{{Infobox person |name = ජැක්සන් ඇන්තනී
Jackson Anthony |other_names = සකල කලා සක්විති
පනාපුත්‍ර කුහුබුපැණියා |image = |image_size = |alt = |caption = |birth_date = ජූලි 8, 1958
කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් සකළ කලා සක්විති ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිටි සිංහල කලාකරුවෙකි. ඔහු සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් විය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය. ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කල නළුවෙකු වන ඇන්තනී රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලක්ෂන පෙන්වා ඇත.
පවුල් පසුබිම
ඔහු 1958 ජූලි 8 වන දින රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපත ලැබීය. බොහෝ අය ඔහුව "ජැක්සන්" ලෙස හඳුනාගෙන තිබියදී, ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වූයේ "මල්සි" යනුවෙනි. ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.
ඔහුගේ සාර්ථකත්වයේ දැවැන්ත කණුව ලෙස ඔහු නිතර සිහිපත් කරන්නේ තම පියා වන කෝංගනිගේ බෙනඩික්ට් ඇන්තනී සහ ඔහුගේ මව පොඩිවී කුඹුරේ රොලින් පෙරේරාය. ජැක්සන්ගේ මවුපියන් ජීවත් වූයේ ඔහුගේ උපන් ගම වන රාගම පොඩිවීකුඹුරේය. ඔහුගේ සීයා ලංකා විදුලිබල මණ්ඩලයේ ඕවර්සියර්වරයකු ලෙස සේවය කළ පේදුරු ඇන්තනි ය. ඔහු සහෝදරයන් 5 දෙනෙකුගෙන් යුත් පවුලකින් පැවත එන අයෙකි. වැඩිමහල් සහෝදරයා මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල හා චරිතාංග නළුවකු වූ ය. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ , සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය. 2017 ඔක්තෝම්බර් 23 වන දින සිංගප්පූරුවේදී ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන සේනක ටයිටස් වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් මිය ගියේය.
ඇන්තනි විවාහ වී සිටියේ සමඟ වන අතර ඇය නිළියක් සහ ගායිකාවක් ද වේ. ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටින අතර පවුල කඩවත ආසන්න ප්‍රදේශයක පදිංචි ව සිටී. දියණිය රූපවාහිනී නිවේදිකාවක්, නිළියක් සහ ගායිකාවක් ලෙස කටයුතු කරයි. වැඩිමහල් පුත් ද රූපවාහිනී නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙකි. ඔහුගේ බාල පුත්, ද රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගායකයෙකු සහ සම්මානලාභී නළුවෙකු වන අතර ඔහු සූරිය අරණ හි දඩයක්කාරයාගේ පුතාගේ චරිතය නිරූපණය කර ඇත. සජිත කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු තම පියාගේ චිත්‍රපටයක් වන "අබා" හි ප්‍රධාන චරිතය ද රඟපා ඇත. දරුවන් තිදෙනාම ඔවුන්ගේ විවාහ උත්සවය 2019 ජනවාරි 18 වන දින සමරනු ලැබීය. මාධවී මීට පෙර 2014 දී ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේගේ පුත් වෛද්‍ය ආලෝක ලියනගේ සමඟ විවාහ වී ඇත. කෙසේ වෙතත් ඔවුන් දික්කසාද වූයේ 2016 වසරේදීය. මාධවී දැනට විවාහ වී සිටින්නේ මිලාන් සමඟයි. අකිල විවාහ වී සිටින්නේ එමී සමඟ වන අතර මෙම යුවළට එක් දරුවෙකු සිටී. සජිත විවාහ වී සිටින්නේ බුවනිකා සමඟයි.
ඔහු කතෝලික නමුත් බෞද්ධ අධ්‍යයනයට ලැදි අයෙකි. ඔහු ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා වැඩසටහනක් බෞද්ධයා නාලිකාවේ පවත්වයි.
වෘත්තීය ජීවිතය
ඔහු විශ්වවිද්‍යාල වේදිකාවේ වේදිකා නාට්‍ය කිහිපයකම රඟපා ඇත. ඉන්පසුව නෙවිල් ඩයස් සුබසිංහගේ ‘‘වාරුවෙන් යන මිනිසුන්’’ සහ ‘‘මානවයෝ’’ මෙන්ම ඊ.එම්.ඞී.උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක විය. ඉන්පසුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’, ‘‘ලෝම හංස’’, ‘‘ධවල බීෂණ’’, ‘‘ඇත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ඔහු රඟපෑවේය. 'තාරාවෝ ඉගිලෙති' වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසු ඔහුට සිනමා ක්ෂේත්රයේ පිළිගැනීමක් ගෙන ආවේය. ජාතික නාට්‍ය උළෙලේ හොඳම නළුවා වූයේද ඔහුය.
1993 දී ඔහු සිනමා කර්මාන්තයට පැමිණියේය. තම මුල් කාලයේ ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ජැක්සන් පසුව භව දුක, භව කර්ම, ගිනි ඇවිත් සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග ප්‍රතිභාව පෙන්වීමට ඔහුට හැකිවිය. මේ අතර ඔහු රූපවාහිනිය සමඟ ද සම්බනධ විය. නළුවෙකු ලෙස තමාගේම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මෙම ක්ෂේත්‍ර ඔහුට උපකාර විය. ඔහුගේ ජනප්‍රියම රූපවාහිනි චරිත කිහිපයක් පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ යන කතාමාලා හරහා දැකගත හැකිවිය. මෙයින් ඔහු හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ පිටගම්කාරයෝ කතා මාලාවේ ඔහුගේ රංගනය වෙනුවෙනි. තරණය චිත්‍රපටයේ ඔහු "තංගප්පන්" නම් දුම්රිය මිනිසාගේ චරිතය රඟපාමින් අඳුරු මායාවන් ප්‍රගුණ කළේය. එමෙන්ම බව දුක චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු පහතරට නැටුම් ඉගෙන ගත්තේ හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේගෙනි. දඩයක්කාරයාගේ සහ වෙඩික්කරුගේ වෙනස ඔහු ඉගෙන ගත්තේ සූරිය අරණ චිත්‍රපටයේ රඟපාන විටදීය.
1992 දී ඔහු සිය මුල්ම ටෙලි නාට්‍යය "ඇසළ කළුවර" අධ්‍යක්ෂණය කළේය. 1990 දී ‘භූමිකා 7’ නමින් නාට්‍ය උළෙලක ඇන්තනීගේ හොඳම නාට්‍ය හතක් ඇතුළත් වූ අතර එමඟින් විද්වත් රසිකයින්ට ජැක්සන්ගේ පුළුල් පරාසයක රංග කලාව අත්විඳීමට හැකි විය. පළමුව ඔහු ඇසළ කළුවර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ‘‘දස්කොන්’’ පසුව දේශීය සම්මාන උළෙල කිහිපයකදීම සම්මාන දිනා ගත්තේය. ඔහුගේ රංගන දිවිය තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී ඔහු හොඳම නළුවා සම්මාන 20කට වඩා ලබාගෙන ඇත.
ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමි විය. පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර එය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ අධ්‍යක්ෂණය , ශ්‍රී ලංකාවේ මිල අධික චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව කියන චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇඩ්රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් 2015 උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. 2017 දී ඔහු තවත් ශ්‍රී ලාංකික නිළියක් වූ සමඟ අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට සම්බන්ධ විය.
වේදිකා නාට්‍යය
- බෙර හඬ
- අත්
- ඔත්තුකාරයා
- මෙතනින් මරුවෙනු
- "ලෝමහංස"
- තාරාවෝ ඉගිලෙති
- මධුර ජවනිකා
- මහා සමයම
- ධවල භීෂණ
ටෙලිනාට්‍යය
- අකාල සන්ධ්‍යා
- අප්පච්චි
- ඇල්ල ලග වලව්ව
- ඇසල කරුවල
- කඩුල්ල
- පලිගු මැණිකේ
- පිටගම්කාරයෝ
- වෙද හාමිනේ
ගීත
- ක්ලැරන්ස් විජේවර්ධන සමඟින් = සිතේ සුසුම් නිවන ගයන
- ක්ලැරන්ස් සමඟින් = දස පිය ගත් කල මත
- ක්ලැරන්ස් සමඟින් = "දේවතවන් සිටන දවල්"
- ක්ලැරන්ස් සමඟින් = රෑ තාරකාවෝ
- බිරිඳ සමඟින් = ලන්දේ උකුල උඩ
- බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍ය තේමා ගීතය
- පවුලේ සාමාජිකයන් සමඟ = අහස පොළව උහුලනවලු
වෙනත් වෘත්තීන්
2007 වසරේදී ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ හොඳම කලාකරුවාට හිමි ජනතා සම්මානය ඇන්තනි හිමිකර ගත්තේය. 2000 දශකයේ මුල් භාගයේ ස්වර්ණවාහිනී නිර්මාණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර හපන් පැදුර නම් ජනප්‍රිය ළමා සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කළේය. මීට අමතරව මහා සිංහලයේ වංශ කතාව සහ මහා සිංහලයේ යටත් විජිත වංශ කතාව යන ඉතිහාස වැඩසටහන් ස්වර්ණවාහිනිය හරහා වසර කිහිපයක් ඉදිරිපත් කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද අනෙකුත් ජනප්‍රිය වැඩසටහන් අතරට අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය සහ සලං හන්තේ සංචාරක වැඩසටහන් හැදින්විය හැක.
සිනමාවට අමතරව, ඔහු ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සංගීත කටයුතු කළේය. ඔහු ක්ලැරන්ස් සමඟ “සිතේ සුසුම්” සහ “දෙස පියා ගත්කල” නම් අතිශය ජනප්‍රිය ගීත දෙකක් ගායනා කළේය.
ඇන්තනි සිරස ටීවී ඔස්සේ විකාශය වූ රියැලිටි වැඩසටහනේ විනිශ්චයකරුවන් තිදෙනාගෙන් කෙනෙකි. 2020 ජනවාරි මාසයේදී ඔහු සිය "කන්ද උඩ ගින්දර" කෘතිය එළිදැක්වීය. 2020 ජූලි 22 වන දින ඔහු කළු ගඟ ඔස්සේ දෙවන සංචාරක වාර්තා වැඩසටහන "කළු ගඟ දිගේ" ආරම්භ කළේය.
ජැක්සන් ඇන්තනී රඟපෑ චිත්‍රපට
- ගුරු ගෙදර
- චිට්ටි
- අයෝමා
- වීසි දැල (1994)
- ලොකු දුව (1994)
- භව දුක
- භව කර්ම
- ගිනි අවි සහ ගිනි කෙළි
- අස්වැසුම
- අග්නිදාහය (2002)
- සූරිය අරණ (2004)
- මිල්ලෙ සොයා (2004)
- රන්දිය දහර (2004)
- ගරිල්ලා මාර්කටින් (2005)
- ධීවරී (2006)
- කුරුලු පිහාටු (2006)
- : පණ්ඩුකාභය (2008) - අධ්‍යක්ෂණය
- ප්‍රවේගය (2015)
- ඇඩ්රස් නෑ (2015)
- (2017)
- ඝරසරප
සම්මාන
"ගම්පහ 80" නාට්‍ය උළෙල
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1980 | හොඳම නළුවා | දිනාගති | |
1980 | හොඳම පිටපත | දිනාගති | |
1980 | හොඳම නිෂ්පාදනය | දිනාගති |
ජාතික නාට්‍ය උළෙල
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1983 | මෙතනින් මාරුවෙනු | හොඳම සහය නළුවා | දිනාගති |
1986 | මරාසාද් | හොඳම නළුවා | දිනාගති |
දිවයින සම නාට්‍ය උළෙල
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1987 | මරාසාද් | හොඳම නළුවා | දිනාගති |
විජය රූපවාහිනී සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1987 | කඩුල්ල | හොඳම නළුවා | දිනාගති |
උන්ඩා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1991 | කඩුල්ල | හොඳම නළුවා | දිනාගති |
1992 | මහමෙර පාමුල | හොඳම පිටපත | දිනාගති |
1996 | අකාල සන්ධ්‍යා | රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1997 | පිටගම්කාරයෝ | හොඳම නළුවා | දිනාගති |
2002 | මහා සිංහලේ වංසකතාව | මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය | දිනාගති |
2004 | යෙහෙලි | හොඳම වත්මන් සිදුවීම | දිනාගති |
2008 | ගඟ දිගේ | හොඳම සඟරා වැඩසටහන | දිනාගති |
2008 | අසල්වැසි කතා | මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය | දිනාගති |
2016 | දස්කොන් | හොඳම ටෙලිනාට්‍යය | දිනාගති |
2016 | දස්කොන් | හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය | දිනාගති |
2016 | දස්කොන් | හොඳම ටෙලිනාට්‍ය පිටපත | දිනාගති |
2018 | සී රජ | හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය | දිනාගති |
2018 | සී රජ | හොඳම ටෙලිනාට්‍ය පිටපත | දිනාගති |
ජන මාධ්‍ය සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2006 | මහා සිංහලේ වංසකතාව | හොඳම රූපවාහිනී වැඩසටහන | දිනාගති |
2006 | හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා | දිනාගති |
විචාරක සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1995 | පුනරුප්පත්තිය | හොඳම නළුවා | දිනාගති |
1996 | ජුලියට්ගේ භූමිකාව | වඩාත්ම ප්රවර්ධක අධ්යක්ෂ | දිනාගති |
1997 | ගිනි අවි සහ ගිනි කෙලි | හොඳම නළුවා | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1996 | ලොකු දුව | හොඳම නළුවා | දිනාගති |
1997 | බව කර්ම & බව දුක | හොඳම නළුවා | දිනාගති |
2002 | අග්නිදාහය | කැපී පෙනෙන රංගනය | දිනාගති |
2005 | රන්දිය දහර | කැපී පෙනෙන රංගනය | දිනාගති |
2005 | ගරිල්ලා මාර්කටින් | කැපී පෙනෙන රංගනය | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1996 | අයෝමා | කුසලතා සම්මාන | දිනාගති |
1997 | බව දුක | හොඳම නළුවා | දිනාගති |
2004 | රන්දිය දහර | හොඳම නළුවා | දිනාගති |
2005 | මිල්ල සොයා | හොඳම සහය නළුවා | දිනාගති |
ජනාධිපති සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1997 | ජුලියට්ගේ භූමිකාව | විශේෂ ජූරි සම්මාන | දිනාගති |
1997 | බවා දුක | හොඳම නළුවා | දිනාගති |
1998 | ගිනි අවි සහ ගිනි කෙලි | හොඳම නළුවා | දිනාගති |
1998 | අස්වැසුම | හොඳම නළුවා | දිනාගති |
2001 | සූරිය අරණ | හොඳම නළුවා | දිනාගති |
2005 | ගරිල්ලා මාර්කටින් | හොඳම නළුවා | දිනාගති |
හොඳම දහය සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1997 | අග්නිදාහය | සංස්කෘතික ජයග්‍රහණය | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2007 | ජනතා ඡන්දය | වසරේ ජනතා කලාකරුවා | |
2007 | අබා | වසරේ ජනතා චිත්‍රපටය | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2014 | අප්පච්චි | හොඳම නළුවා | දිනාගති |
2015 | දස්කොන් | හොඳම නාට්‍ය පිටපත | දිනාගති |
2015 | දස්කොන් | හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය | දිනාගති |
2015 | දස්කොන් | වසරේ හොඳම ටෙලිනාට්‍යය | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2016 | ඇඩ්රස් නෑ | හොඳම නළුවා | දිනාගති |
2018 | ධර්මයුද්ධය | හොඳම නළුවා | දිනාගති |
2019 | ජනප්‍රියම නළුවා | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2016 | මහරජ ගැමුණු | ජූරියේ විශිෂ්ටතා සම්මානය | දිනාගති |
ආසියානු සිනමා උළෙල
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2019 | විෂම භාග | හොඳම නළුවා | දිනාගති |
ෆොක්ස් ජාත්‍යන්තර සිනමා උළෙල
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2020 | විෂම භාග | හොඳම සහය නළුවා | දිනාගති |
==හදිසි අනතුර, ප්‍රථිකාර හා මරණය
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://life.dailymirror.lk/other/birthday-tracker/1837-jackson-anthony.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-14
- "The story of Jackson Anthony, who won the Best Actor sixteen times". divaina. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Jackson Anthony is the best actor in all three media". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "My hero is my father - Jackson Anthony". Hiru FM. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - . Sarasaviya. 20 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 November 2017.
- "Veteran artiste Senaka Titus passes away". ITN News. සම්ප්‍රවේශය 3 November 2017.
- "Jackson children wedded on same day". Sarasaviya. සම්ප්‍රවේශය 18 January 2019.
- ""He is better than others"". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "I practiced multitasking from an early age". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Jackson Anthony to make a Kerala film ..!". fastnews. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Sinhala musical play at Wendt9". Sunday Times. සම්ප්‍රවේශය 6 September 2018.
- . Sarasaviya. 6 November 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2017.
- "මව්බිමේ හදවත සොයා ගිය ගමන ගඟ දිගේ අවුරුදු 15කට පසු". Sarasaviya. සම්ප්‍රවේශය 3 May 2020.
- "Jackson steps on "Kanda Uda Gindara"". lankadeepa. සම්ප්‍රවේශය 2021-01-01.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Fifteen years later Jackson walks down the hip-wide river". Divaina. සම්ප්‍රවේශය 31 August 2020.
- "President honours Lankan Cinema". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
- "Jackson wins international award for Vishama Bhaga". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.
බාහිර යොමු
- Jackson Anthony's Biography in Sinhala Cinema Database
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Infobox person name ජ ක සන ඇන තන Jackson Anthony other names සකල කල සක ව ත පන ප ත ර ක හ බ ප ණ ය image image size alt caption birth date ජ ල 8 1958 1958 07 08 වයස 65 ක න ග න ග ජ සප මල ස ජ ක සන ඇන තන උපත 1958 ජ ල 8 හ වත සකළ කල සක ව ත ජ ක සන ඇන තන යන ශ ර ල ක ස ට ස හල කල කර ව ක ඔහ ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ව ය ශ ර ල ක ව ජනප ර යම කල කර ව ක වන ඇන තන හ ඳම නළ ව ට හ ම සම ම නය ව ර ත ගත දහසය වත වක ද න ගත ත ය ප රධ න වශය න ම ධ ය ත නම අත ක රමණය කල නළ ව ක වන ඇන තන ර ගනයට අමතරව අධ යක ෂක න ෂ ප දක ග යක ත ර රචක ර පව හ න සත ක රක නවකත රචක ත ර රචක ග ත රචක ඉත හ සඥ සහ ස ච රක යන අ ශ ත ලද ක ප ප න න ලක ෂන ප න ව ඇත පව ල පස බ මඔහ 1958 ජ ල 8 වන ද න ර ගම ප ඩ ව ක ඹ ර ග ර මය උපත ල බ ය බ හ අය ඔහ ව ජ ක සන ල ස හඳ න ග න ත බ යද ඔහ ග ද ම ප යන ඔහ ව හ ඳ න ව ය මල ස යන ව න ඔහ හප ග ඩ කන ෂ ඨ ව ද ය ලය න සහ බණ ඩ රව ල ශ න ත මර ය ව ද ය ලය න ම ල ක අධ ය පනය ලබ පස ව ගණ ම ල ල ගලහ ට ය ව මධ ය මහ ව ද ය ලයට ඇත ළත ව ය උසස අධ ය පනය සඳහ ඔහ ක ළඹ ව ශ වව ද ය ලයට ඇත ළත ව අතර එහ ද ඔහ ප රථමය න ස හල භ ෂ ව සහ ස හ ත යය ප ළ බඳ ග රව උප ධ යක ලබ ගත අතර ශ ර ජයවර ධනප ර ව ශ වව ද ය ලය ජනම ධ ය ප ළ බඳ ශ ස ත රපත උප ධ ය ලබ ගත ත ය ඔහ ග ස ර ථකත වය ද ව න ත කණ ව ල ස ඔහ න තර ස හ පත කරන න තම ප ය වන ක ගන ග බ නඩ ක ට ඇන තන සහ ඔහ ග මව ප ඩ ව ක ඹ ර ර ල න ප ර ර ය ජ ක සන ග මව ප යන ජ වත ව ය ඔහ ග උපන ගම වන ර ගම ප ඩ ව ක ඹ ර ය ඔහ ග ස ය ල ක ව ද ල බල මණ ඩලය ඕවර ස යර වරයක ල ස ස වය කළ ප ද ර ඇන තන ය ඔහ සහ දරයන 5 ද න ක ග න ය ත පව ලක න ප වත එන අය ක ව ඩ මහල සහ දරය ම ධ ය ක හ පයක ම ධ යව ද ය ක ල ස ස වය කල හ චර ත ග නළ වක ව ය ඔහ ග අන ක ත සහ දරයන වන න සමන ඇන තන සහ ම හ න ඇන තන ය 2017 ඔක ත ම බර 23 වන ද න ස ගප ප ර ව ද ඔහ ග ව ඩ මහල ස හ ය ර වන ස නක ටය ටස වක ගඩ හ අක ම ව අකර මණ ය ව ම හ ත ව න ම ය ග ය ය ඇන තන ව ව හ ව ස ට ය සමඟ වන අතර ඇය න ළ යක සහ ග ය ක වක ද ව ඔව න ට ප ත න ද ද න ක සහ ද යණ යක ස ට න අතර පව ල කඩවත ආසන න ප රද ශයක පද ච ව ස ට ද යණ ය ර පව හ න න ව ද ක වක න ළ යක සහ ග ය ක වක ල ස කටය ත කරය ව ඩ මහල ප ත ද ර පව හ න න ව දකය ක න ර පණ ශ ල ප ය ක සහ නළ ව ක ඔහ ග බ ල ප ත ද ර පව හ න ව ඩසටහන ඉද ර පත කරන න ක ග යකය ක සහ සම ම නල භ නළ ව ක වන අතර ඔහ ස ර ය අරණ හ දඩයක ක රය ග ප ත ග චර තය න ර පණය කර ඇත සජ ත ක ලණ ය ව ශ වව ද ය ලය උප ධ ධ ර ය ක ඔහ තම ප ය ග ච ත රපටයක වන අබ හ ප රධ න චර තය ද රඟප ඇත දර වන ත ද න ම ඔව න ග ව ව හ උත සවය 2019 ජනව ර 18 වන ද න සමරන ල බ ය ම ධව ම ට ප ර 2014 ද ප රව ණ ර ගන ශ ල ප හ මස ර ල යනග ග ප ත ව ද ය ආල ක ල යනග සමඟ ව ව හ ව ඇත ක ස ව තත ඔව න ද ක කස ද ව ය 2016 වසර ද ය ම ධව ද නට ව ව හ ව ස ට න න ම ල න සමඟය අක ල ව ව හ ව ස ට න න එම සමඟ වන අතර ම ම ය වළට එක දර ව ක ස ට සජ ත ව ව හ ව ස ට න න බ වන ක සමඟය ඔහ කත ල ක නම ත බ ද ධ අධ යයනයට ල ද අය ක ඔහ ශ ර ල ක ය බ ද ධ ඉත හ සය ප ළ බඳ ස කච ඡ ව ඩසටහනක බ ද ධය න ල ක ව පවත වය ව ත ත ය ජ ව තයඔහ ව ශ වව ද ය ල ව ද ක ව ව ද ක න ට ය ක හ පයකම රඟප ඇත ඉන පස ව න ව ල ඩයස ස බස හග ව ර ව න යන ම න ස න සහ ම නවය ම න ම ඊ එම ඞ උප ල ග ම තන න ම ර ව න න ට යය ත ඔහ ර ගනය න ද යක ව ය ඉන පස ව මර ස ද මධ ර ජවන ක ල ම හ ස ධවල බ ෂණ ඇත ම ර ව න ජනප ර ය ව ද ක න ට ය ර සක ඔහ රඟප ව ය ත ර ව ඉග ල ත ව ද ක න ට යයට සම බන ධ ව ම න පස ඔහ ට ස නම ක ෂ ත රය ප ළ ග න මක ග න ආව ය ජ ත ක න ට ය උළ ල හ ඳම නළ ව ව ය ද ඔහ ය 1993 ද ඔහ ස නම කර ම න තයට ප ම ණ ය ය තම ම ල ක ලය ග ර ග දර ච ත ත අය ම සහ ල ක ද ව යන ච ත රපටවල ර ගනය න ද යක ව ජ ක සන පස ව භව ද ක භව කර ම ග න ඇව ත සහ ග න ක ළ අස ව ස ම අග න දහය ස ර ය අරණ ම ල ල ස ය සහ රන ද ය දහර ව න ච ත රපටවල න තම ර ග ප රත භ ව ප න ව මට ඔහ ට හ ක ව ය ම අතර ඔහ ර පව හ න ය සමඟ ද සම බනධ ව ය නළ ව ක ල ස තම ග ම අනන යත වය තහව ර කර ග න මට ම ම ක ෂ ත ර ඔහ ට උපක ර ව ය ඔහ ග ජනප ර යම ර පව හ න චර ත ක හ පයක පළ ඟ ම ණ ක ඇල ල ලග වලව ව ස ස ම ව ද හ ම න කඩ ල ල අක ල සන ධ ය ප ටගම ගරය යන කත ම ල හරහ ද කගත හ ක ව ය ම ය න ඔහ හ ඳම නළ ව ට හ ම සම ම නය ද න ගත ත ප ටගම ක රය කත ම ල ව ඔහ ග ර ගනය ව න ව න තරණය ච ත රපටය ඔහ ත ගප පන නම ද ම ර ය ම න ස ග චර තය රඟප ම න අඳ ර ම ය වන ප රග ණ කළ ය එම න ම බව ද ක ච ත රපටය ර ගනය ව න ව න ඔහ පහතරට න ට ම ඉග න ගත ත හඳප න ග ඩ ස දරමන ග ර න න න ස ග න දඩයක ක රය ග සහ ව ඩ ක කර ග ව නස ඔහ ඉග න ගත ත ස ර ය අරණ ච ත රපටය රඟප න ව ටද ය 1992 ද ඔහ ස ය ම ල ම ට ල න ට යය ඇසළ කළ වර අධ යක ෂණය කළ ය 1990 ද භ ම ක 7 නම න න ට ය උළ ලක ඇන තන ග හ ඳම න ට ය හතක ඇත ළත ව අතර එමඟ න ව ද වත රස කය න ට ජ ක සන ග ප ළ ල පර සයක ර ග කල ව අත ව ඳ මට හ ක ව ය පළම ව ඔහ ඇසළ කළ වර ට ල න ට ය අධ යක ෂණය කළ ය ඉන පස ව 2014 වසර ඔහ ද ව න ට ල න ට ය අධ යක ෂණය කළ දස ක න පස ව ද ශ ය සම ම න උළ ල ක හ පයකද ම සම ම න ද න ගත ත ය ඔහ ග ර ගන ද ව ය ත ළ සරසව සම ම න ජන ධ පත සම ම න සහ ඕ ස අය ස සම ම න ව න ද ශ ය සම ම න උළ ලවලද ඔහ හ ඳම නළ ව සම ම න 20කට වඩ ලබ ග න ඇත ඔහ ශ ර ල ක ව බ ල ක බස ටර ච ත රපට ක හ පයක ද අධ යක ෂණය කර ඇත ඔහ ග පළම අධ යක ෂණය වන ජ ල යට ග භ ම ක ව ව ච රක සම ම න උළ ල ද වඩ ත බල ප ර ත ත සහගත අධ යක ෂකවරය ට හ ම සම ම නය ඔහ ට හ ම ව ය ප ර ද සය ඔහ ව ස න අධ යක ෂණය කළ තවත ච ත රපටයක ව අතර එය ව ච රක ප සස මට ලක ව ය ඔහ ග අධ යක ෂණය ශ ර ල ක ව ම ල අධ ක ච ත රපටයක න ර ම ණය කර ඇත බව ක යන ච ත රපටය බ හ ස නම උළ ලවල වලද සම ම නයට ප ත ර ව ය ඔහ ව ස න අධ යක ෂණය කරන ලද ඇඩ රස න ච ත රපටය ව න ව න 2015 උල ළ හ ඳම නළ ව ට හ ම සම ම නය ද න ගත ත ය 2017 ද ඔහ තවත ශ ර ල ක ක න ළ යක ව සමඟ අන ල ක ම ර ව ස න අධ යක ෂණය කරන ලද ලක නව නම ක රළ ස නම න ෂ ප දනයට සම බන ධ ව ය ව ද ක න ට යය බ ර හඬ අත ඔත ත ක රය ම තන න මර ව න ල මහ ස ත ර ව ඉග ල ත මධ ර ජවන ක මහ සමයම ධවල භ ෂණට ල න ට යයඅක ල සන ධ ය අප පච ච ඇල ල ලග වලව ව ඇසල කර වල කඩ ල ල පල ග ම ණ ක ප ටගම ක රය ව ද හ ම න ග ත ක ල රන ස ව ජ වර ධන සමඟ න ස ත ස ස ම න වන ගයන ක ල රන ස සමඟ න දස ප ය ගත කල මත ක ල රන ස සමඟ න ද වතවන ස ටන දවල ක ල රන ස සමඟ න ර ත රක ව බ ර ඳ සමඟ න ලන ද උක ල උඩ බණ ඩ ර ද ය ය ට ල න ට ය ත ම ග තය පව ල ස ම ජ කයන සමඟ අහස ප ළව උහ ලනවල ව නත ව ත ත න 2007 වසර ද ස ල ම න ල සන සම ම න උළ ල හ ඳම කල කර ව ට හ ම ජනත සම ම නය ඇන තන හ ම කර ගත ත ය 2000 දශකය ම ල භ ගය ස වර ණව හ න න ර ම ණ අධ යක ෂක ල ස කටය ත කළ අතර හපන ප ද ර නම ජනප ර ය ළම ස ග ත ව ඩසටහනක න ෂ ප දනය කළ ය ම ට අමතරව මහ ස හලය ව ශ කත ව සහ මහ ස හලය යටත ව ජ ත ව ශ කත ව යන ඉත හ ස ව ඩසටහන ස වර ණව හ න ය හරහ වසර ක හ පයක ඉද ර පත කළ ය ඔහ ව ස න න ර ම ණය කරන ලද අන ක ත ජනප ර ය ව ඩසටහන අතරට අව ර ස ර ප ගඟ ද ග ර ම ප ර ණය සහ සල හන ත ස ච රක ව ඩසටහන හ ද න ව ය හ ක ස නම වට අමතරව ඔහ ක ල රන ස ව ජ වර ධන සමඟ ස ග ත කටය ත කළ ය ඔහ ක ල රන ස සමඟ ස ත ස ස ම සහ ද ස ප ය ගත කල නම අත ශය ජනප ර ය ග ත ද කක ග යන කළ ය ඇන තන ස රස ට ව ඔස ස ව ක ශය ව ර ය ල ට ව ඩසටහන ව න ශ චයකර වන ත ද න ග න ක න ක 2020 ජනව ර ම සය ද ඔහ ස ය කන ද උඩ ග න දර ක ත ය එළ ද ක ව ය 2020 ජ ල 22 වන ද න ඔහ කළ ගඟ ඔස ස ද වන ස ච රක ව ර ත ව ඩසටහන කළ ගඟ ද ග ආරම භ කළ ය ජ ක සන ඇන තන රඟප ච ත රපටග ර ග දර ච ට ට අය ම ව ස ද ල 1994 ල ක ද ව 1994 භව ද ක භව කර ම ග න අව සහ ග න ක ළ අස ව ස ම අග න ද හය 2002 ස ර ය අරණ 2004 ම ල ල ස ය 2004 රන ද ය දහර 2004 ගර ල ල ම ර කට න 2005 ධ වර 2006 ක ර ල ප හ ට 2006 පණ ඩ ක භය 2008 අධ යක ෂණය ප රව ගය 2015 ඇඩ රස න 2015 2017 ඝරසරපසම ම න ගම පහ 80 න ට ය උළ ල වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1980 හ ඳම නළ ව ද න ගත 1980 හ ඳම ප ටපත ද න ගත 1980 හ ඳම න ෂ ප දනය ද න ගත ජ ත ක න ට ය උළ ල වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1983 ම තන න ම ර ව න හ ඳම සහය නළ ව ද න ගත 1986 මර ස ද හ ඳම නළ ව ද න ගත ද වය න සම න ට ය උළ ල වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1987 මර ස ද හ ඳම නළ ව ද න ගත ව ජය ර පව හ න සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1987 කඩ ල ල හ ඳම නළ ව ද න ගත උන ඩ සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1991 කඩ ල ල හ ඳම නළ ව ද න ගත 1992 මහම ර ප ම ල හ ඳම ප ටපත ද න ගත 1996 අක ල සන ධ ය ර ගනය සඳහ ව ශ ෂ ටත සම ම නය ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1997 ප ටගම ක රය හ ඳම නළ ව ද න ගත 2002 මහ ස හල ව සකත ව ම ධ ය සඳහ ව ශ ෂ ටත සම ම නය ද න ගත 2004 ය හ ල හ ඳම වත මන ස ද ව ම ද න ගත 2008 ගඟ ද ග හ ඳම සඟර ව ඩසටහන ද න ගත 2008 අසල ව ස කත ම ධ ය සඳහ ව ශ ෂ ටත සම ම නය ද න ගත 2016 දස ක න හ ඳම ට ල න ට යය ද න ගත 2016 දස ක න හ ඳම ට ල න ට ය අධ යක ෂණය ද න ගත 2016 දස ක න හ ඳම ට ල න ට ය ප ටපත ද න ගත 2018 ස රජ හ ඳම ට ල න ට ය අධ යක ෂණය ද න ගත 2018 ස රජ හ ඳම ට ල න ට ය ප ටපත ද න ගත ජන ම ධ ය සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2006 මහ ස හල ව සකත ව හ ඳම ර පව හ න ව ඩසටහන ද න ගත 2006 හ ඳම ර පව හ න ඉද ර පත කරන න ද න ගත ව ච රක සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1995 ප නර ප පත ත ය හ ඳම නළ ව ද න ගත 1996 ජ ල යට ග භ ම ක ව වඩ ත ම ප රවර ධක අධ යක ෂ ද න ගත 1997 ග න අව සහ ග න ක ල හ ඳම නළ ව ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1996 ල ක ද ව හ ඳම නළ ව ද න ගත 1997 බව කර ම amp බව ද ක හ ඳම නළ ව ද න ගත 2002 අග න ද හය ක ප ප න න ර ගනය ද න ගත 2005 රන ද ය දහර ක ප ප න න ර ගනය ද න ගත 2005 ගර ල ල ම ර කට න ක ප ප න න ර ගනය ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1996 අය ම ක සලත සම ම න ද න ගත 1997 බව ද ක හ ඳම නළ ව ද න ගත 2004 රන ද ය දහර හ ඳම නළ ව ද න ගත 2005 ම ල ල ස ය හ ඳම සහය නළ ව ද න ගත ජන ධ පත සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1997 ජ ල යට ග භ ම ක ව ව ශ ෂ ජ ර සම ම න ද න ගත 1997 බව ද ක හ ඳම නළ ව ද න ගත 1998 ග න අව සහ ග න ක ල හ ඳම නළ ව ද න ගත 1998 අස ව ස ම හ ඳම නළ ව ද න ගත 2001 ස ර ය අරණ හ ඳම නළ ව ද න ගත 2005 ගර ල ල ම ර කට න හ ඳම නළ ව ද න ගත හ ඳම දහය සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1997 අග න ද හය ස ස ක ත ක ජයග රහණය ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2007 ජනත ඡන දය වසර ජනත කල කර ව 2007 අබ වසර ජනත ච ත රපටය ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2014 අප පච ච හ ඳම නළ ව ද න ගත 2015 දස ක න හ ඳම න ට ය ප ටපත ද න ගත 2015 දස ක න හ ඳම න ට ය අධ යක ෂණය ද න ගත 2015 දස ක න වසර හ ඳම ට ල න ට යය ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2016 ඇඩ රස න හ ඳම නළ ව ද න ගත 2018 ධර මය ද ධය හ ඳම නළ ව ද න ගත 2019 ජනප ර යම නළ ව ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2016 මහරජ ග ම ණ ජ ර ය ව ශ ෂ ටත සම ම නය ද න ගත ආස ය න ස නම උළ ල වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2019 ව ෂම භ ග හ ඳම නළ ව ද න ගත ෆ ක ස ජ ත යන තර ස නම උළ ල වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2020 ව ෂම භ ග හ ඳම සහය නළ ව ද න ගත හද ස අනත ර ප රථ ක ර හ මරණයම ල ශ රස රක ෂ ත ප ටපත http life dailymirror lk other birthday tracker 1837 jackson anthony html ප රත ෂ ඨ පනය 2014 02 14 The story of Jackson Anthony who won the Best Actor sixteen times divaina සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Jackson Anthony is the best actor in all three media Sarasaviya සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help My hero is my father Jackson Anthony Hiru FM සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Sarasaviya 20 September 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 November 2017 Veteran artiste Senaka Titus passes away ITN News සම ප රව ශය 3 November 2017 Jackson children wedded on same day Sarasaviya සම ප රව ශය 18 January 2019 He is better than others Sarasaviya සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help I practiced multitasking from an early age Sarasaviya සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Jackson Anthony to make a Kerala film fastnews සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Sinhala musical play at Wendt9 Sunday Times සම ප රව ශය 6 September 2018 Sarasaviya 6 November 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 November 2017 මව බ ම හදවත ස ය ග ය ගමන ගඟ ද ග අව ර ද 15කට පස Sarasaviya සම ප රව ශය 3 May 2020 Jackson steps on Kanda Uda Gindara lankadeepa සම ප රව ශය 2021 01 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Fifteen years later Jackson walks down the hip wide river Divaina සම ප රව ශය 31 August 2020 President honours Lankan Cinema Sunday Times සම ප රව ශය 10 December 2019 Jackson wins international award for Vishama Bhaga Sarasaviya සම ප රව ශය 30 January 2020 බ හ ර ය ම Jackson Anthony s Biography in Sinhala Cinema Database