පරිගණක සිසිලනය යනු පරිගණක උපාංගවලින් තාපය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. පරිගණක සිසිල්කරණ විධි රාශියකි. පරිඝනකයේ ධාරිතාව, අවට පරිසර තත්ව මත අදාල පරිගණකය සඳහා සිසිල්කරණ පද්ධති තෝරාගනි.මව් පුවරුවකට සවිකර…
උෂ්ණත්වය උණුසුම හා සීතල හඟවන පද්ධතියක වූ භෞතික ගුණයකි. උණුසුම් දේවල්වල සාමාන්‍යයෙන් වඩා ඉහළ උෂ්ණත්වයක් පවතී. විශේෂයෙන් උෂ්ණත්වය යනු ද්‍රව්‍යයකට අදාල ගුණාංගයකි. උෂ්ණත්වය යනු තාප ගති විද්‍යාවේ ප්‍රධා…
තාරකා භෞතික විද්‍යාව යනු, මන්දාකිණි හා තාරකා වැනි ආකාශ වස්තූන්ගේ භෞතික ගුණ(දීප්තිය , ඝනත්වය , උෂ්ණත්වය හා රසායනික සංයුතිය) එම වස්තූන් අතර පවත්නා මාධ්‍යය හා ඒවායේ අන්තර් ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනයට …
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vte අවුරුදු 10,000 ක කාලයක් තුළ වගා කිරීමේදී මානව තෝරා ගැනීමට අනුව විවිද තිරිඟු වර්ග පරිණාමය වී ඇත.Miracle wheat …
යුධ භූගෝලීය විද්‍යාව යනු භූගෝල විද්‍යාවේ උප ඒකකයක් වුවද එය යුධ කටයුතුවලටම වෙන් නොවූවකි. එහෙත් දේශපාලකයින් සහ ශාස්ත්රඥයින් එම විෂයය දෙස යුධවාදී ඇසකින් බැලීම හේතුවෙන් යුධ භූගෝල විද්‍යාව, යුධ විෂයන් …