මෙම ලිපිය විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා අවශ්‍ය විය හැක. |
නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. ට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ , ෆීජි සහ ටොංගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජිණ එහි පාලනය ගෙන යන අතර ඇය නවසීලන්තයෙන් පිට ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරවරයකු පත් කරගෙන සිටී. රැජින දේශ්පාලනිකව ස්වාධීන වන අතර, එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.
නවසීලන්තය | |
---|---|
![]() කොඩිය Coat of arms | |
![]() The hemisphere centred on New Zealand | |
අගනුවර | |
විශාලතම නගරය | 2 |
නිල භාෂා(ව) | (98%)3 (4.2%)3 (0.6%)3 |
78% /Other4 14.6% 4 9.2% 4 6.9% 4 | |
, (colloquial) | |
රජය | and |
• | දෙවන එලිසබෙත් රැජිණ |
from the එක්සත් රාජධානිය | |
• | 25 May 18545 |
• Dominion | 26 September 19075 |
• | 11 December 1931 (adopted 25 November 1947) |
• | 13 December 1986 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 268,021 km2 (103,483 sq mi) (74th) |
• ජලය (%) | 2.1 |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• ඒක පුද්ගල | $28,722 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $135.723 billion |
• ඒක පුද්ගල | $31,067 |
ගිනි (1997) | 36.2 මධ්‍යම |
මාසද (2009) | දෝෂය: අනීතික HDI අගය · 20වන |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+12 (7) |
• ගිම්හාන () | UTC+13 () |
(Sep to Apr) | |
දින ආකෘති | dd/mm/yyyy |
left | |
ඇමතුම් කේතය | |
8 |
මූලාශ්‍ර
- HDI of New Zealand. The United Nations. Retrieved 21 ජුලි 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය