අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘන් වහන්සේ යි.
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ | |
---|---|
ආගම | බෞද්ධ |
ගුරුකුලය | ථේරවාද |
නිකාය | අමරපුර නිකාය |
Order | ශ්‍රී කල්‍යාණිවංශ නිකාය |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | සිංහල |
උපත | 1 ජූලි 1961 ඊරියවැටිය, , ශ්‍රී ලංකාව |
Senior posting | |
පදවියන් | පූජ්‍ය |
ආගමික වෘත්තිය | |
ගුරුවරයා | පූජ්‍ය. දඹගසරේ ශ්‍රී සුමේධංකර හිමි සහ පූජ්‍ය. දික්වැල්ලේ පණ්නානන්ද හිමි |
ප්‍රාරම්භය | මහමෙව්නාව භාවනා අසපුව |
වෙබ් අඩවිය | https://www.mahamevnawa.lk |
ආධ්‍යාත්මික චරිතාපදානය
අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ උපත ලැබුවේ, ක්‍රිස්ටි කබ්රාල් සහ වයලට් පෙරේරා යන දෙමාපියන්ට දාව රෝමානු කතෝලික පවුලකය. එම හිමියන්ගේ උපත පසු පස ආ සිදුවීම් දාමය ආශ්චර්ය ජනකය; එය අවසන් වූයේ එ හිමියන් ගේ උපතින් සය මසක් ඉක්මවූ තැන මුලු පවුලම බුදු දහම වැළඳ ගැනීමෙනි. ඒ නිසාම එ හිමියන්ට බෞද්ධ අධ්‍යාපනයක් ලැබීමට හැකි පරිසරයක් සැකසිණි.
1979 මාර්තු 26 දින (එනම් වයස 17 දී) පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර සහ පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේලා යටතේ සේරුවවිල දී පැවිදි බිමට පිවිසි උන් වහන්සේ , සම්ප්‍රදායික බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයට පිවිසුන හ. තමන් සොයන දෙය මෙම පසුබිම තුළ නොලැබෙන බව වටහාගත් උන් වහන්සේ කළේ , විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර භාවනා අසපු සහ ආරාම ඇසුරු කරමින් නිවැරදි දහම් මග සොයා යෑමයි.
වසර ගණනාවක් බුදු දහම ප්‍රගුණ කොට දහම් සේවාවේ හැසිරෙමින් සිටි උන් වහන්සේ, පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය මැද, 1999 දී පොල්ගහවෙල වඩුවාවෙහි මහමෙව්නාව අරඹන්න ට යෙදිනි. ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මහමෙව්නාව නොනැවතී ව්‍යාප්ත වෙමින් පවතී (මෙ වනවිට මහමෙව්නාව අසපු සංචිතය කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව ආදී රටවල් විශාල ප්‍රමාණයක පැතිරි පවතින අතර [1] සිරිලක පුරා විහිදුණු අසපු ශාකා 40 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ).
ඉගැන්වීම්
“ | අපගේ ශාස්තෘන් වහන්සේ වන, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ වදාළේ මිනිසත් බව ලැබීම ම ඉතා දුලබ අවස්ථාවක් බවයි. වාසනාවකට, අපි සියලු දෙනා එම දුලබ අවස්ථාව දැන් ලබා සිටිමු. එනමුත්, මිනිසාගේ උසස් බව ඔහුගේ ජාතිය, කුලය, ගෝත්‍රය හෝ වෙනත් එවන් ලක්ෂණ මත රඳා නොපවතින බැව් පසක් කළ යුතුය. ඔහුගේ ශ්‍රෙෂ්ටත්වය රඳා පවතින්නේ ඔහු ගේ හැසිරීම මත ම පමණි. මිනිසකු සැප සහ දුක අත්විඳින ආකාරය පවා සබැඳී ඇත්තේ ඔහු මනස, වචනය සහ කය යන තුන් දොරින් ක්‍රියා කරන ආකාරය මත ය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සිය දිවියම කැප කළේ මිනිසාව දුකින් මුදවා ගැනීම උදෙසාම ය. අපි උන් වහන්සේ ගේ අනුගාමිකයෝ වෙමු; අපගේ එකම පැතුම මෙසේ දුකින් අත්මිදුනු මිනිසුන්ගෙන් පිරි ලොවක් දැකීම ය. මිනිස් වර්ගයාගේ අසිරිමත් ප්‍රඥා නිධානය නම් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ඉගැන්වීමයි. මෙම දහම අපගේ ජීවිත ආලෝකවත් කරන්නේ සතුට ප්‍රමෝදය ළඟා කර දෙමිනි. ඔබම මෙම අසිරිමත් ධර්මය සොයා යන්න; ඒ අනුවම ජීවිතය හසුරුවා ගන්න; සියළු දුකින් අත් මිදෙන්න; උතුම් සැපත (නිවන) පසක් කර ගත් වාසනාවන්ත පිරිසට එක් වන්න | ” |
— පූජ්‍ය ඤාණානන්ද හිමියන්ගෙන් පණිවිඩයක් |
බාහිර සබැඳි
මහමෙව්නාව
- බ්ලොග් අඩවිය
- නිල වෙබ් අඩවිය
වෙනත්
- ආරම්භකයා පිළිබඳ , මහමෙව්නාව අසපු සංචිතයේ, නිල වෙබ් අඩවියෙහි සටහන
-
සටහන: ඤාණානන්ද හිමියන් ගේ ඉංග්‍රීසි බසින් පළ කර තිබූ ප්‍රකාශයක සිංහල අනුවාදයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අත ප ජ ය ක ර බත ග ඩ ඤ ණ නන ද ස ව ම න වහන ස මහම ව න ව භ වන අසප ව න ර ම ත න වහන ස ය අත ප ජ ය ක ර බත ග ඩ ඤ ණ නන ද ස ව ම න වහන ස ආගමබ ද ධග ර ක ලයථ රව දන ක යඅමරප ර න ක යOrderශ ර කල ය ණ ව ශ න ක යප ද ගල ක ත රත ර ජ ත කත වයස හලඋපත1 ජ ල 1961 1961 07 01 වයස 62 ඊර යව ට ය ශ ර ල ක වSenior postingපදව යන ප ජ යආගම ක ව ත ත යග ර වරය ප ජ ය දඹගසර ශ ර ස ම ධ කර හ ම සහ ප ජ ය ද ක ව ල ල පණ න නන ද හ ම ප ර රම භයමහම ව න ව භ වන අසප වව බ අඩව යhttps www mahamevnawa lkආධ ය ත ම ක චර ත පද නයඅත ප ජන ය ක ර බත ග ඩ ඤ ණ නන ද ස ව ම න වහන ස උපත ල බ ව ක ර ස ට කබ ර ල සහ වයලට ප ර ර යන ද ම ප යන ට ද ව ර ම න කත ල ක පව ලකය එම හ ම යන ග උපත පස පස ආ ස ද ව ම ද මය ආශ චර ය ජනකය එය අවසන ව ය එ හ ම යන ග උපත න සය මසක ඉක මව ත න ම ල පව ලම බ ද දහම ව ළඳ ග න ම න ඒ න ස ම එ හ ම යන ට බ ද ධ අධ ය පනයක ල බ මට හ ක පර සරයක ස කස ණ 1979 ම ර ත 26 ද න එනම වයස 17 ද ප ජ ය දඹගස ආර ශ ර ස ම ධ කර සහ ප ජ ය ද ක ව ල ල පඤ ඤ නන ද ස ව ම න වහන ස ල යටත ස ර වව ල ද ප ව ද බ මට ප ව ස උන වහන ස සම ප රද ය ක බ ද ධ ශ ස ත ර ය අධ ය පනයක ල බ ශ ර ජයවර ධන ව ශ ව ව ද ය ලයට ප ව ස න හ තමන ස යන ද ය ම ම පස බ ම ත ළ න ල බ න බව වටහ ගත උන වහන ස කළ ව ශ ව ව ද ය ල අධ ය පනය අතහ ර භ වන අසප සහ ආර ම ඇස ර කරම න න ව රද දහම මග ස ය ය මය වසර ගණන වක බ ද දහම ප රග ණ ක ට දහම ස ව ව හ ස ර ම න ස ට උන වහන ස ප ජ ය ක ටප ල අමරක ත ත ස ව ම න වහන ස ග ආශ ර ව දය ම ද 1999 ද ප ල ගහව ල වඩ ව ව හ මහම ව න ව අරඹන න ට ය ද න ඤ ණ නන ද ස ව ම න වහන ස ග මග ප න ව ම යටත මහම ව න ව න න වත ව ය ප ත ව ම න පවත ම වනව ට මහම ව න ව අසප ස ච තය ක නඩ ව ඇම ර ක එක සත ජනපදය ඕස ට ර ල ය ව ආද රටවල ව ශ ල ප රම ණයක ප ත ර පවත න අතර 1 ස ර ලක ප ර ව හ ද ණ අසප ශ ක 40 කට ව ඩ ප රම ණයක න සමන ව ත ව ඉග න ව ම අපග ශ ස ත න වහන ස වන භ ග යවත බ ද රජ ණන වහන ස වද ළ ම න සත බව ල බ ම ම ඉත ද ලබ අවස ථ වක බවය ව සන වකට අප ස යල ද න එම ද ලබ අවස ථ ව ද න ලබ ස ට ම එනම ත ම න ස ග උසස බව ඔහ ග ජ ත ය ක ලය ග ත රය හ ව නත එවන ලක ෂණ මත රඳ න පවත න බ ව පසක කළ ය ත ය ඔහ ග ශ ර ෂ ටත වය රඳ පවත න න ඔහ ග හ ස ර ම මත ම පමණ ම න සක ස ප සහ ද ක අත ව ඳ න ආක රය පව සබ ඳ ඇත ත ඔහ මනස වචනය සහ කය යන ත න ද ර න ක ර ය කරන ආක රය මත ය භ ග යවත බ ද රජ ණන වහන ස ස ය ද ව යම ක ප කළ ම න ස ව ද ක න ම දව ග න ම උද ස ම ය අප උන වහන ස ග අන ග ම කය ව ම අපග එකම ප ත ම ම ස ද ක න අත ම ද න ම න ස න ග න ප ර ල වක ද ක ම ය ම න ස වර ගය ග අස ර මත ප රඥ න ධ නය නම භ ග යවත බ ද රජ ණන වහන ස ග ඉග න ව මය ම ම දහම අපග ජ ව ත ආල කවත කරන න සත ට ප රම දය ළඟ කර ද ම න ඔබම ම ම අස ර මත ධර මය ස ය යන න ඒ අන වම ජ ව තය හස ර ව ගන න ස යළ ද ක න අත ම ද න න උත ම ස පත න වන පසක කර ගත ව සන වන ත ප ර සට එක වන න ප ජ ය ඤ ණ නන ද හ ම යන ග න පණ ව ඩයක බ හ ර සබ ඳ මහම ව න ව බ ල ග අඩව ය න ල ව බ අඩව ය ව නත ආරම භකය ප ළ බඳ මහම ව න ව අසප ස ච තය න ල ව බ අඩව ය හ සටහන සටහන ඤ ණ නන ද හ ම යන ග ඉ ග ර ස බස න පළ කර ත බ ප රක ශයක ස හල අන ව දයක