දුරසන්නිවේදනයෙහි, වාහක තරංගයක් හෝ වාහකයක් හෝ යනු, තොරතුරු අවගමනය කිරීමේ අවශ්‍යතාවය උදෙසා ප්‍රදාන සංඥාවක් විසින් මූර්ජනය කෙරෙන (විකරණය හෝ වෙනස් හෝ කෙරෙන) (සාමාන්‍යයෙන් ) . සාමාන්‍ය වශයෙන් මෙම වාහක තරංගයෙහි සංඛ්‍යාතය ප්‍රදාන සංඥාවෙහි එයට වඩා ඉහළ අගයක් ගනියි. සාමාන්‍ය වශයෙන් වාහකයෙහි අරමුණ වන්නේ (ගුවන්විදුලි සන්නිවේදනයෙහිදී ලෙසින්) ලෙසින් අවකාශය ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීම හෝ, (නිදසුනක් ලෙසින් පද්ධතියක සිදු වන්නක් ලෙසින්) මගින් විභින්න සංඛ්‍යාත අගයයන් දරන වාහකයන් කිහිපයකට පොදු භෞතික මාධ්‍යයක් හවුලේ භාවිතා කිරීමට ඉඩ සැලසීමයි.
සංඛ්‍යාත මූර්ඡනය (FM) (සංමූ) සහ විස්තාර මූර්ඡනය (AM) (විමූ) යනු වාහකය මූර්ඡනය කිරීමේ ප්‍රචලිත ආකාර වෙති. (SSB) (තපැක), වාහකය යටපත් කෙරෙයි (සමහරක් SSB ආකාර වලදී ඉවත් නෙරෙයි). ග්රාහකයෙහිදී (රිසීවරයෙහිදී) (BFO) භාවිතයෙන් වාහකය යළි ප්රත්යාඇතුළත් කළ යුතු වෙයි. ගුවන්විදුලි හෝ රූපවාහිනී හෝ ප්‍රචාරයක සංඛ්‍යාතය වනාහි සත්‍ය වශයෙන් වාහක තරංගයෙහි වෙයි.
ආශ්රිත
- "Carrier wave with no modulation transports no information". . සම්ප්‍රවේශය 2008-05-30.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද රසන න ව දනය හ ව හක තර ගයක හ ව හකයක හ යන ත රත ර අවගමනය ක ර ම අවශ යත වය උද ස ප රද න ස ඥ වක ව ස න ම ර ජනය ක ර න ව කරණය හ ව නස හ ක ර න ස ම න යය න ස ම න ය වශය න ම ම ව හක තර ගය හ ස ඛ ය තය ප රද න ස ඥ ව හ එයට වඩ ඉහළ අගයක ගන ය ස ම න ය වශය න ව හකය හ අරම ණ වන න ග වන ව ද ල සන න ව දනය හ ද ල ස න ල ස න අවක ශය ඔස ස ත රත ර සම ප ර ෂණය ක ර ම හ න දස නක ල ස න පද ධත යක ස ද වන නක ල ස න මග න ව භ න න ස ඛ ය ත අගයයන දරන ව හකයන ක හ පයකට ප ද භ ත ක ම ධ යයක හව ල භ ව ත ක ර මට ඉඩ ස ලස මය ස ඛ ය ත ම ර ඡනය FM ස ම සහ ව ස ත ර ම ර ඡනය AM ව ම යන ව හකය ම ර ඡනය ක ර ම ප රචල ත ආක ර ව ත SSB තප ක ව හකය යටපත ක ර ය සමහරක SSB ආක ර වලද ඉවත න ර ය ග ර හකය හ ද ර ස වරය හ ද BFO භ ව තය න ව හකය යළ ප රත ය ඇත ළත කළ ය ත ව ය ග වන ව ද ල හ ර පව හ න හ ප රච රයක ස ඛ ය තය වන හ සත ය වශය න ව හක තර ගය හ ව ය ආශ ර ත Carrier wave with no modulation transports no information සම ප රව ශය 2008 05 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help