කුරුඳු (/ˈsɪnəmən/ SIN-ə-mən) යනු සිනමෝමම් (Cinnamomum) කුලයට අයත් ශාක විශේෂ කිහිපයක අභ්‍යන්තර පොත්තෙන් ලබා ගන්නා කුළුබඩුවකි. පැණි රසැති මෙන්ම සැරැති ආහාර සඳහා ද කුරුඳු භාවිතා කරනු ලැබේ. “cinamon” යන පදය එහි මද දුඹුරු පැහැය ද අදහස් කරනු ලැබේ.
ඇතැම් විට, සිනමෝමම් වේරම් (Cinnamomum verum) සත්‍ය කුරුඳු ලෙස සලකන නමුදු ජාත්‍යන්තර වානිජයෙහි භාවිතා වන කුරුඳු ව්‍යුත්පන්න වනුයේ "සත්‍ය කුරුඳු" වලින් වෙනස් වන, එවැනි විශේෂයක් වන වලිනි.
ඇතැම් විට, කුරුඳු යනු ශාක විශේෂ ගණනාවක් සහ ඒ මඟින් නිපදවනු ලබන වාණිජ කුළුබඩු නිෂ්පාදන සඳහා යෙදෙන නාමය වේ. සියල්ලම Lauraceae වර්ගයේ, Cinnamomum කුලයෙහි සාමාජිකයන් වෙයි. සිනමෝමම් (Cinnamomum) විශේෂ කිහිපයක් පමණක් වාණිජ වශයෙන් කුළුබඩු සඳහා වගා කරනු ලැබේ.
නිරුක්ති විද්‍යාව
15 වැනි සියවසේ සිට ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන වචනයක් වන සිනමන් පැවත එනු ලබනුයේ ලතින් හරහා වූ ග්‍රීක κιννάμωμον kinnámōmon(පසුකාලීන kínnamon) සහ මධ්‍යතන ප්‍රංශ අතරමැදි ආකාර වලිනි.
කැෂියා(cassia) යන නාමය ප්‍රථමයෙන් ක්‍රි.ව.1000 දී පමණ ඉංග්‍රීසි භාෂාවේ වාර්තා වී ඇති අතර තවද ලතින් භාෂාවෙහි “කඳ සූරා ඉවත්කිරීම” යන්නෙන් අරුත් ගැන්වූ ක්‍රියාපද ආකාරයක් වන Hebrew q'tsīʿāh, මඟින් ක්‍රමයෙන් විකසනය වී ඇත.
ඉතිහාසය
ඈත අතීතයේ සිටම කුරුඳු පිලිබඳ ජනයා දැනසිටියහ. ක්‍රි.ව. 2000 හි මුල් අවදියේ දී එය ඊජිප්තුව ට ආනයනය කර ඇති නමුදු චීනෙන් පැමිණි අයෙකු විසින් එය වාර්තා කර ඇත්තේ කැෂියා යන්නට වරදවා වටහා ගනිමිනි. කාලීන රජවරු මෙන්ම දෙවිවරු සඳහාද සුදුසු ත්‍යාගයක් ලෙස සලකන ලද්දක් බැවින් කුරුඳු පුරාණ ජාතීන් අතර ඉතා වටිනාකමින් යුක්තකි. සහ යන ආශ්‍රම සඳහා ත්‍යාග වශයේ ලබා දුන් කුරුඳු සහ කැෂියා මේ සඳහා කදිම නිදසුනකි. කුළු බඩු වෙළඳාම් හසුරුවනු ලැබූ අතරමැදියන් විසින් සැපයුම්කරුවන් ලෙස ඔවුන්ගේ ඒකාධිපතිත්වය රැකගැනුම පිණිස එහි මූලාශ්‍ර මධ්‍යධරණී ලෝකයෙන් අභිරහසක් කොට තැබුවද කුරුඳු යන්න ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ බුරුමය යන රටවලට ලාක්ෂණික වේ.
කැෂියා යන්නට පළමු ග්‍රීක යොමුව ක්‍රි.ව. 7 වන සියවසේ පමණ (Sappho) විසින් රචිත කාව්‍යක සඳහන් වේ. ට අනුව, කැෂියා සහ කුරුඳු යන දෙවර්ගයම සුවඳ දුම් සහ සුවඳ ලාටු මැදිකොට පියාඹන සර්පයන් විසින් ආරක්ෂා කරමින් අරාබියෙහි දී වගා කර ඇත. විසින් තම කැදැල්ල කුරුඳු සහ කැෂියා වලින් සාදන බවට ප්‍රකට කරුණකි. හීරොඩොටස් සඳහන් කර ඇති පරිදි කැෂියාහි නිජභූමිය ලෙස අනෙකුත් ලෙඛකයන් විසින් විශ්වාස කල (Dionysos), ග්‍රීසියේ නැගෙනහිර හෝ දකුණෙහි කිසියම් ප්‍රදේශයක පිහිටා ඇත.
පිලිස්සුම් සඳහා භාවිතා කල, කුරුඳු හා කැෂියා ඇතුළත් සුගන්දවත්, ඊජිප්තු වට්ටෝරුවක් වන කයිෆි (kyphi ), හෙලනිස්තික කාලයේ සිට භාවිතා කර ඇත. ඇතැම්විට, කැෂියා සහ කුරුඳු, මෙන්ම සුවඳ දුම්, සුවඳ ලාටු සහ ඉන්දියානු සුවඳ දුම් (kostos) අඩංගු ත්‍යාග, හෙලනිස්තික පාලකයන් විසින් පන්සල් වලට ලබා දී ඇති අතර ග්‍රීකයන්ද ඒ හා සමාන කාර්යයන් සඳහා එය භාවිතා කල බවට ඇතමෙකුට නිගමනය කල හැක.
වගාව
ලොව පුරා කුරුඳු හා කැෂියා වල සමස්ත වාර්ෂික නිෂ්පාදනය ටොන් 27,500 - 35,000 දක්වා ප්‍රමාණයක් වේ. මෙයින් C. verum ප්‍රමාණය නිෂ්පාදනයෙන් ටොන් 7,500–10,000 ක් වන අතර ඉතිරිය අනෙකුත් විශේෂ මගින් නිෂ්පාදනය කෙරේ. ලෝක සැපයුමෙන් 80–90% ක් ලංකාව නිෂ්පාදනය කලද එහි වැඩෙන එකම වර්ගය එය වේ. සී.වේරම්(C. verum) සීෂෙල්ස් සහ මැඩගස්කරයෙහි ද වගාකෙරේ. අනෙකුත් විශේෂයන්හි ලෝක නිෂ්පාදනයෙන් ටොන් 20,000–25,000 ක් පමණ ඉන්දුනීසියාව නිෂ්පාදනය කරන අතර එය සමස්තයෙන් තුනෙන් දෙකක ප්රමාණයකි. චීනයද සැලකිය යුතු මට්ටමේ නිෂ්පාදනයක් සිදුකරයි. ඉන්දියාව හා වියට්නාමය ද සුළු නිෂ්පාදකයන් වේ.
කුරුඳු, වසර දෙකක් වගා කර පසුව (coppicing) සිදු කරයි. කොපිසය යනු කඳ බිම් මට්ටමට කපා දැමීම වේ. අනුයාත වසරෙහි කැපූ තැන් වෙනුවට, මුල්වලින් නව රිකිලි ඇතිවේ. වැඩෙනා ශාක වලට Colletotrichum gloeosporioides, Diplodia විශේෂ., සහ Phytophthora cinnamomi (stripe canker) වැනි බොහෝ පලිබෝධ හානි ඇති විය හැක.
අස්වැන්න ලබාගත් වහාම තෙත් තත්වයේ පැවතියදී අභ්‍යන්තර පොත්ත සකස් කල යුතුවේ. කැපූ කඳන් සකසනු ලබනුයේ, පළමුව බාහිර පොත්ත සූරා, අනතුරුව අභ්‍යන්තර පොත්ත ලිහිල් කිරීම පිණිස අත්ත මිටියකින් සමාකාරව තැලීමෙනි. අභ්‍යන්තර පොත්තෙන් මිලිමීටර 0.5 (අඟල් 0.02) ක් පමණක් භාවිතා කරන අතර පිටත දැවමය කොටස ඉවත් කෙරෙනු ලැබේ. සැකසූ පොත්ත සම්පූර්ණයෙන් වියලීම පිණිස හොඳින් වාතාශ්‍රය හා සාපේක්ෂව උණුසුම් පරිසරයක් තුළ පැය 4-6 ක් පමණ කාලයක් තබනු ලැබේ. හොඳින් වියලුනු පසු, විකිණීම සඳහා පොත්ත සෙ.මී. 5-10 (අඟල් 2-4) කැබලි වලට කපනු ලැබේ. පරිපූර්ණ වියලි පරිසර තත්වයක් තුළ මෙය සිදු නොකලහොත් කෘමි හානි ඇති වීමේ හැකියාව වැඩි වන අතර එසේ වුවහොත් ධුමකරණය වැනි ප්‍රතිකාරයන් කිරීමට අවශ්‍යවේ. එවැනි ප්‍රතිකාරයක් සිදුකළහොත් එහි ගුණාත්මක බව අඩු වීමට හේතුවේ.
ශ්‍රේණිගත කිරීම
ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් පද්ධතිය මඟින් කුරුඳු කූරු ආකාර හතරකට කොටස් කර ඇත.
- අල්බා(Alba), විෂ්කම්භය මි.මී. 6 (අඟල් 0.24) ට වඩා අඩු
- කොන්ටිනෙන්ටල්(Continental), විෂ්කම්භය මි.මී. 16 (අඟල් 0.63) ට වඩා අඩු
- මෙක්සිකානු(Mexican) ,විෂ්කම්භය මි.මී.19 (අඟල් 0.75) ට වඩා අඩු
- හැම්බර්ග්(Hamburg), විෂ්කම්භය මි.මී. 32 (අඟල් 1.3) ට වඩා අඩු
මෙම ප්‍රභේද තවදුරටත් ශ්‍රේණිගත කරනු ලැබේ. උදාහරණයක් ලෙස කුරුඳු කූරෙහි විෂ්කම්භය සහ කිලෝග්‍රෑමයක අඩංගු කූරු ප්‍රමාණය මත මෙක්සිකානු ප්‍රභේදය M00 000 විශේෂ , M000000 සහ M0000 ලෙස විශේෂ ශ්‍රේණිගත කිරීමක් තවදුරටත් සිදු කළ හැක.
මි.මී.106(අඟල් 402) කට වඩා දිගැති ඕනෑම පොතු කොටසක් කුරුඳු කූරු ලෙස වර්ගීකරණය කෙරේ.
විශේෂ
බොහෝ විට විශේෂ ගණනාවක් කුරුඳු ලෙස විකිණේ.
- Cinnamomum cassia (කැෂියා හෝ චීන කුරුඳු, වඩාත් පොදු වාණිජ වර්ගය)
- C. burmannii (කොරින්ජෙ(Korintje), පදන් කැෂියා (Padang cassia), හෝ ඉන්දුනීසියානු කුරුඳු)
- C. loureiroi (සයිගොන්(Saigon) කුරුඳු, වියට්නාම් කැෂියා, හෝ වියට්නාම් කුරුඳු)
- C. verum (ශ්‍රී ලංකානු කුරුඳු හෝ සිලෝන් කුරුඳු )
- C. citriodorum (මලබාර් කුරුඳු)
- C. tamale (ඉන්දියානු කුරුඳු)
මහේක්ෂීය හා අන්වීක්ෂීය ලක්ෂණ දෙවර්ගයම අනුව මෙම විශේෂ වල පොතු පහසුවෙන් හඳුනා ගත හැක. සිලෝන් කුරුඳු කූරු වල ඉතා තුනී ස්තර ඇති අතර එය කෝපි හෝ කුළුබඩු ඇඹරුම් යන්ත්‍රයක් භාවිතා කර පහසුවෙන් කුඩු බවට පත් කළ හැක. කැෂියා කූරු මෙලෙස කුඩු බවට පත් කිරීම සාපේක්ෂව අසීරුවේ.
සුවඳ සහ රසය
කුරුඳු වල රසයට හේතු වන්නේ එහි සංයුතියෙන් 0.5% සිට 1% ක් දක්වා වන ඇරෝමැටික සගන්ධ තෙල් හේතුවෙනි. දළ වශයෙන් පොත්ත තැලීමෙන් අනතුරුව කරදියෙහි පොඟවා වහාම ආසවනය කිරීමෙන් මෙම සගන්ධ තෙල් නිපදවනු ලැබේ.මෙය රන්වන් කහ පැහැති වන අතර කුරුඳු වලට ලාක්ෂණික සුවඳකින් ද ඉතා තියුණු ඇරොමැටික රසයකින් සමන්විත වේ. (පොත්තෙන් ලබා ගන්නා සගන්ධ තෙල් වලින් 90%ක් පමණ) මගින් ඉතා තියුණු රසයක් හා සුවඳක් ඇතිවේ. කල්යත්ම, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් තද පැහැ ගැන්වී රෙසිනමය සංයෝග ආකාර ඇතිවේ.
කුරුඳු වල සංඝටක සංයෝග ආකාර 80කින් පමණ අඩංගු වේ. එවැනි සංයෝග ආකාරයක් වන , කුරුඳු ශාකයේ කොළයේ හා පොත්තෙහි අඩංගු වේ.
ඇල්කොහොලමය රසකාරක
ෆයර්බෝල් සිනමන් විස්කි (Fireball Cinnamon Whisky) ආදී මය පාන ගණනාවකම කුරුඳු ප්‍රචලිත රසකාරකයකි.
ග්‍රීසියේ ඇතැම් ප්‍රදේශ වල ජනප්‍රිය කුරුඳු බ්‍රැන්ඩි මිශ්‍රණයක් වන "කුරුඳු මත්පැන්" ( "cinnamon liqueur" ),ආශ්‍රුත ඇල්කොහොල මගින් නිෂ්පාදනය කරනු ලැබේ. යුරෝපයේ මෙවැනි පාන වලට උදාහරණ ලෙස Maiwein( වුඩ්රෆ් සමග සුදු වයින්) සහ Żubrówka (බයිසන් තෘණ රසැති වොඩ්කා) දැක්විය හැක.
ආහාර වල භාවිතා
කුළුබඩුවක් ලෙස කුරුඳු පොතු භාවිතා කරනු ලැබේ. සූපවේදයේ දී එය මූලික රසකාරක ද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරේ.ප්‍රධාන ආනයනකරුවකු වන මෙක්සිකාව, චොකලට් නිපදවීමට මේවා භාවිතා කරයි. ඇපල් පයි, ඩෝනට්, හා කුරුඳු බනිස් ආදී බොහෝ අතුරුපස වට්ටෝරු සඳහා මෙන්ම සැර සූකිරි, කෝපි, තේ, උණුසුම් කොකෝවා, සහ මත්පැන් ආදිය නිපදවීම සඳහා ද භාවිතා කෙරේ.මැද පෙරදිග රටවල බොහෝ විට කුකුළු මස් හා බැටළු ආශ්රිත කෑම සැදීමට කුරුඳු භාවිතා කෙරේ. එක්සත් ජනපදය තුල විශේෂයෙන් ඇපල් ආදී පලතුරු ද ටෝස්ට් වැනි පාන් ආශ්රිත කෑම හා රසකල ධාන්‍ය පිලියෙළ කිරීමට කුරුඳු සහ සීනි භාවිතා කරනු ලබයි. කුරුඳු සීනි මිශ්‍රණය එවැනි කටයුතු සඳහා වෙන් වෙන් වශෙයන් විකුණනු ලැබේ. එය පැණිරසැති හා සැර-ලුණු රසැති තුර්කි ආහාර දෙවර්ගයම සෑදීම සඳහා යොදා ගනී. දැමීමේ ද කුරුඳු භාවිතා කල හැක. ඝන සුප්, බීම වර්ග සහ රසකැවිලි ආදී පර්සියානු ආහාර වල රසය වැඩි දියුණු කිරීම සඳහා ද කුරුඳු කුඩු යොදා ගැනේ.
පෝෂණ තොරතුරු
කුඩු කරන ලද කුරුඳු ග්‍රෑම් 10 ක (තේ හැඳි 2 ක් පමණ):
- ශක්තිය: කිලෝ ජූල්103.4 (කිලෝ කැලරි 24.7)
- මේද: ග්‍රෑම් 0.12
- කාබෝහයිඩ්රේට: ග්‍රෑම් 8.06 (මෙහි - කෙඳි:ග්‍රෑම් 5.31, සීනි:ග්‍රෑම් 0.2 )
- ප්‍රෝටීන්: ග්‍රෑම් 0.4
පර්යේෂණ හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව
හෝ දියවැඩියාව වැනි විවිධ සායනික තත්ව මත පරීක්ෂා කර ඇති නමුදු කුරුඳු භාවිතයෙන් කිසිදු සෞඛයමය ප්රතිලාභ ඇති බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැත.
සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ කුරුඳු භාවිතය පිළිබඳව දිගු ඉතිහාසයක් තිබුනද කුරුඳු මඟින් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කළ හැක බවට කිසිදු විද්‍යාව සාක්ෂි නොමැත.
විෂ ස්වභාවය
අධික ප්‍රමණයෙන් අක්මාවට හා වකුගඩු වලට හානි සිදු කළ හැකි සහ කුරුඳු වල සැලකිය යුතු සංරචකයක් ලෙස සළකනු ලබන (coumarin) හි විෂ සහිත ස්වභාවය පිළිබඳව 2008 වසරෙහිදී, යුරෝපීය ආහාර ආරක්ෂාව පිළිබඳව අධිකාරිය මඟින් සලකා බලා ඇති අතර බහුරූපීතාව තුළින් මිනිසා මත පරිවෘත්තීය බලපෑම් ඇති කල හැකි නිසාවෙන් දිනකට ආහාරයට ගත හැකි උපරිම ප්‍රමාණය ලෙස (TDI) දේහ බර කිලෝවකට කුමරීන් මිලිග්‍රෑම් 0.1 ක් නිර්දේශකර ඇත.
කුමරීන්හි නිර්දේශිත උපරිම TDI ප්‍රමාණය අනුව, කිලෝ ග්‍රෑම් 50 ක දේහ බරක් සඳහා කුමරීන් මිලිග්‍රෑම් 5ක:
සිනමෝමම් කැෂියා | සිනමෝමම් වේරම් | |
---|---|---|
කුමරීන් මිලිග්‍රෑම් ගණන/ කුරුඳු කිලෝග්‍රෑම් ගණන | කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 100 - 12,180 | කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 100 ට අඩුවෙන් |
කුමරීන් මිලිග්‍රෑම් ගණන/ කුරුඳු ග්‍රෑම් ගණන | ග්‍රෑමයට මිලිග්‍රෑම් 0.10 - 12.18 | ග්‍රෑමයට මිලිග්‍රෑම් 0.10 ට අඩුවෙන් |
දේහ බර කිලෝග්‍රෑම් 50 ක කුරුඳු TDI ප්‍රමාණය | ග්‍රෑම් 0.4 - 50 | ග්‍රෑම් 50 ට වැඩියෙන් |
සටහන : සී.කැෂියාහි පුරෝකථනය කළ නොහැකි කුමරීන් ප්‍රමාණය නිසා සාමන්‍යයෙන් කුරුඳු කිලෝවක කුමරීන් මිලිග්‍රෑම් 1,000 හෝ ඇතැම්විට විට 12 ගුණයක් ලෙස, ඉහත දක්වා ඇති TDI ප්‍රමාණයට වඩා ඉතා අඩු ආරක්ෂිත මට්ටමක් ඇත.
මේවාද බලන්න
- (Canella), "වල් කුරුඳු" හෝ "සුදු කුරුඳු" ලෙස හඳුන්වන ශාකයක්
- (Cinnamomea), "කුරුඳු පැහැති" යන අර්ථය දෙන නව ලතින් නාම සඳහා නාම විශේෂනයක්
- (Cinnamon challenge)
මුලාශ්‍ර
- ඉක්බාල්, මොහොමඩ් (1993). "දැව නොවන වනාන්තර නිෂ්පාදන වල ජාත්යන්තරවෙළඳාම : දළ විශ්ලේෂණයක්". නිපුණත්වය: Misc / 93/11 - කෘත්‍යාධිකාරී කඩදාසි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය. නොවැම්බර් 12, 2012.
- "සිනමන්". එන්සයික්ලොපීඩියා බ්රිටෙනිකා. 6 (11 සංස්.). 1911 පි. 376
- ඉන්දියානුවන් චීනයේ සිට කැෂියා ලබාගැනීම "(Toussaint-Samat 2009, 437 පි.).
බාහිර සබැඳි
- බීබීසී පුවත් - පින්තූර වලින්: ලංකාවේ කුළු බඩු වල ජීවිතය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ඳ ˈ s ɪ n e m en ˈ s ɪ n e m en SIN e men යන ස නම මම Cinnamomum ක ලයට අයත ශ ක ව ශ ෂ ක හ පයක අභ යන තර ප ත ත න ලබ ගන න ක ළ බඩ වක ප ණ රස ත ම න ම ස ර ත ආහ ර සඳහ ද ක ර ඳ භ ව ත කරන ල බ cinamon යන පදය එහ මද ද ඹ ර ප හ ය ද අදහස කරන ල බ ස නම මම ව රම Cinnamomum verum ශ කය ක ර ඳ දඬ ක ඩ සහ ව යල මල අම ක ර ඳ ඇත ම ව ට ස නම මම ව රම Cinnamomum verum සත ය ක ර ඳ ල ස සලකන නම ද ජ ත යන තර ව න ජය හ භ ව ත වන ක ර ඳ ව ය ත පන න වන ය සත ය ක ර ඳ වල න ව නස වන එව න ව ශ ෂයක වන වල න ඇත ම ව ට ක ර ඳ යන ශ ක ව ශ ෂ ගණන වක සහ ඒ මඟ න න පදවන ලබන ව ණ ජ ක ළ බඩ න ෂ ප දන සඳහ ය ද න න මය ව ස යල ලම Lauraceae වර ගය Cinnamomum ක ලය හ ස ම ජ කයන ව ය ස නම මම Cinnamomum ව ශ ෂ ක හ පයක පමණක ව ණ ජ වශය න ක ළ බඩ සඳහ වග කරන ල බ න ර ක ත ව ද ය ව15 ව න ස යවස ස ට ඉ ග ර ස භ ෂ ව භ ව ත වන වචනයක වන ස නමන ප වත එන ලබන ය ලත න හරහ ව ග ර ක kinnamwmon kinnamōmon පස ක ල න kinnamon සහ මධ යතන ප ර ශ අතරම ද ආක ර වල න ක ෂ ය cassia යන න මය ප රථමය න ක ර ව 1000 ද පමණ ඉ ග ර ස භ ෂ ව ව ර ත ව ඇත අතර තවද ලත න භ ෂ ව හ කඳ ස ර ඉවත ක ර ම යන න න අර ත ග න ව ක ර ය පද ආක රයක වන Hebrew q tsiʿah මඟ න ක රමය න ව කසනය ව ඇත ඉත හ සයක හ ලර ග Medicinal Plants 1887 හ ඇත ස නම මම ව රම Cinnamomum verum ඈත අත තය ස ටම ක ර ඳ ප ල බඳ ජනය ද නස ට යහ ක ර ව 2000 හ ම ල අවද ය ද එය ඊජ ප ත ව ට ආනයනය කර ඇත නම ද ච න න ප ම ණ අය ක ව ස න එය ව ර ත කර ඇත ත ක ෂ ය යන නට වරදව වටහ ගන ම න ක ල න රජවර ම න ම ද ව වර සඳහ ද ස ද ස ත ය ගයක ල ස සලකන ලද දක බ ව න ක ර ඳ ප ර ණ ජ ත න අතර ඉත වට න කම න ය ක තක සහ යන ආශ රම සඳහ ත ය ග වශය ලබ ද න ක ර ඳ සහ ක ෂ ය ම සඳහ කද ම න දස නක ක ළ බඩ ව ළඳ ම හස ර වන ල බ අතරම ද යන ව ස න ස පය ම කර වන ල ස ඔව න ග ඒක ධ පත ත වය ර කග න ම ප ණ ස එහ ම ල ශ ර මධ යධරණ ල කය න අභ රහසක ක ට ත බ වද ක ර ඳ යන න ඉන ද ය ව ශ ර ල ක ව බ ගල ද ශය සහ බ ර මය යන රටවලට ල ක ෂණ ක ව ක ෂ ය යන නට පළම ග ර ක ය ම ව ක ර ව 7 වන ස යවස පමණ Sappho ව ස න රච ත ක ව යක සඳහන ව ට අන ව ක ෂ ය සහ ක ර ඳ යන ද වර ගයම ස වඳ ද ම සහ ස වඳ ල ට ම ද ක ට ප ය ඹන සර පයන ව ස න ආරක ෂ කරම න අර බ ය හ ද වග කර ඇත ව ස න තම ක ද ල ල ක ර ඳ සහ ක ෂ ය වල න ස දන බවට ප රකට කර ණක හ ර ඩ ටස සඳහන කර ඇත පර ද ක ෂ ය හ න ජභ ම ය ල ස අන ක ත ල ඛකයන ව ස න ව ශ ව ස කල Dionysos ග ර ස ය න ග නහ ර හ දක ණ හ ක ස යම ප රද ශයක ප හ ට ඇත ප ල ස ස ම සඳහ භ ව ත කල ක ර ඳ හ ක ෂ ය ඇත ළත ස ගන දවත ඊජ ප ත වට ට ර වක වන කය ෆ kyphi හ ලන ස ත ක ක ලය ස ට භ ව ත කර ඇත ඇත ම ව ට ක ෂ ය සහ ක ර ඳ ම න ම ස වඳ ද ම ස වඳ ල ට සහ ඉන ද ය න ස වඳ ද ම kostos අඩ ග ත ය ග හ ලන ස ත ක ප ලකයන ව ස න පන සල වලට ලබ ද ඇත අතර ග ර කයන ද ඒ හ සම න ක ර යයන සඳහ එය භ ව ත කල බවට ඇතම ක ට න ගමනය කල හ ක වග වවල ක ර ඳ ශ කයක පත ර ල ව ප ර ක ර ඳ හ ක ෂ ය වල සමස ත ව ර ෂ ක න ෂ ප දනය ට න 27 500 35 000 දක ව ප රම ණයක ව ම ය න C verum ප රම ණය න ෂ ප දනය න ට න 7 500 10 000 ක වන අතර ඉත ර ය අන ක ත ව ශ ෂ මග න න ෂ ප දනය ක ර ල ක ස පය ම න 80 90 ක ල ක ව න ෂ ප දනය කලද එහ ව ඩ න එකම වර ගය එය ව ස ව රම C verum ස ෂ ල ස සහ ම ඩගස කරය හ ද වග ක ර අන ක ත ව ශ ෂයන හ ල ක න ෂ ප දනය න ට න 20 000 25 000 ක පමණ ඉන ද න ස ය ව න ෂ ප දනය කරන අතර එය සමස තය න ත න න ද කක ප රම ණයක ච නයද ස ලක ය ය ත මට ටම න ෂ ප දනයක ස ද කරය ඉන ද ය ව හ ව යට න මය ද ස ළ න ෂ ප දකයන ව ක ර ඳ වසර ද කක වග කර පස ව coppicing ස ද කරය ක ප සය යන කඳ බ ම මට ටමට කප ද ම ම ව අන ය ත වසර හ ක ප ත න ව න වට ම ල වල න නව ර ක ල ඇත ව ව ඩ න ශ ක වලට Colletotrichum gloeosporioides Diplodia ව ශ ෂ සහ Phytophthora cinnamomi stripe canker ව න බ හ පල බ ධ හ න ඇත ව ය හ ක අස ව න න ලබ ගත වහ ම ත ත තත වය ප වත යද අභ යන තර ප ත ත සකස කල ය ත ව ක ප කඳන සකසන ලබන ය පළම ව බ හ ර ප ත ත ස ර අනත ර ව අභ යන තර ප ත ත ල හ ල ක ර ම ප ණ ස අත ත ම ට යක න සම ක රව ත ල ම න අභ යන තර ප ත ත න ම ල ම ටර 0 5 අඟල 0 02 ක පමණක භ ව ත කරන අතර ප ටත ද වමය ක ටස ඉවත ක ර න ල බ ස කස ප ත ත සම ප ර ණය න ව යල ම ප ණ ස හ ඳ න ව ත ශ රය හ ස ප ක ෂව උණ ස ම පර සරයක ත ළ ප ය 4 6 ක පමණ ක ලයක තබන ල බ හ ඳ න ව යල න පස ව ක ණ ම සඳහ ප ත ත ස ම 5 10 අඟල 2 4 ක බල වලට කපන ල බ පර ප ර ණ ව යල පර සර තත වයක ත ළ ම ය ස ද න කලහ ත ක ම හ න ඇත ව ම හ ක ය ව ව ඩ වන අතර එස ව වහ ත ධ මකරණය ව න ප රත ක රයන ක ර මට අවශ යව එව න ප රත ක රයක ස ද කළහ ත එහ ග ණ ත මක බව අඩ ව මට හ ත ව ශ ර ණ ගත ක ර ම ශ ර ල ක ශ ර ණ ගත ක ර ම පද ධත ය මඟ න ක ර ඳ ක ර ආක ර හතරකට ක ටස කර ඇත අල බ Alba ව ෂ කම භය ම ම 6 අඟල 0 24 ට වඩ අඩ ක න ට න න ටල Continental ව ෂ කම භය ම ම 16 අඟල 0 63 ට වඩ අඩ ම ක ස ක න Mexican ව ෂ කම භය ම ම 19 අඟල 0 75 ට වඩ අඩ හ ම බර ග Hamburg ව ෂ කම භය ම ම 32 අඟල 1 3 ට වඩ අඩ ම ම ප රභ ද තවද රටත ශ ර ණ ගත කරන ල බ උද හරණයක ල ස ක ර ඳ ක ර හ ව ෂ කම භය සහ ක ල ග ර මයක අඩ ග ක ර ප රම ණය මත ම ක ස ක න ප රභ දය M00 000 ව ශ ෂ M000000 සහ M0000 ල ස ව ශ ෂ ශ ර ණ ගත ක ර මක තවද රටත ස ද කළ හ ක ම ම 106 අඟල 402 කට වඩ ද ග ත ඕන ම ප ත ක ටසක ක ර ඳ ක ර ල ස වර ග කරණය ක ර ව ශ ෂවම පස න ස ල න ක ර ඳ Cinnamomum verum හ ක ර ඳ ක ර සහ දක න පස න ඉන ද න ස ය න ක ර ඳ Cinnamomum burmannii හ ක ර ඳ ක ර බ හ ව ට ව ශ ෂ ගණන වක ක ර ඳ ල ස ව ක ණ Cinnamomum cassia ක ෂ ය හ ච න ක ර ඳ වඩ ත ප ද ව ණ ජ වර ගය C burmannii ක ර න ජ Korintje පදන ක ෂ ය Padang cassia හ ඉන ද න ස ය න ක ර ඳ C loureiroi සය ග න Saigon ක ර ඳ ව යට න ම ක ෂ ය හ ව යට න ම ක ර ඳ C verum ශ ර ල ක න ක ර ඳ හ ස ල න ක ර ඳ C citriodorum මලබ ර ක ර ඳ C tamale ඉන ද ය න ක ර ඳ මහ ක ෂ ය හ අන ව ක ෂ ය ලක ෂණ ද වර ගයම අන ව ම ම ව ශ ෂ වල ප ත පහස ව න හඳ න ගත හ ක ස ල න ක ර ඳ ක ර වල ඉත ත න ස තර ඇත අතර එය ක ප හ ක ළ බඩ ඇඹර ම යන ත රයක භ ව ත කර පහස ව න ක ඩ බවට පත කළ හ ක ක ෂ ය ක ර ම ල ස ක ඩ බවට පත ක ර ම ස ප ක ෂව අස ර ව ස වඳ සහ රසයC ව රම verum ප ත ත න ලබ ගත සගන ධ ත ල ක ර ඳ වල රසයට හ ත වන න එහ ස ය ත ය න 0 5 ස ට 1 ක දක ව වන ඇර ම ට ක සගන ධ ත ල හ ත ව න දළ වශය න ප ත ත ත ල ම න අනත ර ව කරද ය හ ප ඟව වහ ම ආසවනය ක ර ම න ම ම සගන ධ ත ල න පදවන ල බ ම ය රන වන කහ ප හ ත වන අතර ක ර ඳ වලට ල ක ෂණ ක ස වඳක න ද ඉත ත ය ණ ඇර ම ට ක රසයක න සමන ව ත ව ප ත ත න ලබ ගන න සගන ධ ත ල වල න 90 ක පමණ මග න ඉත ත ය ණ රසයක හ ස වඳක ඇත ව කල යත ම ඔක ස ජන සමඟ ප රත ක ර ය ක ර ම න තද ප හ ග න ව ර ස නමය ස ය ග ආක ර ඇත ව ක ර ඳ වල ස ඝටක ස ය ග ආක ර 80ක න පමණ අඩ ග ව එව න ස ය ග ආක රයක වන ක ර ඳ ශ කය ක ළය හ ප ත ත හ අඩ ග ව ඇල ක හ ලමය රසක රක ෆයර බ ල ස නමන ව ස ක Fireball Cinnamon Whisky ආද මය ප න ගණන වකම ක ර ඳ ප රචල ත රසක රකයක ග ර ස ය ඇත ම ප රද ශ වල ජනප ර ය ක ර ඳ බ ර න ඩ ම ශ රණයක වන ක ර ඳ මත ප න cinnamon liqueur ආශ ර ත ඇල ක හ ල මග න න ෂ ප දනය කරන ල බ ය ර පය ම ව න ප න වලට උද හරණ ල ස Maiwein ව ඩ රෆ සමග ස ද වය න සහ Zubrowka බය සන ත ණ රස ත ව ඩ ක ද ක ව ය හ ක ආහ ර වල භ ව ත සය ග න Saigon ක ර ඳ C loureiroi වල ප ත ආහ ර රසක ර මට හ ක ළ බඩ ල ස භ ව ත ක ර මට අමතරව එනස ල රස ත ක ර ඳ ත බ ගල ද ශය ඉන ද ය ව සහ පක ස ත නය ත ළ උණ ස ම ප නයක ල ස පර භ ජනය කරන ල බ ක ළ බඩ වක ල ස ක ර ඳ ප ත භ ව ත කරන ල බ ස පව දය ද එය ම ල ක රසක රක ද රව යයක ල ස භ ව ත ක ර ප රධ න ආනයනකර වක වන ම ක ස ක ව ච කලට න පදව මට ම ව භ ව ත කරය ඇපල පය ඩ නට හ ක ර ඳ බන ස ආද බ හ අත ර පස වට ට ර සඳහ ම න ම ස ර ස ක ර ක ප ත උණ ස ම ක ක ව සහ මත ප න ආද ය න පදව ම සඳහ ද භ ව ත ක ර ම ද ප රද ග රටවල බ හ ව ට ක ක ළ මස හ බ ටළ ආශ ර ත ක ම ස ද මට ක ර ඳ භ ව ත ක ර එක සත ජනපදය ත ල ව ශ ෂය න ඇපල ආද පලත ර ද ට ස ට ව න ප න ආශ ර ත ක ම හ රසකල ධ න ය ප ල ය ළ ක ර මට ක ර ඳ සහ ස න භ ව ත කරන ලබය ක ර ඳ ස න ම ශ රණය එව න කටය ත සඳහ ව න ව න වශ යන ව ක ණන ල බ එය ප ණ රස ත හ ස ර ල ණ රස ත ත ර ක ආහ ර ද වර ගයම ස ද ම සඳහ ය ද ගන ද ම ම ද ක ර ඳ භ ව ත කල හ ක ඝන ස ප බ ම වර ග සහ රසක ව ල ආද පර ස ය න ආහ ර වල රසය ව ඩ ද ය ණ ක ර ම සඳහ ද ක ර ඳ ක ඩ ය ද ග න ඉන ද ය ව බටහ ර බ න ග ලය ඇත ස නම මම ව රම Cinnamomum verum ප ෂණ ත රත ර ක ඩ කරන ලද ක ර ඳ ග ර ම 10 ක ත හ ඳ 2 ක පමණ ශක ත ය ක ල ජ ල 103 4 ක ල ක ලර 24 7 ම ද ග ර ම 0 12 ක බ හය ඩ ර ට ග ර ම 8 06 ම හ ක ඳ ග ර ම 5 31 ස න ග ර ම 0 2 ප ර ට න ග ර ම 0 4පර ය ෂණ හ ස ම ප රද ය ක ව ද ය ව ද ය වහ ද යව ඩ ය ව ව න ව ව ධ ස යන ක තත ව මත පර ක ෂ කර ඇත නම ද ක ර ඳ භ ව තය න ක ස ද ස ඛයමය ප රත ල භ ඇත බවට ව ද ය ත මකව තහව ර ව න ම ත ස ම ප රද ය ක ව ද ය ව ද ය ව ත ළ ක ර ඳ භ ව තය ප ළ බඳව ද ග ඉත හ සයක ත බ නද ක ර ඳ මඟ න ර ග තත වයන ට ප රත ක ර කළ හ ක බවට ක ස ද ව ද ය ව ස ක ෂ න ම ත ව ෂ ස වභ වයඅධ ක ප රමණය න අක ම වට හ වක ගඩ වලට හ න ස ද කළ හ ක සහ ක ර ඳ වල ස ලක ය ය ත ස රචකයක ල ස සළකන ලබන coumarin හ ව ෂ සහ ත ස වභ වය ප ළ බඳව 2008 වසර හ ද ය ර ප ය ආහ ර ආරක ෂ ව ප ළ බඳව අධ ක ර ය මඟ න සලක බල ඇත අතර බහ ර ප ත ව ත ළ න ම න ස මත පර ව ත ත ය බලප ම ඇත කල හ ක න ස ව න ද නකට ආහ රයට ගත හ ක උපර ම ප රම ණය ල ස TDI ද හ බර ක ල වකට ක මර න ම ල ග ර ම 0 1 ක න ර ද ශකර ඇත ක මර න හ න ර ද ශ ත උපර ම TDI ප රම ණය අන ව ක ල ග ර ම 50 ක ද හ බරක සඳහ ක මර න ම ල ග ර ම 5ක ස නම මම ක ෂ ය ස නම මම ව රම ක මර න ම ල ග ර ම ගණන ක ර ඳ ක ල ග ර ම ගණන ක ල ග ර මයට ම ල ග ර ම 100 12 180 ක ල ග ර මයට ම ල ග ර ම 100 ට අඩ ව න ක මර න ම ල ග ර ම ගණන ක ර ඳ ග ර ම ගණන ග ර මයට ම ල ග ර ම 0 10 12 18 ග ර මයට ම ල ග ර ම 0 10 ට අඩ ව න ද හ බර ක ල ග ර ම 50 ක ක ර ඳ TDI ප රම ණය ග ර ම 0 4 50 ග ර ම 50 ට ව ඩ ය න සටහන ස ක ෂ ය හ ප ර කථනය කළ න හ ක ක මර න ප රම ණය න ස ස මන යය න ක ර ඳ ක ල වක ක මර න ම ල ග ර ම 1 000 හ ඇත ම ව ට ව ට 12 ග ණයක ල ස ඉහත දක ව ඇත TDI ප රම ණයට වඩ ඉත අඩ ආරක ෂ ත මට ටමක ඇත ම ව ද බලන න Canella වල ක ර ඳ හ ස ද ක ර ඳ ල ස හඳ න වන ශ කයක Cinnamomea ක ර ඳ ප හ ත යන අර ථය ද න නව ලත න න ම සඳහ න ම ව ශ ෂනයක Cinnamon challenge ම ල ශ රඉක බ ල ම හ මඩ 1993 ද ව න වන වන න තර න ෂ ප දන වල ජ ත යන තරව ළඳ ම දළ ව ශ ල ෂණයක න ප ණත වය Misc 93 11 ක ත ය ධ ක ර කඩද ස එක සත ජ ත න ග ආහ ර සහ ක ෂ කර ම ස ව ධ නය න ව ම බර 12 2012 ස නමන එන සය ක ල ප ඩ ය බ ර ට න ක 6 11 ස ස 1911 ප 376 ඉන ද ය න වන ච නය ස ට ක ෂ ය ලබ ග න ම Toussaint Samat 2009 437 ප බ හ ර සබ ඳ බ බ ස ප වත ප න ත ර වල න ල ක ව ක ළ බඩ වල ජ ව තය