පිලිපීන (i ; : Pilipinas or Filipinas ) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය.
පිලිපීන ජනරජය රෙපුබ්ලිකා නං පිලිපීනස් | |
---|---|
කොඩිය Coat of arms | |
• | ජූනි 12, 1898 |
• | ජූලි 4, 1902 |
• | මාර්තු 24, 1934 |
• | ජූලි 4, 1946 |
• | පෙබරවාරි 2, 1987 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | [] (73) |
ගිනි (2009) | 43.0 මධ්‍යම · 44වන |
මාසද (2013) | 0.654 මධ්‍යම · 114වන |
ව්‍යවහාර මුදල | (ෆිලිෆිනෝ: [piso] Error: {{Lang}}: text has italic markup ()) (₱) () |
වේලා කලාපය | UTC+8 () |
• ගිම්හාන () | UTC+8 (භාවිතා නොකෙරෙයි) |
දින ආකෘති | mm/dd/yyyy |
දකුණ | |
ඇමතුම් කේතය | |
ආදර්ශ පාඨය | "දෙවියන් මිනිසුන්, ස්වාභාවය හා රට උදෙසා |
අගනුවර සහ විශාලම නගරය | මැනිලා, කිවුසන් නගරය |
රාජ්‍ය භාෂාව | ෆිලිපිනෝ, ඉංග්‍රීසි |
රාජ්‍යය | එක්සත් ජනාධිපති ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව |
ජනාධිපති | හ්ලෝරියා මැකපගල් - ඇරොයො |
උප ජනාධිපති | නොලි ඩ කැස්ට්‍රෝ |
නිදහස | ස්පාඤ්ඤ සිට, එක්සත් ජනපදය සිට |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 299,764 වර්ග කිලෝමීටර |
115,831 වර්ග සැතපුම් | |
ජලය (%) | 0.61 |
ජනගහනය | 2009 තක්සේරුව - 91,983,000 |
2007 ජන සංඛ්‍යාංකය | 88,574,614 |
ඝනත්වය | 306.6 වර්ග කිලෝමීටර |
794.1 වර්ග සැතපුම් | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 317.94 බිලියන |
ඒක පුද්ගල ආදායම | ඩොලර් 3,515 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 166,909 බිලියන |
ඒක පුද්ගල අදායම | ඩොලර් 1,845 |
ගිනි (1994) | 45.8 (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.751 (මධ්‍යය) |
ආශ්රිත
- "ගිනි ඉන්ඩෙක්ස්". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 2 මාර්තු 2011.
- "නැෂනල් හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්ස් ෆො ද පිලිපීන්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 20 මැයි 2013.
- ලූකස්, බ්‍රයන් (අගෝස්තු 2005). "විච් සයිඩ් ඔෆ් ද රෝඩ් ඩූ දේ ඩ්‍රයිව් ඕන්?". සම්ප්‍රවේශය 2009-02-22.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ල ප න i ˈ f ɪ l e p iː n z Pilipinas or Filipinas සම හ ණ ඩ ව බටහ ර ප ස ෆ ක ස ගරය ග න ක ණ ආස ය ව ප හ ට රටක ම ය ම උත ර න ල ස න සම ද ර සන ධ ය බටහ ර න හ දක ණ න ච න ම හ ද න ර තද ග න ස ල ම හ ද න ග නහ ර න ප ල ප න ම හ දට ම ය ම ව ක ද ව ද පතක වන ම ම ද පත 7 641 හ භ ග ල ය වශය න ප රද ශ 03 වන ල ස න ව ස ය ස හ මන ඩ න වලට බ ද අගන වර වන න ම න ල ය ජනගහනය ම ල යන 92 වන අතර ල කය ජන ක ර ණ 12 වන නගරයය ව ද ශ රටවල ප ල ප න ජ ත කයන ම ල යන 11 ව ස ස ම ය ද ශග ණය ජ ව ව ව ධත වය න ඉහළය ම හ ම ල පද ච කර වන වශය න න ග ර ට ජනය ව ස ය ම ව න ග න පස ඔස ට ර න ස යන ජනත ව ම ල හ න ද සහ ඉස ල ම ස ස ක ත න ග න ආව ය ච න න ව ස න ව ළද ම හඳ න ව ද න ල බ ය 1521 ෆර ඩ නන ම ගලන ස ප ඤ ඤ ය ගයක ඇත කළ ය 19 වන 20 වන ශත වර ෂ වල ප වත ය ධමය හ ව ප ලවක ර පස බ මක න පස ඇමර ක ව ස ප ඤ ඤය හට බලය පවරන ලද ද වන ල ක ය ද ධය න පස ප ල ප නය න දහස ල බ ය ප ල ප න ජනරජය ර ප බ ල ක න ප ල ප නස ක ඩ ය Coat of arms ස ප ඤ ඤය b සහ එක සත ජනපදය ව ත න ජ න 12 1898 ජ ල 4 1902 ම ර ත 24 1934 ජ ල 4 1946 ප බරව ර 2 1987වර ග ප රම ණය සම ප ර ණ convert invalid number 73 ග න 2009 43 0 මධ යම 44වනම සද 2013 0 654 මධ යම 114වනව යවහ ර ම දල ෆ ල ෆ න piso Error Lang text has italic markup help ව ල කල පයUTC 8 ග ම හ න UTC 8 භ ව ත න ක ර ය ද න ආක ත mm dd yyyyදක ණඇමත ම ක තයජ ත ක ක ඩ ය ආදර ශ ප ඨය ද ව යන ම න ස න ස ව භ වය හ රට උද ස අගන වර සහ ව ශ ලම නගරය ම න ල ක ව සන නගරයර ජ ය භ ෂ ව ෆ ල ප න ඉ ග ර ස ර ජ යය එක සත ජන ධ පත ව යවස ථ ද යක සම හ ණ ඩ වජන ධ පත හ ල ර ය ම කපගල ඇර ය උප ජන ධ පත න ල ඩ ක ස ට ර න දහස ස ප ඤ ඤ ස ට එක සත ජනපදය ස ට වර ග ප රම ණයඑකත ව 299 764 වර ග ක ල ම ටර115 831 වර ග ස තප ම ජලය 0 61ජනගහනය 2009 තක ස ර ව 91 983 0002007 ජන ස ඛ ය කය 88 574 614ඝනත වය 306 6 වර ග ක ල ම ටර794 1 වර ග ස තප ම දළ ජ ත ක න ෂ ප ද තය 2008 තක ස ර වඑකත ව ඩ ලර 317 94 බ ල යනඒක ප ද ගල ආද යම ඩ ලර 3 515දළ ජ ත ක න ෂ ප ද තය ස ම න ය 2008 තක ස ර වඑකත ව ඩ ලර 166 909 බ ල යනඒක ප ද ගල අද යම ඩ ලර 1 845ග න 1994 45 8 මධ යය ම නව ස වර ධන දර ශකය 2007 0 751 මධ යය ආශ ර ත ග න ඉන ඩ ක ස ල ක බ ක ව සම ප රව ශය 2 ම ර ත 2011 න ෂනල හ ය මන ඩ වලප මන ට ර ප ට ස ෆ ද ප ල ප න ස එක සත ජ ත න සම ප රව ශය 20 ම ය 2013 ල කස බ රයන අග ස ත 2005 ව ච සය ඩ ඔෆ ද ර ඩ ඩ ද ඩ රය ව ඕන සම ප රව ශය 2009 02 22