ක්‍රීපූ 0ගණන් සාමාන්‍ය වශයෙන් සැලකෙන්නේ, ක්‍රිපූ 1 වන සියවසෙහි සහ ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසාන දශකය ලෙසිනි. කෙසේවෙතත්, 0ගණන්හී මෙන්ම, ක්‍රිපූ 0ගණන්හී වසර සංඛ්‍යාවද සැමවිටම පැහැදිලි ලෙසින් අර්ථදක්වා නොමැත. හෝ ජූලියානු දින දසුනෙහි හෝ (0) නොමැති බව සටහන් කර ගන්න. එබැවින් වසරෙන් ඉක්බිතිව පැමිණෙන්නේ ක්‍රිව 1 වසර වෙයි.
සහශ්‍රවර්ෂය: | ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂය |
සියවස්: | – ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස |
දශක: | ක්‍රිපූ 20ගණන් ක්‍රිපූ 10ගණන් – ක්‍රිපූ 0ගණන් – 0ගණන් 10ගණන් 20ගණන් |
වසර: | |
ප්‍රවර්ග: | – – – |
ක්‍රිව 1 යනු ක්‍රිස්තු වර්ෂ යුගයෙහි ( පොදු යුගය ලෙසින්ද හැඳින්වෙයි) පළමු වසර වෙයි. වසර 525 දී (කණිෂ්ඨ ප්‍රෝබුස් ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය), නමැති ක්‍රිස්තියානි පූජකවරයෙක් පැවසුවේ, ජේසුස් වහන්සේගේ මාංශගතවීම සිදුවූයේ වසර 525 කට පෙර බවයි. දියෝනීස් විසින් "මාංශගතවීම" ලෙසින් සැලකුවේ ජේසුස් වහන්සේගේ උපතද නැත්නම් පිළිසිඳීමද යන්න හා, එය දියෝනීස් විසින් සැලකුවේ ක්‍රිපූ 1 දී හෝ ක්‍රිව 1 දී හෝ සිදුවූ ලෙසින්ද යන්න, නූතන ප්‍රාඥයන්ගේ තර්කයනට ලක් වී ඇත. කෙසේවෙතත්, එම ප්‍රාඥයන් විසින්ම විශ්වාස කෙරෙනුයේ, ජේසුස් වහන්සේ සත්‍ය වශයෙන්ම උපන්නේ, මෙම දශකය තුලදීම, වසර කිහිපයකට පෙරදී බවයි.
මෙම ලිපිය, ක්‍රිස්තු වර්ෂ යුගයට පෙර අවසන් වසර නවය වන ක්‍රිපූ 9– ක්‍රිපූ 1 පිළිබඳ වන අතර, අවසන් වසර දහය පිළිබඳ නොවෙයි.
ආශ්රිත
- නයින්ටීන් ඉයර් සයිකල් ඔෆ් දියෝනීස් ෆර්ස්ට් ආර්ගුමෙන්ටොම්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ප 0ගණන ස ම න ය වශය න ස ලක න න ක ර ප 1 වන ස යවස හ සහ ක ර ප 1 වන සහශ රවර ෂය හ අවස න දශකය ල ස න ක ස ව තත 0ගණන හ ම න ම ක ර ප 0ගණන හ වසර ස ඛ ය වද ස මව ටම ප හ ද ල ල ස න අර ථදක ව න ම ත හ ජ ල ය න ද න දස න හ හ 0 න ම ත බව සටහන කර ගන න එබ ව න වසර න ඉක බ ත ව ප ම ණ න න ක ර ව 1 වසර ව ය සහශ රවර ෂය ක ර ප 1 වන සහස රවර ෂයස යවස ක ර ප 1 වන ස යවස 1 වන ස යවසදශක ක ර ප 20ගණන ක ර ප 10ගණන ක ර ප 0ගණන 0ගණන 10ගණන 20ගණන වසර ප රවර ග ක ර ව 1 යන ක ර ස ත වර ෂ ය ගය හ ප ද ය ගය ල ස න ද හ ඳ න ව ය පළම වසර ව ය වසර 525 ද කණ ෂ ඨ ප ර බ ස ග ර ජ යත න ත ර ක ධ ර වර ෂය නම ත ක ර ස ත ය න ප ජකවරය ක ප වස ව ජ ස ස වහන ස ග ම ශගතව ම ස ද ව ය වසර 525 කට ප ර බවය ද ය න ස ව ස න ම ශගතව ම ල ස න ස ලක ව ජ ස ස වහන ස ග උපතද න ත නම ප ළ ස ඳ මද යන න හ එය ද ය න ස ව ස න ස ලක ව ක ර ප 1 ද හ ක ර ව 1 ද හ ස ද ව ල ස න ද යන න න තන ප ර ඥයන ග තර කයනට ලක ව ඇත ක ස ව තත එම ප ර ඥයන ව ස න ම ව ශ ව ස ක ර න ය ජ ස ස වහන ස සත ය වශය න ම උපන න ම ම දශකය ත ලද ම වසර ක හ පයකට ප රද බවය ම ම ල ප ය ක ර ස ත වර ෂ ය ගයට ප ර අවසන වසර නවය වන ක ර ප 9 ක ර ප 1 ප ළ බඳ වන අතර අවසන වසර දහය ප ළ බඳ න ව ය ආශ ර තනය න ට න ඉයර සය කල ඔෆ ද ය න ස ෆර ස ට ආර ග ම න ට ම