අයිශ්වර්යා රායි භච්චන් (1976 නොවැම්බර් 1 දින උපත ලැබු,ඇතම් විට අයිශ්,ඈශ් ලෙස හදුන්වන.) ඉන්දියානු නිලියක් මෙන්ම ලෝක රූ රැජින ද විය. තම නිලි ජීවිතය අරම්භ කිරීමට ප්‍රථම, නිරූපිකාවක් ලෙස කටයුතු කල අතර, 1994 ලෝක රූ රැජින බවට පත් වෙමින් ප්‍රසිද්ධිය ලබන ලදි. රායි,දැනට හින්දි, ඉන්ග්‍රීසි, දෙමල, බෙන්ගාලි හා ජාත්‍යන්තර නිශ්පාදන වන "බ්‍රයිඩ් ඇන්ඩ් ද ප්රෙජුඩිස්(2004),"ද මිස්ට්‍රස් ඔෆ් ස්පෛසස්" (2005),ද ලාස්ට් රීජන්(2007)හා "ද පින්ක් පැන්තර්(2009) ඇතුලු චිත්‍රපට 40කට අධික ප්‍රමානයක රගපා ඇත. නිරතුරුවම ලොව වඩාත් ලස්සනම කාන්තාව ලෙස නම් කරන රායිගේ, ප්‍රථම සිනමා දර්ශනය වුයේ "මානි රත්නම් " ගේ දමිල චිත්‍රපටයක් වන "ඉරුවාර්"(1997)ය. වානිජමය වශයෙන් ප්‍රථමව සාර්ථක වු චිත්‍රපටය වුයේ දමිල චිත්‍රපටයක් වන "ජීන්ස්"(1988) ය. ඇය බොලිවුඩ්පුරයේ අවදානය දින ගත්තේ සංජේ ලීලා භන්සාලිගේ "හම් දිල් දේ චුකෙ සනම්" චිත්‍රපටයෙනි. එහි රගපෑම වෙනුවෙන් ඇයට හොදම නිලියට හිමි සම්මානය ලැබීය. 2002 දි ඇය,බන්සාලි ගේ දෙවන වැඩසටහන වන දේව්දාස් හි රගපෑ අතර,එ සඳහා ඇයට දෙවනි "හොදම නිලියට හිමි සම්මානය" ෆිල්ම් ෆෙයාර් උලෙලදි ලැබීය. 2003-2005 දක්වා විරාමයකින් පසුව,ඇය රගපෑ "ඩූම්" චිත්‍රපටය චිත්‍රපටි අතරින් විශාලතම වානිජමය සාර්ථකත්වය ලැබු එකක් විය. පසු කාලීනව ඇය විසින් වානිජමය වශයෙන් සාර්ථක වු "ගුරු"(2007) "ජෝධා අක්බර්"(2008) වැනි චිත්‍රපට වල රගපාමින් ඉන්දීය සිනමාවෙ තවමත් ප්රමුඛ නිලියක් ලෙස තම ස්ථාවරය ස්ථාපිත කරගෙන ඇත.
අයිශ්වර්යා රායි | |
---|---|
අයිශ්වර්යා රායි | |
උපත | 1 නොවැම්බර් 1973 , කර්නාටක, ඉන්දියාව |
නිවහන | Mumbai, Maharashtra, ඉන්දියාව |
රැකියාව | නිලියෙකි, නිරූපිකාවකි |
සක්‍රීය වසර | 1991–වර්තමාන |
කලත්‍රයා(යන්) | අභිශේක් භච්චන් (2007–වර්තමාන) |
දරුවන් | 1 |
අත්සන | |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ශ වර ය ර ය භච චන 1976 න ව ම බර 1 ද න උපත ල බ ඇතම ව ට අය ශ ඈශ ල ස හද න වන ඉන ද ය න න ල යක ම න ම ල ක ර ර ජ න ද ව ය තම න ල ජ ව තය අරම භ ක ර මට ප රථම න ර ප ක වක ල ස කටය ත කල අතර 1994 ල ක ර ර ජ න බවට පත ව ම න ප රස ද ධ ය ලබන ලද ර ය ද නට හ න ද ඉන ග ර ස ද මල බ න ග ල හ ජ ත යන තර න ශ ප දන වන බ රය ඩ ඇන ඩ ද ප ර ජ ඩ ස 2004 ද ම ස ට රස ඔෆ ස ප සස 2005 ද ල ස ට ර ජන 2007 හ ද ප න ක ප න තර 2009 ඇත ල ච ත රපට 40කට අධ ක ප රම නයක රගප ඇත න රත ර වම ල ව වඩ ත ලස සනම ක න ත ව ල ස නම කරන ර ය ග ප රථම ස නම දර ශනය ව ය ම න රත නම ග දම ල ච ත රපටයක වන ඉර ව ර 1997 ය ව න ජමය වශය න ප රථමව ස ර ථක ව ච ත රපටය ව ය දම ල ච ත රපටයක වන ජ න ස 1988 ය ඇය බ ල ව ඩ ප රය අවද නය ද න ගත ත ස ජ ල ල භන ස ල ග හම ද ල ද ච ක සනම ච ත රපටය න එහ රගප ම ව න ව න ඇයට හ දම න ල යට හ ම සම ම නය ල බ ය 2002 ද ඇය බන ස ල ග ද වන ව ඩසටහන වන ද ව ද ස හ රගප අතර එ සඳහ ඇයට ද වන හ දම න ල යට හ ම සම ම නය ෆ ල ම ෆ ය ර උල ලද ල බ ය 2003 2005 දක ව ව ර මයක න පස ව ඇය රගප ඩ ම ච ත රපටය ච ත රපට අතර න ව ශ ලතම ව න ජමය ස ර ථකත වය ල බ එකක ව ය පස ක ල නව ඇය ව ස න ව න ජමය වශය න ස ර ථක ව ග ර 2007 ජ ධ අක බර 2008 ව න ච ත රපට වල රගප ම න ඉන ද ය ස නම ව තවමත ප රම ඛ න ල යක ල ස තම ස ථ වරය ස ථ ප ත කරග න ඇත අය ශ වර ය ර ය අය ශ වර ය ර ය උපත1 න ව ම බර 1973 1973 11 01 වයස 50 කර න ටක ඉන ද ය වන වහනMumbai Maharashtra ඉන ද ය වර ක ය වන ල ය ක න ර ප ක වක සක ර ය වසර1991 වර තම නකලත රය යන අභ ශ ක භච චන 2007 වර තම න දර වන 1අත සනඅය ශ වර ය ර ය 2008 න ශ ප දන ද යත ක ර මකද