මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(නොවැම්බර 2008) |
අන්නාපූර්ණ (සංස්කෘත, නේපාල, : अन्नपुर्ण) යනු, උතුරු-මැද නේපාලයෙහි පිහිටි කොටසක් වන අතර, උස 8,091 මී (26,545 අඩි) ක් වන අන්නාපූර්ණ I, උසින් 7,000 මී (22,970 අඩි) ඉක්මවන තවත් ශිඛර දහතුනක් සහ උසින් 6,000 මී (19,690 අඩි) ඉක්මවන තවත් ශිඛර 16 ක් එයට අඩංගු වෙති. මෙම කොටස වනාහී, 55 කිමී-දිගු (34 සැත-දිගු) වන අතර, බටහිරින් වෙතින්ද, උතුරින් හා නැගෙනහිරින් ගංගාවෙන්ද, දකුණින් වෙතින්ද මායිම් වෙයි. පෘථිවියෙහි දහහතර අතරින්, අන්නාපූර්ණ I ශිඛරය දසවැන්න වෙයි. මීටර 8167 උසැති I පැනනගින්නේ, පෘථිවියෙහි ගැඹුරුතම අගාධය ලෙසින් සැලකෙන එතරින්, 34 කිමී දුරක් බටහිර දෙසට වන්නටය.
අන්නාපූර්ණ | |
---|---|
අන්නාපූර්ණ මූලික කඳවුරෙහි (4,130 මී) සිට හිරු උදාවට පෙර අන්නාපූර්ණ දකුණ දිස්වන අයුරු. | |
උසම ස්ථානය | |
8,091 m (26,545 ft) | |
2,984 m (9,790 ft) | |
34 කිලෝමීටර (21 mi) | |
Geography | |
අන්නාපූර්ණ නේපාලය | |
Location | , නේපාලය |
State/Province | NP |
Climbing | |
3 ජූනි 1950 සහ (පළමු ශිශිර නැගීම 3 පෙබරවාරි 1987 සහ ) | |
හිම/අයිස් නැගුම |
අන්නාපූර්ණ යනු, "ආහාර සපිරි" යන අර්ථය වචනානුසාරයෙන් දෙන සංස්කෘත නාමයක් වුවද, එය සාමාන්‍ය ලෙසින් පරිවර්තනය කෙරෙන්නේ අස්වැන්නේ දෙවඟන ලෙසිනි. හින්දු ආගමෙහි, යනු "... සාර්වත්‍ර සහ අකාලික මුළුතැන්ගේ-දේවතාවිය ... පෝෂණය ලබා දෙන මාතාව වෙයි. ඇය නොමැති නම්, සාර්වත්‍ර භීතිකාවක් වන, හාමත ඇති වෙයි: මේ නිසා අන්නාපූර්ණ සාර්වත්‍ර දේවතාවියක් වෙයි ...ඇයගේ වඩාත් ජනප්‍රිය සිද්ධස්ථානය පිහිටා ඇත්තේ, නම් ගඟෙහි ඉවුරෙහි පිහිටි නගරයෙහිය." ආහාර (ධනය) ලබා දීම හා ඇයගේ සබැඳියාව නිසා කලක් ගතවත්ම, ධනයේ දෙවඟන ලක්ෂ්මී බවට ඇය පරිනාමනය විය.
සම්පූර්ණ කුළු කන්ද සහ එය වටා ඇති ප්‍රදේශය, 7,629 කිමී2 භූමිභාගයක පැතිරි පවතින, නේපාලයේ පළමු සහ විශාලතම රක්ෂිත ප්‍රදේශය වන තුල රක්ෂණය වෙයි. අන්නාපූර්ණ රක්ෂිත ප්‍රදේශය තුල, ඇතුළු ලෝක-තත්ත්වයේ මංතලව් කිහිපයක් පිහිටයි.
අන්නාපූර්ණ ශිඛර, කඳු නැගීම අතින් ලොව අති-භයානකම කඳු අතරට ගැනෙන මුත්, මෑත ඉතිහාසය අනුව, එනම් 1990 වසර සහ ඉන්පසු දත්ත පමණක් සැලකිල්ලට ගත් කල, මාරක අනතුරු ගෙන ඒම අතින් වැඩිම වන්නේ කන්ද බව සැලකෙයි. 2012 මාර්තු වන විට, අන්නාපූර්ණ I වෙත මස්තක නැගුම් 191 වී ඇති අතර, කන්දෙහිදී නැගුම් මාරක අනතුරු 61 ක් සිදුවී ඇත. මෙම මාරක අනතුරු-මස්තක නැගුම් අනුපාතය (32%), අතරෙහි විශාලතමය වෙයි.විශේෂයෙන්ම, දකුණු මුහුණත ඔස්සේ කඳු නැගීම, සමහරෙක් විසින් සැලකෙන්නේ, සමස්ත නැගුම් අතුරින් වඩාත් අපහසුතම නැගුම් බවයි. 2014 ඔක්තොම්බර් මාසයේදී, අන්නාපූර්ණ අවට ඇතිවූ හිමකුණාටු සහ හිමධාවයන් නිසා, අඩුම වශයෙන් 39 දෙනෙක් මිය ගිය අතර, එය නේපාලයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ව්‍යසනය ලෙසින් සැලකෙයි.
භූගෝලය
අන්නාපූර්ණ කුළු කන්ද සතුව, 7,200 මී (23,620 අඩි) ට වඩා උස ප්‍රධාන කඳු මුදුන් සයක් ඇත:
අන්නාපූර්ණ I | 8,091 මී | (26,545 අඩි) ; =2,984 මී | 28°35′42″N 83°49′08″E / 28.595°N 83.819°E |
අන්නාපූර්ණ II | 7,937 මී | (26,040 අඩි) ; =2,437 මී | 28°32′20″N 84°08′13″E / 28.539°N 84.137°E |
අන්නාපූර්ණ III | 7,555 මී | (24,786 අඩි) ; =703 මී | 28°35′06″N 84°00′00″E / 28.585°N 84.000°E |
අන්නාපූර්ණ IV | 7,525 මී | (24,688 අඩි) | 28°32′20″N 84°05′13″E / 28.539°N 84.087°E |
ගංගාපූර්ණ | 7,455 මී | (24,457 අඩි) ; =563 මී | 28°36′22″N 83°57′54″E / 28.606°N 83.965°E |
අන්නාපූර්ණ දකුණ | 7,219 මී | (23,684 අඩි) ; =775 මී | 28°31′05″N 83°48′22″E / 28.518°N 83.806°E |
කඳු නැගීම් ගවේෂණය
අන්නාපූර්ණ I
තරණය ලද පළමු 8,000-මීටර (26,200 අඩි) ශිඛරය වූයේ අන්නාපූර්ණ I විය. විසින් නායකත්වය සැපයුණු ( , , , , මර්සෙල් ෂේට්ස්, ජැක් ඔඩූ, ෆ්රාන්සිස් ඩි නොයෙල් අයත් වූ) ප්‍රංශ ගවේෂණයකදී, සහ විසින්, 1950 ජූනි 3 දිනදී ශිඛරය තරණය කෙරිණි. ( විසින් තැනුණු ගවේෂණය පිළිබඳ වාර්තාව "වික්ට්වා ස්යූ ලන්නපූර්ණා" බලන්න). එවරස්ට් කන්ද සාර්ථකව තරණය කරන තුරු, එහි මස්තකය, වසර තුනක් පුරා, පෘථිවිය මත වූයේය. (කෙසේවෙතත්, මස්තක-නොවන මෙයට වඩා උසැති ස්ථාන—අවම වශයෙන් 8,500 මීටර (27,900 අඩි)—1920 ගණන් වලදී එවරස්ට් හිදී තරණය කර තිබුණි.)
අධෝසටහන්
- "Annapurna". Peakbagger.com. සම්ප්‍රවේශය 2009-01-12.
- "නේපෝල්/සික්කිම්/බූටාන් අල්ට්රා-ප්රොමිනන්සර්ස්". peaklist.org. 25 දෙසැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-12.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - එච්. ඇඩම්ස් කාටර් (1985). "ක්ලැසිෆිකේෂන් ඔෆ් ද හිමාලයා" (PDF). ඇමරිකන් ඇල්පයින් ජර්නල්. ඇමරිකන් ඇල්පයින් ක්ලබ්. 27 (59): 127–9. සම්ප්‍රවේශය 2011-05-01.
- පට්ටනයික් (2009), පිටු. 25, 27.
- "කම්ප්ලීට් ඈසන්ට් — ෆටෑලිටීස් ස්ටැටිස්ටික්ස් ඔෆ් ඕල් 14 මේන් 8000නර්ස්". 8000ers.com. ජූනි 19, 2008. සම්ප්‍රවේශය 2013-05-30.
- "ස්ටෙයාර්වේ ටු හෙවන්". දි ඉකොනමිස්ට්. මැයි 29, 2013. http://www.economist.com/blogs/graphicdetail/2013/05/daily-chart-18. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-05-30.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;BBC29672358
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - එර්සෝග්, 1953, පි. 257.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම අන න ප ර ණ news ප වත පත ප ත scholar JSTOR න ව ම බර 2008 ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර අන න ප ර ණ ස ස ක ත න ප ල अन नप र ण යන උත ර ම ද න ප ලය හ ප හ ට ක ටසක වන අතර උස 8 091 ම 26 545 අඩ ක වන අන න ප ර ණ I උස න 7 000 ම 22 970 අඩ ඉක මවන තවත ශ ඛර දහත නක සහ උස න 6 000 ම 19 690 අඩ ඉක මවන තවත ශ ඛර 16 ක එයට අඩ ග ව ත ම ම ක ටස වන හ 55 ක ම ද ග 34 ස ත ද ග වන අතර බටහ ර න ව ත න ද උත ර න හ න ග නහ ර න ග ග ව න ද දක ණ න ව ත න ද ම ය ම ව ය ප ථ ව ය හ දහහතර අතර න අන න ප ර ණ I ශ ඛරය දසව න න ව ය ම ටර 8167 උස ත I ප නනග න න ප ථ ව ය හ ග ඹ ර තම අග ධය ල ස න ස ලක න එතර න 34 ක ම ද රක බටහ ර ද සට වන නටය අන න ප ර ණඅන න ප ර ණ ම ල ක කඳව ර හ 4 130 ම ස ට හ ර උද වට ප ර අන න ප ර ණ දක ණ ද ස වන අය ර උසම ස ථ නය8 091 m 26 545 ft 2 984 m 9 790 ft 34 ක ල ම ටර 21 mi Geographyඅන න ප ර ණන ප ලයLocation න ප ලයState ProvinceNPClimbing3 ජ න 1950 සහ පළම ශ ශ ර න ග ම 3 ප බරව ර 1987 සහ හ ම අය ස න ග ම අන න ප ර ණ යන ආහ ර සප ර යන අර ථය වචන න ස රය න ද න ස ස ක ත න මයක ව වද එය ස ම න ය ල ස න පර වර තනය ක ර න න අස ව න න ද වඟන ල ස න හ න ද ආගම හ යන ස ර වත ර සහ අක ල ක ම ළ ත න ග ද වත ව ය ප ෂණය ලබ ද න ම ත ව ව ය ඇය න ම ත නම ස ර වත ර භ ත ක වක වන හ මත ඇත ව ය ම න ස අන න ප ර ණ ස ර වත ර ද වත ව යක ව ය ඇයග වඩ ත ජනප ර ය ස ද ධස ථ නය ප හ ට ඇත ත නම ගඟ හ ඉව ර හ ප හ ට නගරය හ ය ආහ ර ධනය ලබ ද ම හ ඇයග සබ ඳ ය ව න ස කලක ගතවත ම ධනය ද වඟන ලක ෂ ම බවට ඇය පර න මනය ව ය සම ප ර ණ ක ළ කන ද සහ එය වට ඇත ප රද ශය 7 629 ක ම 2 භ ම භ ගයක ප ත ර පවත න න ප ලය පළම සහ ව ශ ලතම රක ෂ ත ප රද ශය වන ත ල රක ෂණය ව ය අන න ප ර ණ රක ෂ ත ප රද ශය ත ල ඇත ළ ල ක තත ත වය ම තලව ක හ පයක ප හ ටය අන න ප ර ණ ශ ඛර කඳ න ග ම අත න ල ව අත භය නකම කඳ අතරට ග න න ම ත ම ත ඉත හ සය අන ව එනම 1990 වසර සහ ඉන පස දත ත පමණක ස ලක ල ලට ගත කල ම රක අනත ර ග න ඒම අත න ව ඩ ම වන න කන ද බව ස ලක ය 2012 ම ර ත වන ව ට අන න ප ර ණ I ව ත මස තක න ග ම 191 ව ඇත අතර කන ද හ ද න ග ම ම රක අනත ර 61 ක ස ද ව ඇත ම ම ම රක අනත ර මස තක න ග ම අන ප තය 32 අතර හ ව ශ ලතමය ව ය ව ශ ෂය න ම දක ණ ම හ ණත ඔස ස කඳ න ග ම සමහර ක ව ස න ස ලක න න සමස ත න ග ම අත ර න වඩ ත අපහස තම න ග ම බවය 2014 ඔක ත ම බර ම සය ද අන න ප ර ණ අවට ඇත ව හ මක ණ ට සහ හ මධ වයන න ස අඩ ම වශය න 39 ද න ක ම ය ග ය අතර එය න ප ලය ම ත ක ඇත ව දර ණ තම ව යසනය ල ස න ස ලක ය භ ග ලයඅන න ප ර ණ ක ළ කන ද සත ව 7 200 ම 23 620 අඩ ට වඩ උස ප රධ න කඳ ම ද න සයක ඇත අන න ප ර ණ I 8 091 ම 26 545 අඩ 2 984 ම 28 35 42 N 83 49 08 E 28 595 N 83 819 E 28 595 83 819 අන න ප ර ණ I අන න ප ර ණ II 7 937 ම 26 040 අඩ 2 437 ම 28 32 20 N 84 08 13 E 28 539 N 84 137 E 28 539 84 137 අන න ප ර ණ II අන න ප ර ණ III 7 555 ම 24 786 අඩ 703 ම 28 35 06 N 84 00 00 E 28 585 N 84 000 E 28 585 84 000 අන න ප ර ණ III අන න ප ර ණ IV 7 525 ම 24 688 අඩ 28 32 20 N 84 05 13 E 28 539 N 84 087 E 28 539 84 087 අන න ප ර ණ IV ග ග ප ර ණ 7 455 ම 24 457 අඩ 563 ම 28 36 22 N 83 57 54 E 28 606 N 83 965 E 28 606 83 965 ග ග ප ර ණ අන න ප ර ණ දක ණ 7 219 ම 23 684 අඩ 775 ම 28 31 05 N 83 48 22 E 28 518 N 83 806 E 28 518 83 806 අන න ප ර ණ දක ණ අන න ප ර ණ හ ම ල ඊස න ද ග න ද ස වන අය ර වම ස ට දක ණට අන න ප ර ණ II සහ IV එක න කට සම පය න ප රධ න අන න ප ර ණ III සහ ග ග ප ර ණ අන න ප ර ණ I කඳ න ග ම ගව ෂණයග වන ය නයක ස ට අන න ප ර ණ ක ළ කන ද දස නක අන න ප ර ණ I හ දක ණ ම හ ණතඅන න ප ර ණ I තරණය ලද පළම 8 000 ම ටර 26 200 අඩ ශ ඛරය ව ය අන න ප ර ණ I ව ය ව ස න න යකත වය ස පය ණ මර ස ල ෂ ට ස ජ ක ඔඩ ෆ ර න ස ස ඩ න ය ල අයත ව ප ර ශ ගව ෂණයකද සහ ව ස න 1950 ජ න 3 ද නද ශ ඛරය තරණය ක ර ණ ව ස න ත න ණ ගව ෂණය ප ළ බඳ ව ර ත ව ව ක ට ව ස ය ලන නප ර ණ බලන න එවරස ට කන ද ස ර ථකව තරණය කරන ත ර එහ මස තකය වසර ත නක ප ර ප ථ ව ය මත ව ය ය ක ස ව තත මස තක න වන ම යට වඩ උස ත ස ථ න අවම වශය න 8 500 ම ටර 27 900 අඩ 1920 ගණන වලද එවරස ට හ ද තරණය කර ත බ ණ අධ සටහන Annapurna Peakbagger com සම ප රව ශය 2009 01 12 න ප ල ස ක ක ම බ ට න අල ට ර ප ර ම නන සර ස peaklist org 25 ද ස ම බර 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 01 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help එච ඇඩම ස ක ටර 1985 ක ල ස ෆ ක ෂන ඔෆ ද හ ම ලය PDF ඇමර කන ඇල පය න ජර නල ඇමර කන ඇල පය න ක ලබ 27 59 127 9 සම ප රව ශය 2011 05 01 පට ටනය ක 2009 ප ට 25 27 කම ප ල ට ඈසන ට ෆට ල ට ස ස ට ට ස ට ක ස ඔෆ ඕල 14 ම න 8000නර ස 8000ers com ජ න 19 2008 සම ප රව ශය 2013 05 30 ස ට ය ර ව ට හ වන ද ඉක නම ස ට ම ය 29 2013 http www economist com blogs graphicdetail 2013 05 daily chart 18 සම ප රව ශය ක ර ණ ද නය 2013 05 30 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය BBC29672358 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ එර ස ග 1953 ප 257