විස්තාර මූර්ඡනය (AM) (විමූ) යනු ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයෙහි භාවිතා වන ක්‍රමවේදයක් වන අතර බහුලව භාවිතා වන්නේ ගුවන් විදුලි වාහක තරංගයක් ඔස්සේ තොරතුරු විකාශය කිරීමටය. විමූ ක්රියාකරනුයේ සම්ප්‍රේෂනය කරනු ලබන සංඥාවෙහි ප්‍රබලතාවය යවනු ලබන තොරතුරු අනුව විචලනය කිරීමෙනි. නිදසුනක් වශයෙන්, නැවත උපදවීමට නියමිත ශබ්දයක් හෝ, රූපවාහිනී පික්සලයන්හී ආලෝක තීව්‍රතාවය හෝ නිරූපණය කිරීමට සංඥා ප්‍රබලතාවයෙහි මෙම විචලනය භාවිතා කළ හැක.
තරංගයක සංඛ්‍යාතය (frequency) සහ විස්තාරය (amplitude) යනුවෙන් ප්‍රධාන ගුණ දෙකක් ඇති අතරමූර්ජනය(modulation) යනු ඇතුලත්කෙරීමේ/වෙනස් කෙරීමේ ක්රමයකි.මෙහිදී අදාල දත්තයට අදාල තරංගය සංයාව(data signal) ලෙසත්,සංයාව ප්රවහනයටම පමණක් යොදාගන්න තරංගය වාහකය(carrier wave) ලෙසත් අර්ථදක්වනවා ඇත. සංයාවට අනුව වාහක තරඟයේ විස්තාරය වෙනස් කිරීම විස්තාර මුර්ජනය(amplitude modulation) ලෙසත් සංයාවට අනුව සංක්‍යාතය වෙනස් කිරීම සංක්යාත මුර්ජනය(frequency modulation) ලෙසත් සඳහන් කර හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ස ත ර ම ර ඡනය AM ව ම යන ඉල ක ට ර න ක සන න ව දනය හ භ ව ත වන ක රමව දයක වන අතර බහ ලව භ ව ත වන න ග වන ව ද ල ව හක තර ගයක ඔස ස ත රත ර ව ක ශය ක ර මටය ව ම ක ර ය කරන ය සම ප ර ෂනය කරන ලබන ස ඥ ව හ ප රබලත වය යවන ලබන ත රත ර අන ව ව චලනය ක ර ම න න දස නක වශය න න වත උපදව මට න යම ත ශබ දයක හ ර පව හ න ප ක සලයන හ ආල ක ත ව රත වය හ න ර පණය ක ර මට ස ඥ ප රබලත වය හ ම ම ව චලනය භ ව ත කළ හ ක තර ගයක ස ඛ ය තය frequency සහ ව ස ත රය amplitude යන ව න ප රධ න ග ණ ද කක ඇත අතරම ර ජනය modulation යන ඇත ලත ක ර ම ව නස ක ර ම ක රමයක ම හ ද අද ල දත තයට අද ල තර ගය ස ය ව data signal ල සත ස ය ව ප රවහනයටම පමණක ය ද ගන න තර ගය ව හකය carrier wave ල සත අර ථදක වනව ඇත ස ය වට අන ව ව හක තරඟය ව ස ත රය ව නස ක ර ම ව ස ත ර ම ර ජනය amplitude modulation ල සත ස ය වට අන ව ස ක ය තය ව නස ක ර ම ස ක ය ත ම ර ජනය frequency modulation ල සත සඳහන කර හ ක