අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් ත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජි…
2004 ඉන්දියානු සාගර භූමිකම්පාව එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් UTC පැය 00:58:53ට ඉන්දුනීසියාවේ සුමාත්රාහී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා සිදුවිය. අනූව කම්පනය ඒකක 9.1–9.3 අතර අගයකින් යුක්ත …
සම්බන්ධතාවක් නැති මිනිසුන් සමහර විට සමාන තාක්ෂණයන් හා සමාජ සංවිධාන තමාගේ සේ පිළිගන්නා නිසා ඇමරිකාවේ සංස්කෘතික පුරුදු බොහෝ විට පෙනෙන ආකාරයට භුගෝලීය කලාප වලට බෙදා ඇත. උදාහරණයක් ලෙස මිසොඇමරිකා ප්‍රදේ…
අසර්බයිජාන් එයාර්ලයින්ස් 8243 ගුවන් යානය යනු අසර්බයිජානයේ බකු සිට රුසියාවේ ග්රෝස්නි දක්වා නියමිත ජාත්‍යන්තර මගී ගුවන් යානයක් වන අතර එය විසින් මෙහෙයවනු ලැබීය.අසර්බයිජාන් එයාර්ලයින්ස් 8243 ගුවන් යානය…
ක්‍රිස්තු වර්ෂ 1831 (MDCCCXXXI) නම් ග්‍රෙගෝරියානු දිනදසුනෙහි a සෙනසුරාදා වෙතින් ඇරඹෙන සාමාන්‍ය වසරක් and a of the Julian calendar, the 1831 වන year of the Common Era (CE) and (AD) designations, 2 ව…
එංගලන්තයේ පළමුවන විලියම් රජ යනු 1066 සිට ඔහුගේ මරණය දක්වා එංගලන්තය පාලනය කළ රජෙකි.පළමුවන විලියම් රජඑංගලන්තයේ රජ, නොර්මන්ඩි ආදිපාදවරයාරාජ්ය සමය1066 දෙසැම්බර් 25 - 1087 සැප්තැම්බර් 91066 දෙසැම්බර් 2…
ලිබියාවේ පළමුවන ඉද්රිස් රජ යනු 1951 දෙසැම්බර් 24 සිට 1969 සැප්තැම්බර් 1 දක්වා එරට පාලනය කළ රජෙකි.ඉද්රිස් රජدريس الأولKing Idrisලිබියා දේශයේ රජතුමාරාජ්ය සමය24 දෙසැම්බර් 1951 - 1 සැප්තැම්බර් 19692…
1812 යුද්ධය යනු ඇමරිකානු එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එහි සහ, එහි මිත්රපාක්ෂිකයන් අතර 1812 ජූනි 18 දින සිට 1815 පෙබරවාරි 18 දින දක්වා සටන් වැදුනු හමුදාමය ගැටුමකි. 1812 දී එක්සත් ජනපදය යුද්ධ ප්…
නත්තල් පෙරරැය යනු, ලොව පුරා පුළුල් ලෙසින් සැමරෙන වාර්ෂික නිවාඩු දිනයක් වන නත්තල් දිනයට පෙර, සම්පූර්ණ දිනය හෝ සැඳෑව හෝ වෙයි. බටහිර ක්‍රිස්තියානි සභාවෙහි එය සැමරෙන්නේ දෙසැම්බර් 24 දිනදී වන අතර, නත්තල…
වල්ලභ රැජිනක (හෝ විෂයයෙහි වල්ලභ අධිරාජිණියක) යනු රාජ්‍ය පාලනයෙහි යෙදෙන භාර්යාව වෙයි. බෲනායි රාජ්‍යයේ, ගේ භාර්යාව රාජ ඉස්තෙරි ලෙස හැඳින්වෙන අතර පෙන්ගිරන් අනක් යන උපසර්ගය ද භාවිතා වේ. මෙය වල්ලභ රැජි…