කටක Cancer( ♋️ ) (Greek: Καρκίνος,Karkinos Latin: Cancer) රාශිය යනු රාශි චක්‍රයේ හතරවන රාශියයි.මෙය අංශක 90-120 අතර පිහිටා ඇත.හිරුගේ උත්තරායන ගමනේ උච්චතම අක්ෂාංශය නියොජනය වන්නේ කටක රාශිය තුලයි.ජුලි 15 ත් අගෝස්තු 15 අතර කාලය තුල සමාන්‍යයෙන් හිරු කටක රාශිය හරහා ගමන්කරයි.මෙම රාශිය කකුළුවකුගෙන් සංකේතවත් කෙරේ.කිසියම් පුද්ගලයෙකු උපත ලබන අවස්ථාවේ දී නැගෙනහිර ක්ෂිචිජයෙන් කටක රාශිය උදාවී පැවතුනේ නම් ඔහු කටක ලග්නයෙන් උපන්නෙකු ලෙස ජොතිෂ්‍යට අනුව සදහන් කරයි.
ජොතිෂ්‍ය
වෘශ්චික හා මීන රාශිය මෙන්ම කටක රාශිය ජල රාශි ගණයට අයත්ය. ලොව නිර්මානය වී ඇති සතර මහා ධාතූන්ගෙන් එකක් ලෙස ජලය හදුන්වයි.පඨවි ආපෝ තේජෝ වායෝ යන්න මෙම සතරමහා ධාතූන්ය.මෙහි ආපෝ යතුවෙන් හදුන්වන්නේ ජලයයි.. ජල ධාතුව හෙවත් අපෝ ධාතුව ලොකයට ඉතාම අත්‍යවශම ධාතුවයි. ග්‍රීක ජෝතිෂ්‍ය මත අනුව කටක රාශිය මුහුදට අධිපති නෙප්චූන් දෙවියන්ගේ නිවහනයි.. වෛදික ජෝතිෂ්‍ය මත අනුව කටක රාශිය වන්ද්‍රයාගේ නිවහනයි.
සම්භන්ධතා
කටක රාශිය ජලය,සෙම,හෘදයl,උතුරු දිශාව,රාත්‍රිය,සක්ව ගුණය,චංවලබව,සමෘධිත් බව නියොජනය කරනබව ජෝතිෂ්‍යයේ දැක්වේ. රාශී චක්‍රෙය් තරුරටා හරහා හිරු ගමන් ගන්නාසේ දකින ගමන් මාර්ගය හෙවත් ක්‍රාන්ති වලය තුල උතුරින්ම පිහිටි රාශිය කටකයයි.මකර රාශිය කටක රාශිය ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටයි කටක රාශිය මුහුද,ගංගා,ඇල දොළ,ලිං,නාන තටාක,වගුරු බිම් සහ දිය අගල් නියෝජනය කරයි. ශරීරාංග වශයෙන් උරස් කුහරය හෘදය පියයුරු නියෝජනය කරයි. කටක ලග්න හිමියන් සංවේදී හදවත් ඇති පුද්ගලයන්ය.ඉක්මනින් කෝප ගැනීම මෙන්ම ඉක්මනින් කෝපය සන්සිදේ.චංචල අදහස් ඇත.කටක ලග්න හිමියන් ආධ්‍යත්මික අංශයට බරය.අදහස් නිතර වෙනස්කරයි.
ජනප්‍රවාද
ග්‍රීක ජනප්‍රවාද
ග්‍රීක ජනප්‍රවාද අනුව කටකය රාශිය හා හර්ක්යුලිස් යෝධයා අතර සම්කබන්කුධයක්ළු පවතී.. හර්ක්යලිස් දිනක් ලනැයින් හයිඩ්‍රා සමග සටනක් ඇතිකර ගත්තේය.හයිඩ්‍රා හර්ක්යුලිස්ව සපාකෑමට කකුළුවකු එවීය.කකුළුවා හර්ක්යුලිස්ගේ පා ඇගිලි සපා කෑහ.එවිට හයිඩ්‍රා හර්ක්යුලිස්ට කඩුවෙන් පහර දුන්නේය..හර්ක්යුලිස් තමාව සපාකෑ කකුළුවා පයින් පාගා මරා දැමීය.. පසුව හයිඩුා තමාට උදවු කල කකුළුවා ගේ සිතුවම අහසේ ඇන්දේය.
චීන ජනප්‍රවාද
චීන ජනප්‍රවාද අනුව කටක රාශිය 28 ක්වූ විමානයන් අතර 23 වන විමානයයි.. මෙය චීන පසින් Gui යනුවෙන් හදුන්වයි.එහි තේරුම අවතාරය යන්නයි.. චීන ජෝතිෂ්‍යයට අනුව අහස කොටස් හතරකට බෙදෙයි.මෙම සෑම කොටසකටම දිශාවක් අයත්ය ඍතුවක් මිත්‍යා මැවිල්ලක් අඩංගුය.ඒ අනුව කටක රාශිය අයත් අහස් කලාපයට රතු පැහැය දකුණු කුරුල්ලා සහ ගිම්හාන ඍතුව අයත්ය.
සටහන්
උපුටා දැක්වීම්
- Allen, Richard Hinckley (1899). Star-names and Their Meanings. G.E. Stechert. p. 107. සම්ප්‍රවේශය October 28, 2014.
{{}}
: Invalid|ref=harv
(); More than one of|accessdate=
and|access-date=
specified () - Astronomical Applications Department (2011), Multiyear Computer Interactive Almanac, 2.2.2., Washington DC: US Naval Observatory Longitude of Sun, apparent geocentric ecliptic of date, interpolated to find time of crossing 0°, 30°....
-
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - "Cancer horoscope". Stung Limited. සම්ප්‍රවේශය May 19, 2016.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified () - French, Sue (March 2001). "What a Crab!". Sky & Telescope. 101 (3): 93. සම්ප්‍රවේශය November 11, 2014.
{{}}
: Invalid|ref=harv
(); More than one of|accessdate=
and|access-date=
specified () - Harkness, Deborah E. (1999). John Dee's Conversations with Angels: Cabala, Alchemy, and the End of Nature. Cambridge University Press. p. 70. සම්ප්‍රවේශය November 11, 2014.
{{}}
: Invalid|ref=harv
(); More than one of|accessdate=
and|access-date=
specified () - Lilly, William (1835). An introduction to astrology, rules for the practice of horary astrology [an abstract of Christian astrology]: to which are added, numerous emendations, by Zadkiel. Oxford University. pp. 14, 60. සම්ප්‍රවේශය November 11, 2014.
{{}}
: Invalid|ref=harv
(); More than one of|accessdate=
and|access-date=
specified () -
{{}}
: Empty citation () - Shoemaker, Mrs. Mabel (McGeorge) (1904). Astrology. Penn Publishing Company. p. 27. සම්ප්‍රවේශය October 28, 2014.
{{}}
: Invalid|ref=harv
(); More than one of|accessdate=
and|access-date=
specified () - Smith, Robert Cross (1828). A manual of astrology, by Raphael. Oxford University. p. 64. සම්ප්‍රවේශය October 28, 2014.
{{}}
: Invalid|ref=harv
(); More than one of|accessdate=
and|access-date=
specified ()
බාහිර යොමු
- The dictionary definition of Cancer at Wiktionary
- Media related to Cancer at Wikimedia Commons
- Warburg Institute Iconographic Database (over 300 medieval and early modern images of Cancer) 2016-03-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කටක Cancer Greek Karkinos Karkinos Latin Cancer ර ශ ය යන ර ශ චක රය හතරවන ර ශ යය ම ය අ ශක 90 120 අතර ප හ ට ඇත හ ර ග උත තර යන ගමන උච චතම අක ෂ ශය න ය ජනය වන න කටක ර ශ ය ත ලය ජ ල 15 ත අග ස ත 15 අතර ක ලය ත ල සම න යය න හ ර කටක ර ශ ය හරහ ගමන කරය ම ම ර ශ ය කක ළ වක ග න ස ක තවත ක ර ක ස යම ප ද ගලය ක උපත ලබන අවස ථ ව ද න ග නහ ර ක ෂ ච ජය න කටක ර ශ ය උද ව ප වත න නම ඔහ කටක ලග නය න උපන න ක ල ස ජ ත ෂ යට අන ව සදහන කරය කටක ර ශ ය ස ක තය කක ළ ව ජ ත ෂ යව ශ ච ක හ ම න ර ශ ය ම න ම කටක ර ශ ය ජල ර ශ ගණයට අයත ය ල ව න ර ම නය ව ඇත සතර මහ ධ ත න ග න එකක ල ස ජලය හද න වය පඨව ආප ත ජ ව ය යන න ම ම සතරමහ ධ ත න ය ම හ ආප යත ව න හද න වන න ජලයය ජල ධ ත ව හ වත අප ධ ත ව ල කයට ඉත ම අත යවශම ධ ත වය ග ර ක ජ ත ෂ ය මත අන ව කටක ර ශ ය ම හ දට අධ පත න ප ච න ද ව යන ග න වහනය ව ද ක ජ ත ෂ ය මත අන ව කටක ර ශ ය වන ද රය ග න වහනය සම භන ධත කටක ර ශ ය ජලය ස ම හ දයl උත ර ද ශ ව ර ත ර ය සක ව ග ණය ච වලබව සම ධ ත බව න ය ජනය කරනබව ජ ත ෂ යය ද ක ව ර ශ චක ර ය තර රට හරහ හ ර ගමන ගන න ස දක න ගමන ම ර ගය හ වත ක ර න ත වලය ත ල උත ර න ම ප හ ට ර ශ ය කටකයය මකර ර ශ ය කටක ර ශ ය ප රත ව ර ද ධ ප ත ත ප හ ටය කටක ර ශ ය ම හ ද ග ග ඇල ද ළ ල න න තට ක වග ර බ ම සහ ද ය අගල න ය ජනය කරය ශර ර ග වශය න උරස ක හරය හ දය ප යය ර න ය ජනය කරය කටක ලග න හ ම යන ස ව ද හදවත ඇත ප ද ගලයන ය ඉක මන න ක ප ග න ම ම න ම ඉක මන න ක පය සන ස ද ච චල අදහස ඇත කටක ලග න හ ම යන ආධ යත ම ක අ ශයට බරය අදහස න තර ව නස කරය ජනප රව දCancer or al Saraṭan as depicted in the 14th 15th century Arabic astrological text Book of Wonders ග ර ක ජනප රව ද ග ර ක ජනප රව ද අන ව කටකය ර ශ ය හ හර ක ය ල ස ය ධය අතර සම කබන ක ධයක ළ පවත හර ක යල ස ද නක ලන ය න හය ඩ ර සමග සටනක ඇත කර ගත ත ය හය ඩ ර හර ක ය ල ස ව සප ක මට කක ළ වක එව ය කක ළ ව හර ක ය ල ස ග ප ඇග ල සප ක හ එව ට හය ඩ ර හර ක ය ල ස ට කඩ ව න පහර ද න න ය හර ක ය ල ස තම ව සප ක කක ළ ව පය න ප ග මර ද ම ය පස ව හය ඩ තම ට උදව කල කක ළ ව ග ස ත වම අහස ඇන ද ය Cancer and Leo 1602 ච න ජනප රව ද ච න ජනප රව ද අන ව කටක ර ශ ය 28 ක ව ව ම නයන අතර 23 වන ව ම නයය ම ය ච න පස න Gui යන ව න හද න වය එහ ත ර ම අවත රය යන නය ච න ජ ත ෂ යයට අන ව අහස ක ටස හතරකට බ ද ය ම ම ස ම ක ටසකටම ද ශ වක අයත ය ඍත වක ම ත ය ම ව ල ලක අඩ ග ය ඒ අන ව කටක ර ශ ය අයත අහස කල පයට රත ප හ ය දක ණ ක ර ල ල සහ ග ම හ න ඍත ව අයත ය සටහන Allen amp 1899 harvnb error no target CITEREFAllen1899 help Harkness amp 1999 harvnb error no target CITEREFHarkness1999 help Smith amp 1828 harvnb error no target CITEREFSmith1828 help Lilly amp 1835 harvnb error no target CITEREFLilly1835 help Cancer horoscope n d French amp 2001 harvnb error no target CITEREFFrench2001 help Cancer n d harvnb error no target CITEREFCancern d help Ridpath n d harvnb error no target CITEREFRidpathn d help උප ට ද ක ව ම Allen Richard Hinckley 1899 Star names and Their Meanings G E Stechert p 107 සම ප රව ශය October 28 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help More than one of accessdate and access date specified help Astronomical Applications Department 2011 Multiyear Computer Interactive Almanac 2 2 2 Washington DC US Naval Observatory Longitude of Sun apparent geocentric ecliptic of date interpolated to find time of crossing 0 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Cancer horoscope Stung Limited සම ප රව ශය May 19 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of accessdate and access date specified help French Sue March 2001 What a Crab Sky amp Telescope 101 3 93 සම ප රව ශය November 11 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help More than one of accessdate and access date specified help Harkness Deborah E 1999 John Dee s Conversations with Angels Cabala Alchemy and the End of Nature Cambridge University Press p 70 සම ප රව ශය November 11 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help More than one of accessdate and access date specified help Lilly William 1835 An introduction to astrology rules for the practice of horary astrology an abstract of Christian astrology to which are added numerous emendations by Zadkiel Oxford University pp 14 60 සම ප රව ශය November 11 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help More than one of accessdate and access date specified help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Shoemaker Mrs Mabel McGeorge 1904 Astrology Penn Publishing Company p 27 සම ප රව ශය October 28 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help More than one of accessdate and access date specified help Smith Robert Cross 1828 A manual of astrology by Raphael Oxford University p 64 සම ප රව ශය October 28 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help More than one of accessdate and access date specified help බ හ ර ය ම The dictionary definition of Cancerat Wiktionary Media related to Cancer at Wikimedia Commons Warburg Institute Iconographic Database over 300 medieval and early modern images of Cancer 2016 03 24 at the Wayback Machine