බීබීසී වර්ල්ඩ් නිව්ස් යනු බීබීසීයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු කරන ජාත්‍යන්තර රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. අනෙකුත් සෑම බීබීසී නාලිකාවකටම වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව සතු වෙයි. 1991 මාර්තු 11 වන දින බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් (BBC World Service Television) යන නාමයෙන් යුරෝපයෙන් පිට ඇරඹි මෙම නාලිකාවේ නම 1995 දී, බීබීසී වර්ල්ඩ් (BBC World) ලෙස වෙනස් කෙරුණු අතර, නැවතත් 2008 වර්ෂයෙදී නාමය බීබීසී වර්ල්ඩ් නිව්ස් (BBC World News) ලෙස වෙනස් කෙරිණි. නාලිකාව තුල ප්රවෘත්ති වැඩසටහන්, වාර්ථා වැඩසටහන්, සංවාද සහ විවිධ විශේෂාංග වැඩසටහන් විකාශය කෙරේ. ලෝකයේ අනෙකුත් පුවත් නාලිකා වලට වඩා වැඩි වාර්ථාකරුවන් සංඛ්‍යාවක් සහ, ජාත්‍යන්තර කාර්යාංශ සංඛ්‍යාවක් මෙවුන් සතුව පවතියි.
බීබීසී වර්ල්ඩ් නිව්ස් BBC World News | |
---|---|
දියත්කල දිනය | 1991 මාර්තු 11 |
ජාලය | බීබීසී නිව්ස් |
අයිතිකරුවෝ | බීබීසී |
රූප ආකෘතිය | 16:9 (1080i, HDTV)/16:9 (576i), 4:3 (480i) SDTV |
වෙළෙඳපොළ පංගුව | Available in: 350 million homes 1.7 million hotel rooms 81 cruise ships 46 airlines 35 mobile phone platforms 74 million viewers per week (September 2011, ) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | Live The Story, The World's Newsroom |
රට | එක්සත් රාජධානිය |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | Worldwide (except UK) |
මූලස්ථානය | Broadcasting House, ලන්ඩන්, එක්සත් රාජධානිය |
පෙරදී හැඳින්වුනේ | BBC World Service Television (1991–1995) බීබීසී වර්ල්ඩ් (1995–2008) |
සහෝදර නාලිකා(ව) | CBeebies BBC Entertainment BBC Knowledge (international) BBC Lifestyle BBC HD (international) |
වෙබ් අඩවිය | bbc.com/news/world_radio_and_tv |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
(Sweden) | Channel 27 MPEG-4 |
(Andorra) | Channel 20 |
(Greece) | Channel 48, 56 MPEG-4 |
(USA) | Check Your Local Listings |
(Los Angeles Metropolitan Area) | Digital Channel 28.1 USA |
DTT (Mauritius) | Multiplex 2 Mauritius |
Nexmedia (Indonesia) | Channel 703 |
චන්ද්‍රිකා | |
12597 V / 27500 / 3/4 | |
12012 V / 27500 / 3/4 | |
11597 V / 22000 / 5/6 | |
11325 H / 24500 / 7/8 | |
12073 H / 27500 / 3/4 | |
11766 H / 27500 / 3/4 | |
(Italy) | Channel 520 |
(Nigeria) | Channel 03 |
(Poland) | Channel 134 |
(Indonesia) | Channel 332 |
(Spain) | Channel 74 |
(Canada) | Channel 510 |
(Canada) | Channel 501 |
(Malaysia) | Channel 512 |
(India) | Channel 536 |
ඩයලොග් ටීවී ( ශ්‍රී ලංකාව) | Channel 3 |
(Thailand) | Channel 92 |
(New Zealand) | Channel 089 |
(Australia) | Channel 649 |
(Hong Kong) | Channel 62 |
(South Korea) | Channel 519 |
(Japan) | Channel 252 |
(Japan) | Channel 353 |
(France) | Channel 58 |
(Turkey) | Channel 122 |
(Philippines) | Channel 21 |
(Philippines) | Channel TBA |
(Portugal) | Channel 204 |
(Brazil) | Channel 138 |
කේබල | |
(Ireland) | Channel 206 |
(Canada) | Channel 147 |
(Singapore) | Channel 701 () Channel 755 (HD) |
(Canada) | Channel 194 Digital |
(Canada) | Channels 41 |
(Hong Kong) | Channel 75 |
(United States) | Channel 107 |
(Nigeria) | Channel 3 |
(Philippines) | Channel 20 |
(Philippines) | Channel 23 |
(Philippines) | Channel 29 (Digital) |
(Puerto Rico) | Channel 74 |
(New Zealand) | Channel 93 |
First Media (Indonesia) | Channel 230 () Channel 395 (HD) |
(Philippines) | Channel 15 |
(Thailand) | Channel 72 |
(Australia) | Channel 649 |
(Australia) | Channel 649 |
(Germany) | Channel 838 |
(Spain) | Channel 145 |
(Italy) | Channel 88 |
(France) | |
(Canada) | |
(Hong Kong) | Channel 320 |
(Spain) | Channel 134 |
(Portugal) | Channel 204 |
Bell Fibe TV (Canada) | Channel 510 |
Germany | Channel 99 |
(Australia) | Channel 180 |
CHT MOD (Taiwan) | Channel 117 |
(Japan) | Channel 852 |
(Dominican Republic) | Channel 154 |
(Colombia) | |
(Malaysia) | Channel 404 (France 24 Has Ceased Transmission And Replace To BBC World News) |
Channel 1207 (HD) Channel 207 (SD) | |
Unavailable in UK, USA, Australia, Japan, China, Singapore, Thailand and Malaysia | (Free, 502 Kbit/s) |
UPC Horizon | Watch live (Netherlands only) Watch live (Switzerland only) |
අතීතය
1991 මාර්තු 11 දින බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් යන නමින් ආරම්භ කල මෙම නාලිකාවට, බීබීසී වර්ල්ඩ් සර්විස් රේඩියෝ (BBC World Service radio) වට හිමිවන ලෙසට රජයේ ආධාර හිමි නොවීය. පටන් ගත් මුල් සමයේදී නාලිකාව තුල, දිනකට පැය භාගයක පුවත් සංග්‍රහයක් විකාශය කෙරිණි.
1995 ජනවාරියේදී මෙම බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් නාලිකාව කොටස් දෙකකට වෙන් කරන ලදී.
- 1995 ජනවාරි 16: "බීබීසී වර්ල්ඩ්" (පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකාව) (මේ වන විට "බීබීසී වර්ල්ඩ් නිව්ස්").
- 1995 ජනවාරි 30: "බීබීසී ප්‍රයිම්" (පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි වින්දනාත්මක නාලිකාව) (මේ වන විට "බීබීසී එන්ටර්ටෙයින්මන්ට්").
2008 අප්‍රියෙල් 21 වන දිනදී නාලිකාව තුල සිදුකල දැවැන්ත වෙනස්කම් සමග, නාලිකාවේ නාමයද "බීබීසී වර්ල්ඩ් නිව්ස්" ලෙස වෙනස් කෙරිණි.
බ්‍රෝඩ්කාස්ටින් හවුස් වෙතට
බීබීසී වර්ල්ඩ් නිව්ස්, එතෙක් කල් වැඩ කටයුතු කරමින් සිටි බීබීසී ටෙලිවිෂන් සෙන්ටර් (BBC Television Centre) සිට බ්‍රෝඩ්කාස්ටින් හවුස් (Broadcasting House) වෙතට, 2013 ජනවාරි 14 වන දිනදී ප්‍රතිස්ථාපනය වෙන ලදී.
සම්මාන
2006 නොවැම්බරයේ පැවැති Association for International Broadcasting සම්මාන උළෙලේදී හොඳම ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකාව ලෙස බීබීසී වර්ල්ඩ් නිව්ස් නාලිකාව නම් කෙරිණි.
මූලාශ්‍ර
- "About BBC World News TV". BBC News. 7 April 2011. සම්ප්‍රවේශය 25 September 2011.
- "BBC World News achieves major distribution milestone, reaching more than 330m households worldwide". BBC Media Centre. 16 May 2012. සම්ප්‍රවේශය 16 May 2012.
- BBC. "BBC News – About BBC World News TV". BBC.
- Sabbagh, Dan. "The news from the BBC: its £1bn new base is finally coming on air". Guardian. සම්ප්‍රවේශය 26 December 2012.
- "Key Dates". BBC World News. සම්ප්‍රවේශය 22 August 2010.
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය (Mobile)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ බ ස වර ල ඩ න ව ස යන බ බ ස යට අයත ප ය 24 ප ර ම ව ක ශන කටය ත කරන ජ ත යන තර ර පව හ න ප රව ත ත න ල ක වක අන ක ත ස ම බ බ ස න ල ක වකටම වඩ ව ඩ ප ර ක ෂක ප ර සක ම ම න ල ක ව සත ව ය 1991 ම ර ත 11 වන ද න බ බ ස වර ල ඩ සර ව ස ට ල ව ෂන BBC World Service Television යන න මය න ය ර පය න ප ට ඇරඹ ම ම න ල ක ව නම 1995 ද බ බ ස වර ල ඩ BBC World ල ස ව නස ක ර ණ අතර න වතත 2008 වර ෂය ද න මය බ බ ස වර ල ඩ න ව ස BBC World News ල ස ව නස ක ර ණ න ල ක ව ත ල ප රව ත ත ව ඩසටහන ව ර ථ ව ඩසටහන ස ව ද සහ ව ව ධ ව ශ ෂ ග ව ඩසටහන ව ක ශය ක ර ල කය අන ක ත ප වත න ල ක වලට වඩ ව ඩ ව ර ථ කර වන ස ඛ ය වක සහ ජ ත යන තර ක ර ය ශ ස ඛ ය වක ම ව න සත ව පවත ය බ බ ස වර ල ඩ න ව ස BBC World Newsද යත කල ද නය 1991 ම ර ත 11ජ ලය බ බ ස න ව ස අය ත කර ව බ බ ස ර ප ආක ත ය 16 9 1080i HDTV 16 9 576i 4 3 480i SDTVව ළ ඳප ළ ප ග ව Available in 350 million homes 1 7 million hotel rooms 81 cruise ships 46 airlines 35 mobile phone platforms 74 million viewers per week September 2011 ප රච රණ උද ය ග ප ඨය Live The Story The World s Newsroomරට එක සත ර ජධ න යභ ෂ ව ඉ ග ර ස ව ක ශන සර ය Worldwide except UK ම ලස ථ නය Broadcasting House ලන ඩන එක සත ර ජධ න යප රද හ ඳ න ව න BBC World Service Television 1991 1995 බ බ ස වර ල ඩ 1995 2008 සහ දර න ල ක ව CBeebies BBC Entertainment BBC Knowledge international BBC Lifestyle BBC HD international ව බ අඩව ය bbc com news world radio and tvඋපය ජ යත වභ ම ක Sweden Channel 27 MPEG 4 Andorra Channel 20 Greece Channel 48 56 MPEG 4 USA Check Your Local Listings Los Angeles Metropolitan Area Digital Channel 28 1 USADTT Mauritius Multiplex 2 MauritiusNexmedia Indonesia Channel 703චන ද ර ක 12597 V 27500 3 412012 V 27500 3 411597 V 22000 5 611325 H 24500 7 812073 H 27500 3 411766 H 27500 3 4 Italy Channel 520 Nigeria Channel 03 Poland Channel 134 Indonesia Channel 332 Spain Channel 74 Canada Channel 510 Canada Channel 501 Malaysia Channel 512 India Channel 536ඩයල ග ට ව ශ ර ල ක ව Channel 3 Thailand Channel 92 New Zealand Channel 089 Australia Channel 649 Hong Kong Channel 62 South Korea Channel 519 Japan Channel 252 Japan Channel 353 France Channel 58 Turkey Channel 122 Philippines Channel 21 Philippines Channel TBA Portugal Channel 204 Brazil Channel 138ක බල Ireland Channel 206 Canada Channel 147 Singapore Channel 701 Channel 755 HD Canada Channel 194 Digital Canada Channels 41 Hong Kong Channel 75 United States Channel 107 Nigeria Channel 3 Philippines Channel 20 Philippines Channel 23 Philippines Channel 29 Digital Puerto Rico Channel 74 New Zealand Channel 93First Media Indonesia Channel 230 Channel 395 HD Philippines Channel 15 Thailand Channel 72 Australia Channel 649 Australia Channel 649 Germany Channel 838 Spain Channel 145 Italy Channel 88 France Canada Hong Kong Channel 320 Spain Channel 134 Portugal Channel 204Bell Fibe TV Canada Channel 510Germany Channel 99 Australia Channel 180CHT MOD Taiwan Channel 117 Japan Channel 852 Dominican Republic Channel 154 Colombia Malaysia Channel 404 France 24 Has Ceased Transmission And Replace To BBC World News Channel 1207 HD Channel 207 SD Unavailable in UK USA Australia Japan China Singapore Thailand and Malaysia Free 502 Kbit s UPC Horizon Watch live Netherlands only Watch live Switzerland only අත තයThe former BBC newsroom at BBC Television Centre in West London 1991 ම ර ත 11 ද න බ බ ස වර ල ඩ සර ව ස ට ල ව ෂන යන නම න ආරම භ කල ම ම න ල ක වට බ බ ස වර ල ඩ සර ව ස ර ඩ ය BBC World Service radio වට හ ම වන ල සට රජය ආධ ර හ ම න ව ය පටන ගත ම ල සමය ද න ල ක ව ත ල ද නකට ප ය භ ගයක ප වත ස ග රහයක ව ක ශය ක ර ණ 1995 ජනව ර ය ද ම ම බ බ ස වර ල ඩ සර ව ස ට ල ව ෂන න ල ක ව ක ටස ද කකට ව න කරන ලද 1995 ජනව ර 16 බ බ ස වර ල ඩ ප ය 24 ප ර ම ව ක ශය වන ඉ ග ර ස ජ ත යන තර ප රව ත ත න ල ක ව ම වන ව ට බ බ ස වර ල ඩ න ව ස 1995 ජනව ර 30 බ බ ස ප රය ම ප ය 24 ප ර ම ව ක ශය වන ඉ ග ර ස ව න දන ත මක න ල ක ව ම වන ව ට බ බ ස එන ටර ට ය න මන ට 2008 අප ර ය ල 21 වන ද නද න ල ක ව ත ල ස ද කල ද ව න ත ව නස කම සමග න ල ක ව න මයද බ බ ස වර ල ඩ න ව ස ල ස ව නස ක ර ණ බ ර ඩ ක ස ට න හව ස ව තට Former BBC World News logo used from 2008 to 2019 බ බ ස වර ල ඩ න ව ස එත ක කල ව ඩ කටය ත කරම න ස ට බ බ ස ට ල ව ෂන ස න ටර BBC Television Centre ස ට බ ර ඩ ක ස ට න හව ස Broadcasting House ව තට 2013 ජනව ර 14 වන ද නද ප රත ස ථ පනය ව න ලද සම ම නFormer BBC World News logo used from 2019 to 2022 2006 න ව ම බරය ප ව ත Association for International Broadcasting සම ම න උළ ල ද හ ඳම ජ ත යන තර ප රව ත ත න ල ක ව ල ස බ බ ස වර ල ඩ න ව ස න ල ක ව නම ක ර ණ ම ල ශ ර About BBC World News TV BBC News 7 April 2011 සම ප රව ශය 25 September 2011 BBC World News achieves major distribution milestone reaching more than 330m households worldwide BBC Media Centre 16 May 2012 සම ප රව ශය 16 May 2012 BBC BBC News About BBC World News TV BBC Sabbagh Dan The news from the BBC its 1bn new base is finally coming on air Guardian සම ප රව ශය 26 December 2012 Key Dates BBC World News සම ප රව ශය 22 August 2010 භ හ ර සබ ද න ල ව බ අඩව ය Mobile