මොනොසැකරයිඩ යනු, අඩු අණුක භාරයක් සහිත සරලත ම කාබෝහයිඩ්රේට වර්ගය යි. මොනොසැකරයිඩ කාබෝහයිඩ්‍රේටවල තැනුම් ඒකකය යි. එය තනි අණුවකි. තවදුරටත් කළ නොහැක. C, H, O වලින් සමන්විත ය. විද්‍යාගාරයේදී හා බෙනඩික්ට් පරීක්ෂාව මගින් මොනොසැකරයිඩ හඳුනා ගැනේ.
මූලික ලක්ෂණ
- සීනි වර්ග ය.
- ජල ද්‍රාව්‍ය යි.
- ඔක්සිහාරක ය.
- ස්ඵටිකීකරණය වේ.
මොනොසැකරයිඩ වර්ග
ට්‍රයෝස - C3H6O3
කුඩා ම මොනොසැකරයිඩ වර්ගය යි. සෛලීය ශ්වසනයේදී හා ප්‍රභාසංස්ලේෂණයේදී වැදගත් වන අතරමැදි සංයෝගයකි. උදා:
ටෙට්‍රෝස - C4H8O4
සූන්‍යෂ්ටික සෛල තුල නොපවතී. ප්‍රධාන වශයෙන් ම බැක්ටීරියා තුල අඩංගුය. උදා:
- එරිත්රෝස්
පෙන්ටෝස - C5H10O5
සෛලයකට අත්‍යවශ්‍ය න්‍යෂ්ටික අම්ල තැනීමෙහිලා රයිබෝස් හා ඩීඔක්සිරයිබෝස් වැදගත් මෙහෙයක් ඉටු කරයි. උදා:
හෙක්සෝස - C6H12O6
සමායවික ව්‍යුහයන් පවතී. දාමීය අණු චක්රාකාරව සැකසී ස්ථායි, වෘත්තාකාර ස්වරූපයක් ගනී. උදා:
- ෆෘක්ටෝස්
- ගැලැක්ටෝස්
- මැනෝස
හෙප්ටෝස් - C7H14O7
කාබන් පරමාණු (C) 7,හයිඩ්රජන් පරමාණු (H) 14 හා ඔක්සිජන් පරමාණු (O) 7 ලෙස සංයොජිත මොනොසැකරයිඩ ආකාරයයි.මෙය (CH2O)7 ලෙසින්ද දැක්විය හැක.
උදා:
මැනෝහෙප්ටියුලෝස්
මොනොසැකරයිඩ ප්‍රධාන වශයෙන් කොටස් 3 කි. 1)ග්ලූකෝස් 2)පෘක්ටෝස් 3)ගැලැක්ටෝස් වේ.
ග්ලූකෝස්
ග්ලූකෝස් වනාහි සරල සීනි ලෙස හදුන්වනු ලබන සරලම සංඝටකයකි .මේවා ජීවී රුධිරය ට අවශෝෂණය වේ.
ග්ලූකෝස් = C6 H12 O6 පවතින ස්ථාන - ඉදුණු පලතුරු ,මී පැණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න ස කරය ඩ යන අඩ අණ ක භ රයක සහ ත සරලත ම ක බ හය ඩ ර ට වර ගය ය ම න ස කරය ඩ ක බ හය ඩ ර ටවල ත න ම ඒකකය ය එය තන අණ වක තවද රටත කළ න හ ක C H O වල න සමන ව ත ය ව ද ය ග රය ද හ බ නඩ ක ට පර ක ෂ ව මග න ම න ස කරය ඩ හඳ න ග න ම ල ක ලක ෂණස න වර ග ය ජල ද ර ව ය ය ඔක ස හ රක ය ස ඵට ක කරණය ව ම න ස කරය ඩ වර ගට රය ස C3H6O3 ක ඩ ම ම න ස කරය ඩ වර ගය ය ස ල ය ශ වසනය ද හ ප රභ ස ස ල ෂණය ද ව දගත වන අතරම ද ස ය ගයක උද ග ල සර ල ඩ හය ඩ ට ට ර ස C4H8O4 ස න යෂ ට ක ස ල ත ල න පවත ප රධ න වශය න ම බ ක ට ර ය ත ල අඩ ග ය උද එර ත ර ස ප න ට ස C5H10O5 ස ලයකට අත යවශ ය න යෂ ට ක අම ල ත න ම හ ල රය බ ස හ ඩ ඔක ස රය බ ස ව දගත ම හ යක ඉට කරය උද හ ක ස ස C6H12O6 සම යව ක ව ය හයන පවත ද ම ය අණ චක ර ක රව ස කස ස ථ ය ව ත ත ක ර ස වර පයක ගන උද ග ල ක ස ෆ ක ට ස ග ල ක ට ස ම න සහ ප ට ස C7H14O7 ක බන පරම ණ C 7 හය ඩ රජන පරම ණ H 14 හ ඔක ස ජන පරම ණ O 7 ල ස ස ය ජ ත ම න ස කරය ඩ ආක රයය ම ය CH2O 7 ල ස න ද ද ක ව ය හ ක උද ම න හ ප ට ය ල ස ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ම න ස කරය ඩ ප රධ න වශය න ක ටස 3 ක 1 ග ල ක ස 2 ප ක ට ස 3 ග ල ක ට ස ව ග ල ක ස ග ල ක ස වන හ සරල ස න ල ස හද න වන ලබන සරලම ස ඝටකයක ම ව ජ ව ර ධ රය ට අවශ ෂණය ව ග ල ක ස C6 H12 O6 පවත න ස ථ න ඉද ණ පලත ර ම ප ණ