2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (2022 Commonwealth Games, XXII Commonwealth Games), හෝ සාමාන්‍යයෙන් බර්මින්හැම් 2022 (Birmingham 2022) යනු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ජුලි 28 2022 සිට අගෝස්තු…
ෆ්රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් (1882-1945), යනු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකි.Official campaign portrait, 194432nd President of the United Statesතනතුර දරමින් March 4, 1933 – Ap…
ශ්‍රී ලංකාවේ මුත්තූර් කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කින්නියා, මුත්තූර් හා ඊච්චිලම්පත්තු යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.කින්නියා අධ්‍යාපන කොට්ඨා…
thumb| සාරා අර්ජුන් Sara Arjunඋපත2005 ජූනි 18 (වයස 16)මුම්බායිසක්රීය වසර2011 - වර්තමානය දක්වාසාරා අර්ජුන් යනු චිත්‍රපට හා වෙළඳ දැන්වීම්වල පෙනී සිටින ඉන්දියානු ළමා නිළියකි. ඉන්දියාවේ මුම්බායි හි උප…
ව්ලැඩ්ටීර් මික්හායිලොවිච් කොමාරෝව් සෝවියට් අජටාකාශගාමියෙකි. ඔහු අභ්‍යාවකාශ මෙහෙයුමක දී මියගිය බව තහවුරු කෙරුණු පළමු මිනිසාය. ඒ සොයුස් මෙහෙයුමේ දීය. වරකට වඩා අභ්‍යවකාශයට ගිය පළමු සෝවියට් අභ්‍යවකාශ ග…
යුරේනස් යනු, අහස මූර්තිමත් කරන ආදිකල්පික දෙවියා විය. ඔහුගේ සමතුල්‍යය වන්නේ වෙයි.යුරේනස්අහස සඳහා ආදිකල්පික දෙවියා(ග්‍රීක ) සමග -යුරේනස් චිත්රයකවාසස්ථානවල්ලභයාදෙම්පියෝ(හීසියඩ්) හෝ සහ ගායිය හෝ ඊතර් ස…
ඛණ්ඩාංක: 51°20′02″N 1°25′05″E / 51.334°N 1.418°E / 51.334; 1.418 රැම්ස්ගේට් උමං දුම්රිය මාර්ගය (උමං දුම්රිය මාර්ගය, රැම්ස්ගේට් තද බෑවුම් දුම්රිය මාර්ගය, රැම්ස්ගේට් උමං දුම්රිය මාර්ගය, රැම්ස්ගේට් යට…
ඔල්ඩොවාන් යනු, ඔල්ඩුවාන් ලෙසින්ද ශබ්ද නැගෙන, ප්රාග් ඉතිහාසයේ ආදිතම සඳහා යෙදෙන පුරා විද්‍යාත්මක පදයකි. වසර මිලියන 2.6 ගණනකට පෙර සිට වසර මිලියන 1.7 ගණනකට පෙර දක්වා කාලසීමාවෙහිදී, යුගයෙහිදී, අප්‍රිකා…
ගංගා [: ඉන්දියාවේ: ගංගා (Ganga, /ˈɡʌŋɡɑː/) බංග්ලාදේශයේ: පද්ම (Padma, /ˈpʌdmə/)] යනු ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගලා බසින, ආසියානු . කිලෝමීටර 2,525 (සැතපුම් 1,569) දිවෙන මෙම නදිය ඉන්දියාවේ උත්තරාඛණ්ඩ…
කරච්චි ( : ڪراچي ), ( උර්දු: کاراچی ) පාකිස්තානයේ විශාලතම නගරය මෙන්ම සින්ද් පළාතේ අගනුවර වේ. 1958 වන තෙක් එය පාකිස්තානයේ අගනුවර ද විය. එය ආලෝකයේ නගරය යනුවෙන් ද හැඳින්වේ. එය ලෝකයේ තිබෙන විශාලතම මෙගා…