බ්රහ්මරාක්ෂස් - ජාග් උතා ෂයිතාන් යනුවෙන් හැඳින්වෙන්නේ මේ වනවිටත් විකාශය වෙමින් පවතින ඉන්දියානු හින්දි නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙය සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 9.00 ට නාළිකාව ඔස්සේ විකාශය වේ. මෙම කතාමාලාව දළ වශයෙන් ෆැන්ටසි ත්‍රාසජනක චිත්‍රපයක් වන සහ සම්ප්‍රදායික ක් වන කථාව ආශ්‍රය කරගනිමින් නිර්මාණය වී තීබේ. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බාලාජි ටෙලිෆිල්ම්ස් වෙනුවෙන් ඒක්තා කපූර් සහ විසිනි. විචාරක පැසසුමට ලක් වූ මෙම කතාමාලාව ආරම්භයේ සිටම සාර්ථක ප්‍රතිචාර හිමි කරගනිමින් විකාශය වේ.
බ්රහ්මරාක්ෂස් - ජාග් උතා ෂායිතාන් | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය |
තැනුවේ | ඒක්තා කපූර් |
රචනය කලේ | ඒක්තා කපූර් ශෝභා කපූර් |
රඟපෑම | ක්‍රිස්ටල් ඩි සූසා අහම් ෂර්මා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 57 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ඒක්තා කපූර් ශෝභා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, ඉන්දියාව |
කැමරා සැලැස්ම | |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 6 අගෝස්තු 2016 – 18 පෙබරවාරි 2017 |
කථා පුවත
බ්රහ්මරාක්ෂස් කථාව ඇරඹෙන්නේ අපරාජිතා නැමැති මනාලිය සිය සැමියා වන සංජේව කමල්පුරයේ ඇති ඔහුගේ ධනය ලබාගැනීමේ අරමුණින් මරාදැමීමත් සමගයි. ඇය සින්දූර් (සාදිලිංගම්) සහ චුදා ඔහු වෙත විසි කරයි. ඇය ඔහුව වහළය මුදුනින් තල්ලු කරන අතර, ඔහු පහළට වැටී ගෝරිල්ලකු අතින් මියයයි.
20 වසරක් ගතවෙයි. දැන් කථාව මුම්බායේ ශ්රීවාස්ථව පවුල වෙත දිවෙයි. රිෂාභ් ශ්රීවාස්ථව (අහාම් ෂර්මා) යනු සැහැල්ලුවෙන් දිවිගෙවන හාස්‍යොත්පාදක තරුණයෙකි. ඔහු කමල්පුරහි අභිරහස අනාවරණය කරගන්නා ප්‍රධාන තැනැත්තා ද වේ. ඔහු සිය සොයුරියගේ මිතුරියන් සමග සරදම් කරමින් සිටියි. රයිනා ෂර්මා (ක්‍රිස්ටල් ඩි සූසා) යනු ප්‍රේමණීය, ආශාවන්ගෙන් පිරි, තැන්පත් සහ ශෝභන තරුණ යුවතියකි. ඇය සිය හොඳම මිතුරන් වන රාඛි සහ අජේගේ සමීප මිතුරියකි. ඇය රිෂාභ්ගේ සොයුරිය වන රාඛිහට විවාහ ගිවිස ගැනීමේ සාදයකට යාමට ඇඳුමක් ඇඳීමට උපකාර කරයි. මේ විශාල පවුල රාඛි සහ අජේගේ විවාහයට සූදානම් වේ. අජේගේ පියා ඔවුනට පැරණි කථාවක් කියා දෙයි. එහි පැවසෙන්නේ පූර්නිමා දිනයේ සත්ත්වයකු අතින් මිනිසකු මියගියහොත් ඔහු බ්රහ්මරාක්ෂසයකු බවට පත්වන බව ආකාරයයි. පසුව, කමල්පුර ගම්මානයේ අලංකාරත්වය අසා අජේගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහය එහි සිදු කරන්නට තීරණය කරති.
මේ අතර කමල්පුර වෙත නව විවාහපත් යුවළක් පැමිණෙති. එහි මිනිසුන් ඔවුනට පවසන්නේ මනාලියක් සින්දූර්, චුදා, මාංතිකා පැළඳීම හෝ රාවනාහට්ටා වාදනය කිරීමෙන් බ්රහ්මරාක්ෂසයා කෝප වී එම මිනිසාව මරාදමන බවයි. දැන් මුම්බායිහි, රිෂාභ්ගේ මව පවසන්නේ කමල්පුර යහපත් ස්ථානයක් නොවන බවයි. ඇයට එහි වෙසෙන සිය සොයුරාගෙන් මේ පිළිබඳ දැනගන්නට ලැබෙයි. නමුත් එය මිත්‍යා විශ්වාසයකැයි සිතා අන්යන් එය විශ්වාස නොකරති. මොහිනිගේ සැමියා වන තාකුර් ආදිත්‍ය ඇයට බ්රහ්මරාක්ෂසයා පිළිබඳ රාඛ්ගේ ඥාති පුවලේ කිසිවකුට හෙළිනොකරන මෙන් පවසන්නේ ඔහුට කම්පුර පිහිටි සිය දේපළ විකුණා එය අත්හැර යාමට අවශ්‍යව තිබූ නිසායි. එසේම ඔහු ඇයට කිසිදු මංගල භාණ්ඩයක් ගෙන නොයන ලෙස උපදෙස් දෙයි. කමල්පුර වෙත යන ගමනේ දී, රාඛ් රිෂාභ්ට පවසන්නේ තමන් වරුන්ට ප්‍රේම කරන බවත්, වෙනත් කිසිවකු හා විවාහ විය නොහැකි බවත් ය. රිෂාභ් තැත් ගන්නා නමුත්, මේ පිළිබඳ මෝහිනි සමග සාකච්ඡා කර ඇයව වරුන්ට විවාහ කරදීමට ඔහු පරොන්දු වේ.
දුම්රියපළේ දී, රිෂාභ්, රයිනා, ශ්‍යාම් සහ ඔහුගේ බිරිය වන මිශ්රි හට කමල්පුර වෙත යන දුම්රිය මගහැරෙයි. ඔවුන් කැලෑබද පාරක් ඔස්සේ කමල්පුර වෙත ගමන් ගනියි. ශ්‍යාම් සහ මිශ්රි පැනගොස් බ්රහ්මරාක්ෂසයන් වෙසෙන බංගලාව වෙත ළඟා වෙයි. මංගලසූත්ර සහ සින්දුර් සහිතව සිටින මිශ්රිව දකින බ්රහ්මරාක්ෂසයා ඇයට පහර දී ශ්‍යාම් සහ මිශ්රි යන දෙදෙනාවම මරා දමයි. ශ්‍යාම්ගේ සිරුරට ඇතුළු වන බ්රහ්මරාක්ෂසයා තාකුර් ආදිත්‍යගේ මන්දිරයට පැමිණෙයි...
ප්‍රධාන චරිත
- ක්‍රිස්ටල් ඩි සූසා, රයිනා රිෂාභ් ශ්රීවාස්ථව ලෙස
- අහාම් ෂර්මා, රිෂාභ් ශ්රීවාස්ථව ලෙස
ආවර්තී චරිත
- , අපරාජිත ලෙස (බ්‍රහ්මරාක්ෂස)
- , බ්‍රහ්මරාක්ෂස / තාකුර් සංජේ ලෙස
- , ෂිවම් ලෙස (ෆූලිගේ පුත්‍රයා)
- , කියාරා ලෙස
- , මෝහිනි නිගම් ශ්රීවාස්ථව ලෙස (රිෂාභ්ගේ මව)
- , ෆූලි ලෙස (ජූජකයෙකි)
- , නලින් ශ්රීවාස්ථව ලෙස (රිෂාභ්ගේ පියා)
- , තාකුර් ආදිත්‍ය නිගම් ලෙස (මොහිනිගේ සොහොයුරා)
- , යුග් ශ්රීවාස්ථව ලෙස (රිෂාභ්ගේ සොහොයුරා)
- , නෛනා ශ්රීවාස්ථව ලෙස (යුග්ගේ බිරිය)
- , වේද් නිගම් ලෙස (රිෂාභ්ගේ මස්සිනා)
- , මිතාලි නිගම් ලෙස (රිෂාබ්ගේ නෑනා)
- , ජස්මිත්/ජාසි/දාදි බුවා ලෙස
- , ගයාත්‍රි ලෙස
- , අජේ ලෙස (රාඛිගේ හිටපු පෙම්වතා)
- , මුකේශ් ෂර්මා ලෙස (රයිනාගේ හදාගත් පියා) (මියගිය)
- , රාඛි ශ්රීවාස්ථව / රිෂාභ්ගේ සොයුරිය ලෙස(මියගිය)
- , අනිල් ලෙස (අජේගේ පියා) (මියගිය)
- , ෂ්‍යාම් / රිෂාභ්ගේ මස්සිනා ලෙස (මියගිය)
- , මිශ්රි / ෂ්යාම්ගේ බිරිය ලෙස (මියගිය)
- , වරුන් / රාඛ්ගේ සැමියා ලෙස (මියගිය)
මූලාශ්‍ර
- "ක්‍රිස්ටල් ඩි සූසා'ස් බ්රහ්මරාක්ෂස් ටු ගෝ ඔන් එයාර් ෆ්‍රොම් ඕගස්ට්". ෆිල්මි බීට්. 26 ජූලි 2016.
- "බ්රහ්මරාක්ෂස් රීවිව්: බැරිං අ ෆිව් ග්ලිචස්, ක්‍රිස්ටල් ඩි සූසා'ස් ෂෝ මැනේජස් ටු ඉම්ප්‍රෙස්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 8 අගෝස්තු 2016.
- "BARC රිපෝට් වීක් 37: නොට් කවාච්, ඉට්'ස් බ්රහ්මරාක්ෂස් දැට් හෑස් මැච්ඩ් නාගින්'ස් සක්සස්!". බොලිවුඩ් ලයිෆ්. 22 සැප්තැම්බර් 2016.
- "රීසන්ස් බ්රහ්මරාක්ෂස් ඊස් එව්රිවන්'ස් ෆේවරිට් ෂෝ රයිට් නව්". ඉන්ඩියා ටුඩේ. 23 සැප්තැම්බර් 2016.
- . ටෙලිවිෂන් පෝස්ට්. 1 අගෝස්තු 2016. 2016-08-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-11-30.
{{}}
: no-break space character in|title=
at position 3 () - "රයිනා ෂර්මා". /www.ozee.com. සම්ප්‍රවේශය 1සැප්තැම්බර් 2016.
{{}}
: Check date values in:|accessdate=
() - "ක්‍රිස්ටල් ඩි සූසා ටු ස්ටාර් ඉන් එක්තා කපූර්'ක් නිව් ටීවී ෂෝ බ්රහ්මරාක්ෂස්". ෆිල්ම් බීට්. 19 ජූලි 2016.
- "රිෂාභ් ශ්රීවාස්ථව". /www.ozee.com. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2016.
{{}}
: Cite has empty unknown parameter:|1=
() - "ඒක්තා කපූර්'ස් බ්රහ්මරාක්ෂස් ප්‍රොමෝ අවුට්: ක්‍රිස්ටල් ජි සූසා මේක්ස් අ කම්බැක්!". ෆිල්මි බීට්. 20 ජූලි 2016.
- "නෙක්ස්ට් ආටිකල් » බ්රහ්මරාක්ෂස් ප්‍රොමෝ රීවිව්: ක්‍රිස්ටල් ඩි සූසා'ස් බ්‍රයිඩ්ල් බ්ලෂ් ඪස් රුයින්ඩ් බයි අ මොන්ස්ටර්!". බොලිවුඩ් ලයිෆ්. 22 ජූලි 2016.
- "රිෂාභ්, ශ්රාස්ති ඇන්ඩ් මෘදුල් ඉන් සී ටීවී'ස් බ්රහ්මරාක්ෂස්". ටෙලිචක්කර්.
- "අභාස්-ඕජස්වි රිටර්න් ටු ස්මෝල් ස්ක්‍රීන් විත් බාලාජි'ස් නෙක්ස්ට් ෆෝ සී ටීවී". ටෙලිචක්කර්. 15 ජූලි 2016.
- "කුණාල් වොහ්රා ටු ඩිබට් විත් සී ටීවී'ස් බ්රහ්මරාක්ෂස්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 22 ජූලි 2016.
- "සාහිල්, චාරු ඇන්ඩ් කරන් ඉන් සී ටීවී'ස් බ්රහ්මරාක්ෂස්". ටෙලිචක්කර්. 2 අගෝස්තු 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රහ මර ක ෂස ජ ග උත ෂය ත න යන ව න හ ඳ න ව න න ම වනව ටත ව ක ශය ව ම න පවත න ඉන ද ය න හ න ද න ට ය ර පව හ න කත ම ල වක ම ය ස නස ර ද සහ ඉර ද ද නවල ප ව 9 00 ට න ළ ක ව ඔස ස ව ක ශය ව ම ම කත ම ල ව දළ වශය න ෆ න ටස ත ර සජනක ච ත රපයක වන සහ සම ප රද ය ක ක වන කථ ව ආශ රය කරගන ම න න ර ම ණය ව ත බ ම ම කත ම ල ව න ෂ ප දනය කරන ලද ද බ ල ජ ට ල ෆ ල ම ස ව න ව න ඒක ත කප ර සහ ව ස න ව ච රක ප සස මට ලක ව ම ම කත ම ල ව ආරම භය ස ටම ස ර ථක ප රත ච ර හ ම කරගන ම න ව ක ශය ව බ රහ මර ක ෂස ජ ග උත ෂ ය ත න ප රභ දයන ට යත න ව ඒක ත කප ර රචනය කල ඒක ත කප ර ශ භ කප ර රඟප මක ර ස ටල ඩ ස ස අහම ෂර ම සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන57න ෂ ප දනයන ෂ ප දක ය ඒක ත කප ර ශ භ කප ර ස ථ නය න ම ම බ ය ඉන ද ය වක මර ස ල ස මන ෂ ප දන සම ගමබ ල ජ ට ල ෆ ල ම ස බ ද හර න න ප රච රණයම ල න ල ක වර ප ආක ත ය HDTV ම ල ධ වනය6 අග ස ත 2016 18 ප බරව ර 2017 2017 02 18 කථ ප වතබ රහ මර ක ෂස කථ ව ඇරඹ න න අපර ජ ත න ම ත මන ල ය ස ය ස ම ය වන ස ජ ව කමල ප රය ඇත ඔහ ග ධනය ලබ ග න ම අරම ණ න මර ද ම මත සමගය ඇය ස න ද ර ස ද ල ගම සහ ච ද ඔහ ව ත ව ස කරය ඇය ඔහ ව වහළය ම ද න න තල ල කරන අතර ඔහ පහළට ව ට ග ර ල ලක අත න ම යයය 20 වසරක ගතව ය ද න කථ ව ම ම බ ය ශ ර ව ස ථව පව ල ව ත ද ව ය ර ෂ භ ශ ර ව ස ථව අහ ම ෂර ම යන ස හ ල ල ව න ද ව ග වන හ ස ය ත ප දක තර ණය ක ඔහ කමල ප රහ අභ රහස අන වරණය කරගන න ප රධ න ත න ත ත ද ව ඔහ ස ය ස ය ර යග ම ත ර යන සමග සරදම කරම න ස ට ය රය න ෂර ම ක ර ස ටල ඩ ස ස යන ප ර මණ ය ආශ වන ග න ප ර ත න පත සහ ශ භන තර ණ ය වත යක ඇය ස ය හ ඳම ම ත රන වන ර ඛ සහ අජ ග සම ප ම ත ර යක ඇය ර ෂ භ ග ස ය ර ය වන ර ඛ හට ව ව හ ග ව ස ග න ම ස දයකට ය මට ඇඳ මක ඇඳ මට උපක ර කරය ම ව ශ ල පව ල ර ඛ සහ අජ ග ව ව හයට ස ද නම ව අජ ග ප ය ඔව නට ප රණ කථ වක ක ය ද ය එහ ප වස න න ප ර න ම ද නය සත ත වයක අත න ම න සක ම යග යහ ත ඔහ බ රහ මර ක ෂසයක බවට පත වන බව ආක රයය පස ව කමල ප ර ගම ම නය අල ක රත වය අස අජ ග ද මව ප ය ඔව න ග ව ව හය එහ ස ද කරන නට ත රණය කරත ම අතර කමල ප ර ව ත නව ව ව හපත ය වළක ප ම ණ ත එහ ම න ස න ඔව නට පවසන න මන ල යක ස න ද ර ච ද ම ත ක ප ළඳ ම හ ර වන හට ට ව දනය ක ර ම න බ රහ මර ක ෂසය ක ප ව එම ම න ස ව මර දමන බවය ද න ම ම බ ය හ ර ෂ භ ග මව පවසන න කමල ප ර යහපත ස ථ නයක න වන බවය ඇයට එහ ව ස න ස ය ස ය ර ග න ම ප ළ බඳ ද නගන නට ල බ ය නම ත එය ම ත ය ව ශ ව සයක ය ස ත අන යන එය ව ශ ව ස න කරත ම හ න ග ස ම ය වන ත ක ර ආද ත ය ඇයට බ රහ මර ක ෂසය ප ළ බඳ ර ඛ ග ඥ ත ප වල ක ස වක ට හ ළ න කරන ම න පවසන න ඔහ ට කම ප ර ප හ ට ස ය ද පළ ව ක ණ එය අත හ ර ය මට අවශ යව ත බ න ස ය එස ම ඔහ ඇයට ක ස ද ම ගල භ ණ ඩයක ග න න යන ල ස උපද ස ද ය කමල ප ර ව ත යන ගමන ද ර ඛ ර ෂ භ ට පවසන න තමන වර න ට ප ර ම කරන බවත ව නත ක ස වක හ ව ව හ ව ය න හ ක බවත ය ර ෂ භ ත ත ගන න නම ත ම ප ළ බඳ ම හ න සමග ස කච ඡ කර ඇයව වර න ට ව ව හ කරද මට ඔහ පර න ද ව ද ම ර යපළ ද ර ෂ භ රය න ශ ය ම සහ ඔහ ග බ ර ය වන ම ශ ර හට කමල ප ර ව ත යන ද ම ර ය මගහ ර ය ඔව න ක ල බද ප රක ඔස ස කමල ප ර ව ත ගමන ගන ය ශ ය ම සහ ම ශ ර ප නග ස බ රහ මර ක ෂසයන ව ස න බ ගල ව ව ත ළඟ ව ය ම ගලස ත ර සහ ස න ද ර සහ තව ස ට න ම ශ ර ව දක න බ රහ මර ක ෂසය ඇයට පහර ද ශ ය ම සහ ම ශ ර යන ද ද න වම මර දමය ශ ය ම ග ස ර රට ඇත ළ වන බ රහ මර ක ෂසය ත ක ර ආද ත යග මන ද රයට ප ම ණ ය ප රධ න චර තක ර ස ටල ඩ ස ස රය න ර ෂ භ ශ ර ව ස ථව ල ස අහ ම ෂර ම ර ෂ භ ශ ර ව ස ථව ල සආවර ත චර ත අපර ජ ත ල ස බ රහ මර ක ෂස බ රහ මර ක ෂස ත ක ර ස ජ ල ස ෂ වම ල ස ෆ ල ග ප ත රය ක ය ර ල ස ම හ න න ගම ශ ර ව ස ථව ල ස ර ෂ භ ග මව ෆ ල ල ස ජ ජකය ක නල න ශ ර ව ස ථව ල ස ර ෂ භ ග ප ය ත ක ර ආද ත ය න ගම ල ස ම හ න ග ස හ ය ර ය ග ශ ර ව ස ථව ල ස ර ෂ භ ග ස හ ය ර න න ශ ර ව ස ථව ල ස ය ග ග බ ර ය ව ද න ගම ල ස ර ෂ භ ග මස ස න ම ත ල න ගම ල ස ර ෂ බ ග න න ජස ම ත ජ ස ද ද බ ව ල ස ගය ත ර ල ස අජ ල ස ර ඛ ග හ ටප ප ම වත ම ක ශ ෂර ම ල ස රය න ග හද ගත ප ය ම යග ය ර ඛ ශ ර ව ස ථව ර ෂ භ ග ස ය ර ය ල ස ම යග ය අන ල ල ස අජ ග ප ය ම යග ය ෂ ය ම ර ෂ භ ග මස ස න ල ස ම යග ය ම ශ ර ෂ ය ම ග බ ර ය ල ස ම යග ය වර න ර ඛ ග ස ම ය ල ස ම යග ය ම ල ශ ර ක ර ස ටල ඩ ස ස ස බ රහ මර ක ෂස ට ග ඔන එය ර ෆ ර ම ඕගස ට ෆ ල ම බ ට 26 ජ ල 2016 බ රහ මර ක ෂස ර ව ව බ ර අ ෆ ව ග ල චස ක ර ස ටල ඩ ස ස ස ෂ ම න ජස ට ඉම ප ර ස ටය ම ස ඔෆ ඉන ඩ ය 8 අග ස ත 2016 BARC ර ප ට ව ක 37 න ට කව ච ඉට ස බ රහ මර ක ෂස ද ට හ ස ම ච ඩ න ග න ස සක සස බ ල ව ඩ ලය ෆ 22 ස ප ත ම බර 2016 ර සන ස බ රහ මර ක ෂස ඊස එව ර වන ස ෆ වර ට ෂ රය ට නව ඉන ඩ ය ට ඩ 23 ස ප ත ම බර 2016 ට ල ව ෂන ප ස ට 1 අග ස ත 2016 2016 08 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2016 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a no break space character in title at position 3 help රය න ෂර ම www ozee com සම ප රව ශය 1ස ප ත ම බර 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ක ර ස ටල ඩ ස ස ට ස ට ර ඉන එක ත කප ර ක න ව ට ව ෂ බ රහ මර ක ෂස ෆ ල ම බ ට 19 ජ ල 2016 ර ෂ භ ශ ර ව ස ථව www ozee com සම ප රව ශය 1 ස ප ත ම බර 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help ඒක ත කප ර ස බ රහ මර ක ෂස ප ර ම අව ට ක ර ස ටල ජ ස ස ම ක ස අ කම බ ක ෆ ල ම බ ට 20 ජ ල 2016 න ක ස ට ආට කල බ රහ මර ක ෂස ප ර ම ර ව ව ක ර ස ටල ඩ ස ස ස බ රය ඩ ල බ ලෂ ඪස ර ය න ඩ බය අ ම න ස ටර බ ල ව ඩ ලය ෆ 22 ජ ල 2016 ර ෂ භ ශ ර ස ත ඇන ඩ ම ද ල ඉන ස ට ව ස බ රහ මර ක ෂස ට ල චක කර අභ ස ඕජස ව ර ටර න ට ස ම ල ස ක ර න ව ත බ ල ජ ස න ක ස ට ෆ ස ට ව ට ල චක කර 15 ජ ල 2016 ක ණ ල ව හ ර ට ඩ බට ව ත ස ට ව ස බ රහ මර ක ෂස ටය ම ස ඔෆ ඉන ඩ ය 22 ජ ල 2016 ස හ ල ච ර ඇන ඩ කරන ඉන ස ට ව ස බ රහ මර ක ෂස ට ල චක කර 2 අග ස ත 2016