ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 (සී.මී.වී. 4) ලෙස හදුන්වන ප්‍රකාශ තන්තුමය (optical fibre) සබ්මැරීන් කේබල ( submarine communications cable ජාල පද්ධතිය, සිංගප්පූරුව (Singapore), මැලේසියාව (Malaysia), තායිලන්තය (Thailand), බංගලිදේශය (Bangladesh), ඉන්දියාව (India), ශ්‍රී ලංකාව (Sri Lanka), පාකිස්තානය (Pakistan), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (United Arab Emirates), සෞදි අරාබිය (Saudi Arabia), සූඩානය (Sudan) , ඊජිප්තුව (Egypt) , ඉතාලිය (Italy), ටුනීසියාව (Tunisia), ඇල්ගේරියාව (Algeria) සහ ප්‍රංශය (France) යන රටවල් ඔස්සේ විදුලි සංදේශනය සිදු කරයි. මෙම ජාල පද්ධතිය ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-3 ( SEA-ME-WE 3) ලෙස හදුන්වන ජාලයට අනුපූරක ජාලයක් ලෙස නිර්මාණය කෙරුණු අතර මෙය කිලෝ මීටර 18 800 ක දුරින් යුක්ත වේ.මෙම සංනිවේදන ජාලය මගින් ගිනිකොන දිග ආසියා හා ඉන්දියානු උප මහාද්වීප අතරත් මැදපෙරදිග හා යුරෝපය අතරත් ප්‍රධාන අන්තර්ජාල සම්බන්ධීකරණ මර්ගය ලෙස ක්‍රියා කරයි.
ජාල ස්ථලකය
මෙම ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 ජාලය, භූමි දහ හතක් (17) ඔස්සේ කාණ්ඩ හතරකට (4) කට බෙදනු ලබයි.
- කාණ්ඩ
|
|
|
|
- භූමි ප්‍රදේශ
1. මර්සෙලී Marseille, ප්‍රංශය France 2.ඇනබා Annaba, ඇල්ගේරියාව Algeria 3. බිසර්ටි Bizerte, ටුනීසියාව Tunisia 4. පලෙමෝ Palermo, ඉතාලිය Italy 5.ඇලෙක්සන්ඩ්රියාව Alexandria, ඊජිප්තුව Egypt 6. කයිරෝCairo, ඊජිප්තුව Egypt (ගොඩබිම්) 7. සුයිස් Suez, ඊජිප්තුව Egypt (ගොඩබිම්/ආපසු) 8. ජෙඩ්ඩා Jeddah, සෞදි අරාබිය Kingdom of Saudi Arabia|Saudi Arabia 9. ෆුජයිරා Fujairah, එක්සත් අරාබි එමීර් United Arab Emirates | 10. කරච්චී Karachi, පකිස්තානය Pakistan 11. මුම්බායි Mumbai], ඉන්දියාව India 12.කොලඹ Colombo, ශ්‍රී ලංකාව Sri Lanka 13. චෙන්නායි Chennai, ඉන්දියාවIndia 14. කොක්ස් බසාර් Cox's Bazar, බංගලාදේශය Bangladesh 15. සතුන් Satun, තායිලන්තය Thailand 16. මෙලාකා/මලක්කා Melaka/Malacca, මැලේසියාව Malaysia 17. ටුඅස් Tuas, සිංගප්පූරුව Singapore |
ඉතිහාසය
2004 මාර්තු මස 27 දින විදුලි සංදේශන සමාගම් දහ සයක (16) සුසංධානයක එකඟතාවය මත ගොඩ නැගුණු මෙම පද්ධතියෙහි ඉදිකිරීම් ඇල්කටෙල් සබ්මැරීන් ජාලය (Alcatel Submarine Networks (දැන් Alcatel-Lucent Submarine Networks, Alcatel-Lucent හි කොට්ඨාශයකි. ) සහ ෆුජිට්සු (Fujitsu) යන සමාගම් දෙක මගින් දියත් කරන ලද අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පිරිවයක් සහිතව මාස දහ අටකට පසු ඉදිකිරීම් 2005 දෙසැම්බර් 31 දින නිමවිය. පළමු කාණ්ඩය කිලෝ මීටර් 8 000 ක දුරකින් යුතු වන අතර එය සිංගප්පූරුව සිට ඉන්දියාව දක්වා දිවෙයි. මෙය ෆුජිට්සු සමාගම මගින් සිදු කල අතර මෙම ජාලය මගින් සතර වන කාණ්ඩය සඳහා සබ්මැරීන් පුනරාවර්තක (submarine repeater) සපයනු ලබයි.
සංනිවේදන ඇණහිටුවන කාලසීමාවන්
2008 ජනවාරි 30
සබ්මැරීන් කේබල භේදනය (2008 submarine cable disruption)
2008 ජනවාරි 30 දින, අන්තර්ජාල සේවාව පුළුල් ලෙස භේදනය වීමක් මැදපෙරදිග සහ ඉන්දියානූ උප මහාද්වීපික කලාපයන් ගෙන් වාර්තා වූ අතර සී.මී.වී. 4 සහ මෙඩිටෙරනියන් මුහුද හි පිහිටි ෆ්ලැග් ටෙලිකොම් FLAG Telecom කේබලවලට හානි විම සිදු විය. භේදනයෙන් සියයට 70 ක් ඊජිප්තුවෙන් ද, සියයට 60 ක ප්‍රතිශතයක් ඉන්දියාව ඔස්සේ බහරේන්, බංගලාදේශය, කුවේට්, පාකිස්තානය, කටාර්, සෞදි අරාබිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් වලින් වාර්තා විය. ඉන්දියාවෙහි සුළු පිරිසකට මෙහි බලපෑම දැනුන අතර අන්තර්ජාල සේවා සැපයුම් ආයතන මූල්යදායක කොන්ත්‍රාත්තු පාරිභෝජකයන් විශාල පිරිසක් සඳහා සේවා සපයන ලදී.
2008 දෙසැම්බර් 19
2008 දෙසැම්බර් 19, නැවතත් එක විටම සී.මී.වී-3 (SEA-ME-WE 3), ෆ්ලැග් (FEA (cable system)|FEA) සහ ගෝ -1(GO-1) යන කේබල අතර සම්බන්ධතාවය බිදී ගිය අතර, නැවත එය දෙසැම්බර් 25 ක්‍රියාවෙහි යෙදීමට බලාපොරොත්තු විය.
2010 අප්‍රේල් 14,"දෝෂය කල් දැමීම"
2010 අප්‍රේල් 14 දින, ශන්ට් දෝශය shunt fault නම් ආසන්න වශයෙන් කිලෝ මීටර 1,886 දුරක් ඇලෙක්සැන්ඩ්‍රියා වේ සිට ඉතාලියෙහි පලෙර්මො (Palermo) දිසාවට ඇලෙක්සැන්ඩ්‍රියා සහ මර්සෙයිලේ (Marseille) කාණ්ඩ අතර සිදු විය.
2010 මැයි "දෝෂය"
තවත් කේබල් දෝශයක් මැලේසියාව මගින් බොම්බාය සිට යුරෝපය දක්වා වාර්තා විය.
2010 ජූලි 5
දකුණු අප්‍රිකානු සේවාව 2010 ජූලි 5 දින 9.09 (ජී.එම්.ටී) ට බිඳ වැටුන අතර එහෙයින් මුම්බායි සිට මොම්බාසා අතර සේවාව බිඳ වැටුනි. සකල කලාපයන්මමෙය අත්විදි අතර ප්රතිසංස්ථාපනය ද අත්විදීමට ඔවුනට සිදු විය. Mweb's නම් වෙබ් අඩවියහි ඒ.ඩී.එස්.එල් (ADSL) ඇණහිටුවන කාලසීමාව 8084 ලෙස සඳහන් විය.
කළමනාකාරිත්වය සහ පාලක මණ්ඩලය
සී.මී.වී. 4 කේබල පද්ධතිය නිරිමාණයට යෝජනා කිරීම හා සංවර්ධනය කිරීම සී.මී.වී. 4 සුසංධානය මගින් සිදු වුන අතර මෙම සුසංධාන රටවල් මගින් මෙම පද්ධතිය නඩත්තුව සහ බල පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.
- Algérie Télécom, ඇල්ගේරියාව
- භාර්තී ඉන්ෆොටෙල් ලිමිටඩ්, ඉන්දියාව
- Bangladesh Submarine Cable Company Limited (BSCCL), [3]
- CAT Telecom Public Company Limited, Thailand
- Emirates Telecommunication Corporation (එටිසලාට්), UAE
- ප්‍රංශ ටෙලිකොම් - දිග දුර ජාලය, ප්‍රංශය
- MCI එංගලන්තය
- පකිස්තාන ටෙලිකොමියුනිකේශන් කම්පනි ලිමිටඩ්, පාකිස්තානය
- සිංගප්පූර් ටෙලිකොමියුනිකේශන් ලිමිටඩ් (SingTel), සිංගප්පූරුව
- ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ් (SLT), ශ්‍රී ලංකා
- සෞදි අරාබි ටෙලිකොම් කම්පනි (STC), සෞදි අරාබිය
- ටෙලිකොම් ඊජිප්ට් (TE), ඊජිප්තුව
- ටෙලිකොම් ඉතාලියා ස්පාර්කල් S.p.A., ඉතාලිය
- ටෙලිකොම් මැලේසියා බර්හඩ් (TM), මැලේසියාව
- ටුනීසියා ටෙලිකොම්, ටුනීසියා
- ටටා කොමියුනිකේශන්ස් පෙරාතුව විදේශි සංචර් නිගාම් ලිමිටඩ්] (VSNL), ඉන්දියා
මෙම සුසංධානය ධූරානුක්රමික සංවිධානයක් (hierarchical organisation) වන අතර මෙමගින්, කේබල් පද්ධතිය ක්‍රියා කරවීම, කලමනාකරණය, පාලනය කිරීම සිදු කරනු ලබයි. මෙම ධාරානුක්රමිකයෙහි මුල් තැන කලමනාකරණ කමිටුව වන අතර මෙය මගින් ව්‍යාපෘති මෙහෙයවනු ලබයි. එසේම මෙම කලමනාකරණ කමිටුව යටතේ ප්රතිසම්පාදන, ක්‍රියාකරවුම් හා නඩත්තු කරවීම්, මූල්‍යමය හා උප පාලන, පැවරුම්, මාරිග ගත් කිරීම් හා ප්රතිසංස්ථාපන, ආයෝජන හා එකඟතා කමිටු පවතින අතර ප්‍රධාන නීති කෙටුම් පත පාර්ශවය, මූල්‍ය හා පාලන අනුකාරක සභාව යටතේ ද ජාලකරණ කළමණාකාර අංශය, පවරා දීම්, මාර්ගගත කිරීම සහ ප්රතිසංස්ථාපනය යන මණ්ඩලය යටතේද පවතී.
ඉන්දියාවෙහි ටාටා කොමියුනිකේශන්ස් (Tata Communications) පෙරාතුව Videsh Sanchar Nigam Limited (VSNL), India ජාලකරණ පරිපාලකත්වය දරනු ලබයි. මෙම අරමුණ සඳහා ටාටා කොමියුනිකේශන්ස් , විශිෂ්ඨ ජාලකරණ පරිපාලන මෘදුකාංගය පද්ධතියක් නිරිමාණය කල අතර මෙමගින් අන්තර්ජාලය ආයාචනය පිරිසැකසුම, රැකියාව උපලේඛනය කිරීම සහ වාර්තා ජනනය සිදුකල හැක. මෙම පද්ධතිය විසින් කලාප පළල හිමිකාරුවන් සඳහා වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව ධාරිතා කළමනාකාරීත්ව සිදු කරනු ලබයි. මෙම පද්ධතිය අන්තර්ජාලය ඔස්සේ මෙම වෙබ් අඩවිය at http://www.seamewe4.net තුලින් පරිශීලනය කල හැක. ටෙලිකොම් මැලේසියා බර්හඩ් Telekom Malaysia Berhad ප්‍රධාන නීති කෙටුම් පත් පාර්ශ්වය ලෙස කටයුතු කරයි.
උපයෝගයන්/යෙදුම්
ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 (සී.මී.වී. 4) දුරකතන, අන්තර්ජාල, බහු මාධ්‍ය සහ විවිධ බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත වැඩ සටහන් සඳහා භාවිත කරන අතර සී.මී.වී. 3 සහ සී.මී.වී. 4 කේබල් පණිවුඩ පද්ධති මගින් එකිනෙකට අතිරික්තතාව ඇති කර ගනු ලබන අතර, මෙම පද්ධති දෙක එකිනෙකහි අඩු පාඩු මග හරින අතර සී.මී.වී. 4, සී.මී.වී. 3 ප්‍රතිස්ථාපනය සඳහා ඉදි වූවක් නොවේ. මෙම ජාලයන් දෙකම සී.මී.වී (SEA-ME-WE), ව්‍යාපෘතියෙන් නිරුක්ත වූවත් වෙනස් භාවිත දැක ගත හැකියි. සී.මී.වී. 3 කිලෝ මීටර 39,000 ක දුරින් යුක්ත වන අතර (සී.මී.වී. 4 ට සංසන්දනාත්මකව (18,800 කි.මි)) මෙය ජපානයේ සහ ඕස්ට්‍රේලියාව සිට යුරසියන් ඵලකයහි Eurasian Plate|Eurasian landmass පහල කෙළවර ඔස්සේ අයර්ලන්තය හා ජර්මනිය දක්වා දීර්ඝ කෙරිනි.සී.මී.වී 4, තතපරයට ටෙරා බයිට් 1.28 ක දත්ත සම්ප්‍රේශණ වෙගයකින් යුක්ත වන අතර සී.මී.වී. 3 සතුව ඇත්තේ තතපරයට ටෙරා බයිට් 0.96 වේගයකි. සී.මී.වී. 3 රටවල් විශාල ප්‍රමාණයකට විශාල ප්‍රදේශයක් පුරා සම්බන්ධතාව සපයනු ලබයි. එසේ වුවත් සී.මී.වී. 4 හි අරමුණ නම් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය බලාපොරොත්තු වන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අධික දත්ත සම්ප්‍රේෂණ වේගයක් සපයනු ලැබීමයි.
තාක්ෂණවේදයන්
මෙම කේබල සඳහා භාවිත කරන wavelength-division multiplexing#Dense WDM|dense wavelength-division multiplexing (DWDM), මගින් බහුවිධ සංඥා නොමැති ෆයිබර් තන්තු වලට සාපේක්ෂව, ෆයිබර් තන්තුවක සන්නිවේදන ධාරිතාව වැඩි කරන අතර එසේම දෑතට ක්‍රියා කරන සන්නිවේදනය සඳහා පහසුකම් සලසනු ලබයි. මෙම කාර්යය DWDM, වෙනස් තරංග ආයාමයන්ගෙන් (wavelength) යුත් ලේසර් ආලෝකය (laser light) බහුවිධ multiplexing කිරීමෙන් සිදු කනනූ ලබන අතර තනි ප්‍රකාශ ෆ්යිබර්, බහු ආංගිකප්රකාශ වාහක (Optical Carrier|optical carrier) සංඥා සමගාමීව සම්ප්‍රේණය කිරීමේ හැකියාව දරයි. ෆ්යිබර් යුගල් දෙකක් භාවිත කරනු ලබන අතර සෑම යුගලක්ම වාහක 64 ක් තත්පරයට ගිගා බයිට් 10ක වේගයකින් සම්ප්‍රේශණය කරනු ලබයි.මෙය තත්පරයට ටෙරා බිට් 1.28ක . සම්පූර්ණ ධාරිතාවයකින් යුතුව සී.වී.මී-4 කේබලය හරහා ටෙරා බිට් (terabit per second) වේගයකින් දත්ත සම්ප්‍රේශණයට දායක වේ.2011 පෙබරවාරි මාසයේ මෙම සුසංධානය කොන්ත්‍රාත්තුවක් දිනා ගත් අතර මෙය සබ්මැරීන් කේබලයක් තත්පරයට ගිගාබිට් 40 බැගින් උසස් කිරීමටත් ගොඩබිම් අතර අනාගත අවශ්‍යතා සඳහා තත්පරයට ගිගාබිට් 100ක වේගයකින් සම්ප්ප්රේශණය සඳහා අවශ්‍ය උපාංග ලබා දීමටත් අනුග්‍රහ දක්වනු ලබයි..
මේවාත් බලන්න
මෙවැනිම තවත් සබ්මැරීන් කේබල පද්ධතින් කිහිපයක්,
- යුරෝප් ඉන්දියන් ගේට්වේ EIG (cable system)|Europe-India Gateway (EIG)
- ෆ්ලැග් යුරෝප් ඒශියා Fiber-Optic Link Around the Globe#Segment FLAG Europe Asia (FEA)|FLAG Europe Asia
- අයි.මී.වී I-ME-WE
- සී.මී.වී 3 SEA-ME-WE 3
මූලාශ්‍ර
- "About Us". SEA-ME-WE4 Network Administration System. Videsh Sanchar Nigam Limited. 2004. 2007-07-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.
- "About SEA-WE-ME 4". South East Asia-Middle East-Western Europe 4. Sri Lanka Telecom. 2007-07-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.
- "Fujitsu Completes Construction of SEA-ME-WE 4 Submarine Cable Network". Fujitsu Press Release. Fujitsu. 2005-12-13. 2007-03-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.
- "Severed cables disrupt Internet". BBC News. 2008-01-31. සම්ප්‍රවේශය 2008-01-31.
- The Associated Press (2008-02-01). "Cable Break Causes Wide Internet Outage". The New York Times. සම්ප්‍රවේශය 2008-02-01.
- "Severed Cables in Mediterranean Disrupt Communication". Bloomberg. 2008-12-19.
- "GO submarine cable fault part of wider disruption between Italy and Egypt". Times of Malta. 2008-12-19.
- http://www.orange.com/en_EN/press/press_releases/cp081219en.html
- http://gulfnews.com/business/technology/etisalat-warns-of-internet-disruptions-in-uae-1.612804
- Web at a crawl as internet cable fails in Mediterranean
- http://www.tm.com.my/about-tm/media-centre/announcements/Pages/INTERNETSERVICESDISRUPTIONDUETOCABLEFAULTONSMW4.aspx
- [1]
- [2]
- "The Management Committee (MC)". South East Asia-Middle East-Western Europe 4. Sri Lanka Telecom. 2007-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.
- "Organization Structure". South East Asia-Middle East-Western Europe 4. Sri Lanka Telecom. 2007-08-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.
- "Home page". SMW 4 Central Billing Party (CBP). Telekom Malaysia Berhad. 2007-07-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.
{{}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested () - "Mediterranean Cable Break". REACH : Network. Reach Global Services Limited. 2007-06-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-01.
{{}}
: Text "Overview" ignored () - "Cable System Configuration". South East Asia-Middle East-Western Europe 3. Sri Lanka Telecom. 2007-07-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-01.
- සංරක්ෂිත පිටපත, http://www.fiercetelecom.com/story/alcatel-lucent-ciena-conduct-upgrades-sea-me-we-4-cable-system/2011-02-01?utm_medium=rss&utm_source=rss, ප්‍රතිෂ්ඨාපනය 2011-11-29
බාහිර යොමු
- ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 ව්‍යාපෘති වෙබ් අඩවිය
- සී.මී.වී. 4 ජාලය පාලක මණ්ඩල පද්ධතිය
- Work begins to repair severed net (5 February 2008)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න ක න ද ග ආස ය ම දප රද ග බටහ ර ය ර ප 4 ස ම ව 4 ල ස හද න වන ප රක ශ තන ත මය optical fibre සබ ම ර න ක බල submarine communications cable ජ ල පද ධත ය ස ගප ප ර ව Singapore ම ල ස ය ව Malaysia ත ය ලන තය Thailand බ ගල ද ශය Bangladesh ඉන ද ය ව India ශ ර ල ක ව Sri Lanka ප ක ස ත නය Pakistan එක සත අර බ එම ර ර ජ යය United Arab Emirates ස ද අර බ ය Saudi Arabia ස ඩ නය Sudan ඊජ ප ත ව Egypt ඉත ල ය Italy ට න ස ය ව Tunisia ඇල ග ර ය ව Algeria සහ ප ර ශය France යන රටවල ඔස ස ව ද ල ස ද ශනය ස ද කරය ම ම ජ ල පද ධත ය ග න ක න ද ග ආස ය ම දප රද ග බටහ ර ය ර ප 3 SEA ME WE 3 ල ස හද න වන ජ ලයට අන ප රක ජ ලයක ල ස න ර ම ණය ක ර ණ අතර ම ය ක ල ම ටර 18 800 ක ද ර න ය ක ත ව ම ම ස න ව දන ජ ලය මග න ග න ක න ද ග ආස ය හ ඉන ද ය න උප මහ ද ව ප අතරත ම දප රද ග හ ය ර පය අතරත ප රධ න අන තර ජ ල සම බන ධ කරණ මර ගය ල ස ක ර ය කරය සබ ම ර නය ක බල ගමන මඟ රත ජ ල ස ථලකයම ම ග න ක න ද ග ආස ය ම දප රද ග බටහ ර ය ර ප 4 ජ ලය භ ම දහ හතක 17 ඔස ස ක ණ ඩ හතරකට 4 කට බ දන ලබය ක ණ ඩS1 ට ස tuas ස ට ම ම බ ය Mumbai S2 ම ම බ ය Mumbai ස ට ස වස Suez S3 ස වස Suez ස ට කය ර Cairo S4 කය ර Cairo ස ට මර ස ල Marseilleභ ම ප රද ශ1 මර ස ල Marseille ප ර ශය France 2 ඇනබ Annaba ඇල ග ර ය ව Algeria 3 බ සර ට Bizerte ට න ස ය ව Tunisia 4 පල ම Palermo ඉත ල ය Italy 5 ඇල ක සන ඩ ර ය ව Alexandria ඊජ ප ත ව Egypt 6 කය ර Cairo ඊජ ප ත ව Egypt ග ඩබ ම 7 ස ය ස Suez ඊජ ප ත ව Egypt ග ඩබ ම ආපස 8 ජ ඩ ඩ Jeddah ස ද අර බ ය Kingdom of Saudi Arabia Saudi Arabia 9 ෆ ජය ර Fujairah එක සත අර බ එම ර United Arab Emirates 10 කරච ච Karachi පක ස ත නය Pakistan 11 ම ම බ ය Mumbai ඉන ද ය ව India 12 ක ලඹ Colombo ශ ර ල ක ව Sri Lanka 13 ච න න ය Chennai ඉන ද ය වIndia 14 ක ක ස බස ර Cox s Bazar බ ගල ද ශය Bangladesh 15 සත න Satun ත ය ලන තය Thailand 16 ම ල ක මලක ක Melaka Malacca ම ල ස ය ව Malaysia 17 ට අස Tuas ස ගප ප ර ව Singaporeඉත හ සය2004 ම ර ත මස 27 ද න ව ද ල ස ද ශන සම ගම දහ සයක 16 ස ස ධ නයක එකඟත වය මත ග ඩ න ග ණ ම ම පද ධත ය හ ඉද ක ර ම ඇල කට ල සබ ම ර න ජ ලය Alcatel Submarine Networks ද න Alcatel Lucent Submarine Networks Alcatel Lucent හ ක ට ඨ ශයක සහ ෆ ජ ට ස Fujitsu යන සම ගම ද ක මග න ද යත කරන ලද අතර ඇම ර ක න ඩ ලර ම ල යන 500 ක ප ර වයක සහ තව ම ස දහ අටකට පස ඉද ක ර ම 2005 ද ස ම බර 31 ද න න මව ය පළම ක ණ ඩය ක ල ම ටර 8 000 ක ද රක න ය ත වන අතර එය ස ගප ප ර ව ස ට ඉන ද ය ව දක ව ද ව ය ම ය ෆ ජ ට ස සම ගම මග න ස ද කල අතර ම ම ජ ලය මග න සතර වන ක ණ ඩය සඳහ සබ ම ර න ප නර වර තක submarine repeater සපයන ලබය ස න ව දන ඇණහ ට වන ක ලස ම වන 2008 ජනව ර 30 සබ ම ර න ක බල භ දනය 2008 submarine cable disruption 2008 ජනව ර 30 ද න අන තර ජ ල ස ව ව ප ළ ල ල ස භ දනය ව මක ම දප රද ග සහ ඉන ද ය න උප මහ ද ව ප ක කල පයන ග න ව ර ත ව අතර ස ම ව 4 සහ ම ඩ ට රන යන ම හ ද හ ප හ ට ෆ ල ග ට ල ක ම FLAG Telecom ක බලවලට හ න ව ම ස ද ව ය භ දනය න ස යයට 70 ක ඊජ ප ත ව න ද ස යයට 60 ක ප රත ශතයක ඉන ද ය ව ඔස ස බහර න බ ගල ද ශය ක ව ට ප ක ස ත නය කට ර ස ද අර බ ය සහ එක සත අර බ එම ර ර ජ යය යන රටවල වල න ව ර ත ව ය ඉන ද ය ව හ ස ළ ප ර සකට ම හ බලප ම ද න න අතර අන තර ජ ල ස ව ස පය ම ආයතන ම ල යද යක ක න ත ර ත ත ප ර භ ජකයන ව ශ ල ප ර සක සඳහ ස ව සපයන ලද 2008 ද ස ම බර 19 2008 ද ස ම බර 19 න වතත එක ව ටම ස ම ව 3 SEA ME WE 3 ෆ ල ග FEA cable system FEA සහ ග 1 GO 1 යන ක බල අතර සම බන ධත වය බ ද ග ය අතර න වත එය ද ස ම බර 25 ක ර ය ව හ ය ද මට බල ප ර ත ත ව ය 2010 අප ර ල 14 ද ෂය කල ද ම ම 2010 අප ර ල 14 ද න ශන ට ද ශය shunt fault නම ආසන න වශය න ක ල ම ටර 1 886 ද රක ඇල ක ස න ඩ ර ය ව ස ට ඉත ල ය හ පල ර ම Palermo ද ස වට ඇල ක ස න ඩ ර ය සහ මර ස ය ල Marseille ක ණ ඩ අතර ස ද ව ය 2010 ම ය ද ෂය තවත ක බල ද ශයක ම ල ස ය ව මග න බ ම බ ය ස ට ය ර පය දක ව ව ර ත ව ය 2010 ජ ල 5 දක ණ අප ර ක න ස ව ව 2010 ජ ල 5 ද න 9 09 ජ එම ට ට බ ඳ ව ට න අතර එහ ය න ම ම බ ය ස ට ම ම බ ස අතර ස ව ව බ ඳ ව ට න සකල කල පයන මම ය අත ව ද අතර ප රත ස ස ථ පනය ද අත ව ද මට ඔව නට ස ද ව ය Mweb s නම ව බ අඩව යහ ඒ ඩ එස එල ADSL ඇණහ ට වන ක ලස ම ව 8084 ල ස සඳහන ව ය කළමන ක ර ත වය සහ ප ලක මණ ඩලයස ම ව 4 ක බල පද ධත ය න ර ම ණයට ය ජන ක ර ම හ ස වර ධනය ක ර ම ස ම ව 4 ස ස ධ නය මග න ස ද ව න අතර ම ම ස ස ධ න රටවල මග න ම ම පද ධත ය නඩත ත ව සහ බල පවත ව ග න ය ම ස ද කරන ලබය Algerie Telecom ඇල ග ර ය ව භ ර ත ඉන ෆ ට ල ල ම ටඩ ඉන ද ය ව Bangladesh Submarine Cable Company Limited BSCCL 3 CAT Telecom Public Company Limited Thailand Emirates Telecommunication Corporation එට සල ට UAE ප ර ශ ට ල ක ම ද ග ද ර ජ ලය ප ර ශය MCI එ ගලන තය පක ස ත න ට ල ක ම ය න ක ශන කම පන ල ම ටඩ ප ක ස ත නය ස ගප ප ර ට ල ක ම ය න ක ශන ල ම ටඩ SingTel ස ගප ප ර ව ශ ර ල ක ට ල ක ම ල ම ටඩ SLT ශ ර ල ක ස ද අර බ ට ල ක ම කම පන STC ස ද අර බ ය ට ල ක ම ඊජ ප ට TE ඊජ ප ත ව ට ල ක ම ඉත ල ය ස ප ර කල S p A ඉත ල ය ට ල ක ම ම ල ස ය බර හඩ TM ම ල ස ය ව ට න ස ය ට ල ක ම ට න ස ය ටට ක ම ය න ක ශන ස ප ර ත ව ව ද ශ ස චර න ග ම ල ම ටඩ VSNL ඉන ද ය ම ම ස ස ධ නය ධ ර න ක රම ක ස ව ධ නයක hierarchical organisation වන අතර ම මග න ක බල පද ධත ය ක ර ය කරව ම කලමන කරණය ප ලනය ක ර ම ස ද කරන ලබය ම ම ධ ර න ක රම කය හ ම ල ත න කලමන කරණ කම ට ව වන අතර ම ය මග න ව ය ප ත ම හ යවන ලබය එස ම ම ම කලමන කරණ කම ට ව යටත ප රත සම ප දන ක ර ය කරව ම හ නඩත ත කරව ම ම ල යමය හ උප ප ලන ප වර ම ම ර ග ගත ක ර ම හ ප රත ස ස ථ පන ආය ජන හ එකඟත කම ට පවත න අතර ප රධ න න ත ක ට ම පත ප ර ශවය ම ල ය හ ප ලන අන ක රක සභ ව යටත ද ජ ලකරණ කළමණ ක ර අ ශය පවර ද ම ම ර ගගත ක ර ම සහ ප රත ස ස ථ පනය යන මණ ඩලය යටත ද පවත ඉන ද ය ව හ ට ට ක ම ය න ක ශන ස Tata Communications ප ර ත ව Videsh Sanchar Nigam Limited VSNL India ජ ලකරණ පර ප ලකත වය දරන ලබය ම ම අරම ණ සඳහ ට ට ක ම ය න ක ශන ස ව ශ ෂ ඨ ජ ලකරණ පර ප ලන ම ද ක ගය පද ධත යක න ර ම ණය කල අතර ම මග න අන තර ජ ලය ආය චනය ප ර ස කස ම ර ක ය ව උපල ඛනය ක ර ම සහ ව ර ත ජනනය ස ද කල හ ක ම ම පද ධත ය ව ස න කල ප පළල හ ම ක ර වන සඳහ ව ඩ ක ර යක ෂමත වක න ය ත ව ධ ර ත කළමන ක ර ත ව ස ද කරන ලබය ම ම පද ධත ය අන තර ජ ලය ඔස ස ම ම ව බ අඩව ය at http www seamewe4 net ත ල න පර ශ ලනය කල හ ක ට ල ක ම ම ල ස ය බර හඩ Telekom Malaysia Berhad ප රධ න න ත ක ට ම පත ප ර ශ වය ල ස කටය ත කරය උපය ගයන ය ද ම ග න ක න ද ග ආස ය ම දප රද ග බටහ ර ය ර ප 4 ස ම ව 4 ද රකතන අන තර ජ ල බහ ම ධ ය සහ ව ව ධ බ ර ඩ බ න ඩ දත ත ව ඩ සටහන සඳහ භ ව ත කරන අතර ස ම ව 3 සහ ස ම ව 4 ක බල පණ ව ඩ පද ධත මග න එක න කට අත ර ක තත ව ඇත කර ගන ලබන අතර ම ම පද ධත ද ක එක න කහ අඩ ප ඩ මග හර න අතර ස ම ව 4 ස ම ව 3 ප රත ස ථ පනය සඳහ ඉද ව වක න ව ම ම ජ ලයන ද කම ස ම ව SEA ME WE ව ය ප ත ය න න ර ක ත ව වත ව නස භ ව ත ද ක ගත හ ක ය ස ම ව 3 ක ල ම ටර 39 000 ක ද ර න ය ක ත වන අතර ස ම ව 4 ට ස සන දන ත මකව 18 800 ක ම ම ය ජප නය සහ ඕස ට ර ල ය ව ස ට ය රස යන ඵලකයහ Eurasian Plate Eurasian landmass පහල ක ළවර ඔස ස අයර ලන තය හ ජර මන ය දක ව ද ර ඝ ක ර න ස ම ව 4 තතපරයට ට ර බය ට 1 28 ක දත ත සම ප ර ශණ ව ගයක න ය ක ත වන අතර ස ම ව 3 සත ව ඇත ත තතපරයට ට ර බය ට 0 96 ව ගයක ස ම ව 3 රටවල ව ශ ල ප රම ණයකට ව ශ ල ප රද ශයක ප ර සම බන ධත ව සපයන ලබය එස ව වත ස ම ව 4 හ අරම ණ නම අධ ව ග අන තර ජ ල ප රව ශය බල ප ර ත ත වන ස වර ධනය ව ම න පවත න රටවල සඳහ අධ ක දත ත සම ප ර ෂණ ව ගයක සපයන ල බ මය ත ක ෂණව දයන ම ම ක බල සඳහ භ ව ත කරන wavelength division multiplexing Dense WDM dense wavelength division multiplexing DWDM මග න බහ ව ධ ස ඥ න ම ත ෆය බර තන ත වලට ස ප ක ෂව ෆය බර තන ත වක සන න ව දන ධ ර ත ව ව ඩ කරන අතර එස ම ද තට ක ර ය කරන සන න ව දනය සඳහ පහස කම සලසන ලබය ම ම ක ර යය DWDM ව නස තර ග ආය මයන ග න wavelength ය ත ල සර ආල කය laser light බහ ව ධ multiplexing ක ර ම න ස ද කනන ලබන අතර තන ප රක ශ ෆ ය බර බහ ආ ග කප රක ශ ව හක Optical Carrier optical carrier ස ඥ සමග ම ව සම ප ර ණය ක ර ම හ ක ය ව දරය ෆ ය බර ය ගල ද කක භ ව ත කරන ලබන අතර ස ම ය ගලක ම ව හක 64 ක තත පරයට ග ග බය ට 10ක ව ගයක න සම ප ර ශණය කරන ලබය ම ය තත පරයට ට ර බ ට 1 28ක සම ප ර ණ ධ ර ත වයක න ය ත ව ස ව ම 4 ක බලය හරහ ට ර බ ට terabit per second ව ගයක න දත ත සම ප ර ශණයට ද යක ව 2011 ප බරව ර ම සය ම ම ස ස ධ නය ක න ත ර ත ත වක ද න ගත අතර ම ය සබ ම ර න ක බලයක තත පරයට ග ග බ ට 40 බ ග න උසස ක ර මටත ග ඩබ ම අතර අන ගත අවශ යත සඳහ තත පරයට ග ග බ ට 100ක ව ගයක න සම ප ප ර ශණය සඳහ අවශ ය උප ග ලබ ද මටත අන ග රහ දක වන ලබය ම ව ත බලන නම ව න ම තවත සබ ම ර න ක බල පද ධත න ක හ පයක ය ර ප ඉන ද යන ග ට ව EIG cable system Europe India Gateway EIG ෆ ල ග ය ර ප ඒශ ය Fiber Optic Link Around the Globe Segment FLAG Europe Asia FEA FLAG Europe Asia අය ම ව I ME WE ස ම ව 3 SEA ME WE 3ම ල ශ ර About Us SEA ME WE4 Network Administration System Videsh Sanchar Nigam Limited 2004 2007 07 06 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 01 31 About SEA WE ME 4 South East Asia Middle East Western Europe 4 Sri Lanka Telecom 2007 07 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 01 31 Fujitsu Completes Construction of SEA ME WE 4 Submarine Cable Network Fujitsu Press Release Fujitsu 2005 12 13 2007 03 17 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 01 31 Severed cables disrupt Internet BBC News 2008 01 31 සම ප රව ශය 2008 01 31 The Associated Press 2008 02 01 Cable Break Causes Wide Internet Outage The New York Times සම ප රව ශය 2008 02 01 Severed Cables in Mediterranean Disrupt Communication Bloomberg 2008 12 19 GO submarine cable fault part of wider disruption between Italy and Egypt Times of Malta 2008 12 19 http www orange com en EN press press releases cp081219en html http gulfnews com business technology etisalat warns of internet disruptions in uae 1 612804 Web at a crawl as internet cable fails in Mediterranean http www tm com my about tm media centre announcements Pages INTERNETSERVICESDISRUPTIONDUETOCABLEFAULTONSMW4 aspx 1 2 The Management Committee MC South East Asia Middle East Western Europe 4 Sri Lanka Telecom 2007 02 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 01 31 Organization Structure South East Asia Middle East Western Europe 4 Sri Lanka Telecom 2007 08 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 01 31 Home page SMW 4 Central Billing Party CBP Telekom Malaysia Berhad 2007 07 07 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 01 31 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date archive url timestamp mismatch 1 suggested help Mediterranean Cable Break REACH Network Reach Global Services Limited 2007 06 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 02 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Text Overview ignored help Cable System Configuration South East Asia Middle East Western Europe 3 Sri Lanka Telecom 2007 07 14 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 02 01 ස රක ෂ ත ප ටපත http www fiercetelecom com story alcatel lucent ciena conduct upgrades sea me we 4 cable system 2011 02 01 utm medium rss amp utm source rss ප රත ෂ ඨ පනය 2011 11 29 බ හ ර ය ම ග න ක න ද ග ආස ය ම දප රද ග බටහ ර ය ර ප 4 ව ය ප ත ව බ අඩව ය ස ම ව 4 ජ ලය ප ලක මණ ඩල පද ධත ය Work begins to repair severed net 5 February 2008