කන්ස්පිරසි ඉන් ද කෝට් (කොරියානු: 한성별곡; ප්‍රරෝ: හන්සොංබ්යොල්ගොක් ; සාහිත්‍යමය. සෝල්'හි ශෝක ගීතය) යනුවෙන් හැඳින්වෙන්නේ 2007දී විකාශය වූ දකුණු කොරියානු . මෙය විකාශය වූයේ නාළිකාවෙනි. අභිරහස් ත්‍රාසජනක කතාමාලාවක් වන මෙමගින්, ජොසොන් රාජවංශයේ අවසාන දිනවල, එනම් ජාතිය කෙරෙහි බටහිර ආභාසය ශීඝ්‍රයෙන් වැඩි වූ සමයේ කොරියාවේ අගනුවර ලෙස පැවති නගරයේ සිදු වූ මිනීමරුමක් පිළිබඳ අභිරහසක් නිරූපණය වේ. නවක නළු නිළි පිරිසක් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම කන්ස්පිරසි ඉන් ද කෝට් කතාමාලාව තුළින් මහජනයාගේ අයිතීන් සහ ආයතනික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් වැදි ජොසොන් රාජවංශයේ සුප්‍රකට 22වන රජු වූ ජොංජෝ රජුගේ සමයේ විසූ තරුණ චින්තකයින් සිව් දෙනකුගේ කථාව ගෙත්තම් වෙයි. මෙම කතාමාලාව 6.00%ක (5.1% අවම - 7.5% උපරිම) තරම් පහළ සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගත්ත ද, එහි ඇති උසස් ගුණාත්මකභාවය සහ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් එය විශේෂ පැසසුමට ලක් විය.
කන්ස්පිරසි ඉන් ද කෝට් | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Seoul's Sad Song |
රචනය කලේ | පාක් ජින්-වූ |
අධ්‍යක්ෂණය කලේ | ක්වක් ජුං-හ්වන් |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 8 |
නිෂ්පාදනය | |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | ජූලි 9, 2007 | – ජූලි 31, 2007
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ෆ්ලවර්ස් ෆෝ මයි ලයිෆ් |
අනුගමනය වනුයේ | |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථා පුවත
බරපතල මිනීමැරුම් සිද්ධියක් විමර්ශනය කරන අතරතුර, රහස් පරීක්ෂක පාක් සං-ක්යු () ජාවාරම්කරුවකු සතුව තිබී වල් බෙරි විශේෂයක් සොයා ගනියි. මේ සුවඳ රහිත, පැහැයක් නොමැති බෙරි විශේෂය එම මිනීමැරුම පසුපස ඇති අභිරහස විසඳීමට උපකාරී වේ යැයි ඔහු සැක කරයි. මේ අතර, ප්‍රධාන ව්‍යාපාරිකයකු වන යැං මන්-ඕ () සිය බලය සහ ආධිත්‍යය පුළුල් කරගැනීමට සිතා සිය ප්‍රතිවාදියා වූ හොං ව නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන බවට විමර්ශන අංශය වෙත හසු කරයි. මන් මඳ කලකට වෙළඳපොල භූමියේ තිබූ තවත් මළ සිරුරක් හමු වීමෙන් පසු, හන්සොං නගරය නැවත වරක් බියෙන් ත්‍රස්ත වේ. පාක් රහස් පරීක්ෂක සැක කරන්නේ අපරාධකරුවා විසින් වල් බෙරි භාවිතා කර මෙම මිනීමැරුම් සිදු කරන බවයි. නමුත් ඔහු මෙම ගැටලුව විසඳීමට උත්සාහ දරන විට පෙනී යන්නේ මතුපිටින් පෙනෙනවාට වඩා වැඩි දෙයක් මේ සිදුවීම් තුළ ගැබ්ව ඇති බවයි.
පසුකාලීන ජොසොන් රාජවංශ යුගයේ, දේශපාලන සහ සමාජයීය වශයෙන් අවුල් සහගත තත්ත්වයක පැවති කාලයේ මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය "යහපත් දිවිය" යනු කුමක්දැයි මොනවට පෙන්වා දෙයි. මෙකල ප්රගතිශීලී චින්තන සහ සමාජයීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙවත් "" ව්‍යාපාරය ක්විං රාජවංශයේ සිට ජොසොන් රාජ්‍යය වෙත ව්‍යාප්ත වේ. එසේම වසර 400ක් පමණ පැරණි ජොසොන් රාජවංශය ක්‍රම ක්‍රමයෙන් සිය භූමිය අහමි වීමේ තර්ජනයට ද මුහුණ පාමින් තිබෙන යුගයකි, මෙය. සහ හේතුවෙන් රාජ්‍යය බාහිර සහ අභ්‍යන්තර වෙනස්වීම් වලට මුහුණදීමට සූදනාම් නොවී ය. බලවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කොට සිය අධිකාරී බලය ශක්තිමත් කොට, ආමූලික මට්ටමේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත් රජු අපේක්ෂා කළේ ය. නමුත් ගතානුගතික මතධාරී වංශවතුන්ගෙන් එය නිරතුරුවම බාධා එල්ල විය.
චරිත
- පාක් සං-ක්යු: වංශවතකුට සහ සේවිකාවක උපන් පුත්‍රයකු වන සං-ක්යු සිය හදවත දැඩිව සංවෘතව තබා ගන්නේ සිය සැක සහිත සමාජ තත්ත්වය හේතුවෙන් ඇති වන අපවාද සහ වේදනාවන්ගෙන් දුරස් වීමටයි. ඔහුට ඇති එකම අස්වැසිල්ල ඔහු මුළු හදින්ම ප්‍රේම කරන ලී නා-යොං නැමැති කාන්තාවයි. ඔහු ඇගේ පවුලේ නිවසේ නිරතුරු ගැවසෙන අතර, එහිදී ඔහුට පිළිබඳ දැනගන්නට ලැබෙයි. නා-යොංගේ නිර්දේශය මත ඔහු අධ්‍යයන කටයුතු සඳහා චීනය වෙත ගමන් කරයි. වසර සතරකට පසු ඔහු නැවත පැමිණෙන විට, කුමන්ත්‍රණ චෝදනා හේතුවෙන් නා-යොංගේ පවුල පිටුවහල් කොට ඇති බව දැනගන්නට ලැබෙයි. උසස් නිලයැති රාජ්‍ය තනතුරක් ලබාගෙන නා-යොංව සොයයාමට අදහස් කරන ඔහු, රාජ්‍ය සේවා විභාගයට අයදුම් කරයි. නමුත් බලාපොරොත්තු රහිත තත්ත්වයට පත්වන ඔහුට සිල්හක් පිළිබඳ කලකිරීමක් ඇති වේ.
- ලී නා-යොං: ලී චම්-පන්ගේ එකම දියණියයි. නා-යොං සතුව ඉහළ අරමුණක් සහ ශක්තිමත් අපේක්ෂාවන් ඇත. සිය පියාගේ ප්රගතිශීලී චින්තනයට ස්තුතිවන්ත වන්නට ඇයට සිය පවුලේ සේවකයින්හට කියවන්නට උගන්වන්නට හැකි වේ. සමාජය යම් දිනෙක වෙනස් වන බව ඇය විශ්වාස කරයි. ඇය අවසානයේ සං-ක්යු සමග ප්‍රේමයෙන් බැඳෙයි. විශාල ධනවතකු සහ උසස් නිලධාරියකු වූ යැං මන්-හෝව ප්‍රතික්ෂේප කරන ඇය, සං-ක්යුහට චීණයට ගොස් ඉගෙනීමට දිරිමත් කරයි. ඔහුගේ බිරිඳ වීමට අදහස් කරන ඇය, ඔහු පැමිණෙන විට ඔහුගේ දරුවන්ගේ මව බවට පත් වේ. ඇගේ පියා කුමන්ත්‍රණ චෝදනාවකට හසු වීමත්, පිටුවහල් කිරීමෙන් පසු ඇගේ මව මියයාමත් හේතුවෙන් ඇගේ ජීවිතය ශෝකජනක එකක් බවට පත් වේ. තවත් වේදනා විඳ දරාගැනීමට අපොහොසත් වන ඇය, හ්වං ජිප්-සා සමග අගනුවර වෙත යයි. ඔහු ඇයට සහ ඖෂධ භාවිතය උගන්වයි. සිත දැඩි කරගන්නා නා-යොං සිය දෙමව්පියන්ගෙන් ඝාතකයන්ගෙන් පළිගන්නට අදහස් කරයි.
- යැං මන්-ඕ: සිය පියා මෙන් වංශවතුන්ට හිස නැමීමට අකමැති වන මන්-ඕ, ලී චම්-පන්ගේ නිවසින් පිටව යන්නේ වංශවතුන්ටත් වඩා ඉහළ තත්ත්වයක් උදා කරගැනීමේ අපේක්ෂාවෙනි. සල්ජුග්යේ නැමැති කැරැලි කණ්ඩායම එකතු වන ඔහු, වංශවතුන් නෙරපා තමන් වැනි මිනිසුන්ට මඟ පාදා ගනියි. ඔහු මඳ කලකින්ම එහි නායකයා බවට පත්වන නමුත්, දැවැන්ත මැඬලීම් හමුවේ කණ්ඩායම වෙන් වී යයි. සිය ඉදිරි පියවර පිළිබඳ සිතා බැලීමට මන්-ඕ ලී චම්-පන්ගේ නිවසට යළි පැමිණෙයි. චම්-පන් මේන නොව ඔහුව උනුසුම්ව පිළිගන්නා නා-යොංගෙන් ප්රගතිශීලී චින්තනය ඉගෙනගන්නා ඔහු, බලය උපයා ගැනීමට ආයුධ අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා අවශ්‍ය ධනය බවත් වටහා ගනියි.
දේශපාලනික අදාළත්වය
දේශපාලන තේමාවක් රැගත් මෙම රූපවාහිනී කතාමාලාව විකාශය ඇරඹුණේ උච්චස්ථානයේ දී ය. මේ හේතුවෙන් ප්‍රේක්ෂකයෝ මෙහි එන ජොංජෝ රජුගේ පරමාදර්ශී පාලන තන්ත්රය වත්මනට ගලපා ගන්නට උත්සාහ දැරූහ.
චරිත නිරූපණය
- , පාක් සං-ක්යු ලෙස
- , ළී නා-යොං ලෙස
- , යැං මන්-ඕ ලෙස
- , ජොංජෝ රජු ලෙස
- , මව් බිසව (දේබි) ලෙස
- , වොල්හ්යාං ලෙස
- , පාක් ඉන්-බින් ලෙස
- , සියෝ ජූ-පිල් ලෙස
- පාක් සුන්-යොං, ජෝ ආර්යාව (සං-ගූං) ලෙස
- කිම් ගි-හ්යුන්, ෂිම් මින්-ගු ලෙස
- නම් ඉල්-වූ, චේ ස්යුං-හ්වන් ලෙස
- , ලී ජේ-හන් ලෙස
- කිම් මියුං-සූ, සේවක පාක් ලෙස
- ජොන් හ්යුන්, සේවා අමාත්‍ය ලෙස
- පාක් සු-හ්යුන්, චෝයි ඉල්-වූ ලෙස
- බේ සුං-වූ, කං දෝ-සුල් ලෙස
- ජෝ සුං-ඉල්, චෝ සං-චොන් ලෙස
- , අගනුවර විමර්ශන අංශයේ සෙන්පතියා ලෙස
- ලී මි-ජි, ඉයොම් ආර්යාව ලෙස
- ලී සොං, ලී චම්-පන් ලෙස; නා-යොංගේ පියා
- කිම් යොං-ඒ, හන් ආර්යාව (සං-ගූං) ලෙස
- සා හ්යුන්-ජින්, පාක් ආර්යාව (සං-ගූං) ලෙස
- කිම් ක්යුං-ර්යොං, හන් දෝ-හී ලෙස
- ජොන් ඉල්-බොම්, ෂින් සුං-දූ ලෙස
- ගෝ ඉන්-බොම්, කං ග්යුක්-සූ ලෙස
- කිම් මියුං-ගූක්, හොං හෙං-සූ ලෙස
- පාක් පල්-යොං, හොං මන්-කි ලෙස
- ලී දේ-රෝ, නෝ ගෙක්-ජූ ලෙස
- ජුං ජින්, කං ජේ-සූන් ලෙස
- ජුං ජින්-ගක්, චෝයි උයි-වොන් ලෙස
- කිම් හී-ර්යුං, නා-යොංගේ මව ලෙස
මූලාශ්‍ර
- "හන්සුංබ්යුල්ගොක් (AKA: සෝල්'ස් සෑඩ් සෝං) (DVD) (ඩිරෙක්ටර්'ස් කට්) (KBS ටීවී ඩ්‍රාමා) (කොරියා වර්ෂන්)". . සම්ප්‍රවේශය 2012-11-19.
- "ටීවී රිවීව්ස්: 한성별곡-正 (කන්ස්පිරසි ඉන් ද කෝට්)". . 29 අගෝස්තු 2008. සම්ප්‍රවේශය 2012-11-19.
- "ට්විච් ටෝක්ස් විත් පීඩී ක්වක් ජුං-හ්වන් - පාට් 1". . 29 අගෝස්තු 2008. සම්ප්‍රවේශය 2012-11-19.
- "ට්විච් ටෝක්ස් විත් පීඩී ක්වක් ජුං-හ්වන් - පාට් 2". . 29 අගෝස්තු 2008. සම්ප්‍රවේශය 2012-11-19.
- "කන්ස්පිරසි ඉන් ද කෝට්". KBS ග්ලෝබල් මාකටිං. සම්ප්‍රවේශය 2012-11-19.
- චුං, ආ-යොං (13 නොවැම්බර් 2007). "රිනයිසන්ස් ඔෆ් ජොසොන් කිං ජොංජෝ". . සම්ප්‍රවේශය 2013-04-02.
බාහිර සබැඳි
- කන්ස්පිරසි ඉන් ද කෝට් නිල KBS වෙබ්අඩවිය (කොරියානු)
- කන්ස්පිරසි ඉන් ද කෝට් සඳහා හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කන ස ප රස ඉන ද ක ට ක ර ය න 한성별곡 ප රර හන ස බ ය ල ග ක ස හ ත යමය ස ල හ ශ ක ග තය යන ව න හ ඳ න ව න න 2007ද ව ක ශය ව දක ණ ක ර ය න ම ය ව ක ශය ව ය න ළ ක ව න අභ රහස ත ර සජනක කත ම ල වක වන ම මග න ජ ස න ර ජව ශය අවස න ද නවල එනම ජ ත ය ක ර හ බටහ ර ආභ සය ශ ඝ රය න ව ඩ ව සමය ක ර ය ව අගන වර ල ස ප වත නගරය ස ද ව ම න මර මක ප ළ බඳ අභ රහසක න ර පණය ව නවක නළ න ළ ප ර සක ව ස න ප රධ න චර ත න ර පණය කරන ම ම කන ස ප රස ඉන ද ක ට කත ම ල ව ත ළ න මහජනය ග අය ත න සහ ආයතන ක ප රත ස ස කරණ ව න ව න සටන ව ද ජ ස න ර ජව ශය ස ප රකට 22වන රජ ව ජ ජ රජ ග සමය ව ස තර ණ ච න තකය න ස ව ද නක ග කථ ව ග ත තම ව ය ම ම කත ම ල ව 6 00 ක 5 1 අවම 7 5 උපර ම තරම පහළ ස ම න ය ප ර ක ෂක ප රත ශතයක හ ම කරගත ත ද එහ ඇත උසස ග ණ ත මකභ වය සහ කල අධ යක ෂණය ව න ව න එය ව ශ ෂ ප සස මට ලක ව ය කන ස ප රස ඉන ද ක ට ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Seoul s Sad Songරචනය කල ප ක ජ න ව අධ යක ෂණය කල ක වක ජ හ වන රඟප මසම භව රටදක ණ ක ර ය වකථ ග ගණන8න ෂ ප දනයධ වන ක ලයබද ද සහ බ රහස පත න ද 21 55ට KST ප රච රණයම ල න ල ක වම ල ධ වනයජ ල 9 2007 2007 07 09 ජ ල 31 2007 2007 07 31 ක ල න ක රමයප ර වගමනය වන ය ෆ ලවර ස ෆ මය ලය ෆ අන ගමනය වන ය බ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතබරපතල ම න ම ර ම ස ද ධ යක ව මර ශනය කරන අතරත ර රහස පර ක ෂක ප ක ස ක ය ජ ව රම කර වක සත ව ත බ වල බ ර ව ශ ෂයක ස ය ගන ය ම ස වඳ රහ ත ප හ යක න ම ත බ ර ව ශ ෂය එම ම න ම ර ම පස පස ඇත අභ රහස ව සඳ මට උපක ර ව ය ය ඔහ ස ක කරය ම අතර ප රධ න ව ය ප ර කයක වන ය මන ඕ ස ය බලය සහ ආධ ත යය ප ළ ල කරග න මට ස ත ස ය ප රත ව ද ය ව හ ව න ත ව ර ධ ක ර ය වන හ ය ද න බවට ව මර ශන අ ශය ව ත හස කරය මන මඳ කලකට ව ළඳප ල භ ම ය ත බ තවත මළ ස ර රක හම ව ම න පස හන ස නගරය න වත වරක බ ය න ත රස ත ව ප ක රහස පර ක ෂක ස ක කරන න අපර ධකර ව ව ස න වල බ ර භ ව ත කර ම ම ම න ම ර ම ස ද කරන බවය නම ත ඔහ ම ම ග ටල ව ව සඳ මට උත ස හ දරන ව ට ප න යන න මත ප ට න ප න නව ට වඩ ව ඩ ද යක ම ස ද ව ම ත ළ ග බ ව ඇත බවය පස ක ල න ජ ස න ර ජව ශ ය ගය ද ශප ලන සහ සම ජය ය වශය න අව ල සහගත තත ත වයක ප වත ක ලය ම ම කත ම ල ව ප රධ න චර ත ත ර ත වය යහපත ද ව ය යන ක මක ද ය ම නවට ප න ව ද ය ම කල ප රගත ශ ල ච න තන සහ සම ජය ය ප රත ස ස කරණ ව ය ප රය හ වත ව ය ප රය ක ව ර ජව ශය ස ට ජ ස න ර ජ යය ව ත ව ය ප ත ව එස ම වසර 400ක පමණ ප රණ ජ ස න ර ජව ශය ක රම ක රමය න ස ය භ ම ය අහම ව ම තර ජනයට ද ම හ ණ ප ම න ත බ න ය ගයක ම ය සහ හ ත ව න ර ජ යය බ හ ර සහ අභ යන තර ව නස ව ම වලට ම හ ණද මට ස දන ම න ව ය බලවත ප රත ස ස කරණ ක ර ය ත මක ක ට ස ය අධ ක ර බලය ශක ත මත ක ට ආම ල ක මට ටම ජනත වග ජ වන තත ත වය ව ඩ ද ය ණ ක ර මටත රජ අප ක ෂ කළ ය නම ත ගත න ගත ක මතධ ර ව ශවත න ග න එය න රත ර වම බ ධ එල ල ව ය චර තප ක ස ක ය ව ශවතක ට සහ ස ව ක වක උපන ප ත රයක වන ස ක ය ස ය හදවත ද ඩ ව ස ව තව තබ ගන න ස ය ස ක සහ ත සම ජ තත ත වය හ ත ව න ඇත වන අපව ද සහ ව දන වන ග න ද රස ව මටය ඔහ ට ඇත එකම අස ව ස ල ල ඔහ ම ළ හද න ම ප ර ම කරන ල න ය න ම ත ක න ත වය ඔහ ඇග පව ල න වස න රත ර ග වස න අතර එහ ද ඔහ ට ප ළ බඳ ද නගන නට ල බ ය න ය ග න ර ද ශය මත ඔහ අධ යයන කටය ත සඳහ ච නය ව ත ගමන කරය වසර සතරකට පස ඔහ න වත ප ම ණ න ව ට ක මන ත රණ ච දන හ ත ව න න ය ග පව ල ප ට වහල ක ට ඇත බව ද නගන නට ල බ ය උසස න ලය ත ර ජ ය තනත රක ලබ ග න න ය ව ස යය මට අදහස කරන ඔහ ර ජ ය ස ව ව භ ගයට අයද ම කරය නම ත බල ප ර ත ත රහ ත තත ත වයට පත වන ඔහ ට ස ල හක ප ළ බඳ කලක ර මක ඇත ව ල න ය ල චම පන ග එකම ද යණ යය න ය සත ව ඉහළ අරම ණක සහ ශක ත මත අප ක ෂ වන ඇත ස ය ප ය ග ප රගත ශ ල ච න තනයට ස ත ත වන ත වන නට ඇයට ස ය පව ල ස වකය න හට ක යවන නට උගන වන නට හ ක ව සම ජය යම ද න ක ව නස වන බව ඇය ව ශ ව ස කරය ඇය අවස නය ස ක ය සමග ප ර මය න බ ඳ ය ව ශ ල ධනවතක සහ උසස න ලධ ර යක ව ය මන හ ව ප රත ක ෂ ප කරන ඇය ස ක ය හට ච ණයට ග ස ඉග න මට ද ර මත කරය ඔහ ග බ ර ඳ ව මට අදහස කරන ඇය ඔහ ප ම ණ න ව ට ඔහ ග දර වන ග මව බවට පත ව ඇග ප ය ක මන ත රණ ච දන වකට හස ව මත ප ට වහල ක ර ම න පස ඇග මව ම යය මත හ ත ව න ඇග ජ ව තය ශ කජනක එකක බවට පත ව තවත ව දන ව ඳ දර ග න මට අප හ සත වන ඇය හ ව ජ ප ස සමග අගන වර ව ත යය ඔහ ඇයට සහ ඖෂධ භ ව තය උගන වය ස ත ද ඩ කරගන න න ය ස ය ද මව ප යන ග න ඝ තකයන ග න පළ ගන නට අදහස කරය ය මන ඕ ස ය ප ය ම න ව ශවත න ට හ ස න ම මට අකම ත වන මන ඕ ල චම පන ග න වස න ප ටව යන න ව ශවත න ටත වඩ ඉහළ තත ත වයක උද කරග න ම අප ක ෂ ව න සල ජ ග ය න ම ත ක ර ල කණ ඩ යම එකත වන ඔහ ව ශවත න න රප තමන ව න ම න ස න ට මඟ ප ද ගන ය ඔහ මඳ කලක න ම එහ න යකය බවට පත වන නම ත ද ව න ත ම ඬල ම හම ව කණ ඩ යම ව න ව යය ස ය ඉද ර ප යවර ප ළ බඳ ස ත බ ල මට මන ඕ ල චම පන ග න වසට යළ ප ම ණ ය චම පන ම න න ව ඔහ ව උන ස ම ව ප ළ ගන න න ය ග න ප රගත ශ ල ච න තනය ඉග නගන න ඔහ බලය උපය ග න මට ආය ධ අවශ ය න වන බවත ඒ සඳහ අවශ ය ධනය බවත වටහ ගන ය ද ශප ලන ක අද ළත වයද ශප ලන ත ම වක ර ගත ම ම ර පව හ න කත ම ල ව ව ක ශය ඇරඹ ණ උච චස ථ නය ද ය ම හ ත ව න ප ර ක ෂකය ම හ එන ජ ජ රජ ග පරම දර ශ ප ලන තන ත රය වත මනට ගලප ගන නට උත ස හ ද ර හ චර ත න ර පණය ප ක ස ක ය ල ස ළ න ය ල ස ය මන ඕ ල ස ජ ජ රජ ල ස මව බ සව ද බ ල ස ව ල හ ය ල ස ප ක ඉන බ න ල ස ස ය ජ ප ල ල ස ප ක ස න ය ජ ආර ය ව ස ග ල ස ක ම ග හ ය න ෂ ම ම න ග ල ස නම ඉල ව ච ස ය හ වන ල ස ල ජ හන ල ස ක ම ම ය ස ස වක ප ක ල ස ජ න හ ය න ස ව අම ත ය ල ස ප ක ස හ ය න ච ය ඉල ව ල ස බ ස ව ක ද ස ල ල ස ජ ස ඉල ච ස ච න ල ස අගන වර ව මර ශන අ ශය ස න පත ය ල ස ල ම ජ ඉය ම ආර ය ව ල ස ල ස ල චම පන ල ස න ය ග ප ය ක ම ය ඒ හන ආර ය ව ස ග ල ස ස හ ය න ජ න ප ක ආර ය ව ස ග ල ස ක ම ක ය ර ය හන ද හ ල ස ජ න ඉල බ ම ෂ න ස ද ල ස ග ඉන බ ම ක ග ය ක ස ල ස ක ම ම ය ග ක හ හ ස ල ස ප ක පල ය හ මන ක ල ස ල ද ර න ග ක ජ ල ස ජ ජ න ක ජ ස න ල ස ජ ජ න ගක ච ය උය ව න ල ස ක ම හ ර ය න ය ග මව ල සම ල ශ ර හන ස බ ය ල ග ක AKA ස ල ස ස ඩ ස DVD ඩ ර ක ටර ස කට KBS ට ව ඩ ර ම ක ර ය වර ෂන සම ප රව ශය 2012 11 19 ට ව ර ව ව ස 한성별곡 正 කන ස ප රස ඉන ද ක ට 29 අග ස ත 2008 සම ප රව ශය 2012 11 19 ට ව ච ට ක ස ව ත ප ඩ ක වක ජ හ වන ප ට 1 29 අග ස ත 2008 සම ප රව ශය 2012 11 19 ට ව ච ට ක ස ව ත ප ඩ ක වක ජ හ වන ප ට 2 29 අග ස ත 2008 සම ප රව ශය 2012 11 19 කන ස ප රස ඉන ද ක ට KBS ග ල බල ම කට සම ප රව ශය 2012 11 19 ච ආ ය 13 න ව ම බර 2007 ර නය සන ස ඔෆ ජ ස න ක ජ ජ සම ප රව ශය 2013 04 02 බ හ ර සබ ඳ කන ස ප රස ඉන ද ක ට න ල KBS ව බ අඩව ය ක ර ය න කන ස ප රස ඉන ද ක ට සඳහ හ ඇත ග ණ ම