අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් ත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.
Republic of Azerbaijan Azərbaycan Respublikası () | |
---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය:
| |
Location of Azerbaijan. | |
අගනුවර සහ විශාලතම නගරය | බාකු |
නිල භාෂා(ව) | |
රජය | Dominant-party |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 28 May 1918 |
• | 28 April 1920 |
• Independence from the Soviet Union | 30 August 1991 (declared) 18 October 1991 (independence) |
• adopted | 12 November 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 86,600 km2 (33,400 sq mi) (114th) |
• ජලය (%) | 1.6 |
ජනගහණය | |
• 2015 ඇස්තමේන්තුව | 9,624,900 () |
• ඝණත්වය | 105.8/km2 (274.0/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $168.4 billion |
• ඒක පුද්ගල | $17,500 |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $87.763 billion |
• ඒක පුද්ගල | $9,278 |
ගිනි (2008) | 33.7 මධ්‍යම |
මාසද (2013) | 0.747 ඉහළ · 76th |
ව්‍යවහාර මුදල | (₼) () |
වේලා කලාපය | () |
• ගිම්හාන () | UTC+5 |
ඇමතුම් කේතය | |
|
මූලාශ්‍ර
- azadlıq saytı: demoqrafik vəziyyət – xəbərin yayınlanma tarixi: 11 iyun 2015
- "Azerbaijan". International Monetary Fund. සම්ප්‍රවේශය 7 September 2014.
- "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
- "Human Development Index, 2012 Update". United Nations. 2011. සම්ප්‍රවේශය 15 June 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය