵල අනුව පලමු හා දෙවන ස්ථාන දිනාගත් කණ්ඩායම් එම පිළිවෙලින් සුපිරි 8 වටයට සුදුසුකම් නොලබයි. තරගාවලියට පෙර ශ්‍රේණිගත ආකාරය අනුව ඔවුන්ගේ ස්ථානය වෙනස් වේ. (උදාහරණයක් ලෙස "බී" කාණ්ඩයේ තරග ප්‍රතිඵල අනුව දෙවන ස්ථානය ලබාගත්තත් ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් නවසීලන්තයට ඉදිරියෙන් සිටි බැවින් "බී" කාණ්ඩයේ පළමුවැනියා ලෙස සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීය.) ශ්‍රේණිගත නොවූ කණ්ඩායමක් සුපිරි 8ට සුදුසුකම් ලැබුවහොත් එම කාණ්ඩයේ නිරන්තරයෙන් දෙවනියා ලෙස ඉදිරියට යනු ඇත.
ඊ කාණ්ඩය
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|
1 | එංගලන්තය D2 | 3 | 3 | 0 | 0 | 6 | 0.962 |
2 | පකිස්තානය A1 | 3 | 1 | 2 | 0 | 2 | 0.041 |
3 | නවසීලන්තය B2 | 3 | 1 | 2 | 0 | 2 | -0.373 |
4 | දකුණු අප්‍රිකාව C1 | 3 | 1 | 2 | 0 | 2 | -0.617 |
2010 මැයි 6 09:30 ලකුණු පුවරුව |
එ | ||
34 (26) 2/19 (ඕවර 4) | 73* (52) 2/18 (ඕවර 3.3) |
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
2010 මැයි 6 13:30 ලකුණු පුවරුව |
එ | ||
47* (39) 1/22 (ඕවර 3) | 33 (28) 2/23 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 8 09:30 ලකුණු පුවරුව |
එ | ||
38 (34) 2/19 (ඕවර 3) | 67* (54) 3/19 (ඕවර 4) |
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2010 මැයි 8 13:30 ලකුණු පුවරුව |
එ | ||
53 (33) 2/15 (ඕවර 4) | 39 (25) 3/23 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 10 09:30 ලකුණු පුවරුව |
එ | ||
51 (33) 4/19 (ඕවර 4) | 53 (41) 4/26 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
2010 මැයි 10 13:30 ලකුණු පුවරුව |
එ | ||
44 (33) 2/31 (ඕවර 4) | 40 (34) 2/16 (ඕවර 3) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එෆ් කාණ්ඩය
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|
1 | ඕස්ට්‍රේලියාව A2 | 3 | 3 | 0 | 0 | 6 | 2.733 |
2 | ශ්‍රී ලංකාව B1 | 3 | 2 | 1 | 0 | 4 | -0.333 |
3 | බටහිර ඉන්දීය කොදෙව් D1 | 3 | 1 | 2 | 0 | 2 | -1.281 |
4 | ඉන්දියාව C2 | 3 | 0 | 3 | 0 | 0 | -1.117 |
2010 මැයි 7 09:30 ලකුණු පුවරුව |
එ | ||
72 (42) 2/20 (ඕවර 2) | රෝහිත් ෂර්මා 79* (46) 3/21 (ඕවර 3.4) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
2010 මැයි 7 13:30 ලකුණු පුවරුව |
එ | ||
මහේල ජයවර්ධන 98* (56) 2/27 (ඕවර 4) | 28 (33) අජන්ත මෙන්ඩිස් 3/24 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 9 09:30 ලකුණු පුවරුව |
එ | ||
ක්‍රිස් ගේල් 98 (66) 3/35 (ඕවර 4) | 32 (25) 2/38 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
2010 මැයි 9 14:00 ලකුණු පුවරුව |
එ | ||
85* (49) 3/20 (ඕවර 4) | තිලකරත්න ඩිල්ෂාන් 20 (12) 3/15 (ඕවර 3.2) |
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 11 13:00 ලකුණු පුවරුව |
එ | ||
63 (47) ලසිත් මාලිංග 2/25 (ඕවර 4) | කුමාර් සංගක්කාර 46 (33) 2/30 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 11 17:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
26 (31) 3/20 (ඕවර 4) | 42 (46) ක්‍රිස් ගේල් 1/5 (ඕවර 0.2) |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
අවසන් පූර්ව වටය
2010 මැයි 13 11:30 ලකුණු පුවරුව |
එ | ||
ඇන්ජලෝ මැතිව්ස් 58 (45) 2/21 (ඕවර 4) | 42* (26) 2/19 (ඕවර 2) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2010 මැයි 14 11:30 ලකුණු පුවරුව |
එ | ||
56* (35) 1/23 (ඕවර 2) | 60* (24) 3/35 (ඕවර 4) |
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
අවසන් තරගය
2010 මැයි 16 වන දින බාබඩෝස් හි පැවති අවසන් තරඟය, ඕස්ට්‍රේලියාවේ පැවති අළු බඳුනට මාස හයකටත් අඩු කාලයකට පෙර තරඟයේ පැරණිතම එදිරිවාදිකම් අළුත් කිරීමක් විය. ලෝක කුසලාන අවසන් තරඟ තුනකින් පරාජයට පත්වීමෙන් පසු එනම් 1979 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලෝඩ්ස් පිටියේදී, 1987 ඕස්ට්‍රේලියාවට එරෙහිව, 1992 පකිස්ථානයට එරෙහිව සහ 2004 චැම්පියන්ස් කුසලාන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන්ට මව් බිමේදී පරාජයෙන් පසුව එංගලන්තය සිය පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතාවයක් ඕවර තුනක් ඉතිරිව තිබියදී කඩුලු හතකින් ජයග්‍රහණය කළේය.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර, එංගලන්තය ඕවර 2.1කදී ඕස්ට්‍රේලියානු ඉනිම 8/3 කට සීමා කර තිබියදී නායක මයිකල් ක්ලාක් ඉවත් වීමෙන් පසුව ඩේවිඩ් හසීගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ 59 තීරණාත්මක විය. එංගලන්තය පන්දු 18ක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානු පිලේ ලකුණු සංඛ්‍යා අභිබවා ලකුණු 148 ලබා ගත් අතර, දෙවැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගීමට ක්‍රේග් කීස්වෙටර් (ලකුණු 63) සහ කෙවින් පීටර්සන් (ලකුණු 47) සමත් වූහ. නායක පෝල් කොලින්වුඩ් ජයග්‍රාහී ලකුණක් ලබා ගත්තේය. පීටර්සන් ලකුණු 248ක් රැස්කරමින් තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණු අතර, අවසන් තරඟයේදී ඔහුගේ පළමු වි20ජා අර්ධ ශතකය වාර්තා කළ ක්‍රේග් කීස්වෙටර් තරඟයේ වීරයා ලෙස නම් කෙරුණි.
2010 මැයි 16 11:30 ලකුණු පුවරුව |
එ | ||
59 (54) 2/26 (ඕවර 4) | 63 (49) 1/21 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- මෙය එංගලන්තය ජයගත් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ඉසව්ව විය.
මාධ්‍ය ආවරණය
රූපවාහිනී
ගුවන්විදුලිය
අන්තර්ජාලය
රට / කලාපය | විකාශක |
---|---|
එක්සත් රාජධානිය | BSkyB (skysports.com) |
අයර්ලන්තය | |
බටහිර ඉන්දීය කොදෙව් | Caribbean Media Corporation (Cananews.com 1998-05-02 at the Wayback Machine) |
එක්සත් ජනපදය | DirecTV (Willow.tv) |
ඉන්දියාව | ESPN STAR Sports (Espnstar.com) |
පකිස්තානය | |
බංගලාදේශය | |
නේපාලය | |
භූතානය | |
ශ්‍රී ලංකාව | |
මාලදිවයින | |
යුරෝපය (එක්සත් රාජධානිය හා අයර්ලන්තය හැර) | Eurosport (Eurosport Player) |
ඕස්ට්‍රේලියාව | Fox Sports (Foxsports.com.au) |
නවසීලන්තය | Sky Sport (skysport.co.nz) |
අප්‍රිකාව | SuperSport (supersport.com 2011-03-08 at the Wayback Machine) |
වෙනත් රටවල් | ESPN Star Sports (espnstar.com) |
යොමු කිරීම්
- . 10 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 May 2010.
- . 10 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 May 2010.
- Playing conditions 20 ජූලි 2008 at the Wayback Machine, from ICC World Twenty20 homepage. Retrieved 12 September 2007
- Final WorldTwenty20 Playing conditions 11 සැප්තැම්බර් 2008 at the Wayback Machine, from ICC World Twenty20 homepage. Retrieved 12 September 2007
- Bull, Andy (2 May 2010). "Pakistan's five-wicket maiden is too late to prevent Australia win". The Guardian. 6 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 3 May 2010.
- "Raina century seals one-sided win". ESPNcricinfo. 2 May 2010. සම්ප්‍රවේශය 17 May 2019.
- "ICC World Twenty20 / Groups". ESPNcricinfo. 2 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 3 May 2010.
- "England cruise to World Twenty20 title". ninemsn. 17 May 2010. 15 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2010.
- Reekie, Harry (16 May 2010). "England beat Australia to win World Twenty20 title". BBC Sport. 18 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 16 May 2010.
- . Sky Sports. BSkyB. 16 May 2010. 18 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2010.
- "England clinches World Twenty20 title". ABC News. . 17 May 2010. 19 May 2010 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 16 May 2010.
- . Sky Sports. BSkyB. 16 May 2010. 20 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2010.
- "ICC World T20 2010 Broadcasters list" (PDF).
- "Every game of ICC World Twenty20 LIVE and exclusive on Fox Sports". Fox Sports. සම්ප්‍රවේශය 4 May 2010. Retrieved 26 April 2010
- "ICC World T20 2010 Broadcasters list" (PDF).
- "ICC World T20 2010 Broadcasters list" (PDF).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2010 අය ස ස ල ක ව ස සය 20 යන ත න වන අය ස ස ල ක ව ස සය 20 තරග වල ය වන අතර එය 2010 අප ර ල 30 සහ ම ය 16 අතර බටහ ර ඉන ද ය ක ද ව හ ප වත ජ ත යන තර ව ස සය 20 ක ර කට තරඟ වල යක එහ ජය හ ම ව ය අවසන මහ තරගය ද ඔස ට ර ල ය ව පර ජය කළ එ ගලන තයය තරග වල ය ව රය ල ස ක ව න ප ටර සන නම ක ර ණ ව 20 අය ස ස ප ර ම ල ක ක සල නය 2010ක ලය2010 අප ර ල 30 2010 ම ය 16පර ප ලක ය ජ ත යන තර ක ර කට කව න ස ලයක ර කට තරඟ ආක ත යව ස සය 20 ජ ත යන තරතරඟ වල ආක ත යසහසත ක රකත වය බටහ ර ඉන ද ය ක ද ව ශ රයන එ ගලන තය 1 වන වරට අන ශ රයන ඕස ට ර ල ය වසහභ ග ත වය12තරඟ27තරඟ වල ය ව රය ව ඩ ම ලක ණ මහ ල ජයවර ධන 302 ව ඩ ම කඩ ල 14 න ල ව බ අඩව යaus2022 t20worldcup com 2021 2007 වසර ආරම භ ව වසර ද කකට වරක ම ම තරග වල ය ප ව ත ව වත 2010 වසර බටහ ර ඉන ද ය ක ද ව හ ද ප ව ත ව මට න යම තව ත බ අය ස ස ශ රයන ග ක සල න එක ද න ජ ත යන තර තරග වල ය 2008 වසර ප ක ස ත නය ප ව ත ච ම ප යන ස ක සල න තරග වල ය ආරක ෂ ව හ ත ව න කල ද ම ම හ ත ව න ව ස සය 20 ක රමයට ස ශ ධනය ව ය ම හ ත ව න ජ ත යන තර ක ර කට තරඟ වල ය ද න දර ශනය න ව රද ක ර ම අවශ යත වයක ත බ න ම ම අය ස ස ල ක ව ස සය 20 ල ක ක සල නය ප වත ය අවසන තරගය න ම ස 10කට පස වය ප ර පර ද ම තරඟ වල යට කණ ඩ යම 12 ක ඇත ළත ව ය ඒ ට ස ට ක ර ඩ කරන රටවල 10 සහ ස ද ස කම ල බ ම තරග වල ය න කණ ඩ යම ද කක වශය න බ බඩ ස හ බ ර ජ ටව න හ ක න ස ටන ඕවල ක ර ඩ ගණය ගයන ව ප ර ව ඩන ස හ ප ර ව ඩන ස ක ර ඩ ගනය සහ ශ න ත ල ස ය හ ග ර ස අය ලට හ බ ය ස ජ ර ක ර ඩ ගනය හ ම ම සම ප ර ණ තරගවල ය පවත වන ලද ම ම තරඟ වල යට සමග ම ව ක න ත තරඟ වල ය ස ව ධ නය කර ත බ අතර ප ර ම අවසන ප ර ව තරඟ සහ අවසන තරඟ ද කට ප ර ක න ත තරඟ වල ය අවසන ප ර ව තරඟ සහ අවසන තරඟ ප ව ත ව ය ම ම තරඟය ද ඇෆ ගන ස ථ නය ප රධ න අය ස ස ජ ත යන තර ක ර කට තරඟ වල යකට ප රථම වරට ප න ස ට අතර ඔව න අන බද ධ ස ම ජ කත වය Affiliate member පමණක හ ම කරග න ස ට අතර පස ව ප රධ න අය ස ස ජ ත යන තර ක ර කට තරඟ වල යකට සහභ ග ව එකම අන බද ධ ස ම ජ කය බවට පත ව බ ව න එය වඩ ත ක ප ප න න ව ය ස ද ස කම ල බ ම තරගඅය ස ස ල ක ව ස සය 20 ස ද ස කම ල බ ම තරඟය ඇෆ ගන ස ථ නය ව ස න ජයග රහණය කරන ලද අතර ඔව න අවසන තරඟය ද අයර ලන තය කඩ ල 8 ක න පර ජය කළ අතර ද ප ලම 2010 අය ස ස ල ක ව ස සය 20 ල ක ක සල නයට ස ද ස කම ලබ ගත හ ඇෆ ගන ස ත නය ස ද ස කම ල බ පළම ප රධ න තරග වල ය ම ය ව අතර ප රම ඛ ප ළ කණ ඩ යම වන න දර ලන තය සහ ස ක ට ලන තය ම වර ස ද ස කම ල බ මට අප හ සත ව ය ක ර ඩ ගණස යල ම තරඟ පහත ක ර ඩ ගණ ත න ද ප ව ත ව ණ ග ර ස අය ලට ශ න ත ල ස ය බ ර ජ ටව න බ ර බඩ ස ප ර ව ඩන ස ගයන වබ ය ස ජ ර ක ර ඩ ගණය ධ ර ත ව 20 000 ක න ස ටන ඕවල ධ ර ත ව 28 000 ප ර ව ඩන ස ක ර ඩ ගනය ධ ර ත ව 15 000න ත ර ත කණ ඩ යම අද යර ද සහ ස ප ර අට ද කණ ඩ යම වලට පහත පර ද ලක ණ ප රද නය ක ර ප රත ඵලය ප රස ද ලක ණ ජය 2සම ව න 1පර ජ 0 සම තත ත වයකද එනම කණ ඩ යම ද කම ඔව න ග අද ළ ඉන ම අවස නය එකම ලක ණ ස ඛ ය වක ලබ ගන ස ප ර ඕවරයක න ජයග ර හකය ත රණය කරය ම ය තරඟ වල ය ස ම අද යරකටම අද ළ ව එක එක කණ ඩ යම ත ළ ක ණ ඩ සහ ස ප ර අට අද යර ද ක හ ම කණ ඩ යම පහත සඳහන න ර ණ යක මත පදනම ව එක න ක ට එර හ ව ශ ර ණ ගත කරන ල බ ව ඩ ප රස ද ලක ණ ස ඛ ය ව සම න නම ව ඩ ම ජයග රහණ ස ඛ ය ව තවමත සම න නම ඉහළ ශ ද ධ ලක ණ අන ප තය තවමත සම න නම අඩ ම පන ද ය ව ම ප රහ රක අන ප තය තවමත සම න නම එක න ක හ තරග ව ද න තරගය ප රත ඵලය ක ණ ඩකණ ඩ යම ස යල ල බ ද ඇත ක ණ ඩ 2009 ජ ල 4 ද න ප රක ශයට පත කරන ලද ආරම භක ක ණ ඩ හතර ආක ත ය 2009 තරඟ වල ය භ ව ත කළ ආක රයටම ව 2009 තරග වල ය ශ ර ණ ගතක ර ම වරහන ත ල ව ඒ ක ණ ඩය පක ස ත නය 1 බ ග ල ද ශය 9 ඕස ට ර ල ය ව 10 බ ක ණ ඩය ශ ර ල ක ව 2 නවස ලන තය 5 ස ම බ බ ව ස ක ණ ඩය දක ණ අප ර ක ව 3 ඉන ද ය ව 7 ඇෆ ගන ස ත නය ඩ ක ණ ඩය බටහ ර ඉන ද ය ක ද ව 4 එ ගලන තය 6 අයර ලන තයසටහන 2010 අය ස ස ල ක ව ස සය 20 ස ද ස කම ල බ ම තරගය හරහ ඇෆ ගන ස ථ නය සහ අයර ලන තය ස ද ස කම ලබ ඇත ස ම බ බ ව 2009 තරඟය න ඉවත ව බ ව න 2010 තරඟය සඳහ ශ ර ණ ගත ක ර මක ලබ ග න මට ඔව න ට න හ ක ව ය අයර ලන තය 2009 තරගය ස ප ර අට අද යරට ළඟ ව ව ට ඔව න ට ස ට ක ර ඩ කරන රටක නම ඔව න අටව න ශ ර ණ ගත ක ර ම වන ඇත ඒ න ස අටව න ශ ර ණ ගත ක ර මක තරගය න අත ර දන ව ඇත ස ච තප රධ න ල ප ය ප හ ණ තරගප රධ න ල ප ය ක ණ ඩ අධ යරඒ ක ණ ඩය ස ථ ශ ර ණ කණ ඩ යම ත ජ ප ව න ප රස ද ශ ලව 1 A2 ඕස ට ර ල ය ව 10 2 2 0 0 4 1 5252 A1 පක ස ත නය 1 2 1 1 0 2 0 3253 බ ග ල ද ශය 9 2 0 2 0 0 1 2002010 ම ය 1 13 30 ලක ණ ප වර වපක ස ත නය 172 3 ඕවර 20 එ බ ග ල ද ශය 151 7 ඕවර 20 73 46 ෂක බ අල හසන 2 27 ඕවර 4 65 49 3 29 ඕවර 4 ප ක ස ත නයට ලක ණ 21ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 02 13 30 ලක ණ ප වර වඕස ට ර ල ය ව 191 ඕවර 20 එ පක ස ත නය 157 ඕවර 20 81 49 3 23 ඕවර 4 41 31 3 20 ඕවර 4 ඕස ට ර ල ය වට ලක ණ 34ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහඕස ට ර ල ය ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය ඕස ට ර ල ය න ඉන ම අවසන පන ද ව රය ද කඩ ල 5ක බ ඳ ව ට ණ අතර ම ගල ත ර ත ව ලබ ගන න ලද එම ඕවරය ද වද ද ද ව ය ම 2ක ද ස ද ව ය ම තරගය න ඔස ට ර ල ය ව ස ප ර 8 වටයට ස ද ස කම ල බ ව 2010 ම ය 05 13 00 ලක ණ ප වර වඕස ට ර ල ය ව 141 7 ඕවර 20 එ බ ග ල ද ශය 114 ඕවර 18 4 47 29 ෂක බ අල හසන 2 24 ඕවර 4 ෂක බ අල හසන 28 28 4 18 ඕවර 4 ඕස ට ර ල ය වට ලක ණ 27ක ජයක තරගය ව රය ව න ස ර වන සහඕස ට ර ල ය ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලයක ල ස ප ක ස ත නය ස ප ර 8 වටයට ස ද ස කම ලබ ගත ත ය බ ක ණ ඩය ස ථ ශ ර ණ කණ ඩ යම ත ජ ප ව න ප රස ද ශ ලව 1 B2 නවස ලන තය 5 2 2 0 0 4 0 4282 B1 ශ ර ල ක ව 2 2 1 1 0 2 0 3553 ස ම බ බ ව 2 0 2 0 0 1 5952010 අප ර ල 30 13 00 ලක ණ ප වර වශ ර ල ක ව 135 6 ඕවර 20 එ නවස ලන තය 139 8 ඕවර 19 5 මහ ල ජයවර ධන 81 51 2 35 ඕවර 4 42 27 ම ත තය ය ම රල දරන 2 25 ඕවර 4 නවස ලන තයට කඩ ල 2ක ජයක ගයන ව තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 3 09 30 ලක ණ ප වර වශ ර ල ක ව 173 7 ඕවර 20 එ ස ම බ බ ව 29 1 ඕවර 5 මහ ල ජයවර ධන 100 64 2 31 ඕවර 4 12 13 ශ ර ල ක වට ලක ණ 14ක ජයක හ ම ව ය ඩ ල ස ක රමය ගයන ව තරගය ව රය මහ ල ජයවර ධන ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න ස ම බ බ ව ඉන ම ඕවර 5කට ස ම ව ය ඩ ල ස ක රමය අන ව ඔව න ග ඉලක කය ව ය ලක ණ 44ක මහ ල ජයවර ධන ව ස සය 20 ජ ත යන තර තරගයකද ශතකයක ර ස කළ ස ව ව න ය අය ස ස ව ස සය 20 ල ක ක සල නය ත ව න ය සහ පළම ශ ර ල ක කය බවට පත ව ය ම ම තරඟය ප රත ඵලයක ල ස ශ ර ල ක ව ස ප ර 8 වටයට ස ද ස කම ල බ ව 2010 ම ය 4 09 30 ලක ණ ප වර වස ම බ බ ව 84 ඕවර 15 1 එ නවස ලන තය 36 1 ඕවර 8 1 21 14 3 5 ඕවර 2 22 26 1 21 ඕවර 4 නවස ලන තයට ලක ණ 7ක ජයක ඩ ල ස ක රමය ගයන ව තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න නවස ලන ත ඉන ම ඕවර 8 1කට ස ම ව ය ඩ ල ස ක රමය අන ව ඔව න ග ඉලක කය ලක ණ 30ක ව ය ම ම තරගය ප රත ඵලයක ල ස නවස ලන තය ස ප ර 8 වටයට ස ද ස කම ලබ ගත ත ය ස ක ණ ඩය ස ථ ශ ර ණ කණ ඩ යම ත ජ ප ව න ප රස ද ශ ලව 1 C2 ඉන ද ය ව 7 2 2 0 0 4 1 4952 C1 දක ණ අප ර ක ව 3 2 1 1 0 2 1 1253 ඇෆ ගන ස ත නය 9 2 0 2 0 0 2 4462010 ම ය 1 09 30 ලක ණ ප වර වඇෆ ගන ස ත නය 115 8 ඕවර 20 එ ඉන ද ය ව 116 3 ඕවර 14 5 50 48 3 19 ඕවර 4 48 46 1 8 ඕවර 3 ඉන ද ය වට කඩ ල 7ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ග න මට ඉන ද ය ව සමත ව ය 2010 ම ය 2 09 30 ලක ණ ප වර වඉන ද ය ව 186 5 ඕවර 20 එ දක ණ අප ර ක ව 172 5 ඕවර 20 101 60 2 48 ඕවර 4 73 54 ය ස ෆ පත න 2 42 ඕවර 4 ඉන ද ය වට ලක ණ 14ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහදක ණ අප ර ක ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද ර ක මට ත රණය කළ ය ව 20ජ ශතකයක ලබ ගත ල ව ත න වන ව 20 ල ක ක සල නයක ද වන සහ පළම ඉන ද ය න ව බවට පත ව ය ම ම තරඟය ප රත ඵලයක ල ස ඉන ද ය ව ස ප ර 8 වටයට ස ද ස කම ල බ ව 2010 ම ය 5 17 00 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 139 7 ඕවර 20 එ ඇෆ ගන ස ත නය 80 ඕවර 16 34 33 3 21 ඕවර 4 23 25 4 20 ඕවර 3 දක ණ අප ර ක වට ලක ණ 59ක ජයක තරගය ව රය ව න ස ර වන සහඇෆ ගන ස ත නය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලයක ල ස දක ණ අප ර ක ව ස ප ර 8 වටයට ස ද ස කම ලබ ගත ත ය ඩ ක ණ ඩය ස ථ ශ ර ණ කණ ඩ යම ත ජ ප ව න ප රස ද ශ ලව 1 D1 බටහ ර ඉන ද ය ක ද ව 4 2 2 0 0 4 2 7802 D2 එ ගලන තය 6 2 0 1 1 1 0 4523 අයර ලන තය 2 0 1 1 1 3 5002010 අප ර ල 30 17 00 ද ව ර ත ර ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 138 9 ඕවර 20 එ අයර ලන තය 68 ඕවර 16 4 30 17 3 16 ඕවර 4 17 34 3 8 ඕවර 3 4 බටහ ර ඉන ද ය ක ද ව ප ලට ලක ණ 70ක ජයක හ ම ව ය ගයන ව තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 3 13 30 ලක ණ ප වර වඑ ගලන තය 191 5 ඕවර 20 එ බටහ ර ඉන ද ය ක ද ව 60 2 ඕවර 5 5 55 35 2 22 ඕවර 4 ක ර ස ග ල 25 12 2 24 ඕවර 2 බටහ ර ඉන ද ය ක ද ව වන ට කඩ ල 8ක ජයක ඩ ල ස ක රමය ගයන ව තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව ප ල පළම ව පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න බටහ ර ඉන ද ය ක ද ව වන ට ඩ ල ස ක රමය අන ව ඔව න ග ඉලක කය ඕවර 6 කද ලක ණ 60ක ව ය ම ම තරගය ප රත ඵලයක ල ස බටහ ර ඉන ද ය ක ද ව ප ල ස ප ර 8 වටයට ස ද ස කම ලබ ගත ත ය 2010 ම ය 4 13 30 ලක ණ ප වර වඑ ගලන තය 120 8 ඕවර 20 එ අයර ලන තය 14 1 ඕවර 3 3 45 37 2 22 ඕවර 3 9 5 1 9 ඕවර 1 3 ප රත ඵලයක න ත ගයන ව තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න අයර ලන තය පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න අයර ලන ත ඉන ම ඕවර 3 3කට ස ම ව අතර ඒ හ ත ව න තරගය අතහ ර ද ම මට ස ද ව ය ම ම තරගය ප රත ඵලයක ල ස එ ගලන තය ස ප ර 8 වටයට ස ද ස කම ලබ ගත ත ය ස ප ර 8ස ප ර 8 අධ යර සමන ව ත වන න ක ණ ඩ අද යර ස ම ක ණ ඩයක න ම හ ඳම කණ ඩ යම ද ක න ස ප ර 8 වටය ක ණ ඩ ද කකට බ ද ඇත එනම ඊ සහ එෆ ල සය ඊ ක ණ ඩය ඒ සහ ස හ ඉහළම ශ ර ණ ගත සහ බ සහ ඩ හ ද වන ශ ර ණ ගත කණ ඩ යම ද එෆ ක ණ ඩය බ සහ ඩ හ ඉහළම ශ ර ණ ගත සහ ඒ සහ ස හ ද වන ශ ර ණ ගත කණ ඩ යම ද අයත ව ය ක ණ ඩ අධ යර තරග ප රත ඵල අන ව පලම හ ද වන ස ථ න ද න ගත කණ ඩ යම එම ප ළ ව ල න ස ප ර 8 වටයට ස ද ස කම න ලබය තරග වල යට ප ර ශ ර ණ ගත ආක රය අන ව ඔව න ග ස ථ නය ව නස ව උද හරණයක ල ස බ ක ණ ඩය තරග ප රත ඵල අන ව ද වන ස ථ නය ලබ ගත තත ශ ර ණ ගත ක ර ම අන ව ඔව න නවස ලන තයට ඉද ර ය න ස ට බ ව න බ ක ණ ඩය පළම ව න ය ල ස ස ප ර 8 වටයට ස ද ස කම ල බ ය ශ ර ණ ගත න ව කණ ඩ යමක ස ප ර 8ට ස ද ස කම ල බ වහ ත එම ක ණ ඩය න රන තරය න ද වන ය ල ස ඉද ර යට යන ඇත ඊ ක ණ ඩය ස ථ කණ ඩ යම ත ජ ප ව න ප රස ද ශ ලව 1 එ ගලන තය D2 3 3 0 0 6 0 9622 පක ස ත නය A1 3 1 2 0 2 0 0413 නවස ලන තය B2 3 1 2 0 2 0 3734 දක ණ අප ර ක ව C1 3 1 2 0 2 0 6172010 ම ය 6 09 30 ලක ණ ප වර වපක ස ත නය 147 9 ඕවර 20 එ එ ගලන තය 151 4 ඕවර 19 3 34 26 2 19 ඕවර 4 73 52 2 18 ඕවර 3 3 එ ගලන තයට කඩ ල 6ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත එ ගලන තය පන ද ර ක මට ත රණය කළ ය 2010 ම ය 6 13 30 ලක ණ ප වර වදක ණ අප ර ක ව 170 4 ඕවර 20 එ නවස ලන තය 157 7 ඕවර 20 47 39 1 22 ඕවර 3 33 28 2 23 ඕවර 3 දක ණ අප ර ක වට ලක ණ 13ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 8 09 30 ලක ණ ප වර වනවස ලන තය 133 7 ඕවර 20 එ පක ස ත නය 132 7 ඕවර 20 38 34 2 19 ඕවර 3 67 54 3 19 ඕවර 4 නවස ලන තයට ලක ණ 1ක ජයක තරගය ව රය ව න ස ර වන සහපක ස ත නය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2010 ම ය 8 13 30 ලක ණ ප වර වඑ ගලන තය 168 7 ඕවර 20 එ දක ණ අප ර ක ව 129 ඕවර 19 53 33 2 15 ඕවර 4 39 25 3 23 ඕවර 4 එ ගලන තයට ලක ණ 39ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ගත එ ගලන ත කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 10 09 30 ලක ණ ප වර වපක ස ත නය 148 7 ඕවර 20 එ දක ණ අප ර ක ව 137 7 ඕවර 20 51 33 4 19 ඕවර 4 53 41 4 26 ඕවර 4 ප ක ස ත නයට ලක ණ 11ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පන ද වට පහරද මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලයක ල ස එ ගලන තය අවසන ප ර ව වටයට ස ද ස කම ලබ ගත ත ය 2010 ම ය 10 13 30 ලක ණ ප වර වනවස ලන තය 149 6 ඕවර 20 එ එ ගලන තය 153 7 ඕවර 19 1 44 33 2 31 ඕවර 4 40 34 2 16 ඕවර 3 එ ගලන තයට කඩ ල 3ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලයක ල ස ප ක ස ත නය අවසන ප ර ව වටයට ස ද ස කම ලබ ගත ත ය එෆ ක ණ ඩය ස ථ කණ ඩ යම ත ජ ප ව න ප රස ද ශ ලව 1 ඕස ට ර ල ය ව A2 3 3 0 0 6 2 7332 ශ ර ල ක ව B1 3 2 1 0 4 0 3333 බටහ ර ඉන ද ය ක ද ව D1 3 1 2 0 2 1 2814 ඉන ද ය ව C2 3 0 3 0 0 1 1172010 ම ය 7 09 30 ලක ණ ප වර වඕස ට ර ල ය ව 184 5 ඕවර 20 එ ඉන ද ය ව 135 ඕවර 17 4 72 42 2 20 ඕවර 2 ර හ ත ෂර ම 79 46 3 21 ඕවර 3 4 ඕස ට ර ල ය වට ලක ණ 49ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ග න මට ඉන ද ය ව සමත ව ය 2010 ම ය 7 13 30 ලක ණ ප වර වශ ර ල ක ව 195 3 ඕවර 20 එ බටහ ර ඉන ද ය ක ද ව 138 8 ඕවර 20 මහ ල ජයවර ධන 98 56 2 27 ඕවර 4 28 33 අජන ත ම න ඩ ස 3 24 ඕවර 4 ශ ර ල ක වට ලක ණ 57ක ජයක තරගය ව රය මහ ල ජයවර ධන ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 9 09 30 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 169 6 ඕවර 20 එ ඉන ද ය ව 155 9 ඕවර 20 ක ර ස ග ල 98 66 3 35 ඕවර 4 32 25 2 38 ඕවර 4 බටහ ර ඉන ද ය ක ද ව ප ලට ලක ණ 14ක ජයක හ ම ව ය තරගය ව රය ක ර ස ග ල ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ග න මට ඉන ද ය ව සමත ව ය 2010 ම ය 9 14 00 ලක ණ ප වර වඕස ට ර ල ය ව 168 5 ඕවර 20 එ ශ ර ල ක ව 87 ඕවර 16 2 85 49 3 20 ඕවර 4 ත ලකරත න ඩ ල ෂ න 20 12 3 15 ඕවර 3 2 ඕස ට ර ල ය වට ලක ණ 81ක ජයක තරගය ව රය ව න ස ර වන සහඕස ට ර ල ය ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 11 13 00 ලක ණ ප වර වඉන ද ය ව 163 5 ඕවර 20 එ ශ ර ල ක ව 167 5 ඕවර 20 63 47 ලස ත ම ල ග 2 25 ඕවර 4 ක ම ර ස ගක ක ර 46 33 2 30 ඕවර 4 ශ ර ල ක වට කඩ ල 5ක ජයක හ ම ව ය ශ න ත ල ස ය තරගය ව රය ඇන ජල ම ත ව ස ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 11 17 00 ද ව ර ත ර ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 105 ඕවර 19 එ ඕස ට ර ල ය ව 109 4 ඕවර 16 2 26 31 3 20 ඕවර 4 42 46 ක ර ස ග ල 1 5 ඕවර 0 2 ඕස ට ර ල ය වට කඩ ල 6ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලයක ල ස ශ ර ල ක ව සහ ඔස ට ර ල ය ව අවසන ප ර ව වටයට ස ද ස කම ල බ ව අවසන ප ර ව වටය2010 ම ය 13 11 30 ලක ණ ප වර වශ ර ල ක ව 128 6 ඕවර 20 එ එ ගලන තය 132 3 ඕවර 16 ඇන ජල ම ත ව ස 58 45 2 21 ඕවර 4 42 26 2 19 ඕවර 2 එ ගලන තයට කඩ ල 7ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2010 ම ය 14 11 30 ලක ණ ප වර වපක ස ත නය 191 6 ඕවර 20 එ ඕස ට ර ල ය ව 197 7 ඕවර 19 5 56 35 1 23 ඕවර 2 60 24 3 35 ඕවර 4 ඕස ට ර ල ය වට කඩ ල 3ක ජයක ශ න ත ල ස ය තරගය ව රය ව න ස ර වන සහඕස ට ර ල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය අවසන තරගය2010 ම ය 16 වන ද න බ බඩ ස හ ප වත අවසන තරඟය ඕස ට ර ල ය ව ප වත අළ බඳ නට ම ස හයකටත අඩ ක ලයකට ප ර තරඟය ප රණ තම එද ර ව ද කම අළ ත ක ර මක ව ය ල ක ක සල න අවසන තරඟ ත නක න පර ජයට පත ව ම න පස එනම 1979 බටහ ර ඉන ද ය ක ද ව වන ට එර හ ව ල ඩ ස ප ට ය ද 1987 ඕස ට ර ල ය වට එර හ ව 1992 පක ස ථ නයට එර හ ව සහ 2004 ච ම ප යන ස ක සල න අවසන තරගය බටහ ර ඉන ද ය ක ද ව වන ට මව බ ම ද පර ජය න පස ව එ ගලන තය ස ය පළම ජ ත යන තර ක ර කට කව න ස ලය ල ක ශ රත වයක ඕවර ත නක ඉත ර ව ත බ යද කඩ ල හතක න ජයග රහණය කළ ය පළම ව පන ද වට පහරද න ඔස ට ර ල ය ව කඩ ල 6ක ද ව ලක ණ 147ක ලබ ගත අතර එ ගලන තය ඕවර 2 1කද ඕස ට ර ල ය න ඉන ම 8 3 කට ස ම කර ත බ යද න යක මය කල ක ල ක ඉවත ව ම න පස ව ඩ ව ඩ හස ග ඉහළම ලක ණ ස ඛ ය ව ව 59 ත රණ ත මක ව ය එ ගලන තය පන ද 18ක ඉත ර ව ත බ යද ඕස ට ර ල ය න ප ල ලක ණ ස ඛ ය අභ බව ලක ණ 148 ලබ ගත අතර ද ව න කඩ ල ලට ලක ණ 111ක සබඳත වක ග ඩන ග මට ක ර ග ක ස ව ටර ලක ණ 63 සහ ක ව න ප ටර සන ලක ණ 47 සමත ව හ න යක ප ල ක ල න ව ඩ ජයග ර හ ලක ණක ලබ ගත ත ය ප ටර සන ලක ණ 248ක ර ස කරම න තරඟ වල ය ව රය ල ස නම ක ර ණ අතර අවසන තරඟය ද ඔහ ග පළම ව 20ජ අර ධ ශතකය ව ර ත කළ ක ර ග ක ස ව ටර තරඟය ව රය ල ස නම ක ර ණ 2010 ම ය 16 11 30 ලක ණ ප වර වඕස ට ර ල ය ව 147 6 ඕවර 20 එ එ ගලන තය 148 3 ඕවර 17 59 54 2 26 ඕවර 4 63 49 1 21 ඕවර 3 එ ගලන තයට කඩ ල 7ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත එ ගලන තය පන ද ර ක මට ත රණය කළ ය ම ය එ ගලන තය ජයගත පළම ජ ත යන තර ක ර කට කව න ස ල ඉසව ව ව ය ම ධ ය ආවරණයර පව හ න රට කල පය ව ක ශකඇෆ ගන ස ත නය Ariana Television NetworkLemar TVඕස ට ර ල ය ව Fox Sportsඅප ර ක ව Supersportබ ගල ද ශය Bangladesh Televisionස ගප ප ර ව Star Cricketක ර බ යන ද පත Caribbean Media Corporationක නඩ ව Asian Television Networkය ර පය එක සත ර ජධ න ය හ අයර ලන තය හ ර Eurosport2ච නය ESPN Star Sportsඉන ද ය ව ESPNStar Cricket DD Nationalප රධ න ල ස ඉන ද ය න තරගජ ම ය ක ව Television Jamaicaජප නය Hum Tum TVම ද ප රද ග CricOneන ප ලය ESPNStar Cricketෆ ජ Fiji TVනවස ලන තය Sky Sportප ස ෆ ක ද පත Sky Pacificපක ස ත නය GEO SuperPakistan Television Corporationදක ණ අප ර ක ව SupersportSabc3 Sportශ ර ල ක ව Sri Lanka Rupavahini Corporationඑක සත ර ජධ න ය Sky Sportsඅයර ලන තයඑක සත ජනපදය DirecTV CricketTicketග වන ව ද ල ය රට කල පය ව ක ශකඕස ට ර ල ය ව ABC Local Radioඉන ද ය ව All India Radioබටහ ර ඉන ද ය ක ද ව Caribbean Media Corporationබ ගල ද ශය Bangladesh Betarක නඩ ව EchoStarමධ යම ඇමර ක වඑක සත ර ජධ න ය BBC Radioඅයර ලන තයපක ස ත නය Hum FMඑක සත අර බ එම ර අන තර ජ ලය රට කල පය ව ක ශකඑක සත ර ජධ න ය BSkyB skysports com අයර ලන තයබටහ ර ඉන ද ය ක ද ව Caribbean Media Corporation Cananews com 1998 05 02 at the Wayback Machine එක සත ජනපදය DirecTV Willow tv ඉන ද ය ව ESPN STAR Sports Espnstar com පක ස ත නයබ ගල ද ශයන ප ලයභ ත නයශ ර ල ක වම ලද වය නය ර පය එක සත ර ජධ න ය හ අයර ලන තය හ ර Eurosport Eurosport Player ඕස ට ර ල ය ව Fox Sports Foxsports com au නවස ලන තය Sky Sport skysport co nz අප ර ක ව SuperSport supersport com 2011 03 08 at the Wayback Machine ව නත රටවල ESPN Star Sports espnstar com ය ම ක ර ම 10 January 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 May 2010 10 January 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 May 2010 Playing conditions 20 ජ ල 2008 at the Wayback Machine from ICC World Twenty20 homepage Retrieved 12 September 2007 Final WorldTwenty20 Playing conditions 11 ස ප ත ම බර 2008 at the Wayback Machine from ICC World Twenty20 homepage Retrieved 12 September 2007 Bull Andy 2 May 2010 Pakistan s five wicket maiden is too late to prevent Australia win The Guardian 6 May 2010 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 3 May 2010 Raina century seals one sided win ESPNcricinfo 2 May 2010 සම ප රව ශය 17 May 2019 ICC World Twenty20 Groups ESPNcricinfo 2 May 2010 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 3 May 2010 England cruise to World Twenty20 title ninemsn 17 May 2010 15 July 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 May 2010 Reekie Harry 16 May 2010 England beat Australia to win World Twenty20 title BBC Sport 18 May 2010 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 16 May 2010 Sky Sports BSkyB 16 May 2010 18 May 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 May 2010 England clinches World Twenty20 title ABC News 17 May 2010 19 May 2010 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 16 May 2010 Sky Sports BSkyB 16 May 2010 20 May 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 May 2010 ICC World T20 2010 Broadcasters list PDF Every game of ICC World Twenty20 LIVE and exclusive on Fox Sports Fox Sports සම ප රව ශය 4 May 2010 Retrieved 26 April 2010 ICC World T20 2010 Broadcasters list PDF ICC World T20 2010 Broadcasters list PDF ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග