TV One යනු ශ්‍රී ලංකාව තුල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විකාශන කටයුතු සිදුකරන රුපවාහිනි නාලිකාවකි. එය තරුණ පරපුර ඉලක්ක කරගනිමින් සිය වැඩසටහන් විකාශය කරනු ලබයි. නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වන අතර, එම සමාගම කොටසකි.
TV 1 | |
---|---|
දියත්කල දිනය | 1992 දෙසැම්බර් 14 |
අයිතිකරුවෝ | MTV Channel |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
පෙරදී හැඳින්වුනේ | MTV Newsvision, MTV, Channel One MTV, MTV Sports |
සහෝදර නාලිකා(ව) | සිරස ටීවී, ශක්ති ටීවී |
වෙබ් අඩවිය | mtvsports.lk |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
(කොළඹ) | Channel 58 |
(මහනුවර/හන්තාන) | Channel 51 |
චන්ද්‍රිකා | |
ඩයලොග් ටීවී | Not available |
කේබල | |
Lanka Broadband Networks | Not available |
PEO TV | 12 |
1992 වර්ෂයේදී එම්ටීවී නිව්ස්විෂන් (MTV Newsvision) යන නාමයෙන් ආරම්භ කල මෙම නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාවද වෙයි.
1998 ජුනි මසදී, මෙහි සහෝදර රූපවාහිනී නාලිකාව වූ එම්ටීවී (MTV) නාලිකාවේ නම, සිරස ටීවී නමින් කොට, එම්ටීවී නිව්ස්විෂන්, එනම් මෙම නාලිකාවේ නම එම්ටීවී (MTV) ලෙස වෙනස් කරන ලදී. නමුත් පසුව එම්ටීවී යන නාමය, චැනල් වන් එම්ටීවී (Channel One MTV) ලෙස නැවත වෙනස් කරන ලදී.
නැවතත් 2012 ජනවාරී 26 දිනදී, නාලිකාවේ නම එම්ටීවී ස්පෝට්ස් (MTV Sports) ලෙස වෙනස් කොට විකාශන කටයුතු අරඹන ලදී. 2015 ජුලි මස MTV Sports යන නාමය නැවත MTV ලෙස වෙනස් කරන ලදුව 2016 ජනවාරි 21 දින එය TV 1 ලෙස නම් කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "MTV Channel". .
- "Sri Lanka". Press Reference.
- Weerasuriya, Sanath (7 June 1998). "See and hear Sirasa TV". .
- . . 26 January 2012. 10 February 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 February 2014.
- "A sports channel with a difference". . 1 February 2012.
භාහිර සබැදි
- Official Website
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
TV One යන ශ ර ල ක ව ත ල ස හල සහ ඉ ග ර ස භ ෂ වල න ව ක ශන කටය ත ස ද කරන ර පව හ න න ල ක වක එය තර ණ පරප ර ඉලක ක කරගන ම න ස ය ව ඩසටහන ව ක ශය කරන ලබය න ල ක ව හ ම ක ර ත වය MTV Channel ප ද ගල ක සම ගම සත වන අතර එම සම ගම ක ටසක TV 1ද යත කල ද නය 1992 ද ස ම බර 14අය ත කර ව MTV Channelරට ශ ර ල ක වභ ෂ ව ඉ ග ර ස ව ක ශන සර ය ශ ර ල ක වප රද හ ඳ න ව න MTV Newsvision MTV Channel One MTV MTV Sportsසහ දර න ල ක ව ස රස ට ව ශක ත ට ව ව බ අඩව ය mtvsports lkඋපය ජ යත වභ ම ක ක ළඹ Channel 58 මහන වර හන ත න Channel 51චන ද ර ක ඩයල ග ට ව Not availableක බලLanka Broadband Networks Not availablePEO TV 12 1992 වර ෂය ද එම ට ව න ව ස ව ෂන MTV Newsvision යන න මය න ආරම භ කල ම ම න ල ක ව ශ ර ල ක ව ප ද ගල ක අ ශයට අයත ප රථම ර පව හ න න ල ක වද ව ය 1998 ජ න මසද ම හ සහ දර ර පව හ න න ල ක ව ව එම ට ව MTV න ල ක ව නම ස රස ට ව නම න ක ට එම ට ව න ව ස ව ෂන එනම ම ම න ල ක ව නම එම ට ව MTV ල ස ව නස කරන ලද නම ත පස ව එම ට ව යන න මය ච නල වන එම ට ව Channel One MTV ල ස න වත ව නස කරන ලද න වතත 2012 ජනව ර 26 ද නද න ල ක ව නම එම ට ව ස ප ට ස MTV Sports ල ස ව නස ක ට ව ක ශන කටය ත අරඹන ලද 2015 ජ ල මස MTV Sports යන න මය න වත MTV ල ස ව නස කරන ලද ව 2016 ජනව ර 21 ද න එය TV 1 ල ස නම කරන ලද ම ව ද බලන නශ ර ල ක ව ර පව හ න න ල ක ල ය ස ත වම ල ශ ර MTV Channel Sri Lanka Press Reference Weerasuriya Sanath 7 June 1998 See and hear Sirasa TV 26 January 2012 10 February 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 February 2014 A sports channel with a difference 1 February 2012 භ හ ර සබ ද Official Website