පරිණාමය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂ ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජා…
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vte බීජවල බීජපත්‍ර එකක් පමණක් දැකිය හැකි ශාක ඒකබීජ පත්‍රී ශාක ලෙස හදුන්වනු ලබයි. මේ සදහා උදාහරණ වශයෙන් පොල්, තල්,…
ජලය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. ජලය යනු හයිඩ්රජන් හා ඔක්සිජන් අනු කිහිපයකින් සැදි රසායනික සංයෝගයකි.පහත දෑ සඳහා ද අවධානය යොමු කරන්න: ජලයේ රසායනික සහ භෞතික ගුණ බැර ජලයමෙම බහුර…
තාරක ජයසේකර යනු ප්‍රේමලාල් ජයසේකරගේ පුතණුවන්ය. ඔහුගේ විවාහ මංගල්‍යයට රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ සහභාගී විය
ස්වභාවික වරණය යනු අභිජානීන ජිවින්ගේ ජනගහණයක අනුගාමි පරම්පරාවන්හි සතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ වඩාත් සුලබ විමෙන් අසතුටුදායක උරුමවිය හැකි ගති ලක්ෂණ වඩාත් සුලභ විමෙන් අසතුටුදායක උරුම විය හැකි ගති…
බටහිර ලෝකය හෙවත් අපරදිග ලෝකය යනු ප්‍රධාන වශයෙන් , උතුරු ඇමරිකාවෙහි සහ ඕස්ට්‍රලේසියාවෙහි පවතින නොයෙකුත් ජාතීන් සහ රාජ්‍යයන් හැඳින්වීමට භාවිත කරන යෙදුමකි. ඇතැම් විටෙක මෙයට සහ ලතින් ඇමරිකාව ද ඇතුලත් ක…
ඕපන් ස්ට්‍රීට් මැප් එසේත් නැත්නම් විවෘත වීථි සිතියම ( ඉංග්‍රීසි: OpenStreetMap , OSM) යනු නොමිලේ ලබා ගත හැකි සහ සංස්කරණය කළ හැකි ලෝක සිතියමක් නිර්මාණය කිරීමේ සහයෝගීතා ව්‍යාපෘතියකි. මෙහි සපයා ඇති රූ…
මකාවෝ යනු, දෙක අතුරින් එකක් වන අතර, අනෙක වන්නේ හොංකොං ය.මකාවෝ澳門Macao Special Administrative Region of the People's Republic of China Other official names Chinese:中華人民共和國澳門特別行政區:Jūng'wàh Yàhnmàhn Gu…
හල්කෙදලිය ලේකම්ලාගේ නොහොත් මහවෙල ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර (English: Premalal Jayasekara), ඔහුගේ අන්වර්ථ නාමය වන චොකා මල්ලි යනු ශ්‍රී ලාංකික මිනීමරුවෙකු, දේශපාලනඥයෙකු වන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන…
පරිණාමීය චින්තනය, කාලයත් සමඟ විශේෂ වෙනස් වන බව හඳුනා ගැනීම සහ එවැනි ක්‍රියාවලීන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධය පුරාණ ග්‍රීක, රෝම, චීන, පල්ලියේ පියවරුන්ගේ මෙන්ම මධ්‍යතන යුගයේ ඉස්ලාමීය විද්‍යාවේ…