අන්තර්ජාතික ව්‍යාපාර යන්ත්‍ර සංස්ථාව , කෙටියෙන් IBM හා “බිග් බ්ලූ” NYSE ලෙස අනුවර්ත නම් ලබා ඇති IBM ආයතනය ආර්මන්ක් , නිව් යෝර්ක් , USA හි මූලස්ථානය පිහිටි බහු ජාතික පරිගණක තාක්ෂණ හා උපදේශක විචාර සංස්ථාවකි. මෙම ආයතනය 19 වන සියවස තෙක් දිවෙන අඛණ්ඩ ඉතිහාසයකින් යත් අල්ප තොරතුරු තාක්ෂණික ආයතනවලින් එකකි. IBM පරිගණක දෘඩාංග හා මෘදුකාංග නිෂ්පාදනය හා සිදු කරයි. තවද මේන් ෆ්‍රේම් (mainframe) පරිගණකවල සිට නැනෝ තාක්ෂණය දක්වා පරාස ගතවන අංශ සදහා යටිතල පහසුකම් සේවා , සත්කාරක සේවා හා උපදේශන සේවා සලසයි.
ස්ථාපිතය | June 16, 1911 |
---|---|
මූලස්ථානය | , United States |
සේවා සරිය | Worldwide |
ප්‍රධාන පුද්ගලයන් | (, and ) |
Information technology | |
99.870 billion (2010) | |
US$ 19.273 billion (2010) | |
US$ 14.833 billion (2010) | |
මුළු වත්කම් | US$ 113.452 billion (2010) |
US$ 23.172 billion (2010) | |
426,751 (2010) | |
Hardware Financing Services Software | |
වෙබ්අඩවිය | IBM.com |
: IBM |
ලොව පුරා 388,000 වඩා වැඩි සේවක සංඛ්‍යාවකින් යුත් IBM ආයතනය මෑත ඉතිහාසයේ වැඩි කලක් පුරා ලෝකයේ විශාලතම පරිගණක සමාගම ලෙස නම් දැරීය. 2006 සිට මුළු ආදායමෙන් (Hawlett – Packard) ට දෙවැනි වීම හැරුණු විට වඩාත් ලාභදායී ආයතනය ලෙස එය පැවතුණි. IBM ආයතනය අනෙකුත් සියලු එක්සත් ජනපද තාක්ෂණික ආයතනවලට වඩා පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවකට හිමිකම් කියයි. එයට රටවල 170 කටත් වඩා වැඩි ප්‍රමාණයකට ඉංජිනේරුවන් හා උපදේශකයන් සිටින අතර ලොව පුරා IBM පර්යේෂණය (IBM Research) ට විද්‍යාගාර අටක් පවතී. IBM සේවකයන් නොබෙල් ත්‍යාග තුනක් ටියුරින්ග් සම්මාන හතරක් තාක්ෂණය පිළිබද ජාතික පදක්කම් පහක් හා විද්‍යාව පිළිබද ජාතික පදක්කම් පහක් දිනාගෙන ඇත. IBM ආයතනය පසුගිය වසරවල චීප නිෂ්පාදකයෙක් ලෙස ලෝකයේ හොදම අර්ධ සන්නායක අලෙවිකරුවන් විසි දෙනා අතර සිටි අතර 2007 දී IBM ආයතනය ලෝකයේ විශාලතම මෘදුකාංග සමාගම අතර දෙවන ස්ථානයට පත්විය.
References
http://en.wikipedia.org/wiki/International_Business_Machines
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන තර ජ ත ක ව ය ප ර යන ත ර ස ස ථ ව ක ට ය න IBM හ බ ග බ ල NYSE ල ස අන වර ත නම ලබ ඇත IBM ආයතනය ආර මන ක න ව ය ර ක USA හ ම ලස ථ නය ප හ ට බහ ජ ත ක පර ගණක ත ක ෂණ හ උපද ශක ව ච ර ස ස ථ වක ම ම ආයතනය 19 වන ස යවස ත ක ද ව න අඛණ ඩ ඉත හ සයක න යත අල ප ත රත ර ත ක ෂණ ක ආයතනවල න එකක IBM පර ගණක ද ඩ ග හ ම ද ක ග න ෂ ප දනය හ ස ද කරය තවද ම න ෆ ර ම mainframe පර ගණකවල ස ට න න ත ක ෂණය දක ව පර ස ගතවන අ ශ සදහ යට තල පහස කම ස ව සත ක රක ස ව හ උපද ශන ස ව සලසය අන තර ජ ත ක ව ය ප ර යන ත ර ස ස ථ වස ථ ප තයJune 16 1911ම ලස ථ නය United Statesස ව සර යWorldwideප රධ න ප ද ගලයන and Information technology99 870 billion 2010 US 19 273 billion 2010 US 14 833 billion 2010 ම ළ වත කම US 113 452 billion 2010 US 23 172 billion 2010 426 751 2010 Hardware Financing Services Softwareව බ අඩව යIBM com IBM ල ව ප ර 388 000 වඩ ව ඩ ස වක ස ඛ ය වක න ය ත IBM ආයතනය ම ත ඉත හ සය ව ඩ කලක ප ර ල කය ව ශ ලතම පර ගණක සම ගම ල ස නම ද ර ය 2006 ස ට ම ළ ආද යම න Hawlett Packard ට ද ව න ව ම හ ර ණ ව ට වඩ ත ල භද ය ආයතනය ල ස එය ප වත ණ IBM ආයතනය අන ක ත ස යල එක සත ජනපද ත ක ෂණ ක ආයතනවලට වඩ ප ටන ට බලපත ර ස ඛ ය වකට හ ම කම ක යය එයට රටවල 170 කටත වඩ ව ඩ ප රම ණයකට ඉ ජ න ර වන හ උපද ශකයන ස ට න අතර ල ව ප ර IBM පර ය ෂණය IBM Research ට ව ද ය ග ර අටක පවත IBM ස වකයන න බ ල ත ය ග ත නක ට ය ර න ග සම ම න හතරක ත ක ෂණය ප ළ බද ජ ත ක පදක කම පහක හ ව ද ය ව ප ළ බද ජ ත ක පදක කම පහක ද න ග න ඇත IBM ආයතනය පස ග ය වසරවල ච ප න ෂ ප දකය ක ල ස ල කය හ දම අර ධ සන න යක අල ව කර වන ව ස ද න අතර ස ට අතර 2007 ද IBM ආයතනය ල කය ව ශ ලතම ම ද ක ග සම ගම අතර ද වන ස ථ නයට පත ව ය Referenceshttp en wikipedia org wiki International Business Machines