ලංකා දූපත සහ ආශ්රිත ප්‍රදේශයේ අතීතයේ තිබූ දේශපාලනික හෝ පරිපාලනමය බෙදීමකි.
මේ ප්‍රදේශ වෙන් කෙරෙන ගංගා තුන වන්නේ, දැදුරු ඔය, කළු ගඟ සහ මහවැලි ගඟයි. මෙම ප්‍රදේශ තුන (හෝ දෙකක් පමනක් යාකර) බොහෝ කාලවකවානු තුල වෙන වෙනම රජවරුන් යටතේ පැවතුනි. තුන් සිංහලේ එක් රජෙක් යටතේ පවතින අවස්ථාවල මෙම ප්‍රදේශ පරිපාලන ඒකක ලෙස පැවතුනි. අනුරාධපුර යුගයට පෙර සහ ට පසු මෙම දේශපාලනික හෝ පරිපාලනමය බෙදීම පිලිබඳ සාධක නොමැත.[]රුහුණු පිහිටි හා මායා යනරාජ්යයන් තුන එකට හමුවන ස්ථානය කටුගස්තොටයි.වර්තමානයේද ත්‍රි සිංහලය සංකේතවත් කරමින් කටුගස්තොට විහාරය සාක්ෂි දරයි.
වර්ථමානයේ මෙය හුදෙක් සංස්කෘතිකමය, වාණිජමය හා ඓතිහාසාක බෙදීමකි.
ප්‍රධාන කොටස්
රුහුණු රට
මහනුවර (අගනගර)
- කතරගම
- තිස්ස
මායා රට හෙවත් දක්ඛින දේශය
මහනුවර (අගනගර)
- විල්බාව
- පරාක්රමපුර
- යාපව්ව
- කුරුණෑගල
- දඔදෙනිය
පිහිටි රට හෙවත් රජරට
මහනුවර (අගනගර)
- පඬුවස්නුවර
- අනුරාධපුර
- සීගිරිය
- ජනනාථපුර (පොලොන්නරුව)
තුන් සිංහලේ එක්සේසත් බව
සමස්ථ ලක්දිව සෛද්ධාන්තිකව හා ප්‍රායෝගිකව එක් රාජ්‍ය නායකයෙකු යටතේ ඒකීය රාජ්‍යයක් ලෙස පවතින අවස්ථාවලදී තුන් සිංහලේ එක්සේසත් යයි සලකනු ලැබේ.
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ද පත සහ ආශ ර ත ප රද ශය අත තය ත බ ද ශප ලන ක හ පර ප ලනමය බ ද මක ත න ස හල ර හ ණ රට ම ය රට හ වත දක ඛ න ද ශය ප හ ට රට හ වත රජරට ම ප රද ශ ව න ක ර න ග ග ත න වන න ද ද ර ඔය කළ ගඟ සහ මහව ල ගඟය ම ම ප රද ශ ත න හ ද කක පමනක ය කර බ හ ක ලවකව න ත ල ව න ව නම රජවර න යටත ප වත න ත න ස හල එක රජ ක යටත පවත න අවස ථ වල ම ම ප රද ශ පර ප ලන ඒකක ල ස ප වත න අන ර ධප ර ය ගයට ප ර සහ ට පස ම ම ද ශප ලන ක හ පර ප ලනමය බ ද ම ප ල බඳ ස ධක න ම ත තහව ර කර න ම ත ර හ ණ ප හ ට හ ම ය යනර ජ යයන ත න එකට හම වන ස ථ නය කට ගස ත ටය වර තම නය ද ත ර ස හලය ස ක තවත කරම න කට ගස ත ට ව හ රය ස ක ෂ දරය වර ථම නය ම ය හ ද ක ස ස ක ත කමය ව ණ ජමය හ ඓත හ ස ක බ ද මක ප රධ න ක ටස ර හ ණ රට ම ල ක ල ප ය ර හ ණ ර ජධ න ය මහන වර අගනගර කතරගම ත ස සම ය රට හ වත දක ඛ න ද ශය ම ල ක ල ප ය ම ය ර ජධ න ය මහන වර අගනගර ව ල බ ව පර ක රමප ර ය පව ව ක ර ණ ගල දඔද න යප හ ට රට හ වත රජරට ම ල ක ල ප ය රජරට මහන වර අගනගර පඬ වස න වර අන ර ධප ර ස ග ර ය ජනන ථප ර ප ල න නර ව ත න ස හල එක ස සත බවප රධ න ල ප ය ලක ද ව එක ස සත බව සමස ථ ලක ද ව ස ද ධ න ත කව හ ප ර ය ග කව එක ර ජ ය න යකය ක යටත ඒක ය ර ජ යයක ල ස පවත න අවස ථ වලද ත න ස හල එක ස සත යය සලකන ල බ ආශ ර ත ල ප ස හල ස හල ර ජ වල ය