ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ ද, ඊසානදිගින් පිහිටි , සහ ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.
ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යය | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: ඇඩ්වාන්ස් ඔස්ට්‍රේලියා ෆෙයාර් N1 | |
අගනුවර | කැන්බරා |
විශාලතම නගරය | සිඩ්නි |
නිල භාෂා(ව) | නැතN2 |
ඉංග්‍රීසි ()N2 | |
, | |
රජය | සහ |
• | දෙවන එලිසබෙත් රැජින |
• | |
• | |
නිදහස එක්සත් රාජධානියේ සිට | |
• | 1 ජනවාරි 1901 |
• | 11 දෙසැම්බර් 1931 |
• | 9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී) |
• | 3 මාර්තු 1986 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 7,617,930 km2 (2,941,300 sq mi) (6වන) |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | 28,023,193 () |
• 2006 ජන සංගණනය | 19,855,288 |
• ඝණත්වය | 2.833/km2 (7.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $848.862 billion |
• ඒක පුද්ගල | $38,663 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $994.246 billion |
• ඒක පුද්ගල | $45,285 |
ගිනි (2016) | 33.0 මධ්‍යම · 22nd |
මාසද (2017) | 0.939 ඉතා ඉහළ · 3rd |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+8 to +10.5 (N3) |
• ගිම්හාන () | UTC+8 to +11.5 (N3) |
වමෙන් | |
ඇමතුම් කේතය | |
18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත. 1606 දී දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ ය. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.
අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, ආසියා පැසිෆික් ආර්ථික සහයොගීතාවය හෙවත් ඇපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.
ජාතික කොඩිය
ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.
මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.
සංකේතයන්
කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ දී දැකිය හැකි දකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.
රාජ්‍ය ලාංඡනය
වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.
සංකේතයන්
ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.
මීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි.
- රන් ශාකය - Acacia pycnantha Benth (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
- කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
- එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.
ජාතික දිනය සහ ජාතික වර්ණ
1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.
ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.
මූලාශ්‍ර
- The
- . Bishopbriggs, Glasgow: HarperCollins. 2009. p. 18. ISBN .
{{}}
:|access-date=
requires|url=
() - "Population clock". Australian Bureau of Statistics website. Commonwealth of Australia. සම්ප්‍රවේශය 7 October 2010. The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.
- Australian Bureau of Statistics (25 October 2007). "Australia". 2006 Census QuickStats. සම්ප්‍රවේශය 14 October 2008.
- "Australia". IMF website. Washington, D.C.: International Monetary Fund. සම්ප්‍රවේශය 6 October 2010.
- "Australia 2016 0.33""OECD Data: Income inequality".
- "UN Human Development Indices and Indicators Statistical Update" (PDF). United Nations Development Programme. 2018.
- Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago.
- "The Heritage of the Land and Property Management Authority". Baseline.nsw.gov.au. සම්ප්‍රවේශය 2010-10-27.
- http://www.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/036. සම්ප්‍රවේශය 27 November 2017.
{{}}
: Missing or empty|title=
() - "Australia: World Audit Democracy Profile". WorldAudit.org. සම්ප්‍රවේශය 5 January 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕස ට ර ල ය ව ප ථ ව ය දක ණ අර ධග ලය ප හ ට රටක ම ය ඕස ට ර ල ය න මහ ද ව පය ප රධ න බ ම ක ටස න ද ට ස ම න ය ද පත න ද ඉන ද යන සහ ප ස ෆ ක ස ගරවල ප හ ට ක ඩ ද පත ර ශ යක න ද ය ක ත ව ය ම ය ඕෂන ය කල පය ව ශ ලතම රට ම න ම භ ම ප රම ණය අත න ල කය හයව න ව ශ ලකම රටය ම ය ඕස ට ර ල ය වට උත ර න ප හ ට ඉන ද න ස ය ව න ග නහ ර ට ම රය සහ ද ඊස නද ග න ප හ ට සහ ද න ර තද ග න ප හ ට නවස ලන තය ද ඕස ට ර ල ය ව අසල ව ස යන ව ය ඕස ට ර ල ය ප ද ර ජ යමණ ඩල ය ර ජ යයක ඩ ය Coat of armsජ ත ක ග ය ඇඩ ව න ස ඔස ට ර ල ය ෆ ය ර N1අගන වරක න බර ව ශ ලතම නගරයස ඩ න න ල භ ෂ ව න තN2ඉ ග ර ස N2 රජයසහ ද වන එල සබ ත ර ජ න න දහස එක සත ර ජධ න ය ස ට 1 ජනව ර 1901 11 ද ස ම බර 1931 9 ඔක ත ම බර 1942 3 ස ප ත ම බර 1939 ස ට බලප ව ත ව න පර ද 3 ම ර ත 1986වර ග ප රම ණය සම ප ර ණ7 617 930 km2 2 941 300 sq mi 6වන ජනගහණය 2024 ඇස තම න ත ව28 023 193 2006 ජන ස ගණනය19 855 288 ඝණත වය2 833 km2 7 3 sq mi දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 848 862 billion ඒක ප ද ගල 38 663දද න න ම ක 2009 ඇස තම න ත ව සම ප ර ණ 994 246 billion ඒක ප ද ගල 45 285ග න 2016 33 0 මධ යම 22ndම සද 2017 0 939 ඉත ඉහළ 3rdව යවහ ර ම දල ව ල කල පයUTC 8 to 10 5 N3 ග ම හ න UTC 8 to 11 5 N3 වම න ඇමත ම ක තයin the region of Western Australia 18 ව න ස යවස ද ය ර ප යයන ප ම ණ පද ච ව මට අව ර ද 40 000කට පමණ ප ර ස ට ඕස ට ර ල ය ව ජ වත ව ඇත බවට ස ක ෂ ඇත 1606 ද ද ශ ගව ෂකයන ව ස න ඕස ට ර ල ය ව ස ය ග න ණ අතර 1770 ද බ ර ත න යයන ව ස න ද පත න ග නහ ර භ ගය අත පත කරගන න ලද ම ල න ම ම හ ජන ව සයක ල ස ප හ ටවන ල බ ව 1788 ද එම රටවල න ප ට වහල කරන ලද වරදකර වන පද ච ව ය ඉන පස ව එළඹ ණ දශක ක හ පය ත ළ රට ජනගහණය ක රමය න ව ඩ ණ අතර රට ඉත ර ක ටස ද ගව ෂණය ක ර ණ අද වන ව ට ඕස ට ර ල ය ව ජනගහණය ම ල යන 23 ක පමණ ව ම ය න 60 ක ම ජනත ව ස ඩ න ම ල බර න බ ර ස බ න පර ත සහ ඇඩ ල ඩ යන රට ප රධ න ජනපදවල අගනගරවල ජ වත ව ත රට අගන වර ක න බර ව ස භ ග යවත රටක ල ස නම දර ඇත ඕස ට ර ල ය ව ම නව ස වර ධනය ජ වන තත වය ආය අප ක ෂ ව අධ ය පනය ආර ථ ක න දහස ද ශප ලන න දහස ව න ප ත වල න ල ව ඉහළම ත නක පවත ය ඕස ට ර ල ය ව ස ඛ යමත ස වර ධ ත රටක එය බහ ස ස ක ත ක සම ජයන ග න ය ක තය ව ව ධ අන තර ජ ත ක ස සන දනයන අතර ඉහළ න ස ට එය න සමහරක නම ම නව ස වර ධනය ජ වන මට ටම ස ඛ යය ආය ක ලය ප ද අධ ය පනය ආර ථ ක න දහස සහ ස ව ල අය ත න හ ද ශප ලන අය ත න ස රක ෂ තභ වයය ජ වන මට ටම සහ ස ස ක ත මය ප ර න ම ම අතර න ඕස ට ර ල ය න නගර ල කය ඉහළ න ම සටහන කර ඇත එය එක සත ජ ත න ග ස ව ධ නය G20 ප ද ර ජ ය මණ ඩලය ANUS අ ර ථ ක සහය ග ත ව හ ස වර ධන ය ප ළ බද ස ගමය හ වත OECD ආස ය ප ස ෆ ක ආර ථ ක සහය ග ත වය හ වත ඇප ක දක ණ ෆ ස ප ක ස ස ය සහ ල ක ව ළ ඳ ස ගමය ත ළ ස ම ජ කත වය දරය ජ ත ක ක ඩ යඕස ට ර ල ය න ජ ත ක ක ඩ ය ඕස ට ර ල ය න ජ ත ක ක ඩ ය ම ල ම වරට එරට ග වන ල ළද න ල බ ව 1901 ස ප ත ම බර 3 වන ද න ම ල බර න න වරද ය ම ම ඕස ට ර ල ය න ජ ත ක ධජය ත ර ග න ම ව න ව න එරට ප ව ත ව න ර ම ණ තරඟයට එකල තරඟකර වන 32 823 ද න ක සහභ ග ව බවත ඔව න ව ස න ඉද ර පත කල ජ ත ක ධජ ආක ත යන ග න ම ම ධජ ආක ත ය ත ර ගත බවත ප වස ය ස ක තයන ක ඩ ය හ දක ණ පස ව ත රක වන ග න දක ෂ ණ අර ධග ලය ද ද ක ය හ ක දක ණ ක ර ස ය ත ර ක මණ ඩලය ස ක තවත ව ය ම ම ත ර ක පහ ද ප ත මත භ ව ය ප ළ ව ලට ග ර ක හ ඩ ය ම ල අක ර පහ න හද න වය ව ශ ල ප ද ර ජ ය මණ ඩල ය ත රක ව න එරට කල ප ය ආණ ඩ න ග ඒක බද ධත වය න ර පණය කරය ර ජ ය ල ඡනයඕස ට ර ල ය න ර ජ ය ල ඡනය වර ථම නය භ ව ත වන ඕස ට ර ල ය න ර ජ ය ල ඡනය 1912 පස වන ජ ර ජ රජ ව ස න භ ව ත කරන ල බ වක ස ක තයන ල ඡනය හ අන තර ගත වන පළ හ ද ක ව න ධජ හය න ඕස ට ර ල ය ව ප රධ න ආණ ඩ කල ප 6 සහ ඒව ය ඒක බද ධත වය න ර පනය ව ය ම ට අමතරව ල ඡනය ත ල ද ක ව න රන ශ කය ක න ගර සහ එම පක ෂ ය එරට ප රධ න ජ ත ක ස ක ත න ය ජනය කරය රන ශ කය Acacia pycnantha Benth ඕස ට ර ල ය න ජ ත ක ශ කය 1988 පටන ක න ගර ඕස ට ර ල ය න ජ ත ක සත වය එම පක ෂ ය ඕස ට ර ල ය න ජ ත ක පක ෂ ය ජ ත ක ද නය සහ ජ ත ක වර ණ1788 ස ඩ න වර ය ද බ ර ත න ය ජ ත ක ධජය පහළ හ ල ම ස ද ව ම ස හ කරම න ස ම වසරකම ජනව ර 26 වන ද න එරට ජ ත ක ද නය ල ස සමරන ල බ ඕස ට ර ල ය න ජ ත ක වර ණයන ල ස ක ල සහ රන ප හ ය 1984 වර ෂය අප ර ය ල 19 වනද ස ට ප ළ ග න ය ම ල ශ රThe Bishopbriggs Glasgow HarperCollins 2009 p 18 ISBN 9780007861712 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help Population clock Australian Bureau of Statistics website Commonwealth of Australia සම ප රව ශය 7 October 2010 The population estimate shown is automatically calculated daily at 00 00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation Australian Bureau of Statistics 25 October 2007 Australia 2006 Census QuickStats සම ප රව ශය 14 October 2008 Australia IMF website Washington D C International Monetary Fund සම ප රව ශය 6 October 2010 Australia 2016 0 33 OECD Data Income inequality UN Human Development Indices and Indicators Statistical Update PDF United Nations Development Programme 2018 Both Australian Aborigines and Europeans Rooted in Africa 50 000 years ago The Heritage of the Land and Property Management Authority Baseline nsw gov au සම ප රව ශය 2010 10 27 http www censusdata abs gov au census services getproduct census 2016 quickstat 036 සම ප රව ශය 27 November 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty title help Australia World Audit Democracy Profile WorldAudit org සම ප රව ශය 5 January 2008