පිච්චන්චච්චාරාවන් (;Pitjantjatjara: හෝ ) හෝ පිච්චන්ච්චරාවන් හෝ යනු ඌලුරූ අසැ වෙසෙන මැදි ඕස්ට්‍රේලියානු කතර ආදිවාසී ජනතාවකි. ඔවුන් Yankunytjatjaraවනට හා Ngaanyatjarraවනට හා ළඟින් නෑ වන අතර ඔවුනගේ බස් බොහෝ දුරට එකිනෙකා විසින් තේරුම් ගත හැකියි (සියල්ල මැ බටහිරි කතර බසේ ප්‍රභේද වේ).
Aṉangu | |
---|---|
ඌලුරූ හි පිච්චන්චච්චාරා රේන්ජර්වරයෙක් | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
: | ආ. 4,000 |
භාෂා | |
පිච්චන්චච්චාරා ඉංග්‍රීසි (, ) | |
ආගම | |
, ක්‍රිස්තියානි | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
, |
ඔවුන් තමන් වැ හඳුන්වාගනුයේ අංගු (මිනිසුන්) ලෙසයි. පිච්චන්චච්චාරාවන් බොහෝ දුරට දිවි ගෙවනුයේ වයඹදිගු දකුණු ඕස්ට්‍රේලියාවේ වන අතර, මායිම හරහා උතුරු පෙදෙසට ඇමඩේස් විලට මදක් දකුණණින් වන්නට දක්වා ද බටහිරට බටහිරි ඕස්ට්‍රේලියාව තුළට කෙටි දුරක් ද විහිදේ. බිම ඔවුනගේ අනන්‍යතාවයේ වෙන් කළ නොහැකි හා වැදැගත් කොටසක් හා වන අතර, එහි සෑම කොටසක්ම අනංගු කථා හා අරුතින් හා පොහොසති.
ඉසිරැවීම
පිච්චන්චච්චාරා යන ජනවාර්ගික නම සැමැනියෙන් ඉසිරැවෙනුයේ (සැමැනි, වේගවත් දෙඩුමේ දී) පුන පුනා යෙදෙන අකුරු වලින් එකක් වන -tja- ලොප් කැරුමක් සමඟිනි. මේ අනුව: පිච්චන්ච්චරා pitjantjara වෙයි. වඩාත් සැලකිලිමත් දෙඩුමෙහි ලා සියලු මැ අකුරු ඉසිරැවෙයි.
නිරුත
බස
රොනල්ඩ් ටෘඩිංගර්ට අනුවැ "ඕස්ට්‍රේලියාවේ වෙනත් ඕනෑම ආදිවාසී බසකට වඩා පුළුල් පෙදෙසක් පුරා බෙණෙණු" ළඟින් නෑ වන උපබස් ගණනාවක් සඳහා සැමැනි යෙදුමක් සේ පිච්චන්චච්චාරා බස යනු යෙදෙයි. Yankunytjatjara සමඟ එහි වදන්මලෙහි 80% පොදුවේ වේ.
සමහර ප්‍රධාන ප්‍රජාවන්
ඉතිහස
පූජනීය ස්ථාන පිළිගැනීම
කැපී පෙනෙන තැනැත්තන්
මේකත් බලන්නැ
සටහන්
උපුටා දැක්වීම්
- Bauer, Laurie (2007). The Linguistics Student's Handbook. Edinburgh.
{{}}
: CS1 maint: location missing publisher () - Kimber 1986.
- Goddard 1985.
- Trudinger 1943.
- Goddard 2010.
මූලාශ්‍ර
- Goddard, Cliff (1985). A Grammar of Yankunytjatjara. Institute for Aboriginal Development Press. ISBN .
- Goddard, Cliff (2010). "Pitjantjatjara/Yankunytjatjara". in Brown, Keith; Ogilvie, Sarah. Concise Encyclopedia of Languages of the World. Elsevier. pp. 871–876. . https://books.google.com/books?id=F2SRqDzB50wC&pg=PA871.
- Kimber, R. G. (1986). Man from Arltunga. Carlisle: Hesperian Press. chapter 12.
- Trudinger, Ronald M. (March 1943). "Grammar of the Pitjantjatjara Dialect, Central Australia". . 13 (3): 205–223. doi:10.1002/j.1834-4461.1943.tb00381.x. 40327992.
බැහැරි ඈඳි
- Ngapartji 2017-10-10 at the Wayback Machine පිච්චන්චච්චාරා භාෂාව පිළිබඳ මාර්ගගත පාඨමාලාව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ච චන චච ච ර වන ˌ p ɪ tʃ en tʃ e ˈ tʃ ɑːr e Pitjantjatjara හ හ ප ච චන ච චර වන හ යන ඌල ර අස ව ස න ම ද ඕස ට ර ල ය න කතර ආද ව ස ජනත වක ඔව න Yankunytjatjaraවනට හ Ngaanyatjarraවනට හ ළඟ න න වන අතර ඔව නග බස බ හ ද රට එක න ක ව ස න ත ර ම ගත හ ක ය ස යල ල ම බටහ ර කතර බස ප රභ ද ව ප ච චන චච ච ර Aṉanguඌල ර හ ප ච චන චච ච ර ර න ජර වරය ක ස ලක ය ය ත ජනගහනයක සහ ත ප රද ශ ආ 4 000භ ෂ ප ච චන චච ච ර ඉ ග ර ස ආගම ක ර ස ත ය න ආශ ර ත ම න ස ජ ත න ඔව න තමන ව හඳ න ව ගන ය අ ග ම න ස න ල සය ප ච චන චච ච ර වන බ හ ද රට ද ව ග වන ය වයඹද ග දක ණ ඕස ට ර ල ය ව වන අතර ම ය ම හරහ උත ර ප ද සට ඇමඩ ස ව ලට මදක දක ණණ න වන නට දක ව ද බටහ රට බටහ ර ඕස ට ර ල ය ව ත ළට ක ට ද රක ද ව හ ද බ ම ඔව නග අනන යත වය ව න කළ න හ ක හ ව ද ගත ක ටසක හ වන අතර එහ ස ම ක ටසක ම අන ග කථ හ අර ත න හ ප හ සත ඉස ර ව මප ච චන චච ච ර යන ජනව ර ග ක නම ස ම න ය න ඉස ර ව න ය ස ම න ව ගවත ද ඩ ම ද ප න ප න ය ද න අක ර වල න එකක වන tja ල ප ක ර මක සමඟ න ම අන ව ප ච චන ච චර pitjantjara ව ය වඩ ත ස ලක ල මත ද ඩ ම හ ල ස යල ම අක ර ඉස ර ව ය න ර තබසර නල ඩ ට ඩ ගර ට අන ව ඕස ට ර ල ය ව ව නත ඕන ම ආද ව ස බසකට වඩ ප ළ ල ප ද සක ප ර බ ණ ණ ළඟ න න වන උපබස ගණන වක සඳහ ස ම න ය ද මක ස ප ච චන චච ච ර බස යන ය ද ය Yankunytjatjara සමඟ එහ වදන මල හ 80 ප ද ව ව සමහර ප රධ න ප රජ වන ඉත හසප ජන ය ස ථ න ප ළ ග න මක ප ප න න ත න ත තන ම කත බලන න ප ච චන චච ච ර උපභ ෂ වසටහන උප ට ද ක ව ම Bauer Laurie 2007 The Linguistics Student s Handbook Edinburgh a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint location missing publisher link Kimber 1986 Goddard 1985 Trudinger 1943 Goddard 2010 ම ල ශ රGoddard Cliff 1985 A Grammar of Yankunytjatjara Institute for Aboriginal Development Press ISBN 0 949659 32 0 Goddard Cliff 2010 Pitjantjatjara Yankunytjatjara in Brown Keith Ogilvie Sarah Concise Encyclopedia of Languages of the World Elsevier pp 871 876 ISBN 978 0 080 87775 4 https books google com books id F2SRqDzB50wC amp pg PA871 Kimber R G 1986 Man from Arltunga Carlisle Hesperian Press chapter 12 Trudinger Ronald M March 1943 Grammar of the Pitjantjatjara Dialect Central Australia 13 3 205 223 doi 10 1002 j 1834 4461 1943 tb00381 x 40327992 බ හ ර ඈඳ Ngapartji 2017 10 10 at the Wayback Machine ප ච චන චච ච ර භ ෂ ව ප ළ බඳ ම ර ගගත ප ඨම ල ව