සිංහයා කාලීන ව්‍යාප්තිය: මුල්කාලීන සිට වර්තමානය දක්වා | |
---|---|
පිරිමි සිංහයා | |
සිංහ ධේනුව | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ඇනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | පැ. ලියෝ |
පැන්තරා ලියෝ (, 1758) | |
සිංහයන්ගේ ඓතිහාසික (රතු) සහ වර්තමාන (නිල්) ව්‍යාප්තිය | |
Distribution of lions in India. The Gir Forest, in the State of , is the last natural range of approximately 300 wild . There are plans to reintroduce some lions to in the neighboring State of . | |
ලිනේයස්, 1758 |
සිංහයා (පැන්තේරා ලියෝ) යනු කුලයෙහි අතරින් එකෙක් වන අතර සාමාජිකයෙකි. 1996 වසරෙහි සිට, ඌ ලෙසින් IUCN රතු ලැයිස්තුවෙහි ලැයිස්තුගත කර ඇත්තේ, අප්‍රිකානු කලාපයෙහි රටවල උගේ ගහණය, 1990 ගණන් වල මුල් අවදියෙහි සිට 43% පමණ ප්‍රමාණයකින් පහත බැස තිබුණු නිසාවෙනි. නිර්දේශිත වලින් පිටතදී සිංහයන්ගේ ගහණ ප්‍රමාණය තහවුරු කල නොහැකි බවක් දක්වයි. ගහණය අඩුවීමට හේතුව පූර්ණ වශයෙන් තේරුම්ගැනීම කල හැකි නොවුනද, සහ මිනිසුන් සමග ඇතිවූ ගැටුම් යන දේවල් අතිශයින් අදාළ කරුණු බව සැලකිය මනාය. ගහණය, 2016 වසරෙහි සිට ලෙසින් ලැයිස්තුගත කර ඇත.ආසියාවෙහි එකම සිංහ ගහණය, ඉන්දියාවෙහි තුල සහ එය අවට නොනැසී පවතින අතර, 1986 වසරෙහි සිට ලෙසින් ලැයිස්තු ගත කර ඇත..
අප්‍රිකානු සිංහයා ලෙසින් පොදුවෙහි යෙදෙන පදය වෙතින් අප්‍රිකාවෙහි සිංහ ගහණයන් සමස්තයක් ලෙසින් විදහා දැක්වෙයි. වැනි නොසැලකූ කල, ව්‍යාඝ්‍රයාට පමණක් දෙවන වන, දැනට ජීවත්වන විශාලතම බිලාලයා වන මුගේ සමහරක් පිරිමි සතුන් බරින් 250 කිග්රෑ (550 රාත්) ඉක්මවයි. පුරාතන කාල සීමාවන්හීදී, නූතන සිංහයාගේ වාසස්ථාන පරාසය වෙත, ඇතුළු අප්‍රිකාවෙහි බොහෝ කොටස්, ග්‍රීසිය සහ සිට ඉන්දියාව දක්වා යුරේසියාව අයත් විය. අපර , මිනිසුන් හැරුණු විට ලොව වඩාත් පැතිරුණු විශාලතම භූමි ක්ෂීරපායියා සිංහයා විය; උතුරු සහ බටහිර යුරෝපයෙහි ජීවත්වූ අතර ඇමරිකාවන්හී ගංගාවෙහි සිට දක්වා ජීවත් විය.
, පිරිමි සතුන් වසර 10 සිට 14 දක්වා පමණට වඩා ජීවත් වීම ඉතා විරල වන්නේ, ප්‍රතිවාදී පිරිමි සතුන් සමග අඛණ්ඩ සටන් නිසා ඇතිවන තුවාල හේතුවෙන් උන්ගේ ජීවිත කාල සීමාව විසල් ලෙසින් අඩු කෙරෙන බැවිනි. බන්ධනගතව සිටියදී උන් වසර 20 කට වඩා ජීවත් වෙති. උන් සාමාන්‍යයෙන් සහ තුල ජීවත් වන මුත්, සහ වනාන්තර තුලද ඔවුන් සිටිති. අනෙකුත් බිලාලයන් හා සමගින් සංසන්දනය කරන විට, සිංහයන් විශ්වාස කල නොහැකි තරමට වෙති. සිංහයන්ගේ ගහණ සමූහයක් සමන්විත වන්නේ ආශ්රිත ගැහැණු සතුන් සහ පැටවුන් සමග වැඩිහිටි පිරිමි සතුන් කුඩා සංඛ්‍යාවක් වෙතිනි. සිංහ ගැහැණු සතුන් බොහෝ විට එක්ව දඩයමෙහි යෙදෙන අතර, බොහෝවිට විශාල ගොදුරු කර ගනිති. අවස්ථාවක් ලද විටෙකදී උන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පමණ මලකුණු වැලඳීමෙන් පිරිමසා ගන්නා උන් අතිදක්ෂ වුවද, සිංහයන් සහ වෙති. සිංහයන් සාමාන්‍යයෙන් මිනිසුන් දඩයම් නොකලද එසේ කල වුන් සිට ඇත. ප්‍රධාන වශයෙන් දිවා කාලය පුරා නිදා ගන්නා සිංහයන්, ප්‍රාථමික ලෙසින් රාත්‍රි කාලයේදී සක්‍රීය වන අතර (), සමහරවිට හිමිදිරියෙහිදී () සක්‍රීය වෙති.
කේශර සහිත වීම නිසාවෙන්ම, පිරිමි සිංහයන් අතිශයින්ම වෙන්කර හඳුනාගත හැකි වන අතර, මානව සංස්කෘතියෙහි අතිශයින් පුළුල් ලෙසින් භාවිතව ඇති සත්ත්ව සංකේතය ලෙසින් පිරිමි සිංහ මුහුණ සැලකිය හැක. සමයයෙහි, වසර 17,000 පෙර කාලසීමාවකට නිර්ණය කර ඇති ප්‍රංශයෙහි සහ කැටයම් සහ සිතුවම් සිට, උන් සිටි සියළු පුරාතන සහ මධ්‍යතන සංස්කෘතීන් සමස්තය තුල පාහේ උන්ගේ දක්නට ඇත. මූර්තීන් තුල, සිතුවම් තුල, ජාතික කොඩි තුල සහ සමකාලීන චිත්‍රපට සහ සාහිත්‍යය කෘතීන් තුල අති විසල් වශයෙන් එය නිරූපණය කර ඇත. රෝමානු අධිරාජ්‍යය සමයයෙහි සිට තුල සිංහයන් සිර කර තැබුණු අතර, දහඅටවන සියවසෙහි අග භාගයෙහි සිට ලොව පුරා ප්‍රදර්ශන සත්ත්ව විශේෂයක් ලෙසින් වඩාත්ම ඉල්ලුමක් ඇති සත්ත්ව විශේෂයක් බවට සිංහයන් පත්ව ඇත. අන්තරයාට ලක්ව ඇති සඳහා අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සත්වෝද්‍යානයන් සහයෝගයෙන් කටයුතු කරති.
වර්ගීකරණය සහ පරිණාමය
සිංහයාගේ සමීපතම නෑදෑයන් වන්නේ ගණයෙහි අනෙකුත් ජීවී විශේෂයන්ය: ව්‍යාඝ්‍රයා, , , සහ කොටියා. 2006 සහ 2009 වසරයන්හිදී කල අධ්‍යයන වලින් නිගමනය කෙරුණේ ජගුවරයා යනු සිංහයාගේ බවත් කොටියා යනු ජගුවරයා/සිංහයා ශාඛාවේ ගේ භගිනි වර්ගයක් බවත් වන අතර 2010 සහ 2011 වසර වලදී කෙරුණු අධ්‍යයන වලින් කොටියා සහ ජගුවරයාගේ ස්ථාන හුවමාරු කෙරිණි. මිලියන 1 සහ වසර 800,000 දක්වා කාලසීමාවක් තුල, අප්‍රිකාවේ පරිණාමයට පත්වූ පැ. ලියෝ ඉන්පසුව ප්‍රදේශය පුරා පැතිර ගියේය.
හැසිරීම
සිංහයන් වැඩි කාලයක් විවේකීව ගතකරයි. දවසේ විසි හතර පැයෙන් පැය විස්සක්ම මෙසේ අක්‍රීයව ගතකරති. එහෙත් ඔවුහු ඕනෑම අවස්ථාවන සක්‍රිය වියහැක. දවසේ පැය දෙකක් පමණ ඇවිදිමින් ගත කරති. ආහාර ගැනීම සදහා ගත කරන්නෙ මිනිත්තු පණහක් පමණය.
සාමූහික හැසිරීම්
බළල් පවුලේ අනෙකුත් සත්වයින් මෙන් සිංහයාද සමාජශීලී සත්වයෙකි. බොහෝ සත්ව විශේෂවල මෙන් වඩාත් සමාජශීලී වන්නේ ගැහැණු සතුන්ය. පිරිමි සතුන් පරිණත අවධියේදී රැලෙන් පිටමං වන නමුදු ගැහැණු සතුන් දිගටම තම රැල අතහැර නොයයි. සිංහ රැලක සිංහයන් 15 පමණ සිටී එයින් වැඩිම කොටස ගැහැණු සතුන්ය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයත් පැටවුන් කිහිප දෙනෙක් එක් රැලකට අයත්වේ. බොහෝ විට සිංහ රැළක ඇත්තේ එක් වැඩුණු පිරිමි සිංහයෙකු පමණය.
ඇතැම් විට හුදෙකලාව වාසය කරන හෝ දෙදෙනකු එක්ව වාසය කරනු දක්නට ලැබේ. පිරිමි සිංහ පැටවුන් වැඩිවියට පත්වූවිට තම කණ්ඩායමෙන් ඉවත්ව යන අතර එසේ ඉවත්ව යන පිරිමි සිංහයන් මෙසේ හුදෙකලාවෙ හෝ දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස සැරිසරයි. සමලිංගික හැසිරීම් දක්වන ප්‍රධානතම සත්වයෙක් වන්නේද සිංහයන්ය. ප්‍රධාන සිංහ රැළක සිටින නායක සිංහයා තරුණ සිංහයන් තම කණ්ඩායමෙන් පිටුවහල් කරන අතර තවත් වෙනත් සිංහයෙකු තම රැළට එක්වීමද වළකයි. ඇතැම් වූ විට ශක්තිමත් තරුණ සිංහයන් විසින් සිංහ රැළක නායක සිංහයා සමග සටන්කර ඔහු පරාජයකර රැලේ නායකත්වය ලබා ගනී. මෙම සටන් වලදී හැමවිටම ශක්තිවන්තයා ජයග්‍රහනය කරන අතර පරාජිතයාට බොහෝවිට අත්වන්නේ මරණයයි. පිරිමි සිංහයෙකු තමාට අයත් රාජධානියක් සොයා වසරක් පමණ ඇවිදියි. අවසානයේ ඔහු තමාට අයත් රාජධානියක් තෝරා ගන්නා අතර එය තම මුත්‍රා මගින් සීමාවන් සළකුණු කරගනී. මෙසේ තම සීමාවන් සළකුණු කිරීම සදහා පිටකළ මුත්‍රා ටික කලකින් ඉවත්ව යන බැවින් නැවත නැවත මුත්‍රා පිටකර සීමාවන් සළකුණු කිරීම සිදුකරයි. මෙම මුත්‍රා තුල විශේෂ රසායනික අඩංගු වන අතර එමගින් සිංහයින්ට රසායනික වශයෙන් පණිවිඩ ලබාගත හැක. ඔවුන්ගේ ආඝ්‍රහන ශක්තියද ඉතා ඉහල බැවින් ඉතා හොදින් රසායනික සන්නිවේදනය සිදුකල හැක.
ආහාර
ප්‍රජනනය හා ජීවන චක්‍රය
හීලෑ කිරීම
සංස්කෘතිය
විවිධ ජන සමාජවල සිංහයා හා බැඳුන විශ්වාස ඇදහිලි අභිවාර ජනප්‍රවාද පවතී. සිංහයා නිර්භීත බව අභිමානය සංකේතවත් කිරීමට යොදාගනී. බොහෝ ජනකතා වලට අනුව සිංහයා කැළේ රජා ලෙස හඳුන්වාදී ඇත. අතීත ඉන්දියාවේ ශාක්‍ය වංශිකයන් සිංහයා තම ලාංජනය ලෙස යොදාගෙන ඇතිබව ත්‍රිපිටකයේ දැක්වේ. ධර්මාශෝක අධිරාජ්‍යයාද තම ලාංජනයට සිංහරුව යොදාගෙන ඇත. ශ්‍රී ලංකාද්වීපයේ වාසය කරන සිංහල ජනතාව ගේ ආරම්භය ගැන කියන මහාවංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ දැක්වෙන ජනප්‍රවාදයකට අනුව සිංහලයන් සිංහයකුගෙන් පැවතෙන ජන කොටසකි.
එම සංෂිප්තව කතාව මේසේය. දඹදිව ලාට රට රජුගේ දියණියවූ සුප්පා දේවිය ගැල් පංසියයක් සමග වනාන්තරයක් මැදින් යමින් සිටියහ. එම වනාන්තරයේ අණසක පතුරුවාගෙන සිටි සිංහ රාජයා හදිසියේ මතුවී ගැල් පන්සීයේ සිටි ගවයන් හා පුරුෂයන් 499 දෙනාම මරා කෑවේය. එහි සිටි එකම ස්ත්රියවූ සුප්පා දේවිය දැක රාගය උපදවා ඇයව ගල් ගුහාවක සිරකර තබා ගනිමින් ඇය හා සංවාසයේ යෙදෙයි. මෙසේ කාලයක් ගතවනවිට සිංහයාට දාව සුප්පා දේවිය කුසින් පිරිමි දරුවකු බිහිවේ. ඔහුට සිංහභාහු යන නම තබති. පසුව දෙවන වරටත් ඇයව ගැබ්ගන්නා අතර දෙවන වතාවේ දියණියක් ලබයි. එම දියණියට සිංහ සීවලී යන නාමය තබති. මෙම දරුවන් දෙදෙන වැඩිවියට පැමිනෙන විට තම මව පියා ගැන ප්‍රශ්න කරති. අවසානයේ සිදුවූ සියල්ල සුප්පා දේවිය තම දරුවන්ට පහදයි. සිංහයා පලවැල ගෙනඒමට ඉවතට ගියවිට සිංහභාජු කුමරු ගල්ලෙන බිඳ තම මව හා නැගණිය සමග තම සීයාවූ ලාට රට රජු වෙතට යයි. තම පවුලේ අය තමා අතහැර දමා ගොස් ඇතිබව දැනගන්නා සිංහයා ගම්බිම් වනසමින් මිනිසුන් මරා දමමින් කලහකාරීව හැසිරේ. රජු මෙම සිංහයා මරා දමන ලෙස අණ කරයි. පසුව සිංහභාහු කුමරු තම පියාවූ සිංහයා මරාදැමීමට ඉදිරිපත්වේ. සිංහභාහු කුමරු එම භයානක සිංහයා මරා දමයි. පසුව තම සීයාගේ ඇවෑමෙන් ලාට රට මහරජු බවට පත්වේ. ඔහුට විජය නමින් පුතු කුමරෙකු සිටි අතර ඔහු ඉතා දඩබ්බර මුරණ්ඩු පුද්ගලයෙකු විය. තම යහළුවන් 700 දෙනකු සමග රටවැසියන් බියපත් කරමින් සොරකම් මංකොල්ලකෑම් කරමින් ජනයා පීඩාවට පත් කලෝය. රටවැසියන් මේගැන සිංහභාජු රජුට පැමිණිලි කලෝය. රජු තම පුත් විජය කුමරු හා යහළුවන් පන්සිය දෙනාගේ හිස පත්තක් මුඩුකොට රටින් පිටුවහල් කළේය. ඔවුන් තම්මැණ්නා ප්‍රදේශයෙන් ලංකාවට ගොඩබැස්සහ. පසුව විජය කුමරු ස්වදේශික යක්ෂ ගොත්‍රික ස්ත්‍රියක් විවාහ කරගන්නා අතර යක්ෂ ගෝත්‍රිකයන් මරාදමා ලංකා රජ්‍ය ලබාගනී.
මේවාත් බලන්න
මූලාශ්‍ර
ආශ්රිත
- Wilson, Don E.; Reeder, DeeAnn M., eds. (2005). Mammal Species of the World (3rd ed.). Baltimore: , 2 vols. (2142 pp.). ISBN .
- Bauer, H., Nowell, K. & Packer, C. (2008). Panthera leo. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 9 October 2008.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Linn1758
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;IUCN
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "පැන්තේරා ලියෝ (බටහිර අප්‍රිකා උපගහණය)". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2017-1. . 2015.
{{}}
: Invalid|ref=harv
() - බ්රෙයිටන්මෝසර්, යූ., මැලන්, ඩී. පී., අහමඩ් කාන්, ජේ. සහ ඩ්‍රිස්කෝල්, සී. (2008). "පැන්තේරා ලියෝ ජීවී විශේෂ ජීවිතාරක්ෂක සැලසුම පෙර්සිකා". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2017-2. .
{{}}
: Invalid|ref=harv
()CS1 maint: multiple names: authors list () - නොවැක්, ආර්. එම්. (1999). වෝකර්ස් මැමල්ස් ඔෆ් ද වර්ල්ඩ්. බැල්ටිමෝර්: ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 832–34. ISBN .
- රැෆර්ටි, ජේ. පී. (2011). කානිවෝර්ස්. නිව්යෝර්ක්: ද රොසෙන් ප්‍රකාශක සමූහය. p. 120. ISBN . සම්ප්‍රවේශය 4 ජූලි 2014.
- ෂී, ඩබ්. (2005). ග්රොත් ඇන්ඩ් බිහේවියර්: එපිජෙනටික් ඇන්ඩ් ජෙනටික් ෆැක්ටර්ස් ඉන්වෝල්ව්ඩ් ඉන් හයිබ්‍රිඩ් ඩිස්ජෙනසිස්. Vol. 11. උප්සලා: Acta Universitatis Upsaliensis. p. 9. ISBN .
{{}}
:|work=
ignored () - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Harington69
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ස්මට්ස්, ජී. එල්. (1982). ලයන්. ජොහැන්නස්බර්ග්: මැක්මිලන් සවුත් ඇෆ්රිකා. p. 231. ISBN .
- . Earth-touch.com. සම්ප්‍රවේශය 31 ජූලි 2013 හිදී.
- . ඵීනික්ස් සූ ෆැක්ට් ෂීට්.
- ජොන්සන්, ඩබ්.ඊ.; ඊසිර්ක්, ඊ.; පෙකොන්-ස්ලැටරි, ජේ.; මර්ෆි, ඩබ්.ජේ.; අන්ට්යුනස්, ඒ.; ටීලිං, ඊ.; ඕබ්රයන්, එස්.ජේ. (2006). "ද ලේට් මයොසීන් රේඩියේෂන් ඔෆ් මොඩර්න් ෆෙලිඩේ: අ ජෙනටික් ඇසෙස්මන්ට්". සයන්ස්. 311 (5757): 73–7. doi:10.1126/science.1122277. PMID 16400146.
- වර්ඩෙලින්, එල්.; යමාගුචි, එන්.; ජොන්සන්, ඩබ්.ඊ.; ඕබ්රයන්, එස්.ජේ. (2010). "Phylogeny ඇන්ඩ් ඉවලූෂන් ඔෆ් කැට්ස් (ෆෙලිඩේ)" (PDF). බයලජි ඇන්ඩ් කන්සර්වේෂන් ඔෆ් වයිල්ඩ් ෆෙලිඩ්ස්: 59–82.
- ඩේවිස්, බී.ඩබ්.; ලී, ජී.; මර්ෆි, ඩබ්.ජේ. (2010). (PDF). මොලිකියුලර් ෆයිලොජෙනටික්ස් ඇන්ඩ් ඉවලූෂන්. 56 (1): 64–76. doi:10.1016/j.ympev.2010.01.036. PMID 20138224. 5 මාර්තු 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - මෂාක්, ජේ.එච්.; ක්රිස්ටියෙන්සන්, පී.; කිට්චෙනර්, ඒ.සී.; ගොස්වාමි, ඒ. (2011). "ඕල්ඩස්ට් නෝන් පැන්තේරියන් ස්කල් ඇන්ඩ් ඉවලූෂන් ඔෆ් ද ටයිගර්". PLoS ONE. 6 (10): e25483. doi:10.1371/journal.pone.0025483. PMC 3189913. PMID 22016768.
- යමාගුචි, නොබුයුකි; කූපර්, ඇලන්; වර්ඩලින්, ලාර්ස්; මැක්ඩොනල්ඩ්, ඩේවිඩ් ඩබ්. (අගෝස්තු 2004). "ඉවලූෂන් ඔෆ් ද මේන් ඇන්ඩ් ගෲප්-ලිවිං ඉන් ද ලයන් (පැන්තේරා ලියෝ): අ රිවීව්". ජර්නල් ඔෆ් සූලජි. 263 (4): 329–42. doi:10.1017/S0952836904005242.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස හය ක ල න ව ය ප ත ය ම ල ක ල න ස ට වර තම නය දක ව ප ර ම ස හය ස හ ධ න වස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ඇන ම ල ය ව ශය ක ඩ ට වර ගය ග ත රය ක ලය ගණය ව ශ ෂය ප ල ය ප න තර ල ය 1758 ස හයන ග ඓත හ ස ක රත සහ වර තම න න ල ව ය ප ත යDistribution of lions in India The Gir Forest in the State of is the last natural range of approximately 300 wild There are plans to reintroduce some lions to in the neighboring State of Felis leo ල න යස 1758 ස හය ප න ත ර ල ය යන ක ලය හ අතර න එක ක වන අතර ස ම ජ කය ක 1996 වසර හ ස ට ඌ ල ස න IUCN රත ල ය ස ත ව හ ල ය ස ත ගත කර ඇත ත අප ර ක න කල පය හ රටවල උග ගහණය 1990 ගණන වල ම ල අවද ය හ ස ට 43 පමණ ප රම ණයක න පහත බ ස ත බ ණ න ස ව න න ර ද ශ ත වල න ප ටතද ස හයන ග ගහණ ප රම ණය තහව ර කල න හ ක බවක දක වය ගහණය අඩ ව මට හ ත ව ප ර ණ වශය න ත ර ම ග න ම කල හ ක න ව නද සහ ම න ස න සමග ඇත ව ග ට ම යන ද වල අත ශය න අද ළ කර ණ බව ස ලක ය මන ය ගහණය 2016 වසර හ ස ට ල ස න ල ය ස ත ගත කර ඇත ආස ය ව හ එකම ස හ ගහණය ඉන ද ය ව හ ත ල සහ එය අවට න න ස පවත න අතර 1986 වසර හ ස ට ල ස න ල ය ස ත ගත කර ඇත අප ර ක න ස හය ල ස න ප ද ව හ ය ද න පදය ව ත න අප ර ක ව හ ස හ ගහණයන සමස තයක ල ස න ව දහ ද ක ව ය ව න න ස ලක කල ව ය ඝ රය ට පමණක ද වන වන ද නට ජ වත වන ව ශ ලතම බ ල ලය වන ම ග සමහරක ප ර ම සත න බර න 250 ක ග ර 550 ර ත ඉක මවය ප ර තන ක ල ස ම වන හ ද න තන ස හය ග ව සස ථ න පර සය ව ත ඇත ළ අප ර ක ව හ බ හ ක ටස ග ර ස ය සහ ස ට ඉන ද ය ව දක ව ය ර ස ය ව අයත ව ය අපර ම න ස න හ ර ණ ව ට ල ව වඩ ත ප ත ර ණ ව ශ ලතම භ ම ක ෂ රප ය ය ස හය ව ය උත ර සහ බටහ ර ය ර පය හ ජ වත ව අතර ඇමර ක වන හ ග ග ව හ ස ට දක ව ජ වත ව ය ප ර ම සත න වසර 10 ස ට 14 දක ව පමණට වඩ ජ වත ව ම ඉත ව රල වන න ප රත ව ද ප ර ම සත න සමග අඛණ ඩ සටන න ස ඇත වන ත ව ල හ ත ව න උන ග ජ ව ත ක ල ස ම ව ව සල ල ස න අඩ ක ර න බ ව න බන ධනගතව ස ට යද උන වසර 20 කට වඩ ජ වත ව ත උන ස ම න යය න සහ ත ල ජ වත වන ම ත සහ වන න තර ත ලද ඔව න ස ට ත අන ක ත බ ල ලයන හ සමග න ස සන දනය කරන ව ට ස හයන ව ශ ව ස කල න හ ක තරමට ව ත ස හයන ග ගහණ සම හයක සමන ව ත වන න ආශ ර ත ග හ ණ සත න සහ ප ටව න සමග ව ඩ හ ට ප ර ම සත න ක ඩ ස ඛ ය වක ව ත න ස හ ග හ ණ සත න බ හ ව ට එක ව දඩයම හ ය ද න අතර බ හ ව ට ව ශ ල ග ද ර කර ගන ත අවස ථ වක ලද ව ට කද උන ග ආහ ර අවශ යත වය න ස යයට 50 ක පමණ මලක ණ ව ලඳ ම න ප ර මස ගන න උන අත දක ෂ ව වද ස හයන සහ ව ත ස හයන ස ම න යය න ම න ස න දඩයම න කලද එස කල ව න ස ට ඇත ප රධ න වශය න ද ව ක ලය ප ර න ද ගන න ස හයන ප ර ථම ක ල ස න ර ත ර ක ලය ද සක ර ය වන අතර සමහරව ට හ ම ද ර ය හ ද සක ර ය ව ත ක ශර සහ ත ව ම න ස ව න ම ප ර ම ස හයන අත ශය න ම ව න කර හඳ න ගත හ ක වන අතර ම නව ස ස ක ත ය හ අත ශය න ප ළ ල ල ස න භ ව තව ඇත සත ත ව ස ක තය ල ස න ප ර ම ස හ ම හ ණ ස ලක ය හ ක සමයය හ වසර 17 000 ප ර ක ලස ම වකට න ර ණය කර ඇත ප ර ශය හ සහ ක ටයම සහ ස ත වම ස ට උන ස ට ස යළ ප ර තන සහ මධ යතන ස ස ක ත න සමස තය ත ල ප හ උන ග දක නට ඇත ම ර ත න ත ල ස ත වම ත ල ජ ත ක ක ඩ ත ල සහ සමක ල න ච ත රපට සහ ස හ ත යය ක ත න ත ල අත ව සල වශය න එය න ර පණය කර ඇත ර ම න අධ ර ජ යය සමයය හ ස ට ත ල ස හයන ස ර කර ත බ ණ අතර දහඅටවන ස යවස හ අග භ ගය හ ස ට ල ව ප ර ප රදර ශන සත ත ව ව ශ ෂයක ල ස න වඩ ත ම ඉල ල මක ඇත සත ත ව ව ශ ෂයක බවට ස හයන පත ව ඇත අන තරය ට ලක ව ඇත සඳහ අභ ජනන ව ඩසටහන ක ර ය ත මක ක ර මට සත ව ද ය නයන සහය ගය න කටය ත කරත වර ග කරණය සහ පර ණ මයසඳහ ය ජ ත ව ශ ප රව ණ ර ක සටහන ද කක ඉහළ ව ශ ප රව ණ ර ක සටහන පදනම ව ඇත ත 2006 සහ 2009 අධ යයන මත වන අතර අන ක පදනම ව ඇත ත 2010 සහ 2011 අධ යයන පදනම වය ස හය ග සම පතම න ද යන වන න ගණය හ අන ක ත ජ ව ව ශ ෂයන ය ව ය ඝ රය සහ ක ට ය 2006 සහ 2009 වසරයන හ ද කල අධ යයන වල න න ගමනය ක ර ණ ජග වරය යන ස හය ග බවත ක ට ය යන ජග වරය ස හය ශ ඛ ව ග භග න වර ගයක බවත වන අතර 2010 සහ 2011 වසර වලද ක ර ණ අධ යයන වල න ක ට ය සහ ජග වරය ග ස ථ න හ වම ර ක ර ණ ම ල යන 1 සහ වසර 800 000 දක ව ක ලස ම වක ත ල අප ර ක ව පර ණ මයට පත ව ප ල ය ඉන පස ව ප රද ශය ප ර ප ත ර ග ය ය හ ස ර මස හයන ව ඩ ක ලයක ව ව ක ව ගතකරය දවස ව ස හතර ප ය න ප ය ව ස සක ම ම ස අක ර යව ගතකරත එහ ත ඔව හ ඕන ම අවස ථ වන සක ර ය ව යහ ක දවස ප ය ද කක පමණ ඇව ද ම න ගත කරත ආහ ර ග න ම සදහ ගත කරන න ම න ත ත පණහක පමණය ස ම හ ක හ ස ර ම බළල පව ල අන ක ත සත වය න ම න ස හය ද සම ජශ ල සත වය ක බ හ සත ව ව ශ ෂවල ම න වඩ ත සම ජශ ල වන න ග හ ණ සත න ය ප ර ම සත න පර ණත අවධ ය ද ර ල න ප ටම වන නම ද ග හ ණ සත න ද ගටම තම ර ල අතහ ර න යය ස හ ර ලක ස හයන 15 පමණ ස ට එය න ව ඩ ම ක ටස ග හ ණ සත න ය ස ත ර ප ර ෂ ද ප ර ශවයටම අයත ප ටව න ක හ ප ද න ක එක ර ලකට අයත ව බ හ ව ට ස හ ර ළක ඇත ත එක ව ඩ ණ ප ර ම ස හය ක පමණය ඇත ම ව ට හ ද කල ව ව සය කරන හ ද ද නක එක ව ව සය කරන දක නට ල බ ප ර ම ස හ ප ටව න ව ඩ ව යට පත ව ව ට තම කණ ඩ යම න ඉවත ව යන අතර එස ඉවත ව යන ප ර ම ස හයන ම ස හ ද කල ව හ ද ද නක ග න ය ත කණ ඩ යමක ල ස ස ර සරය සමල ග ක හ ස ර ම දක වන ප රධ නතම සත වය ක වන න ද ස හයන ය ප රධ න ස හ ර ළක ස ට න න යක ස හය තර ණ ස හයන තම කණ ඩ යම න ප ට වහල කරන අතර තවත ව නත ස හය ක තම ර ළට එක ව මද වළකය ඇත ම ව ව ට ශක ත මත තර ණ ස හයන ව ස න ස හ ර ළක න යක ස හය සමග සටන කර ඔහ පර ජයකර ර ල න යකත වය ලබ ගන ම ම සටන වලද හ මව ටම ශක ත වන තය ජයග රහනය කරන අතර පර ජ තය ට බ හ ව ට අත වන න මරණයය ප ර ම ස හය ක තම ට අයත ර ජධ න යක ස ය වසරක පමණ ඇව ද ය අවස නය ඔහ තම ට අයත ර ජධ න යක ත ර ගන න අතර එය තම ම ත ර මග න ස ම වන සළක ණ කරගන ම ස තම ස ම වන සළක ණ ක ර ම සදහ ප ටකළ ම ත ර ට ක කලක න ඉවත ව යන බ ව න න වත න වත ම ත ර ප ටකර ස ම වන සළක ණ ක ර ම ස ද කරය ම ම ම ත ර ත ල ව ශ ෂ රස යන ක අඩ ග වන අතර එමග න ස හය න ට රස යන ක වශය න පණ ව ඩ ලබ ගත හ ක ඔව න ග ආඝ රහන ශක ත යද ඉත ඉහල බ ව න ඉත හ ද න රස යන ක සන න ව දනය ස ද කල හ ක ආහ රප රජනනය හ ජ වන චක රයහ ල ක ර මස ස ක ත යව ව ධ ජන සම ජවල ස හය හ බ ඳ න ව ශ ව ස ඇදහ ල අභ ව ර ජනප රව ද පවත ස හය න ර භ ත බව අභ ම නය ස ක තවත ක ර මට ය ද ගන බ හ ජනකත වලට අන ව ස හය ක ළ රජ ල ස හඳ න ව ද ඇත අත ත ඉන ද ය ව ශ ක ය ව ශ කයන ස හය තම ල ජනය ල ස ය ද ග න ඇත බව ත ර ප ටකය ද ක ව ධර ම ශ ක අධ ර ජ යය ද තම ල ජනයට ස හර ව ය ද ග න ඇත ශ ර ල ක ද ව පය ව සය කරන ස හල ජනත ව ග ආරම භය ග න ක යන මහ ව ශය නම ඓත හ ස ක ග රන ථය ද ක ව න ජනප රව දයකට අන ව ස හලයන ස හයක ග න ප වත න ජන ක ටසක එම ස ෂ ප තව කත ව ම ස ය දඹද ව ල ට රට රජ ග ද යණ යව ස ප ප ද ව ය ග ල ප ස යයක සමග වන න තරයක ම ද න යම න ස ට යහ එම වන න තරය අණසක පත ර ව ග න ස ට ස හ ර ජය හද ස ය මත ව ග ල පන ස ය ස ට ගවයන හ ප ර ෂයන 499 ද න ම මර ක ව ය එහ ස ට එකම ස ත ර යව ස ප ප ද ව ය ද ක ර ගය උපදව ඇයව ගල ග හ වක ස රකර තබ ගන ම න ඇය හ ස ව සය ය ද ය ම ස ක ලයක ගතවනව ට ස හය ට ද ව ස ප ප ද ව ය ක ස න ප ර ම දර වක බ හ ව ඔහ ට ස හභ හ යන නම තබත පස ව ද වන වරටත ඇයව ග බ ගන න අතර ද වන වත ව ද යණ යක ලබය එම ද යණ යට ස හ ස වල යන න මය තබත ම ම දර වන ද ද න ව ඩ ව යට ප ම න න ව ට තම මව ප ය ග න ප රශ න කරත අවස නය ස ද ව ස යල ල ස ප ප ද ව ය තම දර වන ට පහදය ස හය පලව ල ග නඒමට ඉවතට ග යව ට ස හභ ජ ක මර ගල ල න බ ඳ තම මව හ න ගණ ය සමග තම ස ය ව ල ට රට රජ ව තට යය තම පව ල අය තම අතහ ර දම ග ස ඇත බව ද නගන න ස හය ගම බ ම වනසම න ම න ස න මර දමම න කලහක ර ව හ ස ර රජ ම ම ස හය මර දමන ල ස අණ කරය පස ව ස හභ හ ක මර තම ප ය ව ස හය මර ද ම මට ඉද ර පත ව ස හභ හ ක මර එම භය නක ස හය මර දමය පස ව තම ස ය ග ඇව ම න ල ට රට මහරජ බවට පත ව ඔහ ට ව ජය නම න ප ත ක මර ක ස ට අතර ඔහ ඉත දඩබ බර ම රණ ඩ ප ද ගලය ක ව ය තම යහළ වන 700 ද නක සමග රටව ස යන බ යපත කරම න ස රකම ම ක ල ලක ම කරම න ජනය ප ඩ වට පත කල ය රටව ස යන ම ග න ස හභ ජ රජ ට ප ම ණ ල කල ය රජ තම ප ත ව ජය ක මර හ යහළ වන පන ස ය ද න ග හ ස පත තක ම ඩ ක ට රට න ප ට වහල කළ ය ඔව න තම ම ණ න ප රද ශය න ල ක වට ග ඩබ ස සහ පස ව ව ජය ක මර ස වද ශ ක යක ෂ ග ත ර ක ස ත ර යක ව ව හ කරගන න අතර යක ෂ ග ත ර කයන මර දම ල ක රජ ය ලබ ගන ම ව ත බලන නම ල ශ රආශ ර තWilson Don E Reeder DeeAnn M eds 2005 Mammal Species of the World 3rd ed Baltimore 2 vols 2142 pp ISBN 978 0 8018 8221 0 Bauer H Nowell K amp Packer C 2008 Panthera leo In IUCN 2008 IUCN Red List of Threatened Species Downloaded on 9 October 2008 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Linn1758 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය IUCN නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ප න ත ර ල ය බටහ ර අප ර ක උපගහණය අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2017 1 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help බ ර ය ටන ම සර ය ම ලන ඩ ප අහමඩ ක න ජ සහ ඩ ර ස ක ල ස 2008 ප න ත ර ල ය ජ ව ව ශ ෂ ජ ව ත රක ෂක ස ලස ම ප ර ස ක අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2017 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help CS1 maint multiple names authors list link න ව ක ආර එම 1999 ව කර ස ම මල ස ඔෆ ද වර ල ඩ බ ල ට ම ර ජ න ස හ ප ක න ස ව ශ වව ද ය ලය ය ම ද රණ ලය pp 832 34 ISBN 0 8018 5789 9 ර ෆර ට ජ ප 2011 ක න ව ර ස න ව ය ර ක ද ර ස න ප රක ශක සම හය p 120 ISBN 978 1 61530 340 3 සම ප රව ශය 4 ජ ල 2014 ෂ ඩබ 2005 ග ර ත ඇන ඩ බ හ ව යර එප ජ නට ක ඇන ඩ ජ නට ක ෆ ක ටර ස ඉන ව ල ව ඩ ඉන හය බ ර ඩ ඩ ස ජ නස ස Vol 11 උප සල Acta Universitatis Upsaliensis p 9 ISBN 91 554 6147 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a work ignored help උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Harington69 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ස මට ස ජ එල 1982 ලයන ජ හ න නස බර ග ම ක ම ලන සව ත ඇෆ ර ක p 231 ISBN 0 86954 122 6 Earth touch com සම ප රව ශය 31 ජ ල 2013 හ ද ඵ න ක ස ස ෆ ක ට ෂ ට ජ න සන ඩබ ඊ ඊස ර ක ඊ ප ක න ස ල ටර ජ මර ෆ ඩබ ජ අන ට ය නස ඒ ට ල ඊ ඕබ රයන එස ජ 2006 ද ල ට මය ස න ර ඩ ය ෂන ඔෆ ම ඩර න ෆ ල ඩ අ ජ නට ක ඇස ස මන ට සයන ස 311 5757 73 7 doi 10 1126 science 1122277 PMID 16400146 වර ඩ ල න එල යම ග ච එන ජ න සන ඩබ ඊ ඕබ රයන එස ජ 2010 Phylogeny ඇන ඩ ඉවල ෂන ඔෆ ක ට ස ෆ ල ඩ PDF බයලජ ඇන ඩ කන සර ව ෂන ඔෆ වය ල ඩ ෆ ල ඩ ස 59 82 ඩ ව ස බ ඩබ ල ජ මර ෆ ඩබ ජ 2010 PDF ම ල ක ය ලර ෆය ල ජ නට ක ස ඇන ඩ ඉවල ෂන 56 1 64 76 doi 10 1016 j ympev 2010 01 036 PMID 20138224 5 ම ර ත 2016 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help මෂ ක ජ එච ක ර ස ට ය න සන ප ක ට ච නර ඒ ස ග ස ව ම ඒ 2011 ඕල ඩස ට න න ප න ත ර යන ස කල ඇන ඩ ඉවල ෂන ඔෆ ද ටය ගර PLoS ONE 6 10 e25483 doi 10 1371 journal pone 0025483 PMC 3189913 PMID 22016768 යම ග ච න බ ය ක ක පර ඇලන වර ඩල න ල ර ස ම ක ඩ නල ඩ ඩ ව ඩ ඩබ අග ස ත 2004 ඉවල ෂන ඔෆ ද ම න ඇන ඩ ග ප ල ව ඉන ද ලයන ප න ත ර ල ය අ ර ව ව ජර නල ඔෆ ස ලජ 263 4 329 42 doi 10 1017 S0952836904005242