රට යනු ස්වාධිපත්‍ය රාජ්‍යයකට අයත් භූමියයයි සැලකෙන භූගෝලීය ප්රදේශයයි. සාමාන්‍යයෙන් රට සහ ස්වාධිපත්‍ය රාජ්‍යය සමරූපීවේ. රට යන්න රාජ්‍යය, ජාතිය සහ ආණ්ඩුව යන සංකල්ප සමග බැඳී පවතී. රටක් සහ රාජ්‍යයක් යන…
පරිගණක සිසිලනය යනු පරිගණක උපාංගවලින් තාපය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. පරිගණක සිසිල්කරණ විධි රාශියකි. පරිඝනකයේ ධාරිතාව, අවට පරිසර තත්ව මත අදාල පරිගණකය සඳහා සිසිල්කරණ පද්ධති තෝරාගනි.මව් පුවරුවකට සවිකර…