1812 යුද්ධය යනු ඇමරිකානු එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එහි සහ, එහි මිත්රපාක්ෂිකයන් අතර 1812 ජූනි 18 දින සිට 1815 පෙබරවාරි 18 දින දක්වා සටන් වැදුනු හමුදාමය ගැටුමකි. 1812 දී එක්සත් ජනපදය යුද්ධ ප්‍රකාශ කලේ කරුණු කිහිපයක් පදනම් කර ගෙන වන අතර, මේවා අතර බ්‍රිතාන්‍යයේ යුද්ධය නිසා ඇතිවී තිබුණු වෙළෙඳ අවහිරතා, වෙත ඇමරිකානු නැවියන් , ඇමරිකානු ව්‍යාප්තියට එරෙහිව නැගී සිටිනු වස් ගෝත්‍රයන්ට ලබා දුන් බ්‍රිතාන්‍ය සහයෝගය, මහ මුහුදේදී අත් විඳි අපකීර්තිය නිසා ජාතික අභිමානයට ඇතිවුනු අපමානයට එරෙහි දැඩී කෝපය සහ, සමහරවිටෙක කැනඩාව ඈඳාගැනීම සඳහා තුබූ ඇමරිකානු අභිප්‍රාය යන කරුණු තිබිණි. 1814 වන තුරු යුරෝපයේ යුද්ධ වල පැටලී සිටිම නිසාවෙන්, බ්‍රිතාන්‍යයන් පළමුවෙන් අනුගමනය කලේ ආරක්ෂාකාරී උපායමාර්ගයක් වන අතර, පළාත් වෙත එල්ලවූ බහුවිධ ඇමරිකානු ආක්‍රමණයන් පළවා හැරීම ඔවුන් විසින් සිදු කෙරිණි. කෙසේවතුදු, පාලනය නතු කරගැනීමටද, යම් කොටස් අල්ලා ගැනීමට සහ, සඳහා සහ බ්‍රිතාන්‍ය අනුග්‍රහය යටතේ මධ්‍ය-බටහිරෙහි නිදහස් ඉන්දියානු රාජ්‍යයක් පිහිටුවීම වෙත තිබූ අපේක්ෂාවන් සිඳලීමටද 1813 දී ඇමරිකානුවෝ සමත් වූහ. 1814 දී සිදුවූ , ජනරාල් ඇන්ඩෲ ජැක්සන් විසින් හමුදාමය බලය බිඳ හෙලීමට සමත් විය. හා සමගම අප්‍රේල් 6 වන දිනදී, බ්‍රිතාන්‍යයන් විසින් වඩාත් කලහකාරී උපායමාර්ගයක් වෙත පිවිසෙමින්, විශාල ආක්‍රමණ හමුදා තුනක් පිටත් කර එවීය. 1814 අගෝස්තු මසදී බ්‍රිතාන්‍යයන් ලද ජයග්‍රහණ නිසා අල්ලා ගැනීමටද එය ගිණිතැබීමටද ඔවුනට හැකි විය. 1814 සැප්තැම්බර් සහ 1815 ජනවාරි හිදී ලද ජයග්‍රහණ ඔස්සේ , සහ වෙත එල්ලවූ බ්‍රිතාන්‍ය ආක්‍රමණ පලවාහැරීමට ඇමරිකානුවන්ට හැකි විය.
ඇමෙරිකාවේ මුල්ම කඩදාසි කම්හල් කිහිපයෙන් එකක හිමිකාරිත්වය බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් දරණු ලැබූ අතර, මෙහි කඩදාසි නිෂ්පාදනය සිදු කරනු ලැබුවේ කංසා ආධාරයෙනි. එමෙන්ම වර්ෂ 1812 ආරම්භ වූ යුද්ධය ඇරඹුනේ කංසා වෙළඳාම මුල්කර ගනිමිනි. නැපෝලියන්ගේ අරමුණ වූයේ මොස්කව් සිට එංගලන්තය දක්වා සිදුවණ කංසා සැපයුම නතර කිරීමයි.
අධෝසටහන්
උපන්‍යාස
- Stagg 1983, පිටු අංකය: 4.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2013 ජූනි) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1812 ය ද ධය යන ඇමර ක න එක සත ජනපදය සහ එක සත ර ජධ න ය එහ සහ එහ ම ත රප ක ෂ කයන අතර 1812 ජ න 18 ද න ස ට 1815 ප බරව ර 18 ද න දක ව සටන ව ද න හම ද මය ග ට මක 1812 ද එක සත ජනපදය ය ද ධ ප රක ශ කල කර ණ ක හ පයක පදනම කර ග න වන අතර ම ව අතර බ ර ත න යය ය ද ධය න ස ඇත ව ත බ ණ ව ළ ඳ අවහ රත ව ත ඇමර ක න න ව යන ඇමර ක න ව ය ප ත යට එර හ ව න ග ස ට න වස ග ත රයන ට ලබ ද න බ ර ත න ය සහය ගය මහ ම හ ද ද අත ව ඳ අපක ර ත ය න ස ජ ත ක අභ ම නයට ඇත ව න අපම නයට එර හ ද ඩ ක පය සහ සමහරව ට ක ක නඩ ව ඈඳ ග න ම සඳහ ත බ ඇමර ක න අභ ප ර ය යන කර ණ ත බ ණ 1814 වන ත ර ය ර පය ය ද ධ වල ප ටල ස ට ම න ස ව න බ ර ත න යයන පළම ව න අන ගමනය කල ආරක ෂ ක ර උප යම ර ගයක වන අතර පළ ත ව ත එල ලව බහ ව ධ ඇමර ක න ආක රමණයන පළව හ ර ම ඔව න ව ස න ස ද ක ර ණ ක ස වත ද ප ලනය නත කරග න මටද යම ක ටස අල ල ග න මට සහ සඳහ සහ බ ර ත න ය අන ග රහය යටත මධ ය බටහ ර හ න දහස ඉන ද ය න ර ජ යයක ප හ ට ව ම ව ත ත බ අප ක ෂ වන ස ඳල මටද 1813 ද ඇමර ක න ව සමත ව හ 1814 ද ස ද ව ජනර ල ඇන ඩ ජ ක සන ව ස න හම ද මය බලය බ ඳ හ ල මට සමත ව ය හ සමගම අප ර ල 6 වන ද නද බ ර ත න යයන ව ස න වඩ ත කලහක ර උප යම ර ගයක ව ත ප ව ස ම න ව ශ ල ආක රමණ හම ද ත නක ප ටත කර එව ය 1814 අග ස ත මසද බ ර ත න යයන ලද ජයග රහණ න ස අල ල ග න මටද එය ග ණ ත බ මටද ඔව නට හ ක ව ය 1814 ස ප ත ම බර සහ 1815 ජනව ර හ ද ලද ජයග රහණ ඔස ස සහ ව ත එල ලව බ ර ත න ය ආක රමණ පලව හ ර මට ඇමර ක න වන ට හ ක ව ය ඇම ර ක ව ම ල ම කඩද ස කම හල ක හ පය න එකක හ ම ක ර ත වය බ න ජම න ෆ ර න ක ල න ව ස න දරණ ල බ අතර ම හ කඩද ස න ෂ ප දනය ස ද කරන ල බ ව ක ස ආධ රය න එම න ම වර ෂ 1812 ආරම භ ව ය ද ධය ඇරඹ න ක ස ව ළඳ ම ම ල කර ගන ම න න ප ල යන ග අරම ණ ව ය ම ස කව ස ට එ ගලන තය දක ව ස ද වණ ක ස ස පය ම නතර ක ර මය අධ සටහන උපන ය සStagg 1983 ප ට අ කය 4 ම ම ල ප ය ක ස ම අන තර ගතයට අද ළ ප රවර ගයකට එකත ක ට න ම ත අද ළ ව ෂයය ප ල බඳව ඔබ ද න වත නම ප රවර ගකරණයට ද යකව මට ක ර ණ ක වන න එමග න ම ය සමජ ත ය ප ට සමඟ ල ය ස ත ගත වන ඇත 2013 ජ න