තිස්සමහාරාමය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා තිබෙන නගරයකි. ක්‍රි.ව. 3න් වන සියවසේදී පැවැති සිංහල රාජධානියක් වූ අගනගරය වූවේද තිස්සමහාරාමයයි. එකල ගොඩනගන ලද පැරණි ඉදිකිරීම් කිහිපයක් අදටත් එහි දැකගත හැකිවේ.
තිස්සමහාරාමය තිස්ස | |
---|---|
නගරය | |
තිස්සමහාරාම චේතිය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | හම්බන්තොට දිස්ත්‍රික්කය |
වේලා කලාප | +5.30 |
වර්ථමානයේදී, යාල ජාතික වනෝද්‍යානය සහ කතරගම වෙත ගමන් කරනා මාර්ගය වැටී තිබෙන්නේද තිස්සමහාරාමය හරහා වේ.
සංචාරක ආකර්ෂණ
- තිස්සමහාරාම රජ මහා විහාරය - තිස්සමහාරාම රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී රහුණේ කාවන් තිස්ස රජු විසින් ඉදිකරවන ලද්දකි. මෙම පුදබිම, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙයි.
- තිස්ස වැව - අතීතයේදී ඉදිකරනු ලැබ තිබෙන තිස්ස වැව, එදා මෙන්ම අදටත් ප්‍රයෝජනවත් ජල සම්පාදන ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ස සමහ ර මය යන ශ ර ල ක ව දක ණ පළ ත ප හ ට ත බ න නගරයක ක ර ව 3න වන ස යවස ද ප ව ත ස හල ර ජධ න යක ව අගනගරය ව ව ද ත ස සමහ ර මයය එකල ග ඩනගන ලද ප රණ ඉද ක ර ම ක හ පයක අදටත එහ ද කගත හ ක ව ත ස සමහ ර මය ත ස සනගරයත ස සමහ ර ම ච ත යරට ශ ර ල ක වපළ තදක ණ පළ තද ස ත ර ක කයහම බන ත ට ද ස ත ර ක කයව ල කල ප 5 30 වර ථම නය ද ය ල ජ ත ක වන ද ය නය සහ කතරගම ව ත ගමන කරන ම ර ගය ව ට ත බ න න ද ත ස සමහ ර මය හරහ ව ත ස ස ව වස ච රක ආකර ෂණත ස සමහ ර ම රජ මහ ව හ රය ත ස සමහ ර ම රජමහ ව හ රය ක ර ස ත ප ර ව ද වන ස යවස ද රහ ණ ක වන ත ස ස රජ ව ස න ඉද කරවන ලද දක ම ම ප දබ ම බ ද න වහන ස ග ප දස පර ශය ලත ප දබ මක ල ස ස ළක ය ත ස ස ව ව අත තය ද ඉද කරන ල බ ත බ න ත ස ස ව ව එද ම න ම අදටත ප රය ජනවත ජල සම ප දන ප රභවයක ල ස ක ර ය කරය ම ල ශ රඛණ ඩ ක 6 17 N 81 17 E 6 283 N 81 283 E 6 283 81 283