අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරුවල එකතුවෙනි. මෙය පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනයයි. එහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටා ඇත. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ජෝශප් බ්ලැටර්ය. මෙහි වගකීම වන්නේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ සංවිධානය සහ එම කටයුතු පාලනය කිරීමයි. 1930 වර්ෂයේ සිට ආරම්භ කරන ලද ලෝක පාපන්දු කුසලානය සංවිධානය මේ අතරින් කැපී පෙනේ.
ආදර්ශ පාඨය | ක්‍රීඩාව වෙනුවෙන්. ලෝකය වෙනුවෙන් |
---|---|
සංස්ථාපනය | මැයි 21, 1904 |
වර්ගය | |
මූලස්ථානය | , ස්විට්සර්ලන්තය |
Membership | |
නිල භාෂා | ඉංග්‍රීසි , ප්‍රංශ , ජර්මන් , ස්පාඤ්ඤ , |
සෙප් බ්ලැටර් | |
වෙබ් අඩවිය | www.fifa.com |
Note 20,000 |
මෙහි සාමාජිකත්වය දරන සංගම් 208 ක් වේ. මෙය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට වඩා 16 කින් වැඩි සංඛ්‍යාවක් වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයට වඩා තුනකින් වැඩි ප්රමාණයකි.
ආශ්රිත
- http://www.fifa.com/mm/document/affederation/federation/01/24/fifastatuten2009_e.pdf FIFA Statutes Aug 2009 see 8:1. අරාබි, සහ පෘතුගීසි යනු මහාසභාව සඳහා අමතර භාෂාවන් වේ. ගැටළු ඇතිවූ විට, ඉංග්‍රීසි භාෂා ලේඛනයන් ප්රාධිකාරි ලෙසින් සැලකේ.
http://en.wikipedia.org/wiki/FIFA
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන තර ජ ත ක ප පන ද සම ම ලනය ප ද ව හඳ න වන ලබන න එහ ම ල අක ර වල එකත ව න ම ය ප පන ද ක ර ඩ ව ප ලනය කරන ලබන අන තර ජ ත ක ආයතනයය එහ ප රධ න ක ර ය ලය ස ව ට සර ලන තය ස ර ච හ ප හ ට ඇත එහ වර තම න සභ පත වරය වන න ජ ශප බ ල ටර ය ම හ වගක ම වන න ප රධ න ප ළ ප පන ද ක ර ඩ තරඟ ස ව ධ නය සහ එම කටය ත ප ලනය ක ර මය 1930 වර ෂය ස ට ආරම භ කරන ලද ල ක ප පන ද ක සල නය ස ව ධ නය ම අතර න ක ප ප න ෆ ඩර ෂන ඉන ටර න ෂනල ඩ ෆ ට බ ල එෂ ෂ ය ෂන ආදර ශ ප ඨයක ර ඩ ව ව න ව න ල කය ව න ව න ස ස ථ පනයම ය 21 1904වර ගයම ලස ථ නය ස ව ට සර ලන තයMembershipන ල භ ෂ ඉ ග ර ස ප ර ශ ජර මන ස ප ඤ ඤ ස ප බ ල ටර ව බ අඩව යwww fifa comNote 20 000 ම හ ස ම ජ කත වය දරන ස ගම 208 ක ව ම ය එක සත ජ ත න ග ස ම ජ කත වයට වඩ 16 ක න ව ඩ ස ඛ ය වක වන අතර අන තර ජ ත ක ඔල ම ප ක කම ට ව ස ම ජ කත වයට වඩ ත නක න ව ඩ ප රම ණයක ආශ ර තhttp www fifa com mm document affederation federation 01 24 fifastatuten2009 e pdf FIFA Statutes Aug 2009 see 8 1 අර බ සහ ප ත ග ස යන මහ සභ ව සඳහ අමතර භ ෂ වන ව ග ටළ ඇත ව ව ට ඉ ග ර ස භ ෂ ල ඛනයන ප ර ධ ක ර ල ස න ස ලක http en wikipedia org wiki FIFA